Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
~රියැලිටි ටෙලිවිෂන් කලාව~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~රියැලිටි ටෙලිවිෂන් කලාව~

[FONT=&quot]ඇමෙරිකාවේ රියැලිටි ප්රසංඟ කලාවේ වේගවත්ම පිපුරුම එහෙමත් නැත්නම් වෙන කවරදාකවත් නොතිබුණු උඩ ඉස්මතුවීම සනිටුහන් කරන්නේ 2000 වසරේ මුල් කාර්තුවේ සිටයි…[/FONT]

[FONT=&quot]“[/FONT]– Survivor[FONT=&quot]” හා “[/FONT]American Idol[FONT=&quot]” තමයි මෙයට පාදක වූ දැවැන්ත වැඩසටහන් දෙක වුනේ.. ඉහත කී වැඩසටහන් දෙක ඇමෙරිකානු ටෙලිවිෂන් ඉතිහාසයේ පමනක් නොව ලොව වටා ටෙලිවිෂන් නරඹන්නන්ගේත් අංක එකේ වැඩසටහන් බවට පත්වෙමින් හිණිමගේ ඉහලින්ම සල්ලි උපදවන උල්පත් වුනා…[/FONT]

[FONT=&quot]ඇමරිකන් අයිඩෝල් පිට පිට අවුරුදු පහක්ම (2004-2009) ඇමෙරිකානු ටෙලිවිෂන් ශ්‍රේණිගත කිරීම්වලදී අංක එකේ වැඩසටහන බවට ජනතා කැමැත්ත අවිවාදයෙන්ම ලබාගන්නට හා දිනා ගන්නට සමත්වුනා....

[/FONT]

[FONT=&quot]ජීවත්වෙන්නට හරි හමන් රැකියාවක් නැතිව දුක් විඳිමින් සිටි තරුණ ජීවිත ගණනාවකට ඔවුන්ගේ සැඟවුනු කුසලතා ඉදිරියට ගෙන එන්නට මේ වැඩ සටහන තුලින් හැකි වීම නිසා සමහරු ඉතා විශාල ධනවතුන් (millionaires) බවට අද වෙනකොට පත්වී සිටිනවා..

[/FONT]

[FONT=&quot]Fantasia Barrino එයින් එක් තරුණියක්..ඇමෙරිකානු කළු ජාතික තරුණියක් වන ඇය 2004 වසරේ American Idol ජයග්‍රාහිකාවයි..

[/FONT]

[FONT=&quot]American Idol හී අනිත් සුවිශේෂී කරුණ වන්නේ එම තරඟයෙන් ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව නොවූවත් පලමු පස්දෙනා අතර සිටියවුන් පවා ජයග්‍රහනය කල පලමුවැන්නාට වඩා අද සංගීත ලෝකයේ ඉහලම ගායකයින් හා මුදල් උපයන්නන් වී තිබීමයි..

[/FONT]

[FONT=&quot]Chris Daughtry එවැනි වාසනාවත් දක්ෂකමත් දෙකම දෝතින් දරා සිටින ලොව පුරා ඉතාම වේගයෙන් මෙතෙක් අලෙවිවූ ගායකයෙක් විසින් කල ඔහුගේ පලමු ගීත ඇල්බමයේ හිමි කරුවායි...... ඔහු 2004 වසරේ පලමු ස්ථානය ලැබූ Fantasia Barrinoට වඩා දෙතුන් ගුණයක මහා සුපිරි ධනවතෙක්…[/FONT]

[FONT=&quot]ඉන් පසු කරලියට හඳුන්වා දුන් මෙවැනි ගණයේ වැඩසටහන් අතර ප්රමුඛත්වයක් ගත්තේ හා ජනතාව වැලඳ ගත්තේ The Amazing race, [/FONT][FONT=&quot]America[/FONT][FONT=&quot]’s Next Top Model, Dancing with the Stars, The Apprentice, Fear Factor සහ Big Brother යන වැඩසටහන් කීපය පමණයි…[/FONT]

[FONT=&quot]අද වෙනකොට ඇමෙරිකාවේ හා මහා ඛ්‍රිතාන්‍යයේ රියැලිටි කලා නිර්මාණ සඳහාම වෙන් කල අති නවීන තාක්ෂණයෙන් සැදි දැවැන්ත නාලිකා දෙකක් තිබෙනවා. Fox Reality හා Zone Reality නමින්…..[/FONT]

[FONT=&quot]මේ දෙක වෙන් වෙන්ව ආරම්භ කලේ 2002 හා 2005 වසරේදී.. මීට අමතරව ලොව පුරා තවත් ප්‍රසිද්ධ කේබල් නාලිකා සමූහයකුත් ගොඩ නැගුනා මේ රියැලිටි උන්මාදයට සත්කාර කරන්න හා උර දෙන්න. ඒ අතරිනුත් MTV හා BRAVO නාලිකා මුල් තැනක් ගන්නවා…[/FONT]

[FONT=&quot]2007 වසරේ Learning and skills council කරනා ලද සමීක්ෂණයකදී හෙලි වුනු දත්තයන්ට අනුව එංඟලන්තයේ තරුණ තරුණියන් (අවුරුදු 13-20 අතරේ) හත් දෙනෙක්ගෙන් එක් කෙනෙක්වත් ලොකු බලාපොරොත්තු තියාගෙන තියෙනවා හා ඊට කැපවීමෙන් වෙහෙසී තිබෙනවා මේ රියැලිටි වැඩසටහන්වල පෙනී සිටීම තුලින් රටේ නමක් හදාගෙන තරු ගොඩට එකතු වෙන්න… තරුවක් වෙලා සිහින ලෝකයේ පියාඹන්න…පහසුවෙන් මුදල් උපයන යන්ත්‍ර වෙන්න…..[/FONT]

[FONT=&quot]මෙයින් මහත් සේ උද්දාමයට පත්වූ අපේ අසල්වැසි ඉන්දියාවත් Sony entertainment TV India හරහා මුල්වරට American Idol වලට ආදේශකයක් වශයෙන් Indian Idol රටට හඳුන්වා දුන්නා…[/FONT]

[FONT=&quot]මෙම සිහින ලෝකයේ ඔටුනු පළන්ඳන්නට අපේ රටේ තරුණ තරුණියන්ට පලමු වෙඩිල්ල තිබ්බේ 2005 සිරස මාධ්‍යය ජාලය විසින් Sirasa Super Stars හඳුන්වා දෙමින්..[/FONT]

[FONT=&quot]අද වෙනකොට වාර දෙකක් අවසන් කොට තුන්වන අති සාර්ථක වාරය දැනට ප්‍රදර්ශනය වෙමින් පවතිනවා….එය අනුගමනය කරමින් itn, rupavahini, derana සහ swarnavahini යන නාලිකාත් මේ වෙනකොට මේ ක්රමයේ සුපර් ස්ටාර්ස් වැඩසටහන් විකාශනය කරමින් ඒවායේ විවිධ අදියරයන් ක්‍රියාත්මක කරමින් සිටිනවා....

[/FONT]

[FONT=&quot]ඔවුන්ගේ නාලිකාත් විශේෂයෙන් මේ වැඩසටහන් නිසා ලබා තිබෙනා ප්‍රේක්ෂක ප්‍රතිචාර හා ශ්‍රේණිගත කිරීම් ඉතා ඉහල මට්ටමක පවතින බවයි ඔවුන්ගේ වාර්තාවල සඳහන් වෙන්නේ..…[/FONT]

[FONT=&quot]මේ රියැලිටි සම්ප්රදායේ නිතැතින්ම ගණු දෙණු කරුවන් වී සිටිනා අපේ බහුතරයක් ජන සමාජය මේ වෙනකොට ඊට නුදුරේ කිසිම විකල්පයක් නැති ලෙසට එය ඔවුන්ගේ ලේ හා බද්ධ කොට ගෙන හමාරයි..

[/FONT]

[FONT=&quot]ඉතින් මෙවන් පසුබිමක් යටතේ මං උත්සාහ දරන්නේ ඔබේ නුවණැස හා මත ගැටුම් විමසා පහත සඳහන් ප්‍රශ්ණයන්ට උත්තර සොයා ගැනීමටයි..මෙය මත ගැටුමක් ඇති කර ගත යුතු එකක් මිස කිසිසේත් මිනිස් ගැටුමක් ඇති කර ගත යුතු එකක් නොවේ… [/FONT]

[FONT=&quot]ඇත්තටම අපේ තරුණ තරුණියන්ගේ සැඟවුනු හැකියාවන්ට හා දක්ෂකම්වලට මෙම වැඩසටහන් වලින් ගැම්මක් නැත්නම් තල්ලුවක් ලැබුනාද??[/FONT]

[FONT=&quot]මෙම වැඩසටහන් තුලින් දිනන්නේ හරිම සුපර් ස්ටාර්මද..නැත්නම් බලෙන් සුපර් ස්ටාර් වශයෙන් උස්සා තබන කෙනාද??[/FONT]

[FONT=&quot]ජනතාවගේ sms වලින්ම සුපර් ස්ටාර් තේරීම කෙතරම් දුරට ප්‍රායෝගිකද?? එහෙමත් නැත්නම් ඒ විදිහට ජනතාවගේ පරමාධිපත්‍යය අනුව තෝරනවා කියා ඔවුන්ගේ sms වලින් මුදල් ගෝනි ගනන් ටෙලිෆෝන් සමාගම් වලින් හා අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් තම නාලිකාවට කඩා වඩා ගැනීම ඔවුන්ගේ යටි අරමූණද??[/FONT]

[FONT=&quot]වැඩසටහන තුලින් නාලිකාවට ලැබෙන මහා පරිමානයේ( සියලු වියහියදම් පියවූ පසු ) මුදල් කන්දරාවට සාපේක්ෂව දිනනු ලබන තරඟකරුවාට හෝ තරඟකාරියට පිරිනමන ත්‍යාග මුදල හා අනෙකුත් දීමනා කෙතරම් දුරට සාධාරණද??[/FONT]

[FONT=&quot]‘අපි ඔය චැනල් එක බලන්නේ නෑ”… “ඔය වගේ තුට්ටු දෙකේ ජරාවල් අපි බලන්නේ නෑ”..මේවා අපේ සංස්කෘතියට සාර ධර්මවලට පටහැනියි කියාගන්නා ඇතැම් ප්රබුද්ධ යැයි කියා ගන්නා පිරිස් කොපමනක් මෙය හොරෙන් බලා රස විඳිනවද???[/FONT]

[FONT=&quot]මෙවැනි වැඩසටහන් අපේ රටට ගැලපෙනවද??මෙයින් අපේ ජන සමාජයට වෙන සෙත හා පරිහානිය කුමක්ද?? මෙයින් අපේ තරුණ පරම්පරාව නොමග යනවාද??[/FONT]

[FONT=&quot]කෙනෙක් චෝදනා කලොත් තරුණ කොටස් මේ මායාකාරී ටෙලිවිෂන් බලාපොරොත්තුව තුල ගුලි ගැහිලා ඊට අඳූරේ වන්දනා මාන කරනවා කියල අපි කොහොමද ඒක සාධාරණීකරනය කරන්නේ??…[/FONT]

[FONT=&quot]අපේ රටෙත් සුපර් ස්ටාර් වෙන ජයග්රාහකයාගේ හෝ ජයග්‍රාහිකාවගේ ආර්ථික පසුබිම තිබුනාට වඩා ඉහල මට්ටමකට ගෙන එන්න අද වෙන කොට ඔහුගේ හෝ ඇයගේ ජයග්රහනයෙන් පුලුවන් වී තිබෙනවාද??[/FONT]

[FONT=&quot]ජනතාවටම සම්පුර්ණ තනි කැමැත්ත නොදී (මොකද අපි බොහෝ දුරට ජනතා කැමැත්තෙන් මේ වෙනකොට දක්ෂයින් කීප පොලක්ම අයින් වී තිබෙන බවට අත්විඳිමින් සිටිනා නිසා) විනිශ්චය මංඩලයටත් එක්තරා ප්‍රතිශත මට්ටමකින් ඔවුන්ගේ බලයත් කෙනෙකු ඉවත් කිරීමේ අවසන් තීරනවලට එකතු කර නොගන්නේ ඇයි?? [/FONT]

[FONT=&quot]( උදාහරණයක් වශයෙන් ජනතාව 75% විනිශ්චය මංඩලය 25% )[/FONT]

[FONT=&quot]මෙය අද දවසේ මිනිසුන්ගේ දැවෙන ආර්ථික, සමාජීය හා දේශපාලනමය ගැටළු අමතක කරවන්න මවා තිබෙනා හා මුලා කරනා සුරංඟනා අට්ටාලයක්ද??[/FONT]

[QUOTE="ronsilva, post: 6822674, member: 163721"] [b]~රියැලිටි ටෙලිවිෂන් කලාව~[/b] [SIZE=3][FONT="]ඇමෙරිකාවේ රියැලිටි ප්රසංඟ කලාවේ [B]වේගවත්ම පිපුරුම[/B] එහෙමත් නැත්නම් වෙන කවරදාකවත් නොතිබුණු උඩ ඉස්මතුවීම සනිටුහන් කරන්නේ 2000 වසරේ මුල් කාර්තුවේ සිටයි…[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]“[/FONT]– [I][URL="http://en.wikipedia.org/wiki/Survivor_%28TV_series%29"]Survivor[/URL][/I][FONT="]” හා “[/FONT][I][URL="http://en.wikipedia.org/wiki/American_Idol"]American Idol[/URL][/I][FONT="]” තමයි මෙයට පාදක වූ දැවැන්ත වැඩසටහන් දෙක වුනේ.. ඉහත කී වැඩසටහන් දෙක ඇමෙරිකානු ටෙලිවිෂන් ඉතිහාසයේ පමනක් නොව ලොව වටා ටෙලිවිෂන් නරඹන්නන්ගේත් අංක එකේ වැඩසටහන් බවට පත්වෙමින් හිණිමගේ ඉහලින්ම සල්ලි උපදවන උල්පත් වුනා…[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]ඇමරිකන් අයිඩෝල් පිට පිට අවුරුදු පහක්ම (2004-2009) ඇමෙරිකානු ටෙලිවිෂන් ශ්‍රේණිගත කිරීම්වලදී අංක එකේ වැඩසටහන බවට ජනතා කැමැත්ත අවිවාදයෙන්ම ලබාගන්නට හා දිනා ගන්නට සමත්වුනා.... [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]ජීවත්වෙන්නට හරි හමන් රැකියාවක් නැතිව දුක් විඳිමින් සිටි තරුණ ජීවිත ගණනාවකට ඔවුන්ගේ සැඟවුනු කුසලතා ඉදිරියට ගෙන එන්නට මේ වැඩ සටහන තුලින් හැකි වීම නිසා සමහරු ඉතා විශාල ධනවතුන් (millionaires) බවට අද වෙනකොට පත්වී සිටිනවා.. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="][B][U]Fantasia Barrino[/U][/B] එයින් එක් තරුණියක්..ඇමෙරිකානු කළු ජාතික තරුණියක් වන ඇය 2004 වසරේ American Idol ජයග්‍රාහිකාවයි.. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]American Idol හී අනිත් සුවිශේෂී කරුණ වන්නේ එම තරඟයෙන් ජයග්‍රාහකයා හෝ ජයග්‍රාහිකාව නොවූවත් පලමු පස්දෙනා අතර සිටියවුන් පවා ජයග්‍රහනය කල පලමුවැන්නාට වඩා අද සංගීත ලෝකයේ ඉහලම ගායකයින් හා මුදල් උපයන්නන් වී තිබීමයි.. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="][B][U]Chris Daughtry[/U][/B] එවැනි වාසනාවත් දක්ෂකමත් දෙකම දෝතින් දරා සිටින ලොව පුරා ඉතාම වේගයෙන් මෙතෙක් අලෙවිවූ ගායකයෙක් විසින් කල ඔහුගේ පලමු ගීත ඇල්බමයේ හිමි කරුවායි...... ඔහු 2004 වසරේ පලමු ස්ථානය ලැබූ Fantasia Barrinoට වඩා දෙතුන් ගුණයක මහා සුපිරි ධනවතෙක්…[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]ඉන් පසු කරලියට හඳුන්වා දුන් මෙවැනි ගණයේ වැඩසටහන් අතර ප්රමුඛත්වයක් ගත්තේ හා ජනතාව වැලඳ ගත්තේ [B]The Amazing race, [/B][/FONT][B][FONT="]America[/FONT][/B][FONT="][B]’s Next Top Model, Dancing with the Stars, The Apprentice, Fear Factor සහ Big Brother [/B]යන වැඩසටහන් කීපය පමණයි…[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]අද වෙනකොට ඇමෙරිකාවේ හා මහා ඛ්‍රිතාන්‍යයේ රියැලිටි කලා නිර්මාණ සඳහාම වෙන් කල අති නවීන තාක්ෂණයෙන් සැදි දැවැන්ත නාලිකා දෙකක් තිබෙනවා. [B]Fox Reality හා Zone Reality[/B] නමින්…..[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]මේ දෙක වෙන් වෙන්ව ආරම්භ කලේ 2002 හා 2005 වසරේදී.. මීට අමතරව ලොව පුරා තවත් ප්‍රසිද්ධ කේබල් නාලිකා සමූහයකුත් ගොඩ නැගුනා මේ රියැලිටි උන්මාදයට සත්කාර කරන්න හා උර දෙන්න. ඒ අතරිනුත් [B]MTV[/B] හා [B]BRAVO[/B] නාලිකා මුල් තැනක් ගන්නවා…[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]2007 වසරේ [B]Learning and skills council [/B]කරනා ලද සමීක්ෂණයකදී හෙලි වුනු දත්තයන්ට අනුව එංඟලන්තයේ තරුණ තරුණියන් (අවුරුදු 13-20 අතරේ) හත් දෙනෙක්ගෙන් එක් කෙනෙක්වත් ලොකු බලාපොරොත්තු තියාගෙන තියෙනවා හා ඊට කැපවීමෙන් වෙහෙසී තිබෙනවා මේ රියැලිටි වැඩසටහන්වල පෙනී සිටීම තුලින් රටේ නමක් හදාගෙන තරු ගොඩට එකතු වෙන්න… තරුවක් වෙලා සිහින ලෝකයේ පියාඹන්න…පහසුවෙන් මුදල් උපයන යන්ත්‍ර වෙන්න…..[/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙයින් මහත් සේ උද්දාමයට පත්වූ අපේ අසල්වැසි ඉන්දියාවත් [B]Sony entertainment TV India[/B] හරහා මුල්වරට American Idol වලට ආදේශකයක් වශයෙන් [B]Indian Idol[/B] රටට හඳුන්වා දුන්නා…[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]මෙම සිහින ලෝකයේ ඔටුනු පළන්ඳන්නට අපේ රටේ තරුණ තරුණියන්ට පලමු වෙඩිල්ල තිබ්බේ 2005 සිරස මාධ්‍යය ජාලය විසින් [B]Sirasa Super Stars [/B]හඳුන්වා දෙමින්..[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]අද වෙනකොට වාර දෙකක් අවසන් කොට තුන්වන අති සාර්ථක වාරය දැනට ප්‍රදර්ශනය වෙමින් පවතිනවා….එය අනුගමනය කරමින් itn, rupavahini, derana සහ swarnavahini යන නාලිකාත් මේ වෙනකොට මේ ක්රමයේ සුපර් ස්ටාර්ස් වැඩසටහන් විකාශනය කරමින් ඒවායේ විවිධ අදියරයන් ක්‍රියාත්මක කරමින් සිටිනවා.... [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]ඔවුන්ගේ නාලිකාත් විශේෂයෙන් මේ වැඩසටහන් නිසා ලබා තිබෙනා ප්‍රේක්ෂක ප්‍රතිචාර හා ශ්‍රේණිගත කිරීම් ඉතා ඉහල මට්ටමක පවතින බවයි ඔවුන්ගේ වාර්තාවල සඳහන් වෙන්නේ..…[/FONT][/SIZE] [SIZE=3][FONT="]මේ රියැලිටි සම්ප්රදායේ නිතැතින්ම ගණු දෙණු කරුවන් වී සිටිනා අපේ බහුතරයක් ජන සමාජය මේ වෙනකොට ඊට නුදුරේ කිසිම විකල්පයක් නැති ලෙසට එය ඔවුන්ගේ ලේ හා බද්ධ කොට ගෙන හමාරයි.. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]ඉතින් මෙවන් පසුබිමක් යටතේ මං උත්සාහ දරන්නේ ඔබේ නුවණැස හා මත ගැටුම් විමසා පහත සඳහන් ප්‍රශ්ණයන්ට උත්තර සොයා ගැනීමටයි..මෙය මත ගැටුමක් ඇති කර ගත යුතු එකක් මිස කිසිසේත් මිනිස් ගැටුමක් ඇති කර ගත යුතු එකක් නොවේ… [/FONT][/SIZE] [B][SIZE=3][FONT="]ඇත්තටම අපේ තරුණ තරුණියන්ගේ සැඟවුනු හැකියාවන්ට හා දක්ෂකම්වලට මෙම වැඩසටහන් වලින් ගැම්මක් නැත්නම් තල්ලුවක් ලැබුනාද??[/FONT][/SIZE][/B] [SIZE=3] [/SIZE] [B][SIZE=3][FONT="]මෙම වැඩසටහන් තුලින් දිනන්නේ හරිම සුපර් ස්ටාර්මද..නැත්නම් බලෙන් සුපර් ස්ටාර් වශයෙන් උස්සා තබන කෙනාද??[/FONT][/SIZE] [/B] [SIZE=3] [/SIZE] [B][SIZE=3][FONT="]ජනතාවගේ sms වලින්ම සුපර් ස්ටාර් තේරීම කෙතරම් දුරට ප්‍රායෝගිකද?? එහෙමත් නැත්නම් ඒ විදිහට ජනතාවගේ පරමාධිපත්‍යය අනුව තෝරනවා කියා ඔවුන්ගේ sms වලින් මුදල් ගෝනි ගනන් ටෙලිෆෝන් සමාගම් වලින් හා අනෙකුත් ව්‍යාපාරික ප්‍රජාවගෙන් තම නාලිකාවට කඩා වඩා ගැනීම ඔවුන්ගේ යටි අරමූණද??[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]වැඩසටහන තුලින් නාලිකාවට ලැබෙන මහා පරිමානයේ( සියලු වියහියදම් පියවූ පසු ) මුදල් කන්දරාවට සාපේක්ෂව දිනනු ලබන තරඟකරුවාට හෝ තරඟකාරියට පිරිනමන ත්‍යාග මුදල හා අනෙකුත් දීමනා කෙතරම් දුරට සාධාරණද??[/FONT][/SIZE] [SIZE=3][FONT="]‘අපි ඔය චැනල් එක බලන්නේ නෑ”… “ඔය වගේ තුට්ටු දෙකේ ජරාවල් අපි බලන්නේ නෑ”..මේවා අපේ සංස්කෘතියට සාර ධර්මවලට පටහැනියි කියාගන්නා ඇතැම් ප්රබුද්ධ යැයි කියා ගන්නා පිරිස් කොපමනක් මෙය හොරෙන් බලා රස විඳිනවද???[/FONT][/SIZE] [SIZE=3][FONT="]මෙවැනි වැඩසටහන් අපේ රටට ගැලපෙනවද??මෙයින් අපේ ජන සමාජයට වෙන සෙත හා පරිහානිය කුමක්ද?? මෙයින් අපේ තරුණ පරම්පරාව නොමග යනවාද??[/FONT][/SIZE] [SIZE=3] [/SIZE][/B] [B][SIZE=3][FONT="]කෙනෙක් චෝදනා කලොත් තරුණ කොටස් මේ මායාකාරී ටෙලිවිෂන් බලාපොරොත්තුව තුල ගුලි ගැහිලා ඊට අඳූරේ වන්දනා මාන කරනවා කියල අපි කොහොමද ඒක සාධාරණීකරනය කරන්නේ??…[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT="]අපේ රටෙත් සුපර් ස්ටාර් වෙන ජයග්රාහකයාගේ හෝ ජයග්‍රාහිකාවගේ ආර්ථික පසුබිම තිබුනාට වඩා ඉහල මට්ටමකට ගෙන එන්න අද වෙන කොට ඔහුගේ හෝ ඇයගේ ජයග්රහනයෙන් පුලුවන් වී තිබෙනවාද??[/FONT][/SIZE] [SIZE=3][FONT="]ජනතාවටම සම්පුර්ණ තනි කැමැත්ත නොදී (මොකද අපි බොහෝ දුරට ජනතා කැමැත්තෙන් මේ වෙනකොට දක්ෂයින් කීප පොලක්ම අයින් වී තිබෙන බවට අත්විඳිමින් සිටිනා නිසා) විනිශ්චය මංඩලයටත් එක්තරා ප්‍රතිශත මට්ටමකින් ඔවුන්ගේ බලයත් කෙනෙකු ඉවත් කිරීමේ අවසන් තීරනවලට එකතු කර නොගන්නේ ඇයි?? [/FONT][/SIZE] [SIZE=3][FONT="]( උදාහරණයක් වශයෙන් ජනතාව 75% විනිශ්චය මංඩලය 25% )[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [/B] [B][SIZE=3][FONT="]මෙය අද දවසේ මිනිසුන්ගේ දැවෙන ආර්ථික, සමාජීය හා දේශපාලනමය ගැටළු අමතක කරවන්න මවා තිබෙනා හා මුලා කරනා සුරංඟනා අට්ටාලයක්ද??[/FONT][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom