Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිෂාඞ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිෂාඞ් සමයේ පාරිභෝගික අධිකාරියේ අන්තවාදයට දොර ඇරුණු හැටි

සිය උරුම භූමියේදී සුළුජන වර්ගවාදය සඳහා අඛණ්ඩව පාත්‍ර වන එකම ජාතිය සිංහලයා බව දැන් අතිශයින්ම පැහැදිලිය. දශක ගණනාවක් තිස්සේ දෙමළ වර්ගවාදයෙන් බැට කෑ සිංහලයා වෙත දැන් මුස්ලිම් ජාතිය ද එළිපිටම බැට දෙන්නට පටන් ගෙන තිබේ. පාස්කු ප්‍රහාරය තෙක්ම, සිංහලයා වෙත එවැනි ආක්‍රමණයක් එල්ල වෙන බව බොහෝ දෙනා තේරුම් ගත්තේ නැත. වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන් සිදු කරන ලද සිංහල මව්වරුන්ගේ ගර්භාෂ වෙත අගුලූ ලෑම ද තවමත් සමහරුන්ට ගොතන ලද කතාවකි. රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් ද දේශපාලන වාසි සලකා බලා, සමහරු දෙන අර්ථකතන බර වී ඇත්තේ බලය සඳහා ඇති මාවත ඔස්සේය. ලැබෙන සෑම අවස්ථාවක්ම සිංහලයාට සැලසුම් සහගත ලෙස වින කැටීම සඳහා සුළු ජනවර්ග අන්තවාදය විසින් යොදා ගන්නා අන්දම සඳහා පරීක්ෂණයකින් ද සනාථ වූ සිද්ධියක් මෙසේ සටහන් කරමි.

ආණ්ඩු සමග කේවල් කරමින්, තමන්ට ලැබුණු බලය,අභිබවා සිය වර්ගවාදය වෙනුවෙන් සේවය කිරීම සෑම සුළු ජනවර්ගයකම ස්වභාවයය. මේ සඳහා මුස්ලිම් අන්තයෙන් මුල පුරන ලද්දේ, ඒ.එච්,එම්,අෂ්රොෆ්ය. රිෂාඞ් අයත් වන්නේ ද එම පිලටමය. යහපාලන ආණ්ඩුවෙන් රිෂාඞ් හිමිකර ගන්නා ලද අමාත්‍ය ධුරය වූයේ කර්මාන්ත සහ වාණිජ කටයුතුය. මෙය ආර්ථිකය විෂයයෙහි ප්‍රබල ලෙස බලපෑම් කළ හැකි, එසේම එම බලපෑම් ජනතා ඇසට එකවර නොපෙනෙන අමාත්‍යංශයකි. අනික් අතට මේ පන්නයේ වර්ගවාදී මනස් සහිත දේශපාලන චරිත, තමනට වනිතා කටයුතු සහ ළමා යන අමාත්‍යාංශය හිමිවුවද සිය ඔද්දල් වූ මනසින් වර්ගවාදය කෙසේ හෝ පෝෂණය කිරීමට සමත්ය.

රිෂාඞ් සිය අමාත්‍යංශයේදී සිදු කරන ලද එවැනි ගනයේ බඳවා ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා වන්නේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙනි. අධිකාරිය සඳහා 2018 වර්ෂයේදී විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පැමිණිල්ලක් සිදු කරනු ලබන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝය. ඒ අනුව අමාත්‍ය ගුණවර්ධන මහතා විසින් එම පැමිණිල්ල විභාග කිරීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරී එම්.කේ.ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා එහි සභාපති ලෙසත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී, එස්.කේ.ඞී.ඒ. ප්‍රියංකර සහ කොළඹ මහ නගර සභාවේ හිටපු හදිස්සි වැටලීම් නිලධාරී ෂෙල්ටන් පෙරේරා යන මහත්වරු අදාළ කමිටුවේ සාමාජිකයෝ ලෙසත් කටයුතු කළහ.

විමර්ශන නිලධාරී යන තනතුර, පාරිභෝගික අධිකාරිය විෂයෙහි සුවිශේෂ වැදගත්භාවයක් දරයි. වැටලීම් සඳහා සහභාගී වෙමින්, අදාළ පැමිණිලි සහ පරීක්ෂා කිරීමේ කර්තව්‍යය භාරව සිටින්නේ, මෙකී විමර්ශන නිලධාරීන්ය. මෙම විමර්ශන නිලධාරීන් සිටිය යුත්තේ පාරිභෝගිකයා වෙනුවෙන් මිස එක් ජනවර්ගයක් වෙනුවෙන් නොවේ. මෙම විමර්ශන නිලධාරීන් එක ජන වර්ගයක් සඳහා ලඝු කරන්නට සැරසෙන්නේ, වර්ගවාදී වුවමනාවක් සඳහා මිස, පාරිභෝගිකයා වෙනුවෙන් සටන් කිරීමට නොවන බව, තොප්පිය හැරෙන, හැරෙන පැත්තට යන අයට මිස අන් සියලූදෙනාටම වැටහෙනවා ඇත. ව්‍යාපාරික ක්ෂේත්රයේදී තම හිමිකාරිත්වය සහිත ඇඳුම් සාප්පුවක සේවය සඳහා හෝ තම වර්ගයෙන් පිටත පිරිමින් බඳවා නොගන්නා තරමට, වර්ගවාදී මනසක් සහිත මේ ජනවර්ගය, යම් හෙයකින් විමර්ශන නිලධාරීන් ඒ ජනවර්ගයෙන්ම බඳවා ගැනීමට දත කන්නේ, අන් ජාතියක් නිපදවන භාණ්ඩ සඳහා නඩු පටලවා, එම ජාතියේ ආර්ථිකය අඩපණ කිරීමට බව උපකල්පනයකට සීමා නොකළ යුතු තරමට, මේ රටට අත්දැකීම් තිබේ.

පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් 226ක් සඳහා පුරප්පාඩු ඇති හෙයින් ඒවා සපුරාලීමට, මීට පෙර ආකාරයෙන් අයදුම්පත්‍ර කැඳවිය යුතුව තිබුණි. වර්ගවාදය සඳහා පදනම සැකසෙන්නේ මේ ආරම්භයේ සිටමය. විමර්ශන නිලධාරී තනතුර සඳහා මූලික සුදුසුකම ලෙස පෙර සිටම තිබුණේ, ආර්ථික විද්‍යාව, කළමනාකරණය හෝ අලෙවිකරණය සම්බන්ධයෙන් පිළිගත් උපාධියක් තිබීමය. තමනට අවශ්‍ය ගැටය ගසා ගැනීම සඳහා මෙම සුදුසුකම් සීමාව එහා මෙහා කිරීම මුලින්ම සිදු කෙරුණි. රාජ්‍ය අංශයේ බඳවාගැනීම් පිළිබඳ සුදුසුකම් සකසනු ලබන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ ඇති, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසිනි. සිය අවශ්‍යතාවය සඳහා මූලික සුදුසුකම ලිහිල් කර ගැනීමට, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඞී.ජීවනාදන් විසින් උපාධි විෂය පරාසය නීතිය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, රසායන විද්‍යාව, සංඛ්‍යානය, භෞතික විද්‍යාව, කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය යන විෂයන් ඇතුළත් කරන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමය. එම ඉල්ලීම ඉටුකිරීම සඳහා හෝ සාධාරණ හේතුවක් ඉල්ලා සිටිය යුතු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, සිදු කරන ලද්දේ, ඉල්ලීම ද අභිබවා යමින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් යන ස්ථානය දක්වා ‘වැඬේ පහසු කරදීමය.’

මෙම වර්ගවාදී හැසිරීම සඳහා අත්‍යවශ්‍ය පදනම වැටෙන්නේ එතැනින්ය. මෙසේ විෂය බද්ධවූ ක්ෂේත්‍ර රැකියාවක් සඳහා, එම විෂයට අනුකූලව මිස, ඕනෑම උපාධියක් සුදුසුකමක් ලෙස නම් කිරීමට ‘කළමනාකරණ’ දෙපාර්තමේන්තුවක් අවශ්‍ය වන්නේ නැත. කළමනාකරණය යන වචනයම බිඳ දමමින් මෙවැනි වර්ගවාදී පදනමකට ප්රවේශවීමට, අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව අපගේ අදහසය. මේ සඳහා ඔහුට අල්ලසක් ලැබුණාද, නැතිනම් කාගෙන් හෝ බලපෑමක් එල්ලවීද, යනාදී ලෙස තරයේ ප්‍රශ්න කළහොත් වර්ගවාදයේ තවත් සැලසුම් ගණනාවක් ද ඒ සමග එළියට ගැනීමට හැකි වනු ඇත. එක දිගට වසර විසි පහක් එකම තැන රැඳී සිටිමින්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, වෙනත් නිලධාරීන්ට නැති වරප්රසාදිත තත්ත්වයක් ඉසිලීමම, ප්රශ්නකාරීය. මේ කතාවේ පළමු චූදිත තත්ත්වය හිමි විය යුත්තේ ඔහුට සහ විසි පස් වසරක් තිස්සේ සහ තවමත් ඔහු ආරක්ෂා කරනා, මුදල් අමාත්‍යංශ ලේකම්වරුන්ටය.

සියල්ල අවසානයේදී ‘අවශ්‍ය පිළිවෙළට’ පාරිභෝගික අධිකාරිය සඳහා විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේ ‘සම්මුඛ පරීක්ෂණය’ පැවැත්විණි. එය පරීක්ෂණ මණ්ඩල සහභාගිත්වය, අනුමත කිරීම ආදියේ සිටම අවුලෙන් අවුලට ගිය සම්මුඛ පරීක්ෂණයක් විය. ප්‍රතිපලය වූයේ ඉල්ලූම් කරන ලද සිංහල ජාතිකයන් 750 අතුරෙන් 103 දෙනෙකු තේරී පත්වීමය. දෙමළ ජනවර්ගයට අයත් 45 දෙනෙකු අතරින් 10ක්ද, මුස්ලිම් ජනවර්ගයට අයත් 198 දෙනෙකු ඉල්ලූම් කර එයින් 101 දෙනෙකු ද අවසානයේ තේරී පත්ව තිබුණි. මෙය ඒ ඒ කාණ්ඩය අනුව ගත් විට, ඉල්ලූම්කරුවන් ප්‍රමාණය අනුව තෝරාගත් පිරිසේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කරන විට, මුස්ලිම් අයැදුම්කරුවන්ගෙන් 51%ද දෙමළ අයැදුම්කරුවන්ගෙන් 22%ක්ද සිංහල අයැදුම්කරුවන්ගෙන් 13.7%ක්ද අවසානයේ තෝරාගෙන තිබුණි.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව සඳහන් කර ඇත්තේ ”මුස්ලිම් ජාතිකයන්ට ප්‍රමුඛත්වය ලබාදී, විමර්ශන නිලධාරීන් වැඩි ප්‍රමාණයක් තෝරා පත්කරගෙන ඇති බව අනාවරණය වේ. මේ මගින් ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වශයෙන් හඳුන්වාදී ඇති ජාතිය, ආගම, කුලය, උපන් ස්ථානය, භාෂාව මත කිසිවකුට වෙනස්කමක් සිදු නොකළ යුතුය යන මූලික අයිතිය ඉහත තේරීමට ඉඩකඩ ඇති පිරිසගේ උල්ලංඝනය වී ඇති බව අනාවරණය විය’ ලෙසය.

මේ වර්ගවාදයේ පරිමාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඉක්මවා ගොස් ඇති ආකාරය ය, සහරාන් හෂීම්ලාගේ අරමුණ සඳහා බෝම්බ නොමැතිව පිය නැගීම සඳහා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ලෙස මේ සඳහා නායකත්වය ලබා දී නොමැත්තේ නම් මෙවැනි කටයුත්තක් සිදු නොවන බව කිව හැකිය. ඒ සඳහා උපරිම අනුබලය ලබා දුන්නේ, එවකට පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලද ඞී. ජීවනාදන්ය. ඔහුගේ තරම කෙතරම් ද කිවහොත් මේ පිළිබඳව පවත්වන ලද පරීක්ෂණය සඳහා හෝ ඔහු අවස්ථා තුනකදී කැඳවන ලද්දේ මුත් ඔහු සහභාගී නොවීය. එදා ඔහු දරන ලද්දේ ජනරාල් තනතුරය. මෙවැනි ‘අපරාධ’ සිදු කිරීම සඳහා අනුබලය දුන් ඔහු අතිරේක ලේකම් ලෙස තවමත් වෙළඳ අමාත්‍යාංශයේම රැඳී සිටියි.

මුදල් අමාත්‍යංශයට අයත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් දෙන ලද අනගි ලිහිල හේතුවෙන්, සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්ව ඇති අය 31 දෙනෙකු සඳහා ඇත්තේ ඉස්ලාම් දහම, අරාබි භාෂාව, වැනි දේ සඳහා උපාධින්ය. එය වැරදියට මුද්‍රණය කරන ලද කුරාන ඇල්ලීම සඳහා සුදුසුකමකි. පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහා සේවයට බැඳී ඔවුන් ලබා ඇති අධ්‍යාපනය අනුව වැටලිය හැක්කේ කුමක්ද යන්න, ඒ තත්ත්වය නිර්මාණය කිරීම සඳහා අවස්ථාව සලසා දුන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි, එච්.ජී. සුමනසිංහ පැහැදිලි කර දිය යුතුය. මෙවැනි ගනයේ වරදක් සිදු කළ බවට විමර්ශනයකින් හෙළිව තිබියදී, වැඩ තහනමක් හෝ නොමැතිව තවම ඔහු සිය පුටුවේ රැඳී සිටීම පිළිබඳව, වෙනම කතා කළ යුතුය. එය සමහර විට ‘උඩ අසුනට’ මුට්ටි ඇල්ලීම සහ ‘අරවා මේවා’ සැපයීමේ ආනිශංස විය හැකිය.

මෙවැනි පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පැමිණිල්ලක් සිදුකිරීම වෙනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ ඒ පිළිබඳව අනාවරණය කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපි ලේඛන ලබා ගත් මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, ජාතියේ වන්දනය හිමි විය යුතුය. මෙවැනි ප්‍රශ්න කාලයට අමතකවීම සඳහා යට ගසනා, අමාත්‍යවරු සිටිනා රටක කොන්ද පණ ඇතිව ඒ සඳහා කමිටුවක් පත් කරන ලද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට ද, ඞී. ජීවානන්ද ගේ වැඩ තහනම් කිරීම සඳහා නීතිපති උපදෙස් විමසා, ඒ සඳහා පියවර ගැනීමට කටයුතු කරන පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනාරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතාට ද රටක් ලෙස අප ස්තුතිවන්ත විය යුතුය මේ යහපාලනයේ අනුහසින් වර්ගවාදීන් දමන ලද එක් ‘වැඩක්’ පමණය. මේ තුළ දාමයක් මෙන් ඊළඟ වැඩ ද ඇමිණි තිබිය හැකිය. නැතිනම් පෙර එවැනි ‘වැඩ’ පිළිබඳව හෙළිදරව් සඳහා මේවායේ ‘අස්කොන්’ තිබිය හැකිය. ඒ නිසා සුළුපටු ලෙස නොව මහමෙරක් ලෙස මෙවැනි තත්ත්වයන් භාරගත යුතු බවට අවධාරණය කරමු,

copyrightivaina.com

[QUOTE="BINGU_PUTHA, post: 26267515, member: 469273"] [HEADING=1]රිෂාඞ් සමයේ පාරිභෝගික අධිකාරියේ අන්තවාදයට දොර ඇරුණු හැටි[/HEADING] සිය උරුම භූමියේදී සුළුජන වර්ගවාදය සඳහා අඛණ්ඩව පාත්‍ර වන එකම ජාතිය සිංහලයා බව දැන් අතිශයින්ම පැහැදිලිය. දශක ගණනාවක් තිස්සේ දෙමළ වර්ගවාදයෙන් බැට කෑ සිංහලයා වෙත දැන් මුස්ලිම් ජාතිය ද එළිපිටම බැට දෙන්නට පටන් ගෙන තිබේ. පාස්කු ප්‍රහාරය තෙක්ම, සිංහලයා වෙත එවැනි ආක්‍රමණයක් එල්ල වෙන බව බොහෝ දෙනා තේරුම් ගත්තේ නැත. වෛද්‍ය සාෆි ෂෙහාබ්දීන් සිදු කරන ලද සිංහල මව්වරුන්ගේ ගර්භාෂ වෙත අගුලූ ලෑම ද තවමත් සමහරුන්ට ගොතන ලද කතාවකි. රිෂාඞ් බදියුදීන් සම්බන්ධයෙන් ද දේශපාලන වාසි සලකා බලා, සමහරු දෙන අර්ථකතන බර වී ඇත්තේ බලය සඳහා ඇති මාවත ඔස්සේය. ලැබෙන සෑම අවස්ථාවක්ම සිංහලයාට සැලසුම් සහගත ලෙස වින කැටීම සඳහා සුළු ජනවර්ග අන්තවාදය විසින් යොදා ගන්නා අන්දම සඳහා පරීක්ෂණයකින් ද සනාථ වූ සිද්ධියක් මෙසේ සටහන් කරමි. ආණ්ඩු සමග කේවල් කරමින්, තමන්ට ලැබුණු බලය,අභිබවා සිය වර්ගවාදය වෙනුවෙන් සේවය කිරීම සෑම සුළු ජනවර්ගයකම ස්වභාවයය. මේ සඳහා මුස්ලිම් අන්තයෙන් මුල පුරන ලද්දේ, ඒ.එච්,එම්,අෂ්රොෆ්ය. රිෂාඞ් අයත් වන්නේ ද එම පිලටමය. යහපාලන ආණ්ඩුවෙන් රිෂාඞ් හිමිකර ගන්නා ලද අමාත්‍ය ධුරය වූයේ කර්මාන්ත සහ වාණිජ කටයුතුය. මෙය ආර්ථිකය විෂයයෙහි ප්‍රබල ලෙස බලපෑම් කළ හැකි, එසේම එම බලපෑම් ජනතා ඇසට එකවර නොපෙනෙන අමාත්‍යංශයකි. අනික් අතට මේ පන්නයේ වර්ගවාදී මනස් සහිත දේශපාලන චරිත, තමනට වනිතා කටයුතු සහ ළමා යන අමාත්‍යාංශය හිමිවුවද සිය ඔද්දල් වූ මනසින් වර්ගවාදය කෙසේ හෝ පෝෂණය කිරීමට සමත්ය. රිෂාඞ් සිය අමාත්‍යංශයේදී සිදු කරන ලද එවැනි ගනයේ බඳවා ගැනීමක් සම්බන්ධයෙන් වාර්තා වන්නේ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙනි. අධිකාරිය සඳහා 2018 වර්ෂයේදී විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේදී අක්‍රමිකතාවයක් සිදුව ඇතැයි, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත පැමිණිල්ලක් සිදු කරනු ලබන්නේ, ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝය. ඒ අනුව අමාත්‍ය ගුණවර්ධන මහතා විසින් එම පැමිණිල්ල විභාග කිරීමට ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලදී. විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරී එම්.කේ.ඩබ්ලිව්. වික්‍රමරත්න මහතා එහි සභාපති ලෙසත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන නිලධාරී, එස්.කේ.ඞී.ඒ. ප්‍රියංකර සහ කොළඹ මහ නගර සභාවේ හිටපු හදිස්සි වැටලීම් නිලධාරී ෂෙල්ටන් පෙරේරා යන මහත්වරු අදාළ කමිටුවේ සාමාජිකයෝ ලෙසත් කටයුතු කළහ. විමර්ශන නිලධාරී යන තනතුර, පාරිභෝගික අධිකාරිය විෂයෙහි සුවිශේෂ වැදගත්භාවයක් දරයි. වැටලීම් සඳහා සහභාගී වෙමින්, අදාළ පැමිණිලි සහ පරීක්ෂා කිරීමේ කර්තව්‍යය භාරව සිටින්නේ, මෙකී විමර්ශන නිලධාරීන්ය. මෙම විමර්ශන නිලධාරීන් සිටිය යුත්තේ පාරිභෝගිකයා වෙනුවෙන් මිස එක් ජනවර්ගයක් වෙනුවෙන් නොවේ. මෙම විමර්ශන නිලධාරීන් එක ජන වර්ගයක් සඳහා ලඝු කරන්නට සැරසෙන්නේ, වර්ගවාදී වුවමනාවක් සඳහා මිස, පාරිභෝගිකයා වෙනුවෙන් සටන් කිරීමට නොවන බව, තොප්පිය හැරෙන, හැරෙන පැත්තට යන අයට මිස අන් සියලූදෙනාටම වැටහෙනවා ඇත. ව්‍යාපාරික ක්ෂේත්රයේදී තම හිමිකාරිත්වය සහිත ඇඳුම් සාප්පුවක සේවය සඳහා හෝ තම වර්ගයෙන් පිටත පිරිමින් බඳවා නොගන්නා තරමට, වර්ගවාදී මනසක් සහිත මේ ජනවර්ගය, යම් හෙයකින් විමර්ශන නිලධාරීන් ඒ ජනවර්ගයෙන්ම බඳවා ගැනීමට දත කන්නේ, අන් ජාතියක් නිපදවන භාණ්ඩ සඳහා නඩු පටලවා, එම ජාතියේ ආර්ථිකය අඩපණ කිරීමට බව උපකල්පනයකට සීමා නොකළ යුතු තරමට, මේ රටට අත්දැකීම් තිබේ. පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් 226ක් සඳහා පුරප්පාඩු ඇති හෙයින් ඒවා සපුරාලීමට, මීට පෙර ආකාරයෙන් අයදුම්පත්‍ර කැඳවිය යුතුව තිබුණි. වර්ගවාදය සඳහා පදනම සැකසෙන්නේ මේ ආරම්භයේ සිටමය. විමර්ශන නිලධාරී තනතුර සඳහා මූලික සුදුසුකම ලෙස පෙර සිටම තිබුණේ, ආර්ථික විද්‍යාව, කළමනාකරණය හෝ අලෙවිකරණය සම්බන්ධයෙන් පිළිගත් උපාධියක් තිබීමය. තමනට අවශ්‍ය ගැටය ගසා ගැනීම සඳහා මෙම සුදුසුකම් සීමාව එහා මෙහා කිරීම මුලින්ම සිදු කෙරුණි. රාජ්‍ය අංශයේ බඳවාගැනීම් පිළිබඳ සුදුසුකම් සකසනු ලබන්නේ, මුදල් අමාත්‍යංශය යටතේ ඇති, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසිනි. සිය අවශ්‍යතාවය සඳහා මූලික සුදුසුකම ලිහිල් කර ගැනීමට, කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ තිබූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් ඞී.ජීවනාදන් විසින් උපාධි විෂය පරාසය නීතිය, තොරතුරු තාක්ෂණය, විද්‍යාව, රසායන විද්‍යාව, සංඛ්‍යානය, භෞතික විද්‍යාව, කෘෂිකර්මය සහ ආහාර තාක්ෂණය යන විෂයන් ඇතුළත් කරන ලෙස කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමය. එම ඉල්ලීම ඉටුකිරීම සඳහා හෝ සාධාරණ හේතුවක් ඉල්ලා සිටිය යුතු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, සිදු කරන ලද්දේ, ඉල්ලීම ද අභිබවා යමින් විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගත් උපාධියක් යන ස්ථානය දක්වා ‘වැඬේ පහසු කරදීමය.’ මෙම වර්ගවාදී හැසිරීම සඳහා අත්‍යවශ්‍ය පදනම වැටෙන්නේ එතැනින්ය. මෙසේ විෂය බද්ධවූ ක්ෂේත්‍ර රැකියාවක් සඳහා, එම විෂයට අනුකූලව මිස, ඕනෑම උපාධියක් සුදුසුකමක් ලෙස නම් කිරීමට ‘කළමනාකරණ’ දෙපාර්තමේන්තුවක් අවශ්‍ය වන්නේ නැත. කළමනාකරණය යන වචනයම බිඳ දමමින් මෙවැනි වර්ගවාදී පදනමකට ප්රවේශවීමට, අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බව අපගේ අදහසය. මේ සඳහා ඔහුට අල්ලසක් ලැබුණාද, නැතිනම් කාගෙන් හෝ බලපෑමක් එල්ලවීද, යනාදී ලෙස තරයේ ප්‍රශ්න කළහොත් වර්ගවාදයේ තවත් සැලසුම් ගණනාවක් ද ඒ සමග එළියට ගැනීමට හැකි වනු ඇත. එක දිගට වසර විසි පහක් එකම තැන රැඳී සිටිමින්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා, වෙනත් නිලධාරීන්ට නැති වරප්රසාදිත තත්ත්වයක් ඉසිලීමම, ප්රශ්නකාරීය. මේ කතාවේ පළමු චූදිත තත්ත්වය හිමි විය යුත්තේ ඔහුට සහ විසි පස් වසරක් තිස්සේ සහ තවමත් ඔහු ආරක්ෂා කරනා, මුදල් අමාත්‍යංශ ලේකම්වරුන්ටය. [COLOR=rgb(184, 49, 47)]සියල්ල අවසානයේදී ‘අවශ්‍ය පිළිවෙළට’ පාරිභෝගික අධිකාරිය සඳහා විමර්ශන නිලධාරීන් බඳවා ගැනීමේ ‘සම්මුඛ පරීක්ෂණය’ පැවැත්විණි. එය පරීක්ෂණ මණ්ඩල සහභාගිත්වය, අනුමත කිරීම ආදියේ සිටම අවුලෙන් අවුලට ගිය සම්මුඛ පරීක්ෂණයක් විය. ප්‍රතිපලය වූයේ ඉල්ලූම් කරන ලද සිංහල ජාතිකයන් 750 අතුරෙන් 103 දෙනෙකු තේරී පත්වීමය. දෙමළ ජනවර්ගයට අයත් 45 දෙනෙකු අතරින් 10ක්ද, මුස්ලිම් ජනවර්ගයට අයත් 198 දෙනෙකු ඉල්ලූම් කර එයින් 101 දෙනෙකු ද අවසානයේ තේරී පත්ව තිබුණි. මෙය ඒ ඒ කාණ්ඩය අනුව ගත් විට, ඉල්ලූම්කරුවන් ප්‍රමාණය අනුව තෝරාගත් පිරිසේ ප්‍රතිශතයක් ලෙස සඳහන් කරන විට, මුස්ලිම් අයැදුම්කරුවන්ගෙන් 51%ද දෙමළ අයැදුම්කරුවන්ගෙන් 22%ක්ද සිංහල අයැදුම්කරුවන්ගෙන් 13.7%ක්ද අවසානයේ තෝරාගෙන තිබුණි.[/COLOR] මේ පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද කමිටුව සඳහන් කර ඇත්තේ ”මුස්ලිම් ජාතිකයන්ට ප්‍රමුඛත්වය ලබාදී, විමර්ශන නිලධාරීන් වැඩි ප්‍රමාණයක් තෝරා පත්කරගෙන ඇති බව අනාවරණය වේ. මේ මගින් ද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වශයෙන් හඳුන්වාදී ඇති ජාතිය, ආගම, කුලය, උපන් ස්ථානය, භාෂාව මත කිසිවකුට වෙනස්කමක් සිදු නොකළ යුතුය යන මූලික අයිතිය ඉහත තේරීමට ඉඩකඩ ඇති පිරිසගේ උල්ලංඝනය වී ඇති බව අනාවරණය විය’ ලෙසය. මේ වර්ගවාදයේ පරිමාව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද ඉක්මවා ගොස් ඇති ආකාරය ය, සහරාන් හෂීම්ලාගේ අරමුණ සඳහා බෝම්බ නොමැතිව පිය නැගීම සඳහා රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා ලෙස මේ සඳහා නායකත්වය ලබා දී නොමැත්තේ නම් මෙවැනි කටයුත්තක් සිදු නොවන බව කිව හැකිය. ඒ සඳහා උපරිම අනුබලය ලබා දුන්නේ, එවකට පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරන ලද ඞී. ජීවනාදන්ය. ඔහුගේ තරම කෙතරම් ද කිවහොත් මේ පිළිබඳව පවත්වන ලද පරීක්ෂණය සඳහා හෝ ඔහු අවස්ථා තුනකදී කැඳවන ලද්දේ මුත් ඔහු සහභාගී නොවීය. එදා ඔහු දරන ලද්දේ ජනරාල් තනතුරය. මෙවැනි ‘අපරාධ’ සිදු කිරීම සඳහා අනුබලය දුන් ඔහු අතිරේක ලේකම් ලෙස තවමත් වෙළඳ අමාත්‍යාංශයේම රැඳී සිටියි. මුදල් අමාත්‍යංශයට අයත් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් දෙන ලද අනගි ලිහිල හේතුවෙන්, සම්මුඛ පරීක්ෂණයෙන් තේරී පත්ව ඇති අය 31 දෙනෙකු සඳහා ඇත්තේ ඉස්ලාම් දහම, අරාබි භාෂාව, වැනි දේ සඳහා උපාධින්ය. එය වැරදියට මුද්‍රණය කරන ලද කුරාන ඇල්ලීම සඳහා සුදුසුකමකි. පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සඳහා සේවයට බැඳී ඔවුන් ලබා ඇති අධ්‍යාපනය අනුව වැටලිය හැක්කේ කුමක්ද යන්න, ඒ තත්ත්වය නිර්මාණය කිරීම සඳහා අවස්ථාව සලසා දුන්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානි, එච්.ජී. සුමනසිංහ පැහැදිලි කර දිය යුතුය. මෙවැනි ගනයේ වරදක් සිදු කළ බවට විමර්ශනයකින් හෙළිව තිබියදී, වැඩ තහනමක් හෝ නොමැතිව තවම ඔහු සිය පුටුවේ රැඳී සිටීම පිළිබඳව, වෙනම කතා කළ යුතුය. එය සමහර විට ‘උඩ අසුනට’ මුට්ටි ඇල්ලීම සහ ‘අරවා මේවා’ සැපයීමේ ආනිශංස විය හැකිය. මෙවැනි පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පැමිණිල්ලක් සිදුකිරීම වෙනුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සහ ඒ පිළිබඳව අනාවරණය කිරීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලිපි ලේඛන ලබා ගත් මැඬිල්ලේ පඤ්ඤාලෝක හිමියන්, ජාතියේ වන්දනය හිමි විය යුතුය. මෙවැනි ප්‍රශ්න කාලයට අමතකවීම සඳහා යට ගසනා, අමාත්‍යවරු සිටිනා රටක කොන්ද පණ ඇතිව ඒ සඳහා කමිටුවක් පත් කරන ලද වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ අමාත්‍යාංශ ලේකම් භද්‍රානි ජයවර්ධන මහත්මියට ද, ඞී. ජීවානන්ද ගේ වැඩ තහනම් කිරීම සඳහා නීතිපති උපදෙස් විමසා, ඒ සඳහා පියවර ගැනීමට කටයුතු කරන පාරිභෝගික අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනාරාල් (විශ්‍රාමික) ශාන්ත දිසානායක මහතාට ද රටක් ලෙස අප ස්තුතිවන්ත විය යුතුය මේ යහපාලනයේ අනුහසින් වර්ගවාදීන් දමන ලද එක් ‘වැඩක්’ පමණය. මේ තුළ දාමයක් මෙන් ඊළඟ වැඩ ද ඇමිණි තිබිය හැකිය. නැතිනම් පෙර එවැනි ‘වැඩ’ පිළිබඳව හෙළිදරව් සඳහා මේවායේ ‘අස්කොන්’ තිබිය හැකිය. ඒ නිසා සුළුපටු ලෙස නොව මහමෙරක් ලෙස මෙවැනි තත්ත්වයන් භාරගත යුතු බවට අවධාරණය කරමු, copyright:Divaina.com [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom