Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිෂාඩ් බදියුදීන් -READ THIS SINHALAYO
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිෂාඩ් බදියුදීන් -READ THIS SINHALAYO

තේරුම් ගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. නීතිඥයින් පාරට බැස උද්ඝෝෂණය කිරීම දැන් මේ රටේ මිනිස්සුන්ට අරුමයක් නොවේ. මීට මාස කීපයකට පෙරත් නීතිඥවරු මහ මගට බැස උද්ඝෝෂණය කළහ. ඒ බන්ධනාගාරයේ සිට උසාවියට ගෙනා සැකකරුවෙක් සන්නද්ධ පොලිස් භටයින්ගේ හා සිවිල් මිනිස්සුන් දෙනෝ දාහකගේ ඇස් ඉදිරිපිට, උසාවි භූමිය තුළදී හ`දුනා නොගත් මැරයන් පිරිසක් විසින් පැහැරගන්නා ලදුව සුදු වෑන්රියක දමාගෙන ගොස් අතුරුදන් කළ පසුය.

දැන් යළිත් වරක් රටේ නීති වෘත්තිකයෝ මහ මගට බැස සිටිති. ඒ නා`දුනන බලවේග විසින් මෙහෙයවන, නා`දුනන මැරයින්ගේ වියරු ම්ලේච්ඡත්වයට එරෙහිව නොවේ. රටේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් පත්වන රිෂාඩ් බදියුදින් නැමැති මේ රටේ කැබිනට් ඇමති ධුරයක් හොබවන කර්මාන්ත හා වාණිජ ඇමතිවරයා, මන්නරාම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඒ. ජූඩ්සන් විසින් ලබාදුන් අධිකරණ තීන්දුවක් වෙනස් කරන ලෙස තර්ජනය කිරීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න හමු වී විනිසුරුවරයා මන්නාරමින් මාරුකර යවන ලෙස කරන ලදැයි කියන බලපෑමට විරෝධය දක්වනු ස`දහාය.

මහ මගට බැස සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කරමින් දැන් මේ රටේ නීති ක්ෂේත්රයේ පිරිස් වලි කන්නේ ප්රජාතන්ත්රවාදි යෑයි කියාගන්නා රටක මූලික සරල කොන්දේසිය වන අධිකරණ පද්ධතිය ආරක්ෂා කර නීතියේ ආධිපත්‍ය පිහිටුවා ගැනීමටය. මේ ස`දහා මොනම හෝ තත්ත්වයක් තුළ රටේ නීති වෘත්තිකයින්ට පාරට බසින්නට සිදු වී තිබේ නම් ඉතිහාසයේ මුල්ම වතාවට අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරගැනීමට රටේ ශ්‍රේෂ්ඨාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ. මහාධිකරණවල විනිසුරු වරුන්ට ස්වකීය විනිශ්චය ආසන වලින් බැස යන්නට සිදු වී තිබේ නම් රටක් මුහුණ දියයුතු ඊටත් වඩා බරපතළ ෙ€දවාචකයක් නොවේ. එවැනි රටක ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිතවලට ආත්මගෞරවයක් නැත. අභිමානයක් නැත. කොටින්ම ජීවත්වීම ස`දහා වන සහතිකයක් නැත. ඒ ජීවිත ව`දය. මන්නාරම ගැන මේ ලියෑවිල්ල ලියෑවෙන්නේ එවැනි වටපිටාවක් තුළය.

මන්නාරමේ සිද්ධිය

යුද්ධයට පෙර වකවානුවේ මන්නාරම උප්පුකුලම කෝම්බයිපිට්ටි ධීවර ගම්මානයේ ජීවත් වූයේ මුස්ලිම් ධීවරයින්ය. යුද්ධ කාලයේදී මුස්ලිම් ධීවරයින් මෙම ගම්මානය අත්හැර ගිය පසු වෙඩිතල්තිව් ප්‍රදේශයේ ද්‍රවිඩ ධීවරයෝ එල්.ටී.ටී.ඊ සංවිධානයට කප්පම් ගෙවමින් ධීවර කටයුතු කරගෙන ගියහ. මේ වන විට අවුරුදු විසිපහක් තිස්සේ මේ ද්‍රවිඩ ධීවරයෝ උප්පුකුලම ධීවර ගම්මානයේ පදිංචිව සිටියහ.

යුද්ධය නිමා වූ පසු ස්වකීය අයිතිය ඉල්ලාගෙන එන මුස්ලිම් ධීවරයින් හා ද්‍රවිඩ ධීවරයින් අතර ගැටුමක් නිර්මාණය වෙමින් තිබිණි. මේ අතර මීට දෙසතියකට පෙර ගමට කඩා වැදුනු මුස්ලිම් ධීවරයින් පිරිසක් ධීවර නිවාස පහළොවකට පහරදී ගිනිතබා විනාශ කළහ. මේ සම්බන්ධව සැකපිට දාසය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙහිදී මන්නාරම මහෙස්ත්‍රත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සති තුනක කාලයක් ඇතුළත ද්‍රවිඩ ජාතික ධීවරයින්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී පදිංචි කිරීමට කටයුතු කරන ලෙසත් නියෝග කළේය. මුස්ලිම් ජාතිකයින් විසින් මහෙස්ත්‍රාත්වරයාට විරෝධය පළකරමින් උද්ඝෝෂණය කරමින් සිටියේ මේ තීන්දුවට එරෙහිවය. අනතුරුව මේ උද්ඝෝෂණය කළ මිනිස්සු අධිකරණයට ගල් ගසමින් මහේස්ත්රාත්වරයාට තර්ජනය කරන්නට වූහ. අලුතින් ඉදිකර විවෘත කිරීමට නියමිත අධිකරණ ශාලාව විනාශ වී තිබූ ආකරයත් අධිකරණයේ ගොඩගසා තිබූ මිලියන ගණනක් වටිනා නඩු භාණ්ඩ විනාශ කළ ආකරයත් පිළිබ`ද වාර්තා විය. මෙවැනි කාලකණ්ණි කමක් ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ වාර්තා වන්නේ පළමු වතාවටය. ගල් ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් හත් දෙනෙක් තුවාල වූහ.

සිද්ධිය පිළිබ`ද මන්නාරමේ

නීතිඥවරු ලබා දුන් ලිඛිත ප්‍රකාශය

මේ නින්දිත ප්‍රහාරය අත්වි`දි නීතිඥවරු අධිකරණ සේවා කොමිසම වෙත ඔවුන්ගේ අත්සනින් ලබාදුන් ලිත ප්‍රකාශයක් විය. සිද්ධිය පිළිබ`ද ඉතා සජීවී හා විශ්වසනීය චිත්‍රයක් ඒ ලේඛනයේ ගැබ්වී තිබිණි. ඒ අනුව සිද්ධි පෙළගැසෙන්නේ මෙසේය.

පසුගිය 18 වැනිදාද සුපුරුදු උදෑසන 9.30 සිට අධිකරණ කටයුතු ආරම්භ වී තිබිණි. ඒ අතර අධිකරණ භූමියෙන් පිටත යම් පිරිසක් බැනර් පුවරු රැගෙන සටන් පාඨ කිය කියා කෑ ගසමින් සිට ඇත. මේ පිළිබ`දව සොයා බැලීමට නීතිඥවරුන් කීහිප දෙනෙක් අධිකරණ භූමියෙන් පිටතට ගොස් ඔවුන් විසුරුවා හරින ලෙස පොලීසියෙන් ඉල්ලා තිබිණි. එහෙත් පොලිස් නිලධාරීන් කිසිම ප්‍රතිචාරයක් දක්වා නැත. මේ හේතුව නිසාම නීතිඥවරු දෙපළක් නැවතත් උද්ඝෝෂකයින් වෙත ගිය විට ඔවුන් දැක තිබුණේ මේ පිරිස ඔසවාගෙන සිටින්නේ මන්නාරම මහෙස්ත්‍රාත් වරයාට පුද්ගලිකව අපහාස වන පාඨ බවය. ඔවුහු මහෙස්ත්‍රාත්වරයාට පුද්ගලිකව අපහාස වන පරුෂ වචනයෙන් නින්දිත ලෙස බණිමින් සිටියහ. නීතිඥවරු වහාම මේ ගැන මහෙස්ත්‍රාත්වරයාගේ අවධානය යොමුකළ පසු අධිකරණ කටයුතු වහාම අත්හිටුවා තිබිණි. මේ සිදුවීම වන්නේ උදෑසන 11ට පමණය.

අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ස්වකීය නිල කාමරයට ගොස් වව්නියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා මන්නාරම පොලිස් අධිකාරීවරයා කැ`දවා මෙම උද්ඝෝෂණකරුවන් වහාම විසුරුවා හැරීමට නියෝග කර තිබිණි. එහෙත් ඒ නියෝගය ක්‍රියාත්මක වී තිබුණේ නැත. එම නිසා නැවතත් තම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කිරීමට මහෙස්ත්‍රාත්වරයාට සිදුවී යෑයි වර්තාවිය. පසුව පොලීසිය ක`දුළු ගෑස් ප්‍රහාරය එල්ලකර උද්ඝෝෂකයන් පලවා හැරීමට කටයුතු කළේය. උද්ඝෝෂකයෝa පොලිස් නිලධාරීන්ටත්, පසුව අධිකරණයේ ගොඩනැගිලිවලටත් ගල් ගසා විනාශ කරන්නට වූහ. මේ මිනිසුන් අධිකරණ භූමියටත් පැමිණ හානි කරන්නට ඇති ඉඩකඩ ගැන සලකා බැලූ විනිසුරුවරයා අධිකරණ දොරටුව අසලට පැමිණ කැරලිකරුවන්ගේ දණහිසින් පහළට හෝ වෙඩි තබා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණේ ඉන් පසුවය. අනතුරුව තත්ත්වය පාලනය වන්නේ යුද හමුදාවද මැදිහත් වීමෙනි.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ

දුරකථන ඇමතුම

මන්නාරමේ නීතිඥවරුන්ගේ ලිත දැනුම් දීමට අනුව බදියුදීන් ඇමැතිවරයාගෙන් මන්නාරම මහෙස්ත්‍රාත් වරයාවෙත දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඔවුන් සියලූ දෙනා ඉදිරිපිටදීය. උද්ඝෝෂණය මැඬපැවැත්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාත් නීතිඥවරුත් සිදු වූ හානිය පිළිබ`ද තක්සේරු කිරීම ස`දහා ගමන් කරමින් සිටියදී මේ ඇමතුම ලැබී තිබිණි. ඒ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා "ඇමැති, මම ඔයාට කලින්ම කීව නේද නඩුව සම්බන්ධව මාත් එක්ක කතා කරන්න එපා කියලා. ආයෙමත් ඔයා මට මේ වගේ දුරකථන ඇමතුම් ගත්තොත් මම ඔයාට විරුද්ධව නීත්‍යනුකූලව ක්‍රියා කරනවා" යෑයි පවසා දුරකථනය විසන්ධි කර සිද්ධිය නීතිඥවරුන් වෙත පවසා ඇත. ඔහුට අනුව ඒ ඇමතුම ගෙන තිබුණේ රිෂාඩ් බදියුදීන්ය. මීට පෙර දින මේ ආකාරයේම ඇමතුමක් ගත් හෙතෙම මහෙස්ත්‍රාත්වරයාට පවසා ඇත්තේ මෙම ධීවරයින්ට විරුද්දව චෝමනා ප්‍රකාර තීන්දුවක් දුනහොත් මන්නාරම ගිනි ගැනීමට නියමිත වගය. ඒ මොහොතේ යළිත් ඔහු කතා කර තිබුණේ තමා කලින්ම මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන් පරිදි මන්නාරම නගරය ගිනි ගන්නවා දුටුවාදැයි විමසන්නටය. බදියුදීන් ඇමැතිවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නව හමු වී මන්නාරම මහෙස්ත්‍රාත් මාරු කරන ලෙස බලපෑම් කරන්නේ ඉන් අනතුරුවය.

පාලකයන් බලය යොදා අධිකරණයට බලපෑම් කිරීම අප වැනි රටවලට අරුමයක් නොවේ. එහෙත් මෙතෙක් ඒ බලපෑම් කරනු ලැබුවේ එළිපිට නොවේ. අධිකරණ සේවා කොමිසමට ගොස් ලේකම් වරයාට කියා කරගත හැකි සිල්ලර ගනුදෙනුqවක මට්ටමට අධිකරණ කටයුතු පිළිබ`දව කල්පනා කරනා ලඡ්ජාසහගත දේශපාලනයට එරෙහිව පසුගිය 20 වැනිදා විනිසුරු වරුන්, නීතිඥවරුන් ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියම අධිකරණ ක්‍රියාවලියෙන් වැලකී සිටියහ. මේ අතර මන්නාරම සිදු වූ සිද්ධිය පිළිබ`ද පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසා තිබිණි.

අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියට ගරු කරනා රජයක කැබිනට් ඇමතිවරයෙක් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධව අධිකරණයට සැකයක් ඇතිවීම ගැනත් තමා කණනගාටුවන බව ජනාධිපතිවරයා කියයි. මේ සමගම රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මන්නාරම මහෙස්ත්‍රාත්වරයා පවසන්නේ අමූලික බොරුවක් බවත් තමන් කිසි විටෙක දුරකථනයෙන් මහේස්ත්රාත්වරයාට කතා නොකළ බවත් ඇමැති ධූරයෙන් ඉවත් නොවන බවත් ජනාධිපතිවරයා එවැනි බොරුවලට ඇහුම්කන් දී තමුන් පිළිබ`ද තීරණයක් නොගනිතැයි විශ්වාස කරන බවත් පවසයි. මේ ගැන කියන නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා මිනී මැරුමකට වුවද මරණ ද`ඩුවමින් මෙහා ද`ඩුවමක් ඇති බැවින් රිෂාඩ් බදියුදීන් ගේ ඇමැතිකම ඉවත්කිරීමට කලබල නැති බව දක්වයිs. නීතිඥ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බදියුදීන්ට එරෙහිව පියවර ගැනීමට සාක්ෂි මදි බව පවසයි. ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංවිධානය නම් සංවිධානයක් වෙනුවෙන් මන්නාරම ජම්ඉයියතුල්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් තම අයිතිවාසිකම් රැකගන්නට සාමකාමී උද්ඝෝෂණයක් කළ පිරිසක් අසලට රාජකාරි නිල ඇ`දුම ඇ`දගෙනම පැමිණි මහෙස්ත්‍රත්වරයා වෙඩි තබන්නට කී නිසා මිනිසුන් ගල් මුල් ගසා ඉතා සුළු අලාභ අධිකරණයට සිදු කර ඇති බවත්, මේ සිදුවීම පසුපස රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සිටින බව පැවසීම තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දන්වා සිටී.

නීතිඥවරුන්ගේ පෙත්සම

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්ට ද`ඩුවම් කරන ලෙස ඉල්ලා නීතිඥවරුන් හත්දෙනෙක් පසුගිය 25 වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන්නේ මේ අතරය. පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්වා අධිකරණ කටයුතු කරගෙන යැමට අවස්ථාව ලබා දෙන ලෙසය. පෙත්සමට අනුව කරුණු ගොඩනැගෙන්නේ මෙසේය.

ජූලි 17 වැනිදා වගඋත්තරකාර ඇමැතිවරයා මහෙස්ත්‍රාත්වරයාට තම ජංගම දුරකථනයෙන් කතාකර චෝදනා ප්‍රකාරව ලබාදෙන තීන්දුව වෙනස් කරන ලෙස දන්වන්නේය. ඔහු කතා කරන්නේ 0777484504 දුරකතන අංකයෙනි. ඉන් කතා කළ බවට සාධක තිබේ. මේ දුරකථන අංකය ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු නාමලේඛනයේ ද ස`දහන් දුරකථන අංකය වන්නේය.

ජූලි 18 දිනත් ඔහු විසින් භාවිත කරන වෙනත් දුරකථන අංකයකින් කතා කර දෙන ලද තීන්දුව පිළිබ`ද විමසා ඇත. එදිනම දහවල් 1.15 ට හෙතෙම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා හමුවී මන්නාරම මහෙස්ත්‍රාත් එම තනතුරින් ඉවත් කරන්නට බලපෑම් කර ඇත.

ඒ අනුව අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කිරීම, අධිකරණයේ අධිකාරී බලය හෑල්ලූ කිරීම, අධිකරණ පද්ධතියට බලපෑම් කිරීම යන කාරණා පදනම්ව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ද`ඩුවම් නොකිරීමට හේතු පෙන්වා දෙන ලෙසට නියම කරන ලෙසත්, ඔහු කළ වරදට අධිකරණය මැනැවැයි කියනා ද`ඩුවමක් දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමට එරෙහිව ද`ඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස අභියාචනාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා (26) නියෝග කළේය. මේ පිළිබ`ද කරුණු දැක්වීම ස`දහා බදියුදීන් ඇමැතිවරයා සැප්තැම්බර් මස 05 වැනිදා පුද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් එම නියෝගයේ දැක්විනි.

මේ සියලූ සිදුවීම් දැන් හමාරය. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා ඉතිරි ගැටලු ස්වකීය දේශපාලනයේ උපරිම හැකියාවන් ද උරගා බලමින් රුපියල් කෝටි ගණන් අය කරනු ලබන නීතිඥවරුන්ගේ සහාය ද සහිතව අධිකරණයත් සමග බේරා ගනු ඇත. එහෙත් අප මේ සියල්ල හරහා විමසන්නේ මේ තොරතුරු පෙළගැසෙනා විට සමාජය හැසුරුණු ආකාරය පිළිබ`දවය. අධිකරණයේ සංවාදයට ලක්විය යුතු කාරණා පිළිබ`ද කැබිනට් මණ්ඩල තීරණ දනුම් දෙන ඇමැතිවරයා විසින් විග්රහ සපයයි. ඒ විග්රහයන් අවසානයේදී මේ රටට තවදුරටත් අධිකරණයක් අවශ්‍යදැයි සිතේ. තවත් අතකින් දේශපාලන මෙහෙයවීමකින් තොරව අධිකරණය වැනි ආයතනයකට එරෙහිව උද්ඝෝෂණය කිරීම හෝ අධිකරණ සංකීර්ණ කුඩු පට්ටම් කිරීමට මේ රටේ මිනිස්සුන් ඉදිරිපත් වන බව පිළිගන්නට දේශපාලන අධිකාරියත්, ගෝත්‍රික ආගමික නායකත්වයත් රටට බලකරමින් හි`දී. කුඩුපට්ටම් කිරීමට නියමිත අධිකරණ පද්ධතිය යථාවත් කරගැනීම ස`දහා නීතිඥයින් ද විනිසුරුවන්ද අධිකරණ ක්‍රියාවලියෙන් ඈත් වූ විට ඊටත් එරෙහිව සිකුරාදා පල්ලිවලට එක්වී ආගමික කටයුතු හමාර කළ මුස්ලිම් ජාතිකයින් පාරට බැස උද්ඝෝෂණය කරයි.

කෙසේ වෙතත් අධිකරණය අයාලේ ගෙනයැමට තැත්කළා යෑයි කියනා රිෂාඩ් බදියුදීන් දැන් මන්නාරමට වීරයෙක් විය හැකිය. ඒ, මේ තුට්ටු දෙකේ ගෝත්‍රික සමාජයේ හැටිය. මේ වීරයා නොබෝ දිනකින් පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට බොහෝ ප්‍රයෝජනවත් වන සම්පතක් වන්නට ද පුලුවන. එබැවින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුව සූදානම් වන්නේනම් ඉන් මේ රටේ හිතන්නට හැකි මිනිස්සුන්ට විශ්මයක් ඉපදෙන්නේ නැත.

එහෙත් අප තිගස්වන්නේ මේ නෙත් ඉදිරිපිට වැනසී යමින් ඇත්තේ ගිලෙමින් ඇති රටකට එල්ලී සිටීමට ඇති එකම පිදුරුගස වීමය.

උපුටා ගැනීම - දිවයින

[QUOTE="toiya, post: 16596864, member: 15009"] [b]රිෂාඩ් බදියුදීන් -READ THIS SINHALAYO[/b] [URL=http://s988.photobucket.com/user/anehuke/media/10153257_486652244768252_5196138835323250655_n_zps254fea5e.jpg.html][IMG]http://i988.photobucket.com/albums/af7/anehuke/10153257_486652244768252_5196138835323250655_n_zps254fea5e.jpg[/IMG][/URL] [SIZE="4"][COLOR="DarkRed"][SIZE="4"][B] තේරුම් ගත යුතු බොහෝ දේ ඉතිරිව ඇත. නීතිඥයින් පාරට බැස උද්ඝෝෂණය කිරීම දැන් මේ රටේ මිනිස්සුන්ට අරුමයක් නොවේ. මීට මාස කීපයකට පෙරත් නීතිඥවරු මහ මගට බැස උද්ඝෝෂණය කළහ. ඒ බන්ධනාගාරයේ සිට උසාවියට ගෙනා සැකකරුවෙක් සන්නද්ධ පොලිස් භටයින්ගේ හා සිවිල් මිනිස්සුන් දෙනෝ දාහකගේ ඇස් ඉදිරිපිට, උසාවි භූමිය තුළදී හ`දුනා නොගත් මැරයන් පිරිසක් විසින් පැහැරගන්නා ලදුව සුදු වෑන්රියක දමාගෙන ගොස් අතුරුදන් කළ පසුය. දැන් යළිත් වරක් රටේ නීති වෘත්තිකයෝ මහ මගට බැස සිටිති. ඒ නා`දුනන බලවේග විසින් මෙහෙයවන, නා`දුනන මැරයින්ගේ වියරු ම්ලේච්ඡත්වයට එරෙහිව නොවේ. රටේ මිනිස්සුන්ගේ ඡන්දයෙන් පත්වන රිෂාඩ් බදියුදින් නැමැති මේ රටේ කැබිනට් ඇමති ධුරයක් හොබවන කර්මාන්ත හා වාණිජ ඇමතිවරයා, මන්නරාම මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඒ. ජූඩ්සන් විසින් ලබාදුන් අධිකරණ තීන්දුවක් වෙනස් කරන ලෙස තර්ජනය කිරීමෙන් අනතුරුව අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න හමු වී විනිසුරුවරයා මන්නාරමින් මාරුකර යවන ලෙස කරන ලදැයි කියන බලපෑමට විරෝධය දක්වනු ස`දහාය. මහ මගට බැස සටන් පාඨ කියමින් උද්ඝෝෂණය කරමින් දැන් මේ රටේ නීති ක්ෂේත්රයේ පිරිස් වලි කන්නේ ප්රජාතන්ත්රවාදි යෑයි කියාගන්නා රටක මූලික සරල කොන්දේසිය වන අධිකරණ පද්ධතිය ආරක්ෂා කර නීතියේ ආධිපත්‍ය පිහිටුවා ගැනීමටය. මේ ස`දහා මොනම හෝ තත්ත්වයක් තුළ රටේ නීති වෘත්තිකයින්ට පාරට බසින්නට සිදු වී තිබේ නම් ඉතිහාසයේ මුල්ම වතාවට අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරගැනීමට රටේ ශ්‍රේෂ්ඨාධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ, දිසා අධිකරණ. මහාධිකරණවල විනිසුරු වරුන්ට ස්වකීය විනිශ්චය ආසන වලින් බැස යන්නට සිදු වී තිබේ නම් රටක් මුහුණ දියයුතු ඊටත් වඩා බරපතළ ෙ€දවාචකයක් නොවේ. එවැනි රටක ජීවත්වන මිනිස්සුන්ගේ ජීවිතවලට ආත්මගෞරවයක් නැත. අභිමානයක් නැත. කොටින්ම ජීවත්වීම ස`දහා වන සහතිකයක් නැත. ඒ ජීවිත ව`දය. මන්නාරම ගැන මේ ලියෑවිල්ල ලියෑවෙන්නේ එවැනි වටපිටාවක් තුළය. මන්නාරමේ සිද්ධිය යුද්ධයට පෙර වකවානුවේ මන්නාරම උප්පුකුලම කෝම්බයිපිට්ටි ධීවර ගම්මානයේ ජීවත් වූයේ මුස්ලිම් ධීවරයින්ය. යුද්ධ කාලයේදී මුස්ලිම් ධීවරයින් මෙම ගම්මානය අත්හැර ගිය පසු වෙඩිතල්තිව් ප්‍රදේශයේ ද්‍රවිඩ ධීවරයෝ එල්.ටී.ටී.ඊ සංවිධානයට කප්පම් ගෙවමින් ධීවර කටයුතු කරගෙන ගියහ. මේ වන විට අවුරුදු විසිපහක් තිස්සේ මේ ද්‍රවිඩ ධීවරයෝ උප්පුකුලම ධීවර ගම්මානයේ පදිංචිව සිටියහ. යුද්ධය නිමා වූ පසු ස්වකීය අයිතිය ඉල්ලාගෙන එන මුස්ලිම් ධීවරයින් හා ද්‍රවිඩ ධීවරයින් අතර ගැටුමක් නිර්මාණය වෙමින් තිබිණි. මේ අතර මීට දෙසතියකට පෙර ගමට කඩා වැදුනු මුස්ලිම් ධීවරයින් පිරිසක් ධීවර නිවාස පහළොවකට පහරදී ගිනිතබා විනාශ කළහ. මේ සම්බන්ධව සැකපිට දාසය දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. මෙහිදී මන්නාරම මහෙස්ත්‍රත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සති තුනක කාලයක් ඇතුළත ද්‍රවිඩ ජාතික ධීවරයින්ට වෙනත් ප්‍රදේශයක ඉඩම් ලබාදී පදිංචි කිරීමට කටයුතු කරන ලෙසත් නියෝග කළේය. මුස්ලිම් ජාතිකයින් විසින් මහෙස්ත්‍රාත්වරයාට විරෝධය පළකරමින් උද්ඝෝෂණය කරමින් සිටියේ මේ තීන්දුවට එරෙහිවය. අනතුරුව මේ උද්ඝෝෂණය කළ මිනිස්සු අධිකරණයට ගල් ගසමින් මහේස්ත්රාත්වරයාට තර්ජනය කරන්නට වූහ. අලුතින් ඉදිකර විවෘත කිරීමට නියමිත අධිකරණ ශාලාව විනාශ වී තිබූ ආකරයත් අධිකරණයේ ගොඩගසා තිබූ මිලියන ගණනක් වටිනා නඩු භාණ්ඩ විනාශ කළ ආකරයත් පිළිබ`ද වාර්තා විය. මෙවැනි කාලකණ්ණි කමක් ලංකාවේ අධිකරණ ඉතිහාසය තුළ වාර්තා වන්නේ පළමු වතාවටය. ගල් ප්‍රහාර වලින් පොලිස් නිලධාරින් හත් දෙනෙක් තුවාල වූහ. සිද්ධිය පිළිබ`ද මන්නාරමේ නීතිඥවරු ලබා දුන් ලිඛිත ප්‍රකාශය මේ නින්දිත ප්‍රහාරය අත්වි`දි නීතිඥවරු අධිකරණ සේවා කොමිසම වෙත ඔවුන්ගේ අත්සනින් ලබාදුන් ලිත ප්‍රකාශයක් විය. සිද්ධිය පිළිබ`ද ඉතා සජීවී හා විශ්වසනීය චිත්‍රයක් ඒ ලේඛනයේ ගැබ්වී තිබිණි. ඒ අනුව සිද්ධි පෙළගැසෙන්නේ මෙසේය. පසුගිය 18 වැනිදාද සුපුරුදු උදෑසන 9.30 සිට අධිකරණ කටයුතු ආරම්භ වී තිබිණි. ඒ අතර අධිකරණ භූමියෙන් පිටත යම් පිරිසක් බැනර් පුවරු රැගෙන සටන් පාඨ කිය කියා කෑ ගසමින් සිට ඇත. මේ පිළිබ`දව සොයා බැලීමට නීතිඥවරුන් කීහිප දෙනෙක් අධිකරණ භූමියෙන් පිටතට ගොස් ඔවුන් විසුරුවා හරින ලෙස පොලීසියෙන් ඉල්ලා තිබිණි. එහෙත් පොලිස් නිලධාරීන් කිසිම ප්‍රතිචාරයක් දක්වා නැත. මේ හේතුව නිසාම නීතිඥවරු දෙපළක් නැවතත් උද්ඝෝෂකයින් වෙත ගිය විට ඔවුන් දැක තිබුණේ මේ පිරිස ඔසවාගෙන සිටින්නේ මන්නාරම මහෙස්ත්‍රාත් වරයාට පුද්ගලිකව අපහාස වන පාඨ බවය. ඔවුහු මහෙස්ත්‍රාත්වරයාට පුද්ගලිකව අපහාස වන පරුෂ වචනයෙන් නින්දිත ලෙස බණිමින් සිටියහ. නීතිඥවරු වහාම මේ ගැන මහෙස්ත්‍රාත්වරයාගේ අවධානය යොමුකළ පසු අධිකරණ කටයුතු වහාම අත්හිටුවා තිබිණි. මේ සිදුවීම වන්නේ උදෑසන 11ට පමණය. අනතුරුව මහෙස්ත්‍රාත්වරයා ස්වකීය නිල කාමරයට ගොස් වව්නියා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හා මන්නාරම පොලිස් අධිකාරීවරයා කැ`දවා මෙම උද්ඝෝෂණකරුවන් වහාම විසුරුවා හැරීමට නියෝග කර තිබිණි. එහෙත් ඒ නියෝගය ක්‍රියාත්මක වී තිබුණේ නැත. එම නිසා නැවතත් තම නියෝගය ක්‍රියාත්මක කරන ලෙස නියෝග කිරීමට මහෙස්ත්‍රාත්වරයාට සිදුවී යෑයි වර්තාවිය. පසුව පොලීසිය ක`දුළු ගෑස් ප්‍රහාරය එල්ලකර උද්ඝෝෂකයන් පලවා හැරීමට කටයුතු කළේය. උද්ඝෝෂකයෝa පොලිස් නිලධාරීන්ටත්, පසුව අධිකරණයේ ගොඩනැගිලිවලටත් ගල් ගසා විනාශ කරන්නට වූහ. මේ මිනිසුන් අධිකරණ භූමියටත් පැමිණ හානි කරන්නට ඇති ඉඩකඩ ගැන සලකා බැලූ විනිසුරුවරයා අධිකරණ දොරටුව අසලට පැමිණ කැරලිකරුවන්ගේ දණහිසින් පහළට හෝ වෙඩි තබා අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කර තිබුණේ ඉන් පසුවය. අනතුරුව තත්ත්වය පාලනය වන්නේ යුද හමුදාවද මැදිහත් වීමෙනි. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාගේ දුරකථන ඇමතුම මන්නාරමේ නීතිඥවරුන්ගේ ලිත දැනුම් දීමට අනුව බදියුදීන් ඇමැතිවරයාගෙන් මන්නාරම මහෙස්ත්‍රාත් වරයාවෙත දුරකථන ඇමතුමක් ලැබෙන්නේ ඔවුන් සියලූ දෙනා ඉදිරිපිටදීය. උද්ඝෝෂණය මැඬපැවැත්වීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයාත් නීතිඥවරුත් සිදු වූ හානිය පිළිබ`ද තක්සේරු කිරීම ස`දහා ගමන් කරමින් සිටියදී මේ ඇමතුම ලැබී තිබිණි. ඒ අවස්ථාවේදී මහෙස්ත්‍රාත්වරයා "ඇමැති, මම ඔයාට කලින්ම කීව නේද නඩුව සම්බන්ධව මාත් එක්ක කතා කරන්න එපා කියලා. ආයෙමත් ඔයා මට මේ වගේ දුරකථන ඇමතුම් ගත්තොත් මම ඔයාට විරුද්ධව නීත්‍යනුකූලව ක්‍රියා කරනවා" යෑයි පවසා දුරකථනය විසන්ධි කර සිද්ධිය නීතිඥවරුන් වෙත පවසා ඇත. ඔහුට අනුව ඒ ඇමතුම ගෙන තිබුණේ රිෂාඩ් බදියුදීන්ය. මීට පෙර දින මේ ආකාරයේම ඇමතුමක් ගත් හෙතෙම මහෙස්ත්‍රාත්වරයාට පවසා ඇත්තේ මෙම ධීවරයින්ට විරුද්දව චෝමනා ප්‍රකාර තීන්දුවක් දුනහොත් මන්නාරම ගිනි ගැනීමට නියමිත වගය. ඒ මොහොතේ යළිත් ඔහු කතා කර තිබුණේ තමා කලින්ම මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන් පරිදි මන්නාරම නගරය ගිනි ගන්නවා දුටුවාදැයි විමසන්නටය. බදියුදීන් ඇමැතිවරයා අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්නව හමු වී මන්නාරම මහෙස්ත්‍රාත් මාරු කරන ලෙස බලපෑම් කරන්නේ ඉන් අනතුරුවය. පාලකයන් බලය යොදා අධිකරණයට බලපෑම් කිරීම අප වැනි රටවලට අරුමයක් නොවේ. එහෙත් මෙතෙක් ඒ බලපෑම් කරනු ලැබුවේ එළිපිට නොවේ. අධිකරණ සේවා කොමිසමට ගොස් ලේකම් වරයාට කියා කරගත හැකි සිල්ලර ගනුදෙනුqවක මට්ටමට අධිකරණ කටයුතු පිළිබ`දව කල්පනා කරනා ලඡ්ජාසහගත දේශපාලනයට එරෙහිව පසුගිය 20 වැනිදා විනිසුරු වරුන්, නීතිඥවරුන් ඇතුළු සමස්ත අධිකරණ පද්ධතියම අධිකරණ ක්‍රියාවලියෙන් වැලකී සිටියහ. මේ අතර මන්නාරම සිදු වූ සිද්ධිය පිළිබ`ද පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසා තිබිණි. අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතියට ගරු කරනා රජයක කැබිනට් ඇමතිවරයෙක් කර ඇති ප්‍රකාශයක් සම්බන්ධව අධිකරණයට සැකයක් ඇතිවීම ගැනත් තමා කණනගාටුවන බව ජනාධිපතිවරයා කියයි. මේ සමගම රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා මන්නාරම මහෙස්ත්‍රාත්වරයා පවසන්නේ අමූලික බොරුවක් බවත් තමන් කිසි විටෙක දුරකථනයෙන් මහේස්ත්රාත්වරයාට කතා නොකළ බවත් ඇමැති ධූරයෙන් ඉවත් නොවන බවත් ජනාධිපතිවරයා එවැනි බොරුවලට ඇහුම්කන් දී තමුන් පිළිබ`ද තීරණයක් නොගනිතැයි විශ්වාස කරන බවත් පවසයි. මේ ගැන කියන නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිවරයා මිනී මැරුමකට වුවද මරණ ද`ඩුවමින් මෙහා ද`ඩුවමක් ඇති බැවින් රිෂාඩ් බදියුදීන් ගේ ඇමැතිකම ඉවත්කිරීමට කලබල නැති බව දක්වයිs. නීතිඥ කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා බදියුදීන්ට එරෙහිව පියවර ගැනීමට සාක්ෂි මදි බව පවසයි. ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංවිධානය නම් සංවිධානයක් වෙනුවෙන් මන්නාරම ජම්ඉයියතුල්වරයා ප්‍රකාශයක් නිකුත් කරමින් තම අයිතිවාසිකම් රැකගන්නට සාමකාමී උද්ඝෝෂණයක් කළ පිරිසක් අසලට රාජකාරි නිල ඇ`දුම ඇ`දගෙනම පැමිණි මහෙස්ත්‍රත්වරයා වෙඩි තබන්නට කී නිසා මිනිසුන් ගල් මුල් ගසා ඉතා සුළු අලාභ අධිකරණයට සිදු කර ඇති බවත්, මේ සිදුවීම පසුපස රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා සිටින බව පැවසීම තමන් දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බවත් දන්වා සිටී. නීතිඥවරුන්ගේ පෙත්සම අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වාණිජ හා කර්මාන්ත ඇමැති රිෂාඩ් බදියුදීන්ට ද`ඩුවම් කරන ලෙස ඉල්ලා නීතිඥවරුන් හත්දෙනෙක් පසුගිය 25 වැනිදා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරන්නේ මේ අතරය. පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියට මෙවැනි සිදුවීම් වළක්වා අධිකරණ කටයුතු කරගෙන යැමට අවස්ථාව ලබා දෙන ලෙසය. පෙත්සමට අනුව කරුණු ගොඩනැගෙන්නේ මෙසේය. ජූලි 17 වැනිදා වගඋත්තරකාර ඇමැතිවරයා මහෙස්ත්‍රාත්වරයාට තම ජංගම දුරකථනයෙන් කතාකර චෝදනා ප්‍රකාරව ලබාදෙන තීන්දුව වෙනස් කරන ලෙස දන්වන්නේය. ඔහු කතා කරන්නේ 0777484504 දුරකතන අංකයෙනි. ඉන් කතා කළ බවට සාධක තිබේ. මේ දුරකථන අංකය ඇමැතිවරයාගේ පාර්ලිමේන්තු නාමලේඛනයේ ද ස`දහන් දුරකථන අංකය වන්නේය. ජූලි 18 දිනත් ඔහු විසින් භාවිත කරන වෙනත් දුරකථන අංකයකින් කතා කර දෙන ලද තීන්දුව පිළිබ`ද විමසා ඇත. එදිනම දහවල් 1.15 ට හෙතෙම අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයා හමුවී මන්නාරම මහෙස්ත්‍රාත් එම තනතුරින් ඉවත් කරන්නට බලපෑම් කර ඇත. ඒ අනුව අධිකරණ ක්‍රියාදාමයට බලපෑම් කිරීම, අධිකරණයේ අධිකාරී බලය හෑල්ලූ කිරීම, අධිකරණ පද්ධතියට බලපෑම් කිරීම යන කාරණා පදනම්ව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ද`ඩුවම් නොකිරීමට හේතු පෙන්වා දෙන ලෙසට නියම කරන ලෙසත්, ඔහු කළ වරදට අධිකරණය මැනැවැයි කියනා ද`ඩුවමක් දෙන ලෙසත් පෙත්සම්කරුවෝ ඉල්ලා සිටියහ. ඒ අනුව අධිකරණයට අපහාස කිරීමට එරෙහිව ද`ඩුවම් නොකිරීමට හේතු දක්වන ලෙස අභියාචනාධිකරණය පසුගිය බ්‍රහස්පතින්දා (26) නියෝග කළේය. මේ පිළිබ`ද කරුණු දැක්වීම ස`දහා බදියුදීන් ඇමැතිවරයා සැප්තැම්බර් මස 05 වැනිදා පුද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවත් එම නියෝගයේ දැක්විනි. මේ සියලූ සිදුවීම් දැන් හමාරය. රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා ඉතිරි ගැටලු ස්වකීය දේශපාලනයේ උපරිම හැකියාවන් ද උරගා බලමින් රුපියල් කෝටි ගණන් අය කරනු ලබන නීතිඥවරුන්ගේ සහාය ද සහිතව අධිකරණයත් සමග බේරා ගනු ඇත. එහෙත් අප මේ සියල්ල හරහා විමසන්නේ මේ තොරතුරු පෙළගැසෙනා විට සමාජය හැසුරුණු ආකාරය පිළිබ`දවය. අධිකරණයේ සංවාදයට ලක්විය යුතු කාරණා පිළිබ`ද කැබිනට් මණ්ඩල තීරණ දනුම් දෙන ඇමැතිවරයා විසින් විග්රහ සපයයි. ඒ විග්රහයන් අවසානයේදී මේ රටට තවදුරටත් අධිකරණයක් අවශ්‍යදැයි සිතේ. තවත් අතකින් දේශපාලන මෙහෙයවීමකින් තොරව අධිකරණය වැනි ආයතනයකට එරෙහිව උද්ඝෝෂණය කිරීම හෝ අධිකරණ සංකීර්ණ කුඩු පට්ටම් කිරීමට මේ රටේ මිනිස්සුන් ඉදිරිපත් වන බව පිළිගන්නට දේශපාලන අධිකාරියත්, ගෝත්‍රික ආගමික නායකත්වයත් රටට බලකරමින් හි`දී. කුඩුපට්ටම් කිරීමට නියමිත අධිකරණ පද්ධතිය යථාවත් කරගැනීම ස`දහා නීතිඥයින් ද විනිසුරුවන්ද අධිකරණ ක්‍රියාවලියෙන් ඈත් වූ විට ඊටත් එරෙහිව සිකුරාදා පල්ලිවලට එක්වී ආගමික කටයුතු හමාර කළ මුස්ලිම් ජාතිකයින් පාරට බැස උද්ඝෝෂණය කරයි. කෙසේ වෙතත් අධිකරණය අයාලේ ගෙනයැමට තැත්කළා යෑයි කියනා රිෂාඩ් බදියුදීන් දැන් මන්නාරමට වීරයෙක් විය හැකිය. ඒ, මේ තුට්ටු දෙකේ ගෝත්‍රික සමාජයේ හැටිය. මේ වීරයා නොබෝ දිනකින් පැවැත්වෙන පළාත් සභා මැතිවරණයේදී ආණ්ඩුවට බොහෝ ප්‍රයෝජනවත් වන සම්පතක් වන්නට ද පුලුවන. එබැවින් ඔහු වෙනුවෙන් පෙනී සිටීමට ආණ්ඩුව සූදානම් වන්නේනම් ඉන් මේ රටේ හිතන්නට හැකි මිනිස්සුන්ට විශ්මයක් ඉපදෙන්නේ නැත. එහෙත් අප තිගස්වන්නේ මේ නෙත් ඉදිරිපිට වැනසී යමින් ඇත්තේ ගිලෙමින් ඇති රටකට එල්ලී සිටීමට ඇති එකම පිදුරුගස වීමය. උපුටා ගැනීම - දිවයින[/B][/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom