Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
රිවර්ස්ටන් ගමනේ සටහන් - Trip to riverstone
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිවර්ස්ටන් ගමනේ සටහන් - Trip to riverstone

ගොඩාක් එලකිරියට ලියන්න ලැබුනේම නෑ..පොඩි ඉඩක් ලැබුනා..ඉතින් ලියන්න හිතුනා අන්තිමට අපි ගිය රිවර්ස්ටන් ට්‍රිප් එක ගැන.දවස් දෙකකට යන්ටයි ඔක්කොම සෙට් උනේ..අපි ගියේ පොදු ප්‍රවාහන සේවායේ.. කොලඹ ඉඳ කෝච්චියෙන් නුවර ගිහින්.. එතනින් මාතලේට බස් එකේ ආවා.. රිවස්ටන් යනවා නම් මාතලේ පැත්තෙන් රත්තොට හරහා වගේම දඹුල්ල පැත්තෙනුත් එන්න පුලුවන්.. මාතලෙන් රිවස්ටන් යන්න උදේ අටට ඉලුක්කුඹුර බස් එක තියෙනවා.. ඒක මග ඇරුනොත් ආයෙත් හවස 3ටයි බස් එකක් තියෙන්නේ.. අපිත් ඉතින් පාන්දරින් මාතලේට උදේ 8 වෙනකොට සෙට් උනා..

සෙනසුරාද හන්දා ටිකක් විතර බස් එකට සෙනග නම් ඉන්නවා.. කොහොම කොහොම හරි බස් එක නකල්ස් කඳු මුදුන පැත්තට ගමන් ආරම්භ කලා.. කොහොම හරි පැය එක හමාරක වගේ ගමනකින් පස්සේ අපි රිවර්ස්ටන් කඳු මුදුනට යන්න ප්‍රවේශ වෙන තැනට ලඟා උනා..

මෙතනින් කන්ද පැත්තටත් පුද්ගලික වාහනයක ආවොත් කන්ද මුදුන්ටම වාහනෙන් යන්න පුලුවන්.. ඒත් ඉතින් පයින් යන එක තමයි වඩාත් හොඳ.මොකද අවට පරිසරයේ සුන්දරත්වය විඳගෙනම ගමන් කරන්න පුලුවන් හන්දා.අපිත් හෙමින් හෙමින් රිවර්ස්ටන් කඳු මුදුනට ලං උනා.

උසින් මීටර් 1265 වගේ වෙන මේ කන්දට ඉංග්‍රීසි තමයි රිවස්ටන් කියල නම දාල තියෙන්නේ.. ඒත් මේකේ හැබෑ සිංහල නම බටදඬු කන්ද කියන එකයි..

ටිකක් දුරට මේ පාරේ ගමන් කරනකොට අපිට හම්බෙනවා සුලන් කපොල්ලක්.. ඒ හරියට ආවහම ගහගෙන යන්න තරම් හුලඟ.. පෙලක් වෙලාවට මේ හරියේ මීදුමෙන් වැහිලා පවතිනවා.. අපි එනකොට නම් මීදුම අඩුයි.. ඒත් හුලඟ හොඳට තිබුනා..

කන්දේ ඉහලටම ගියහම ටෙලිකොම් කුලුනක් දැකගන්න පුලුවන්.. එකක තමයි මේ කන්දේ උසම තැන

නකල්ස් වන පෙතට අයිති මේ සුන්දර රිවස්ටන් වලත් වෙන තැන් වගේම අපේ අය යම් කිසි පරිසර විනාසයන් කරලා තියෙන හැටිත් දකින්න තිබුනා.. ඒ ගැන නම් ටිකක් විතර හිතෙ කනගාටුවක් තියනව

අපි ඒ ටික බලලා ආයෙත් රිවර්ස්ටන් වලට හැරුනු ප්‍රධාන මාර්ගයට ආවා.එතන ඉඳන් අපේ ඊලග අරමුන උනේ පිටවල පතන සහ කුඩා ලෝකාන්තය නරඹන්න.... මෙතන ඉඳන් කිලෝමීටර් 12ක් වගේ යන්න තියෙයි කියලයි අපිට දැනගන්න ලැබුනේ.. වෙන වාහනයක් ආවූත් එල්ලේන්න බලාගෙන අපි හෙමීට පයින් ගමන පටන් ගත්ත.ටිකක් දුර යනකොට මහන්සියත් එක්ක පොඩි බඩගින්නක් ආපු හංඳ පාරෙම තියන් ගෙනාපු පාන් ටික කෑවා..

ඒකත් කාලා ටික දුරක් යනකොට දෙයියෙක් වගේ පොඩි ජීප් එකක් ආව.. පාරට පැනලා වගේ අත දාලා පොඩි ටෝක් පාරක් දාල නැග්ග වාහනේ පිටිපස්සට..මේක නොතිබ්බා නම් තවත් කිලෝමීටර් 5ක් 6ක් පයින්ම අදින්න වෙනවා.. බස් එකේ දිගටම ගියා නම් මේ ටික බස් එකේ යන්න තිබ්බා.. ඒත් රිවස්ටන් යන්න වෙන්නේ නෑ..

කොහොමින් හරි වාහනේ අපිව එක්කන් ආපු අයට මුව නොසෑහෙන්න ස්තූති කරලා එතන තිබ්බ සංරක්ශන මධ්‍යස්ථානයෙන් ටිකක් අරන් අපි හෙමීට පුන්චි ලෝකාන්තෙ පැත්තට ගියා..මෙතන් ඉඳන් ලොකු ප්‍රදේශයක් වට පිටාව පේනවා.. පහලින් ගැඹුරු ප්රපාතයක්.

ඒකත් බලලා ඉවර වෙලා අපේ නවාතැන් පොලට යන්න ආයෙත් ඉස්සරහට කිලෝ මීටර් දෙකක් විතර යන්න ඕනි.. ඔන්න ඉතින් අපි කස්ටිය ඒ දුර යන්න ඉස්සරහට ඇදුනා.. ටිකක් දුර යනකොට මානිගල කන්ද පේන්න ගන්නවා.. විශාල ගල්කුලකුත් එක්ක පිහිටි කඳක් තමයි මේ මානි ගල.. මේකට නම හැදිලා තියෙන්නේ මානි + ගල කියන යෙදුමෙ.. දෙමලෙන් මානි කියන්නේ වෙලාව.. මේ ගලේ හරි මැද කොටුවක් තියෙනවා.. ඉස්සර කාලේ වතු වල වැඩ කල මිනිස්සු වැඩ ඇරෙන වෙලාව බලාගෙන තියෙන්නේ මේ ගලේ තියන හතරැස් කොටුවට එලිය වැටෙන අයුර බලාගෙනලු..

මේ තියෙන්නේ මානිගල

ගමේ සුන්දරත්වය

ගමට ආපු ගමන් අපි එනකන්නම් අපිත් එක්ක එහෙ මෙහේ ගිය අලුත් ගමන් සගයා

ඔන්න ඔහොම ගමේ සුන්දරත්වයත් බලාගෙන අපි නවතින්න තැනක් කතා කරගත්තු වසන්ත අයියගේ පිටවල ගම ගෙදෙට්ට ලඟා උනා.එතකොට හරියටම 5ට විතර ඇති..ගමන් මහන්සියත් හන්දා ඒ වෙලේමා අපි කරපු වැඩේ පහලින් තියන ඇටන්වල ගන්නගට නාන්න ගියා.. මේ ගමනෙදි වැද්ද පැන්න ඇල්ලත් බලාගන්න පුලුවන්.ඒ වගේම සේර ඇල්ලත් බලන්න යන්න පුලුවන්.. ඒත් අපිට සේර ඇල්ලට යන්න නම් බැරි උනා.. ඒකට යන්න තවත් කිලෝමීටර් 12ක් වගේ පයින් යන්න වෙනවා කියලයි වසන්ත අයියා කිව්වේ..

එදා හවස් වරුවම හොඳට නාගෙන..ආයීත් අපි අපේ නවාතැනට ලඟා උනා. නාල හිටි හන්දා ලොකූ බඩගින්නකුත් තිබ්බ.. වසන්ත අයියා 7 වෙනකොට අපිට කැමත් අරන් ඇවිත් තිබුනා..

කොහොමින් හරි එදා රාත්‍රිය පිටවල ගමේ ගත කරලා තවත් සුන්දර ගමනකට ආයුබෝවන් කියලා පිටවල ගමෙන් එන්න උදේ හයට ගමෙන් දඹුල්ල බලා තියන බස් එකට සෙට් උනා.. ඉරිදට ගමේ ඉඳන් නුවර බස් එක වැඩ කරන්නේ නෑ.. පොදු ප්‍රවාහන සේවයක යනව නම් එන්න තියන එකම ක්‍රමේ මේකා..නැත්නම් ගමට ආපු ලොරියක් වත් සෙට කරගන්න වෙනවා.නැත්නම් ත්‍රීවිල් හයර් කරගන්න වෙනවා

අපිට නවාතැන් දුන්න වසන්ත අයියා

තවත් දවසකට දුම්බර වන පෙතට හිරු උදා වෙන්නයි යන්නේ.. අපේ ගමන නිමා කරලා ආයෙත් එන්න සුදානම් උනා

ඔයාලටත් රිවර්ස්ටන් ගිහින් දවසක් ගත කරන්න හිතෙනවා නම් වසන්ත අයියට කියලා තැනක් සාදාරන මිලට සෙට් කරගන්න පුලුවන්.හරි හොඳ මනුස්සයා..මේ ගමනේ මානිගල නගින්නත් සෙට් කරගන්න පුලුවන්. හැමදේටම වසන්ත අයියා උදව් කරයි.මෙන්න නම්බරේ 0770423717..

ඔන්න එහෙනම් මගේ රිවර්ස්ටන් ගමන් විස්තරේ. හැමෝටම ජය වේවා

[QUOTE="gepa, post: 16876118, member: 152826"] [b]රිවර්ස්ටන් ගමනේ සටහන් - Trip to riverstone[/b] [SIZE="5"]ගොඩාක් එලකිරියට ලියන්න ලැබුනේම නෑ..පොඩි ඉඩක් ලැබුනා..ඉතින් ලියන්න හිතුනා අන්තිමට අපි ගිය රිවර්ස්ටන් ට්‍රිප් එක ගැන.දවස් දෙකකට යන්ටයි ඔක්කොම සෙට් උනේ..අපි ගියේ පොදු ප්‍රවාහන සේවායේ.. කොලඹ ඉඳ කෝච්චියෙන් නුවර ගිහින්.. එතනින් මාතලේට බස් එකේ ආවා.. රිවස්ටන් යනවා නම් මාතලේ පැත්තෙන් රත්තොට හරහා වගේම දඹුල්ල පැත්තෙනුත් එන්න පුලුවන්.. මාතලෙන් රිවස්ටන් යන්න උදේ අටට ඉලුක්කුඹුර බස් එක තියෙනවා.. ඒක මග ඇරුනොත් ආයෙත් හවස 3ටයි බස් එකක් තියෙන්නේ.. අපිත් ඉතින් පාන්දරින් මාතලේට උදේ 8 වෙනකොට සෙට් උනා..[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/OHGhjztl.jpg[/IMG][/CENTER] [SIZE="5"]සෙනසුරාද හන්දා ටිකක් විතර බස් එකට සෙනග නම් ඉන්නවා.. කොහොම කොහොම හරි බස් එක නකල්ස් කඳු මුදුන පැත්තට ගමන් ආරම්භ කලා.. කොහොම හරි පැය එක හමාරක වගේ ගමනකින් පස්සේ අපි රිවර්ස්ටන් කඳු මුදුනට යන්න ප්‍රවේශ වෙන තැනට ලඟා උනා..[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/zkPJ3xgl.jpg[/IMG][/CENTER] [SIZE="5"]මෙතනින් කන්ද පැත්තටත් පුද්ගලික වාහනයක ආවොත් කන්ද මුදුන්ටම වාහනෙන් යන්න පුලුවන්.. ඒත් ඉතින් පයින් යන එක තමයි වඩාත් හොඳ.මොකද අවට පරිසරයේ සුන්දරත්වය විඳගෙනම ගමන් කරන්න පුලුවන් හන්දා.අපිත් හෙමින් හෙමින් රිවර්ස්ටන් කඳු මුදුනට ලං උනා.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/za6UmYcl.jpg[/IMG] [IMG]http://i.imgur.com/U2iAvtRl.jpg[/IMG][/CENTER] [SIZE="5"]උසින් මීටර් 1265 වගේ වෙන මේ කන්දට ඉංග්‍රීසි තමයි රිවස්ටන් කියල නම දාල තියෙන්නේ.. ඒත් මේකේ හැබෑ සිංහල නම බටදඬු කන්ද කියන එකයි..[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/jLeYP9Ul.jpg[/IMG][/CENTER] [SIZE="5"] ටිකක් දුරට මේ පාරේ ගමන් කරනකොට අපිට හම්බෙනවා සුලන් කපොල්ලක්.. ඒ හරියට ආවහම ගහගෙන යන්න තරම් හුලඟ.. පෙලක් වෙලාවට මේ හරියේ මීදුමෙන් වැහිලා පවතිනවා.. අපි එනකොට නම් මීදුම අඩුයි.. ඒත් හුලඟ හොඳට තිබුනා..[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2VjNsFQl.jpg[/IMG] [IMG]http://i.imgur.com/cVOOgOrl.jpg[/IMG] [IMG]http://i.imgur.com/py29pG5l.jpg[/IMG][/CENTER] [SIZE="5"]කන්දේ ඉහලටම ගියහම ටෙලිකොම් කුලුනක් දැකගන්න පුලුවන්.. එකක තමයි මේ කන්දේ උසම තැන[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/eplYgA4l.jpg[/IMG][/CENTER] [SIZE="5"]නකල්ස් වන පෙතට අයිති මේ සුන්දර රිවස්ටන් වලත් වෙන තැන් වගේම අපේ අය යම් කිසි පරිසර විනාසයන් කරලා තියෙන හැටිත් දකින්න තිබුනා.. ඒ ගැන නම් ටිකක් විතර හිතෙ කනගාටුවක් තියනව[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/6IGOFkrl.jpg[/IMG][/CENTER] [SIZE="5"]අපි ඒ ටික බලලා ආයෙත් රිවර්ස්ටන් වලට හැරුනු ප්‍රධාන මාර්ගයට ආවා.එතන ඉඳන් අපේ ඊලග අරමුන උනේ පිටවල පතන සහ කුඩා ලෝකාන්තය නරඹන්න.... මෙතන ඉඳන් කිලෝමීටර් 12ක් වගේ යන්න තියෙයි කියලයි අපිට දැනගන්න ලැබුනේ.. වෙන වාහනයක් ආවූත් එල්ලේන්න බලාගෙන අපි හෙමීට පයින් ගමන පටන් ගත්ත.ටිකක් දුර යනකොට මහන්සියත් එක්ක පොඩි බඩගින්නක් ආපු හංඳ පාරෙම තියන් ගෙනාපු පාන් ටික කෑවා.. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/3UlbnGkl.jpg[/IMG][/CENTER] [SIZE="5"]ඒකත් කාලා ටික දුරක් යනකොට දෙයියෙක් වගේ පොඩි ජීප් එකක් ආව.. පාරට පැනලා වගේ අත දාලා පොඩි ටෝක් පාරක් දාල නැග්ග වාහනේ පිටිපස්සට..මේක නොතිබ්බා නම් තවත් කිලෝමීටර් 5ක් 6ක් පයින්ම අදින්න වෙනවා.. බස් එකේ දිගටම ගියා නම් මේ ටික බස් එකේ යන්න තිබ්බා.. ඒත් රිවස්ටන් යන්න වෙන්නේ නෑ..[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gS4I3xXl.jpg[/IMG][/CENTER] [SIZE="5"]කොහොමින් හරි වාහනේ අපිව එක්කන් ආපු අයට මුව නොසෑහෙන්න ස්තූති කරලා එතන තිබ්බ සංරක්ශන මධ්‍යස්ථානයෙන් ටිකක් අරන් අපි හෙමීට පුන්චි ලෝකාන්තෙ පැත්තට ගියා..මෙතන් ඉඳන් ලොකු ප්‍රදේශයක් වට පිටාව පේනවා.. පහලින් ගැඹුරු ප්රපාතයක්.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2afC3Zgl.jpg[/IMG] [IMG]http://i.imgur.com/SDCbOanl.jpg[/IMG] [IMG]http://i.imgur.com/73ue4Hrl.jpg[/IMG] [IMG]http://i.imgur.com/e3srklGl.jpg[/IMG] [IMG]http://i.imgur.com/OpSILT2l.jpg[/IMG] [IMG]http://i.imgur.com/5pt8zCXl.jpg[/IMG][/CENTER] [SIZE="5"]ඒකත් බලලා ඉවර වෙලා අපේ නවාතැන් පොලට යන්න ආයෙත් ඉස්සරහට කිලෝ මීටර් දෙකක් විතර යන්න ඕනි.. ඔන්න ඉතින් අපි කස්ටිය ඒ දුර යන්න ඉස්සරහට ඇදුනා.. ටිකක් දුර යනකොට මානිගල කන්ද පේන්න ගන්නවා.. විශාල ගල්කුලකුත් එක්ක පිහිටි කඳක් තමයි මේ මානි ගල.. මේකට නම හැදිලා තියෙන්නේ මානි + ගල කියන යෙදුමෙ.. දෙමලෙන් මානි කියන්නේ වෙලාව.. මේ ගලේ හරි මැද කොටුවක් තියෙනවා.. ඉස්සර කාලේ වතු වල වැඩ කල මිනිස්සු වැඩ ඇරෙන වෙලාව බලාගෙන තියෙන්නේ මේ ගලේ තියන හතරැස් කොටුවට එලිය වැටෙන අයුර බලාගෙනලු.. [/SIZE] [SIZE="5"][FONT="Arial Black"][CENTER] මේ තියෙන්නේ මානිගල[/CENTER] [/FONT][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/yRPvlDel.jpg[/IMG][/CENTER] [SIZE="5"][CENTER]ගමේ සුන්දරත්වය[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/psWEjfrl.jpg[/IMG] [IMG]http://i.imgur.com/z5YvHkLl.jpg[/IMG][/CENTER] [SIZE="5"]ගමට ආපු ගමන් අපි එනකන්නම් අපිත් එක්ක එහෙ මෙහේ ගිය අලුත් ගමන් සගයා[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/oMA8DAvl.jpg[/IMG][/CENTER] [SIZE="5"]ඔන්න ඔහොම ගමේ සුන්දරත්වයත් බලාගෙන අපි නවතින්න තැනක් කතා කරගත්තු වසන්ත අයියගේ පිටවල ගම ගෙදෙට්ට ලඟා උනා.එතකොට හරියටම 5ට විතර ඇති..ගමන් මහන්සියත් හන්දා ඒ වෙලේමා අපි කරපු වැඩේ පහලින් තියන ඇටන්වල ගන්නගට නාන්න ගියා.. මේ ගමනෙදි වැද්ද පැන්න ඇල්ලත් බලාගන්න පුලුවන්.ඒ වගේම සේර ඇල්ලත් බලන්න යන්න පුලුවන්.. ඒත් අපිට සේර ඇල්ලට යන්න නම් බැරි උනා.. ඒකට යන්න තවත් කිලෝමීටර් 12ක් වගේ පයින් යන්න වෙනවා කියලයි වසන්ත අයියා කිව්වේ..[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/gj2UHi1l.jpg[/IMG] [IMG]http://i.imgur.com/3GQ81Syl.jpg[/IMG][/CENTER] [SIZE="5"]එදා හවස් වරුවම හොඳට නාගෙන..ආයීත් අපි අපේ නවාතැනට ලඟා උනා. නාල හිටි හන්දා ලොකූ බඩගින්නකුත් තිබ්බ.. වසන්ත අයියා 7 වෙනකොට අපිට කැමත් අරන් ඇවිත් තිබුනා.. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/He3gLrJl.jpg[/IMG][/CENTER] [SIZE="5"]කොහොමින් හරි එදා රාත්‍රිය පිටවල ගමේ ගත කරලා තවත් සුන්දර ගමනකට ආයුබෝවන් කියලා පිටවල ගමෙන් එන්න උදේ හයට ගමෙන් දඹුල්ල බලා තියන බස් එකට සෙට් උනා.. ඉරිදට ගමේ ඉඳන් නුවර බස් එක වැඩ කරන්නේ නෑ.. පොදු ප්‍රවාහන සේවයක යනව නම් එන්න තියන එකම ක්‍රමේ මේකා..නැත්නම් ගමට ආපු ලොරියක් වත් සෙට කරගන්න වෙනවා.නැත්නම් ත්‍රීවිල් හයර් කරගන්න වෙනවා[/SIZE] [SIZE="5"][CENTER] අපිට නවාතැන් දුන්න වසන්ත අයියා[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/MKJ4yyGl.jpg[/IMG][/CENTER] [SIZE="5"] තවත් දවසකට දුම්බර වන පෙතට හිරු උදා වෙන්නයි යන්නේ.. අපේ ගමන නිමා කරලා ආයෙත් එන්න සුදානම් උනා[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/IVYUZnel.jpg[/IMG][/CENTER] [SIZE="5"]ඔයාලටත් රිවර්ස්ටන් ගිහින් දවසක් ගත කරන්න හිතෙනවා නම් වසන්ත අයියට කියලා තැනක් සාදාරන මිලට සෙට් කරගන්න පුලුවන්.හරි හොඳ මනුස්සයා..මේ ගමනේ මානිගල නගින්නත් සෙට් කරගන්න පුලුවන්. හැමදේටම වසන්ත අයියා උදව් කරයි.මෙන්න නම්බරේ 0770423717..[/SIZE] [SIZE="5"][COLOR="DarkRed"]ඔන්න එහෙනම් මගේ රිවර්ස්ටන් ගමන් විස්තරේ. හැමෝටම ජය වේවා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom