Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
රිවර්ස් නන්දී ගවයා ඇහැරලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලිබල ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි.

සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීම රජයේ ඉලක්කය වී තිබේ. මේ වන විටත් මෙගා වොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතී. එහෙත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බව ජනතා මතය යි. එය නිවැරදි කරමින් පවතින විදුලි අර්බුදය විසඳීමට ප්‍රායෝගිකව දායක විය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කරගැනීමේ දී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය, ලොව බොහෝ රටවල ප්‍රධාන උපායමාර්ගය වී තිබේ. එය අනුගමනය කරමින් පවතින විදුලි අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති යොදාගැනීම සිදු විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටි.

ප්‍රධාන විදුලිබල පද්ධතියේ දැනට පවතින ධාරිතාව මත මෙගා වොට් දහසකට ආසන්න නව විදුලි උත්පාදනයක් එක්කර ගත හැකි බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) පී.ඩබ්. හෙන්දහේවා මහතා පෙන්වා දෙනු ලැබීය.

ඛනිජ තෙල් යොදාගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් සියයකට සහ ගල් අඟුරු යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් පනහකට අධික පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමෙන් ඩොලර් මිලියන 300කට අධික මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය.

තාප බලයෙන් විදුලි උත්පාදනයට මසකට ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වේ. ඒ අනුව පවතින මිල ගණන් යටතේ තවදුරටත් විදුලිය සැපයීම දුෂ්කර කාර්යයක් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දුන්නේය.

සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැඟිලිවල වහල ප්‍රයෝජනයට ගැනීමෙන් විශාල භූමි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතන ප්රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

lankacnews

අන්දරේට මීට වඩා මොලේ තිබ්බා මැටි ගොනා දැන් පුකෙන් යන්න උනාම තමා සෝලා මතක් උනේ හැබයි බයිසන් ලා කලින්ම සෝලා ගහගත්තා

දවස් 2ක් යු ටියුබ් බැලුව නම් ඌටම ජනාදිපති මන්දිරේ සෝලා ටික හයි කරගන්න තිබ්බා නාන වේසියි සීතයි පෝම් කරකර ඉන්න වෙලාවේ

[QUOTE="Idias, post: 27772426, member: 556682"] [SIZE=6]ජාතික විදුලිබල පද්ධතියට පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගේ ඉහළ දායකත්වයක් එක්කර ගැනීමට සහාය වන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විදුලිබල ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලයි. සමස්ත විදුලි ඉල්ලුමෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් ලබාගැනීම රජයේ ඉලක්කය වී තිබේ. මේ වන විටත් මෙගා වොට් 700කට ආසන්න විදුලි ධාරිතාවක් සූර්ය බලශක්තියෙන් ජනනය කිරීමේ හැකියාව පවතී. එහෙත් විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ගේ විරුද්ධත්වය හේතුවෙන් එය ඉටුකර ගැනීමට නොහැකි වී ඇති බව ජනතා මතය යි. එය නිවැරදි කරමින් පවතින විදුලි අර්බුදය විසඳීමට ප්‍රායෝගිකව දායක විය හැකි බව ජනාධිපතිතුමා සඳහන් කළේය. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලිබල උත්පාදනයට දායක කරගැනීමේ දී පවතින ගැටලු පිළිබඳ සොයා බැලීමට කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය. සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය, ලොව බොහෝ රටවල ප්‍රධාන උපායමාර්ගය වී තිබේ. එය අනුගමනය කරමින් පවතින විදුලි අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති යොදාගැනීම සිදු විය යුතු බව ජනාධිපතිතුමා කියා සිටි. ප්‍රධාන විදුලිබල පද්ධතියේ දැනට පවතින ධාරිතාව මත මෙගා වොට් දහසකට ආසන්න නව විදුලි උත්පාදනයක් එක්කර ගත හැකි බව විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ) පී.ඩබ්. හෙන්දහේවා මහතා පෙන්වා දෙනු ලැබීය. ඛනිජ තෙල් යොදාගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් සියයකට සහ ගල් අඟුරු යොදා ගනිමින් විදුලි ඒකකයක් නිෂ්පාදනයට රුපියල් පනහකට අධික පිරිවැයක් දැරීමට සිදු වේ. ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්තිය යොදා ගැනීමෙන් ඩොලර් මිලියන 300කට අධික මුදලක් වාර්ෂිකව ඉතිරි කරගත හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහතා සඳහන් කළේය. තාප බලයෙන් විදුලි උත්පාදනයට මසකට ඩොලර් මිලියන 100කට අධික මුදලක් වැය වේ. ඒ අනුව පවතින මිල ගණන් යටතේ තවදුරටත් විදුලිය සැපයීම දුෂ්කර කාර්යයක් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දුන්නේය. සූර්ය බලශක්තියෙන් විදුලි උත්පාදනය සඳහා පාසල්, රෝහල් ඇතුළු රජයේ ගොඩනැඟිලිවල වහල ප්‍රයෝජනයට ගැනීමෙන් විශාල භූමි ප්‍රමාණයක් ඉතිරි කරගත හැකි බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රේඛීය ආයතන ප්රධානිහු මේ අවස්ථාවට එක්ව සිටියහ. lankacnews අන්දරේට මීට වඩා මොලේ තිබ්බා මැටි ගොනා දැන් පුකෙන් යන්න උනාම තමා සෝලා මතක් උනේ හැබයි බයිසන් ලා කලින්ම සෝලා ගහගත්තා :LOL::LOL::LOL::LOL::LOL: දවස් 2ක් යු ටියුබ් බැලුව නම් ඌටම ජනාදිපති මන්දිරේ සෝලා ටික හයි කරගන්න තිබ්බා නාන වේසියි සීතයි පෝම් කරකර ඉන්න වෙලාවේ :LOL::LOL::LOL::LOL::LOL: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom