Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Today at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිලියන_09
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ට්‍රිලියන_09

විදේශයෙන් ණයට ගත් ට්‍රිලියන 09ක් අතුරුදන්

පසුගිය ආණ්ඩු කාලයේ විදේශ ණය වශයෙන් ලබාගෙන තිබූ රුපියල් ට්‍රිලියන 10ක හෙවත් කෝටි දස ලක්ෂයක (100,000,000,000) අති දැවැන්ත ධනස්කන්ධයෙන් රුපියල් ට්‍රිලියන 09කට හෙවත් කෝටි නව ලක්ෂයකට සිදු වූ දෙයක් සොයාගත නොහැකි බවත් එකී මුදල් වැය කොට සිදු කළ එකම සංවර්ධන ව්‍යාපෘතියක් හෝ මහජන සහනාධාර කටයුත්තක් හෝ අනෙක් කිසිදු කටයුත්තක් පිළිබඳව රජයේ නිල ලිපි ලේඛනවල හෝ කිසිදු සටහනක් නැති බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ගිය සිකුරාදා (26) හෙළිදරවු කරනු ලැබීය.

එමෙන්ම වත්මන් ආණ්ඩුවේ පසුගිය වසර තුනක කාලයේදී රජයට ලැබිය යුතු විශාල මූල්‍ය ප්‍රතිශතයක් පෞද්ගලික සමාගම් කිහිපයක් වෙත ලැබීමට සලස්වා ඇති බවත්, එමඟින් රජයේ ආදායම් අඩුවීම නිසා ආර්ථිකය බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්වී ඇති බවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.

මෙවැනි ජාතික අපරාධ සහ දැවැන්ත මූල්‍ය වංචාවන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගත යුතු රජයේ නිලධාරීන් ඇතැම් පුද්ගලයන්ගේ බලපෑම්වලට නතුවන බවත් ඒ හේතුකොට ගෙන වැරදිකරුවන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට බාධා මතුවන බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනමාධ්‍යවලින් ඉල්ලා සිටියේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ජනතා සුබ සිද්ධිය පිණිස ක්‍රියාත්මක වන ලෙසයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ තොරතුරු අනාවරණය කෙළේ පසුගිය සිකුරාදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් විද්‍යුත් මාධ්‍ය අධ්යක්ෂවරුන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති විශේෂ හමුවකදීය. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් වැඩි දුරටත් තොරතුරු අනාවරණය කරමින් පෙන්වා දෙනු ලැබූයේ මෙරට ප්‍රති අපනයනය යනුවෙන් සිදු කෙරෙන කූට ජාවාරම් හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනය සහ දේශීය අන්නාසි, ගම්මිරිස්, කරුංකා යන නිෂ්පාදන කෙරෙහි අන්තර්ජාතිකව විශාල අවදානමක් මතුව ඇති බවයි. පිටරටවලින් ගෙන්වනු ලබන බාල තේ ශ්‍රී ලංකා තේ සමඟ කලවම් කොට අපනයනය කිරීම නිසා දිගු කලක සිට මෙරට තේ සඳහා ලෝක වෙළෙඳපොළේ පැවති කිර්තිමත් ප්‍රතිරූපය මෙන්ම අලෙවිය සහ මිල සම්බන්ධයෙන් ද පරිහානියක් හටගෙන ඇති බවයි. මේ කූට ව්‍යාපාරිකයන් සහ ඇතැම් දේශපාලන පිරිස් අතර සමීප සබඳතාවන් පවතින බවත් එතුමා පෙන්වා දුන්නේය.අයවැය මගින් එක් එක් අමාත්‍යාංශ වෙත වෙන්කැර දෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදනවලින් සියයට 40 ක් 50 ක් පමණ වැය නොකරන අවස්ථාවන් වාර්තාවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා බොහෝ විට ඊට හේතුව රජයේ ආදායම අහිමිවීම නිසා මුදල් නැති වීම බව ද පැවසීය. විදේශ රටවලින් අපනයනය කරනු ලබන ආහාරපාන සහ වෙනත් භාණ්ඩ ඉතා අධික මිලකට අෙලවි කරමින් මෙරට පාරිභෝගික ජනතාවගේ මුදල් ගසා කන කූට ජාවාරමක් දේශපාලන සබඳතා සහ අධාර අනුග්‍රහ යටතේ සිදු කෙරෙන නමුත් පාරිභෝගික ආරක්ෂාව පිණිස කටයුතු සිදු කිරිමට එරෙහිව බලපෑම් සිදු කෙරෙන බැව් දැන ගන්නට තිබෙන බවත් එතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.

මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ නැතිදැයි හා රජය මට්ටමින් සාකච්ඡා කළේ නැතිදැයි මාධ්‍ය වේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති තුමා, කැබිනට් මණ්ඩලයේ හා අදාළ අය සමඟ මේ පිළිබඳව සියවාරයකට වඩා කථාකර ඇති බවත් යෝජනා කළ පිළියම් තවමත් ප්‍රමාදවී ඇති බවත් පැවසීය. මැතිවරණ සමයකදී සාමය අගයා කටයුතු කළ යුතු මොහොතක කරුණු නොදත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මහපාරේ උද්ඝෝෂණවලට උසිගැන්වීම ගැන ද ජනධිපති තුමා එහිදී කණගාටුව ඵල කළේය. යහපත් රටක් සඳහා යහපාලනය වෙනුවෙන් තම ප්‍රතිපත්තියේ පිහිටා වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරන්නට වීම නිසා තමා සමඟ පසුගිය ආණ්ඩුවේ ඇතැම් අය මෙන්ම වත්මන් ආණ්ඩුවේ ඇතැම් අයද තමා සමඟ අමනාප වී ඇතැයි පැවසූ ජනාධිපති තුමා මේ තත්ත්වය යටතේ රට යහපත් දෙසට ගෙනයෑමේදී බරපතළ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන නමුත් තමන්ට එරෙහිවී සිටින චෞර ප්‍රභූ සන්ධානය මොන දේ කළත් රටේ යහපත් වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාවට නඟන බවද, ඒ පිළිඳව ජනතාව දැනුවත් කරන්නැයි සියලුම මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවද ජනාධිපති තුමා වැඩිදුරටත් සඳහන් කළේය. නිදහස් හා සාධාරණ ජන්දයක් වෙනුවෙන් තමා උපරිමයෙන් කැප වෙන අතර ජන්ද ගණන් කිරීමේ කටයුතු නිසි ලෙස සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂක වාතාවරණය පිළිබඳව මැතිවරණ කොමිසම සමඟ සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා තව දුරටත් පැවසීය. මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක නියෝජ්‍ය මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරු සහ ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වූහ.

[QUOTE="50KG, post: 22785505, member: 558780"] [b]ට්‍රිලියන_09[/b] [B][SIZE=5]විදේශයෙන් ණයට ගත් ට්‍රිලියන 09ක් අතුරුදන්[/SIZE][/B] [IMG]https://www.colombotelegraph.com/wp-content/uploads/2016/07/Maithripala-Sirisena-.jpg[/IMG] [SIZE=4]පසුගිය ආණ්ඩු කාලයේ විදේශ ණය වශයෙන් ලබාගෙන තිබූ රුපියල් ට්‍රිලියන 10ක හෙවත් කෝටි දස ලක්ෂයක (100,000,000,000) අති දැවැන්ත ධනස්කන්ධයෙන් රුපියල් ට්‍රිලියන 09කට හෙවත් කෝටි නව ලක්ෂයකට සිදු වූ දෙයක් සොයාගත නොහැකි බවත් එකී මුදල් වැය කොට සිදු කළ එකම සංවර්ධන ව්‍යාපෘතියක් හෝ මහජන සහනාධාර කටයුත්තක් හෝ අනෙක් කිසිදු කටයුත්තක් පිළිබඳව රජයේ නිල ලිපි ලේඛනවල හෝ කිසිදු සටහනක් නැති බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ගිය සිකුරාදා (26) හෙළිදරවු කරනු ලැබීය. [/SIZE][SIZE=4]එමෙන්ම වත්මන් ආණ්ඩුවේ පසුගිය වසර තුනක කාලයේදී රජයට ලැබිය යුතු විශාල මූල්‍ය ප්‍රතිශතයක් පෞද්ගලික සමාගම් කිහිපයක් වෙත ලැබීමට සලස්වා ඇති බවත්, එමඟින් රජයේ ආදායම් අඩුවීම නිසා ආර්ථිකය බරපතළ ගැටලුකාරී තත්ත්වයකට පත්වී ඇති බවත් ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබීය.[/SIZE] [SIZE=4]මෙවැනි ජාතික අපරාධ සහ දැවැන්ත මූල්‍ය වංචාවන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ග ගත යුතු රජයේ නිලධාරීන් ඇතැම් පුද්ගලයන්ගේ බලපෑම්වලට නතුවන බවත් ඒ හේතුකොට ගෙන වැරදිකරුවන් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට බාධා මතුවන බවත් පෙන්වා දුන් ජනාධිපතිතුමා ජනමාධ්‍යවලින් ඉල්ලා සිටියේ මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් ජනතා සුබ සිද්ධිය පිණිස ක්‍රියාත්මක වන ලෙසයි.[/SIZE] [SIZE=4]මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේ තොරතුරු අනාවරණය කෙළේ පසුගිය සිකුරාදා මාධ්‍ය ආයතන ප්‍රධානීන් විද්‍යුත් මාධ්‍ය අධ්යක්ෂවරුන් සහ පුවත්පත් කතුවරුන් සමඟ පැවති විශේෂ හමුවකදීය. මෙහිදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් වැඩි දුරටත් තොරතුරු අනාවරණය කරමින් පෙන්වා දෙනු ලැබූයේ මෙරට ප්‍රති අපනයනය යනුවෙන් සිදු කෙරෙන කූට ජාවාරම් හේතුවෙන් මෙරට තේ නිෂ්පාදනය සහ දේශීය අන්නාසි, ගම්මිරිස්, කරුංකා යන නිෂ්පාදන කෙරෙහි අන්තර්ජාතිකව විශාල අවදානමක් මතුව ඇති බවයි. පිටරටවලින් ගෙන්වනු ලබන බාල තේ ශ්‍රී ලංකා තේ සමඟ කලවම් කොට අපනයනය කිරීම නිසා දිගු කලක සිට මෙරට තේ සඳහා ලෝක වෙළෙඳපොළේ පැවති කිර්තිමත් ප්‍රතිරූපය මෙන්ම අලෙවිය සහ මිල සම්බන්ධයෙන් ද පරිහානියක් හටගෙන ඇති බවයි. මේ කූට ව්‍යාපාරිකයන් සහ ඇතැම් දේශපාලන පිරිස් අතර සමීප සබඳතාවන් පවතින බවත් එතුමා පෙන්වා දුන්නේය.අයවැය මගින් එක් එක් අමාත්‍යාංශ වෙත වෙන්කැර දෙනු ලබන මූල්‍ය ප්‍රතිපාදනවලින් සියයට 40 ක් 50 ක් පමණ වැය නොකරන අවස්ථාවන් වාර්තාවන බව පෙන්වා දුන් ජනාධිපතිතුමා බොහෝ විට ඊට හේතුව රජයේ ආදායම අහිමිවීම නිසා මුදල් නැති වීම බව ද පැවසීය. විදේශ රටවලින් අපනයනය කරනු ලබන ආහාරපාන සහ වෙනත් භාණ්ඩ ඉතා අධික මිලකට අෙලවි කරමින් මෙරට පාරිභෝගික ජනතාවගේ මුදල් ගසා කන කූට ජාවාරමක් දේශපාලන සබඳතා සහ අධාර අනුග්‍රහ යටතේ සිදු කෙරෙන නමුත් පාරිභෝගික ආරක්ෂාව පිණිස කටයුතු සිදු කිරිමට එරෙහිව බලපෑම් සිදු කෙරෙන බැව් දැන ගන්නට තිබෙන බවත් එතුමා වැඩි දුරටත් පෙන්වා දුන්නේය.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දුන්නේ නැතිදැයි හා රජය මට්ටමින් සාකච්ඡා කළේ නැතිදැයි මාධ්‍ය වේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ජනාධිපති තුමා, කැබිනට් මණ්ඩලයේ හා අදාළ අය සමඟ මේ පිළිබඳව සියවාරයකට වඩා කථාකර ඇති බවත් යෝජනා කළ පිළියම් තවමත් ප්‍රමාදවී ඇති බවත් පැවසීය. මැතිවරණ සමයකදී සාමය අගයා කටයුතු කළ යුතු මොහොතක කරුණු නොදත් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් මහපාරේ උද්ඝෝෂණවලට උසිගැන්වීම ගැන ද ජනධිපති තුමා එහිදී කණගාටුව ඵල කළේය. යහපත් රටක් සඳහා යහපාලනය වෙනුවෙන් තම ප්‍රතිපත්තියේ පිහිටා වංචාවට දූෂණයට එරෙහිව කටයුතු කරන්නට වීම නිසා තමා සමඟ පසුගිය ආණ්ඩුවේ ඇතැම් අය මෙන්ම වත්මන් ආණ්ඩුවේ ඇතැම් අයද තමා සමඟ අමනාප වී ඇතැයි පැවසූ ජනාධිපති තුමා මේ තත්ත්වය යටතේ රට යහපත් දෙසට ගෙනයෑමේදී බරපතළ දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවන නමුත් තමන්ට එරෙහිවී සිටින චෞර ප්‍රභූ සන්ධානය මොන දේ කළත් රටේ යහපත් වෙනුවෙන් ඉදිරි ක්‍රියාමාර්ග එලෙසම ක්‍රියාවට නඟන බවද, ඒ පිළිඳව ජනතාව දැනුවත් කරන්නැයි සියලුම මාධ්‍ය වෙතින් ඉල්ලා සිටින බවද ජනාධිපති තුමා වැඩිදුරටත් සඳහන් කළේය. නිදහස් හා සාධාරණ ජන්දයක් වෙනුවෙන් තමා උපරිමයෙන් කැප වෙන අතර ජන්ද ගණන් කිරීමේ කටයුතු නිසි ලෙස සිදු කිරීමට අවශ්‍ය ආරක්ෂක වාතාවරණය පිළිබඳව මැතිවරණ කොමිසම සමඟ සාකච්ජා කිරීමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිතුමා තව දුරටත් පැවසීය. මේ අවස්ථාවට නියෝජ්‍ය කථානායක නියෝජ්‍ය මුදල් හා ජනමාධ්‍ය ඇමැතිවරු සහ ජනාධිපති ලේකම්වරයා ද සහභාගී වූහ.[/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom