Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිය පැදවීමේදී භාවිත කළ යුතු ශිල්ප ක්‍රම 07ක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිය පැදවීමේදී භාවිත කළ යුතු ශිල්ප ක්‍රම 07ක&#3

රිය පැදවීමේදී භාවිත කළ යුතු ශිල්ප ක්‍රම 07ක් ( සජිත් ගයාන් )

01 වාහනයකින් පිටත් වීමට ප්‍රථම තම රථයේ දොරවල් වැසී ඇත්දැයි පරීක්ෂාකර 'SEAT BELT' පැලඳීම සිදුකළ යුතුයි. විශේෂයෙන් තමන් ඉදිරියෙන් ගමන් ගන්නා රථයට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමෙන් වැළකිය යුතුය.

02 ඔබ වාහනයේ ගමන් කරන විට නිතර පැති කණ්ණාඩි සහ පිටුපස බලන කණ්ණාඩි කෙරෙහි අවධානය යොමුකරමින් ධාවනය කරන්න. මෙය තත්පර 20කට හෝ 30කට වරක් සිදුකරන්න. ඒ අනුව නිතර පරිසරයේ සිදුවන වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න.

03 ඔබ ඉදිරියෙන් ගමන් ගන්නා රථය ඔබව පසුකර යෑමට අවශ්‍ය වූ විට ඒ බව ඉදිරි රථයට දැනුම් දීමට අදාළ සංඥා භාවිත කරන්න. මීට අමතරව ඔබ රථයට පිටුපසින් පැමිණෙන රථය ඔබ පසුකර යෑමට තැත් කරයි නම් ඔබ ඒ සඳහා ඉඩ ලබාදීම සිදු කරන්න.

04 අනතුරු බහුල මාර්ග හැකිතරම් මගහරින්න. එවැනි මාර්ගයක් භාවිත කරන විට මාර්ගයේ ඇති මාර්ග සංඥාවලට අනුව තම රථය ධාවනය කිරීමට හුරුවන්න.

05 ඔබට ඔබගේ රථය පාලනය කරගත හැකි ආකාරයෙන් රථයේ වේගය තබා ගන්න. මේ අනුව අඩු වේග තත්ත්වයකදී ඔබට රථය පහසුවෙන් පාලනය කරගත හැකි අතර, වේගය වැඩි තත්ත්වයකදී එය පාලනය අපහසු වනු ඇත.

06 ඔබ රථයේ ධාවන කටයුතු සිදුකරන කාලය තුළ ඔබගේ අවධානය යොමුවන දෑ ළඟ තබා නොගැනීමට උනන්දු වන්න. විශේෂයෙන් ජංගම දුරකථන වැනි දෑ භාවිත කරමින් ධාවන කටයුතු සිදුකිරීමෙන් වළකින්න.

07රථය ධාවනය කිරීමේදී වර්ෂාව, මීදුම ආදිය පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, ඒ හැර සාමාන්‍ය තත්ත්වයක් තුළ තත්පර 3ත් 4ත් අතර කාලයක් තුළ රථය නවතා ගත හැකි ලෙස ධාවන කටයුතු සිදුකරන්න

[QUOTE="Target Hoona, post: 22060557, member: 558749"] [b]රිය පැදවීමේදී භාවිත කළ යුතු ශිල්ප ක්‍රම 07ක[/b] [SIZE="4"]රිය පැදවීමේදී භාවිත කළ යුතු ශිල්ප ක්‍රම 07ක් ( සජිත් ගයාන් ) 01 වාහනයකින් පිටත් වීමට ප්‍රථම තම රථයේ දොරවල් වැසී ඇත්දැයි පරීක්ෂාකර 'SEAT BELT' පැලඳීම සිදුකළ යුතුයි. විශේෂයෙන් තමන් ඉදිරියෙන් ගමන් ගන්නා රථයට ඉතා ආසන්නයෙන් ගමන් කිරීමෙන් වැළකිය යුතුය. 02 ඔබ වාහනයේ ගමන් කරන විට නිතර පැති කණ්ණාඩි සහ පිටුපස බලන කණ්ණාඩි කෙරෙහි අවධානය යොමුකරමින් ධාවනය කරන්න. මෙය තත්පර 20කට හෝ 30කට වරක් සිදුකරන්න. ඒ අනුව නිතර පරිසරයේ සිදුවන වෙනස්කම් කෙරෙහි අවධානය යොමු කරන්න. 03 ඔබ ඉදිරියෙන් ගමන් ගන්නා රථය ඔබව පසුකර යෑමට අවශ්‍ය වූ විට ඒ බව ඉදිරි රථයට දැනුම් දීමට අදාළ සංඥා භාවිත කරන්න. මීට අමතරව ඔබ රථයට පිටුපසින් පැමිණෙන රථය ඔබ පසුකර යෑමට තැත් කරයි නම් ඔබ ඒ සඳහා ඉඩ ලබාදීම සිදු කරන්න. 04 අනතුරු බහුල මාර්ග හැකිතරම් මගහරින්න. එවැනි මාර්ගයක් භාවිත කරන විට මාර්ගයේ ඇති මාර්ග සංඥාවලට අනුව තම රථය ධාවනය කිරීමට හුරුවන්න. 05 ඔබට ඔබගේ රථය පාලනය කරගත හැකි ආකාරයෙන් රථයේ වේගය තබා ගන්න. මේ අනුව අඩු වේග තත්ත්වයකදී ඔබට රථය පහසුවෙන් පාලනය කරගත හැකි අතර, වේගය වැඩි තත්ත්වයකදී එය පාලනය අපහසු වනු ඇත. 06 ඔබ රථයේ ධාවන කටයුතු සිදුකරන කාලය තුළ ඔබගේ අවධානය යොමුවන දෑ ළඟ තබා නොගැනීමට උනන්දු වන්න. විශේෂයෙන් ජංගම දුරකථන වැනි දෑ භාවිත කරමින් ධාවන කටයුතු සිදුකිරීමෙන් වළකින්න. 07රථය ධාවනය කිරීමේදී වර්ෂාව, මීදුම ආදිය පිළිබඳ සැලකිලිමත් විය යුතු අතර, ඒ හැර සාමාන්‍ය තත්ත්වයක් තුළ තත්පර 3ත් 4ත් අතර කාලයක් තුළ රථය නවතා ගත හැකි ලෙස ධාවන කටයුතු සිදුකරන්න[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom