Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිෂාඩ්ට_ඥාණසාර කියපු දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් හැම දේම ජෝක් එකකට ගන්න පුරුදුවෙන්න එපා.

ලංකාවේ සිංහල උන්ගේ හැටි තමයි ඕනම රෙද්දක් ජෝක් එකක්.

මේක උඹට ව්ශේෂයෙන් කියන එකක් නෙවේ ගොඩක් උන් කරනවා දැකලාම කියන එකක්.

හැම දේටම අදාළ අවස්ථාවක් වෙලාවක් තියාගන්නේ නෑ. ඕනෑම වෙලාවක ඕන දෙයක් ජෝක් එකක්.

සිංහලයන්ගේ පුරුද්ද හැම රෙද්දටම හිනා වේවි ඉන්න එක.

ජාති වාදී ගැටුම් වලින් මිනිස්සු මළොත් එකත් ජෝක් එකක්.

කඩ ගිහි තිබ්බම එකත් ජෝක් එකක්.

කොහේ හරි නළු නිලියෙක් කරන කුණුහරපයක් දැක්කම එකත් ජෝක් එකක්.

මිනිස්සු දෙන්නෙක් පාරේ ගහ ගෙන video කරලා දැම්මොත් එකේ කියන ඒවත් ඔක්කොම ජෝක් එකක්.

ගෑනියෙක් බිලා පිස්සු නටන මිනිහට මැදපෙරදිග ඉඳල කුණු හරපෙන් බැන්නම එකත් ජෝක් එකක්.

දේශපාලුවෝ බලු වැඩ කරාම එකත් ජෝක් එකක්.

හාමුදුරු නමක් පිස්සු කෙලියොත් එකත් ජෝක් එකක්.

රටේ වැදගත් යමක් උනොත් එකත් ජෝක් එකක්.

රටට කෙළවෙන වැඩක් උනොත් එකත් ජෝක් එකක්.

හැම ඕනම රෙද්දක් ජෝක් එකක්.

මොන කෙහෙල්මලක් උනත් හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා දවසේ අන්තිමට නිදා ගන්නවා.

facebook හදලා තියෙන්නේ වෙන දේකට. ඒක තියනකන් කලෙත් ඒකමයි.

ඔය රෙද්ද හින්දම මම block කරපු facebook pages තිබ්බා 200 කට කිට්ටු ගානක්.

wall එකට ගියොත් එක වැදගත් දෙයක් නෑ එකේ ඉන්න උන් එක එකාගේ එක එක ගොන් අතල් වලට හිනා වේවි ඉන්නවා ඇර.

ඊට පස්සේ Instagram ආව. එකේත් ඒකම පටන් ගත්තා.

google+ එකෙහ්ට් ඒකම පටන් ගත්තා සමහරු.

අනිත් ඒවගෙත් එහෙමයි.

[QUOTE="shenic_v2.0.0, post: 22955901, member: 559626"] [SIZE="3"][COLOR="Blue"]මචන් හැම දේම ජෝක් එකකට ගන්න පුරුදුවෙන්න එපා. ලංකාවේ සිංහල උන්ගේ හැටි තමයි ඕනම රෙද්දක් ජෝක් එකක්. මේක උඹට ව්ශේෂයෙන් කියන එකක් නෙවේ ගොඩක් උන් කරනවා දැකලාම කියන එකක්. හැම දේටම අදාළ අවස්ථාවක් වෙලාවක් තියාගන්නේ නෑ. ඕනෑම වෙලාවක ඕන දෙයක් ජෝක් එකක්. සිංහලයන්ගේ පුරුද්ද හැම රෙද්දටම හිනා වේවි ඉන්න එක. ජාති වාදී ගැටුම් වලින් මිනිස්සු මළොත් එකත් ජෝක් එකක්. කඩ ගිහි තිබ්බම එකත් ජෝක් එකක්. කොහේ හරි නළු නිලියෙක් කරන කුණුහරපයක් දැක්කම එකත් ජෝක් එකක්. මිනිස්සු දෙන්නෙක් පාරේ ගහ ගෙන video කරලා දැම්මොත් එකේ කියන ඒවත් ඔක්කොම ජෝක් එකක්. ගෑනියෙක් බිලා පිස්සු නටන මිනිහට මැදපෙරදිග ඉඳල කුණු හරපෙන් බැන්නම එකත් ජෝක් එකක්. දේශපාලුවෝ බලු වැඩ කරාම එකත් ජෝක් එකක්. හාමුදුරු නමක් පිස්සු කෙලියොත් එකත් ජෝක් එකක්. රටේ වැදගත් යමක් උනොත් එකත් ජෝක් එකක්. රටට කෙළවෙන වැඩක් උනොත් එකත් ජෝක් එකක්. .... .. හැම ඕනම රෙද්දක් ජෝක් එකක්. මොන කෙහෙල්මලක් උනත් හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා හිනා වෙලා දවසේ අන්තිමට නිදා ගන්නවා. facebook හදලා තියෙන්නේ වෙන දේකට. ඒක තියනකන් කලෙත් ඒකමයි. ඔය රෙද්ද හින්දම මම block කරපු facebook pages තිබ්බා 200 කට කිට්ටු ගානක්. wall එකට ගියොත් එක වැදගත් දෙයක් නෑ එකේ ඉන්න උන් එක එකාගේ එක එක ගොන් අතල් වලට හිනා වේවි ඉන්නවා ඇර. ඊට පස්සේ Instagram ආව. එකේත් ඒකම පටන් ගත්තා. google+ එකෙහ්ට් ඒකම පටන් ගත්තා සමහරු. අනිත් ඒවගෙත් එහෙමයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom