Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිෂිවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ZiP File එකක් අස්සේ අහවලාගේ Leaked Photos ටිකක් compress කරලා download කරන්න දැම්මම,

සමහරු ඉන්නවා download කරන්න දන්නේ නෑ.

download කරපු අය අතරින්,

ZiP File ගැන දන්න කෙනා පින්තූර ටික Extract කරලා බලනවා.

ZiP File ගැන දන්නේ නැති, හිතන්නේ නැති, හොයලා බලන්න ඕනේ කමක් නැති කෙනා පින්තූර බලන්න දන්නේ නෑ.

එයා ඒ පින්තූර තියන වෙන link එකක් හොයනවා.

"පින්තූර කියලා වෙන මොකක්ද එකක් දීලා... වයිරස් ද දන්නෑ." කියලා හිතලා ZiP File එක මකලා දාන අයත් ඉන්නවා.

තවත් කෙනෙක් හිතනවා ZiP වලට වඩා RAR File තමා හොඳම කියලා.

එයාලා RAR File වලින් ඉල්ලනවා. නැත්නම් RAR නොවන නිසා එපා කියනවා.

RAR File තියෙන්නෙත් ZiP වගේම Compress කරලා කියලා තවත් සමහරු දන්නේ නෑ.

Compression Ratio එක අඩු වැඩි වුනාට ඇතුළේ තියෙන්නේ එකම දේ බව එයාලාට තේරුම්ගන්න උවමනාවක් නෑ.

ගොඩක් අය හිතන්නේ තමන් මුලින්ම පාවිච්චි කරපු,

තමන් හොඳටම දන්න file compression methods එක විතරයි ලෝකෙන්ම හොඳ කියලා.

එයාලා ඒ බව පෙන්වන්න, ඔප්පු කරන්න වෙන අය එක්ක රණ්ඩුත් කරනවා.

ඒ පිටින් පේන දේ විතරක් අල්ලගෙන.

මෙතනදී වැදගත් වෙන්නේ File එක Compress කරලා තියන විදිය නෙවෙයි,

ඇතුළේ තියන පින්තූර ටික කියන එක එයාලා තේරුම්ගන්නේ නෑ.

ලෝකෙන් ගොඩක් අය එහෙමයි.

කොහොම හරි 7ZiP අනිත්වට වඩා හොඳට compress වෙනවා.

data damage වෙන්නේ හෙම නෑ. දැනට මම පාවිච්චි කරපු හොඳම එක 7ZiP තමා.

[QUOTE="Dishta Didin, post: 23339915, member: 555482"] [SIZE="3"]ZiP File එකක් අස්සේ අහවලාගේ Leaked Photos ටිකක් compress කරලා download කරන්න දැම්මම, :rofl: :) සමහරු ඉන්නවා download කරන්න දන්නේ නෑ. download කරපු අය අතරින්, :) ZiP File ගැන දන්න කෙනා පින්තූර ටික Extract කරලා බලනවා. :D :) ZiP File ගැන දන්නේ නැති, හිතන්නේ නැති, හොයලා බලන්න ඕනේ කමක් නැති කෙනා පින්තූර බලන්න දන්නේ නෑ. එයා ඒ පින්තූර තියන වෙන link එකක් හොයනවා. "පින්තූර කියලා වෙන මොකක්ද එකක් දීලා... වයිරස් ද දන්නෑ." කියලා හිතලා ZiP File එක මකලා දාන අයත් ඉන්නවා. :) තවත් කෙනෙක් හිතනවා ZiP වලට වඩා RAR File තමා හොඳම කියලා. එයාලා RAR File වලින් ඉල්ලනවා. නැත්නම් RAR නොවන නිසා එපා කියනවා. :) RAR File තියෙන්නෙත් ZiP වගේම Compress කරලා කියලා තවත් සමහරු දන්නේ නෑ. Compression Ratio එක අඩු වැඩි වුනාට ඇතුළේ තියෙන්නේ එකම දේ බව එයාලාට තේරුම්ගන්න උවමනාවක් නෑ. :) ගොඩක් අය හිතන්නේ තමන් මුලින්ම පාවිච්චි කරපු, තමන් හොඳටම දන්න file compression methods එක විතරයි ලෝකෙන්ම හොඳ කියලා. එයාලා ඒ බව පෙන්වන්න, ඔප්පු කරන්න වෙන අය එක්ක රණ්ඩුත් කරනවා. ඒ පිටින් පේන දේ විතරක් අල්ලගෙන. :) මෙතනදී වැදගත් වෙන්නේ File එක Compress කරලා තියන විදිය නෙවෙයි, ඇතුළේ තියන පින්තූර ටික කියන එක එයාලා තේරුම්ගන්නේ නෑ. :rofl: ලෝකෙන් ගොඩක් අය එහෙමයි. :yes: කොහොම හරි 7ZiP අනිත්වට වඩා හොඳට compress වෙනවා. :lol: data damage වෙන්නේ හෙම නෑ. දැනට මම පාවිච්චි කරපු හොඳම එක 7ZiP තමා. :rofl: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom