Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රියැදුරන්_සහ_පදිකයන්_විසින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රියැදුරන්_සහ_පදිකයන්_විසින්

රියැදුරන් සහ පදිකයන් විසින් පිළිපැදිය යුතු මෝටර් වාහන හා මාර්ග සංඥා තුන්සියයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර ඇත. #SLtraffic_News

මෙතෙක් පැවැති මාර්ග සලකුණු හා සංඥ මෙන්ම අලුත් සලකුණු හා සංඥා රැසක්ද මෙම ගැසට් පත්රය මගින් හඳුන්වා දී තිබේ.

වාහන හා මාර්ග සංඥ 300 ක්

ඇතුළත් නව ගැසට් පත්රය මැතිසබයට

අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ

රියෑදුරන් සහ පදිකයන් විසින් පිළිපැදිය යුතු මෝටර් වාහන හා මාර්ග සංඥා තුන්සියයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර ඇත.

මෙතෙක් පැවැති මාර්ග සලකුණු හා සංඥ මෙන්ම අලුත් සලකුණු හා සංඥා රැසක් ද මෙම ගැසට් පත්රය මගින් හඳුන්වා දී තිබේ.

මාර්ග හා මෝටර් වාහන සලකුණු අලුත් කරමින් මින් පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ මීට වසර තිහකට පෙරය.

ඒ 1987 මාර්තු 13 දිනැති අංක 444/18 දරන අතිවිශේෂ ගැසට් පත්රයයි. මෙවර මාර්ග සලකුණු තුන්සියයක් ඇතුළත්ව නිකුත් කර ඇත්තේ අංක 1940/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය වන අතර එය ප්රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිකුත් කර තිබේ.

මෝටර් වාහන (සලකුණ, සංඥ සංකේත හා මාර්ග ලකුණු කිරීම්) නියෝග ලෙස සඳහන් කර ඇති මෙම ගැසට් නිවේදනය ක්රියාත්මක වීමෙන් පසුව 1987 මාර්තු 13 දිනැති අතිවිශේෂ ගැසට් පත්රයේ ඇතුළත් මෝටර් වාහන (සංඥ) පරිච්ජින්න වේ.

මෙම නියෝග යටතේ අනතුරු ඇඟවීමේ සලකුණු, නියාමන සලකුණු, මඟපෙන්වීමේ තොරතුරු සලකුණු, තහනම් සලකුණු, සීමාකාරී සලකුණු, විධාන සලකුණු, ප්රමුඛතා සලකුණු හා ඊට අදාළ රූපසටහන් ද ගැසට් පත්රය මගින් පැහැදිලි කර ඇත.

මාර්ග පද්ධතිය හා රථවාහන වැඩි දියුණු වීමත් සමඟම මෙසේ මාර්ග හා වාහන සංඥ, සලකුණු සංශෝධනය කර ඇති අතර රියෑදුරන්, පදිකයන්, පාපැදිකරුවන් මෙන්ම පොලිස් නිලධාරීන් සඳහා ද මේ යටතේ උපදෙස් ලබාදී තිබේ. මෙම අතිවිශේෂ ගැසට් පත්රය පෙරේදා (09 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

source: http://www.divaina.com/2017/01/11/news05.html

Download Link http://www.cmtalanka.com/downloads/1940-21_E 12 Nov 2015 Traffic Signs.pdf

[QUOTE="yosh371, post: 21125310, member: 329295"] [b]රියැදුරන්_සහ_පදිකයන්_විසින්[/b] [SIZE="3"][B]රියැදුරන් සහ පදිකයන් විසින් පිළිපැදිය යුතු මෝටර් වාහන හා මාර්ග සංඥා තුන්සියයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර ඇත. #SLtraffic_News මෙතෙක් පැවැති මාර්ග සලකුණු හා සංඥ මෙන්ම අලුත් සලකුණු හා සංඥා රැසක්ද මෙම ගැසට් පත්රය මගින් හඳුන්වා දී තිබේ. [/B][/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/15894229_612415218948370_1461201797911890080_n.png?oh=2ae23409bb92031fa85f303bc1e798ce&oe=58D8D06D[/IMG] [SIZE="3"][B]වාහන හා මාර්ග සංඥ 300 ක් ඇතුළත් නව ගැසට් පත්රය මැතිසබයට[/B][/SIZE] අජිත් අලහකෝන් - කුෂාන් සුබසිංහ [SIZE="2"][B]රියෑදුරන් සහ පදිකයන් විසින් පිළිපැදිය යුතු මෝටර් වාහන හා මාර්ග සංඥා තුන්සියයක් ඇතුළත් අතිවිශේෂ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කර ඇත. මෙතෙක් පැවැති මාර්ග සලකුණු හා සංඥ මෙන්ම අලුත් සලකුණු හා සංඥා රැසක් ද මෙම ගැසට් පත්රය මගින් හඳුන්වා දී තිබේ. මාර්ග හා මෝටර් වාහන සලකුණු අලුත් කරමින් මින් පෙර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙන්නේ මීට වසර තිහකට පෙරය. ඒ 1987 මාර්තු 13 දිනැති අංක 444/18 දරන අතිවිශේෂ ගැසට් පත්රයයි. මෙවර මාර්ග සලකුණු තුන්සියයක් ඇතුළත්ව නිකුත් කර ඇත්තේ අංක 1940/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය වන අතර එය ප්රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් නිකුත් කර තිබේ. මෝටර් වාහන (සලකුණ, සංඥ සංකේත හා මාර්ග ලකුණු කිරීම්) නියෝග ලෙස සඳහන් කර ඇති මෙම ගැසට් නිවේදනය ක්රියාත්මක වීමෙන් පසුව 1987 මාර්තු 13 දිනැති අතිවිශේෂ ගැසට් පත්රයේ ඇතුළත් මෝටර් වාහන (සංඥ) පරිච්ජින්න වේ. මෙම නියෝග යටතේ අනතුරු ඇඟවීමේ සලකුණු, නියාමන සලකුණු, මඟපෙන්වීමේ තොරතුරු සලකුණු, තහනම් සලකුණු, සීමාකාරී සලකුණු, විධාන සලකුණු, ප්රමුඛතා සලකුණු හා ඊට අදාළ රූපසටහන් ද ගැසට් පත්රය මගින් පැහැදිලි කර ඇත. මාර්ග පද්ධතිය හා රථවාහන වැඩි දියුණු වීමත් සමඟම මෙසේ මාර්ග හා වාහන සංඥ, සලකුණු සංශෝධනය කර ඇති අතර රියෑදුරන්, පදිකයන්, පාපැදිකරුවන් මෙන්ම පොලිස් නිලධාරීන් සඳහා ද මේ යටතේ උපදෙස් ලබාදී තිබේ. මෙම අතිවිශේෂ ගැසට් පත්රය පෙරේදා (09 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. [/B][/SIZE] source: [url]http://www.divaina.com/2017/01/11/news05.html[/url] [B][SIZE="4"][B]Download Link[/B][/SIZE][/B] [U][B][url]http://www.cmtalanka.com/downloads/1940-21_E%2012%20Nov%202015%20Traffic%20Signs.pdf[/url][/B][/U] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom