Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රියලිට්ය නාට්‍ය කරණය කිරීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රියලිට්ය නාට්‍ය කරණය කිරීම

සිරස සුපර් ස්ටාර් මගින් ආරම්බ වුනු රියලිටි රැල්ල අද වන විට අත්හදා නොබැලූ නාලිකාවක් නැති තරම්ය...ඩ්‍රීම් ස්ටාර් , ඩාන්සින්ග් ස්ටාර්, සිඟින් ස්ටාර් ,ශ්‍රීලන්කන් ලයිෆ් .. ඔය වගේ විවිදාකාර නම් වලින් තරු පායන්නට විය... එහෙත් දුකට කාරණය වන්නේ අද වන විට ඉතිරිව සිටින්නේ කාගේත් අවදානයට හා දෝශාරෝපණයට ලක් වූ ශිහාන් පමණක් වීමය.. සිටියද අනිත් අය එතරම් ජනප්‍රිය නොවීය. ඔවුන්ද හුදෙක් සෝඩා බෝතල්ම විය.

කෙසේ වෙතත් සිරස විසින් කල රියලිටිය අද වන විට ස්වර්ණවාහිනිය විසින් ඇදගෙන නාගෙන ඇති බවක් පෙනේ.මෙය ආරම්බ කරේ සින්ගින් ස්ටාර් මගීනි. කිසිදු දක්ශතාවයක් නොමැති තුට්ටු දෙකේ තරඟ කරුවන් තෝරා ගැනීම මෙයට හෙතුවක් විය. අවසානයේ මෙම වැඩ සටහන් පටිගත කර විකාශය කරන්නටත් විය. ඒ මන්ද යත් වේදිකාව උඩදී නිවැරදිව ගීතයක් ගායනා කිරීමට නොහැකි බැවිනි. එයට විකල්පය වූයේ ශබ්දාගාරයක පටිගත කොට වේදිකාව උඩදී එය මිමිනීමට කටයුතු කිරීමයි.

ඒ අනාගැනීමෙන් තෘප්තියට පත් නොවූ මොවුන් නැවත වරක් තවත් රියලිටියක් පටන් ගත්තේය. එය තවත් විහිලු වැඩසටහනක් විය. ඒ මෙගා ස්ටාර්ය. තාලයට අත්පුඩියක් ගැසීමටවත් නොහැකි නලුනිලියන් ටිකක් එකතු කරගෙන ආරම්බ කරපු මේ මෙගා ස්ටාර් තරඟය අද වන විට ගායන තරඟයක් නොව ටෙලිනාට්‍යක් වී තිබේ. ඒ සඳහා මර්වින් සිල්වා හා රෝසී සේනානායක මුල් අවදියේදී රන්ගන දායකත්වය දුන් අතර මේ වන විට කමල් අද්දරාරච්චිද එයට සහභාඊ වි ඇත.

මේ ගහමරා ගැනීම් , බැන ගැනීම් , වාද විවාද සියල්ල සත්‍යක් නොව මිනිසුන් ආකර්ශණය කරගැනීම සඳහා යොදන උපක්‍රමයක් බව බොහෝ දෙනාට නොවැටහීමද දුකට කරුනකි. ස්වර්නවාහිනිය කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජන හද හඳුනා ගෙන තිබේ. එනම් ලන්කාවේ මිනිස්සු කවදත් කැමති කවුරුන් හෝ මරා ගනව්වා දැකීමටය... නැතහොත් යම් දෙයකට වාද කරනවා බලමින් සතුටු වීමටය. සත්‍යවශයෙන්ම එය සාර්තක වී ඇත .එම නිසා ඕවුන්ගේ රන්ගනය දවසින් දවස වැඩි දියුනු වෙමින් පවතී.. ඒ රන්ගනයට ආරාධිත රන්ගන ශිල්පියෙක් ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතාද සහාභාගී විය. එය නම් මා කෙසේවත් අනුමත නොකරන දෙයකි.

තවමත් තරඟය අවසාන නැත ඒ කියන්නේ රියලිටිය නාට්යකරණයවී හමාර නැත..

බුද්ධිමත් ප්‍රේක්ශකයා අවදියෙන්

මම හිතන්නේ මේකට හැමෝම එකග වෙවි.මට මෙක හම්බුනේ බ්ලොග් එකකින්

මේක තම බ්ලොග් එක

http://mathakasithuwili.blogspot.com

හැමෝම මේක කියවලා....කොමෙන්ට් එකකුත් දාලා යන්න

[QUOTE="load king, post: 7936136, member: 281951"] [b]රියලිට්ය නාට්‍ය කරණය කිරීම[/b] [CENTER][SIZE="4"][IMG]http://img125.imageshack.us/img125/1157/amilalandunea00100013me.jpg[/IMG] සිරස සුපර් ස්ටාර් මගින් ආරම්බ වුනු රියලිටි රැල්ල අද වන විට අත්හදා නොබැලූ නාලිකාවක් නැති තරම්ය...ඩ්‍රීම් ස්ටාර් , ඩාන්සින්ග් ස්ටාර්, සිඟින් ස්ටාර් ,ශ්‍රීලන්කන් ලයිෆ් .. ඔය වගේ විවිදාකාර නම් වලින් තරු පායන්නට විය... එහෙත් දුකට කාරණය වන්නේ අද වන විට ඉතිරිව සිටින්නේ කාගේත් අවදානයට හා දෝශාරෝපණයට ලක් වූ ශිහාන් පමණක් වීමය.. සිටියද අනිත් අය එතරම් ජනප්‍රිය නොවීය. ඔවුන්ද හුදෙක් සෝඩා බෝතල්ම විය. කෙසේ වෙතත් සිරස විසින් කල රියලිටිය අද වන විට ස්වර්ණවාහිනිය විසින් ඇදගෙන නාගෙන ඇති බවක් පෙනේ.මෙය ආරම්බ කරේ සින්ගින් ස්ටාර් මගීනි. කිසිදු දක්ශතාවයක් නොමැති තුට්ටු දෙකේ තරඟ කරුවන් තෝරා ගැනීම මෙයට හෙතුවක් විය. අවසානයේ මෙම වැඩ සටහන් පටිගත කර විකාශය කරන්නටත් විය. ඒ මන්ද යත් වේදිකාව උඩදී නිවැරදිව ගීතයක් ගායනා කිරීමට නොහැකි බැවිනි. එයට විකල්පය වූයේ ශබ්දාගාරයක පටිගත කොට වේදිකාව උඩදී එය මිමිනීමට කටයුතු කිරීමයි. [IMG]http://profile.ak.fbcdn.net/object2/149/77/n228099031749_5872.jpg[/IMG] ඒ අනාගැනීමෙන් තෘප්තියට පත් නොවූ මොවුන් නැවත වරක් තවත් රියලිටියක් පටන් ගත්තේය. එය තවත් විහිලු වැඩසටහනක් විය. ඒ මෙගා ස්ටාර්ය. තාලයට අත්පුඩියක් ගැසීමටවත් නොහැකි නලුනිලියන් ටිකක් එකතු කරගෙන ආරම්බ කරපු මේ මෙගා ස්ටාර් තරඟය අද වන විට ගායන තරඟයක් නොව ටෙලිනාට්‍යක් වී තිබේ. ඒ සඳහා මර්වින් සිල්වා හා රෝසී සේනානායක මුල් අවදියේදී රන්ගන දායකත්වය දුන් අතර මේ වන විට කමල් අද්දරාරච්චිද එයට සහභාඊ වි ඇත. මේ ගහමරා ගැනීම් , බැන ගැනීම් , වාද විවාද සියල්ල සත්‍යක් නොව මිනිසුන් ආකර්ශණය කරගැනීම සඳහා යොදන උපක්‍රමයක් බව බොහෝ දෙනාට නොවැටහීමද දුකට කරුනකි. ස්වර්නවාහිනිය කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය ජන හද හඳුනා ගෙන තිබේ. එනම් ලන්කාවේ මිනිස්සු කවදත් කැමති කවුරුන් හෝ මරා ගනව්වා දැකීමටය... නැතහොත් යම් දෙයකට වාද කරනවා බලමින් සතුටු වීමටය. සත්‍යවශයෙන්ම එය සාර්තක වී ඇත .එම නිසා ඕවුන්ගේ රන්ගනය දවසින් දවස වැඩි දියුනු වෙමින් පවතී.. ඒ රන්ගනයට ආරාධිත රන්ගන ශිල්පියෙක් ලෙස උපුල් ශාන්ත සන්නස්ගල මහතාද සහාභාගී විය. එය නම් මා කෙසේවත් අනුමත නොකරන දෙයකි. තවමත් තරඟය අවසාන නැත ඒ කියන්නේ රියලිටිය නාට්යකරණයවී හමාර නැත.. බුද්ධිමත් ප්‍රේක්ශකයා අවදියෙන් [/SIZE][/CENTER] මම හිතන්නේ මේකට හැමෝම එකග වෙවි.මට මෙක හම්බුනේ බ්ලොග් එකකින් මේක තම බ්ලොග් එක [URL="http://mathakasithuwili.blogspot.com"]http://mathakasithuwili.blogspot.com[/URL] හැමෝම මේක කියවලා....කොමෙන්ට් එකකුත් දාලා යන්න [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom