Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිෂිවරු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිත දියුණු කරනවා කියන්නේ අහසින් යනවා වගේ දේවල් නෙවෙයි,

බුද්ධිය වර්ධනය කරගැනීම.

උදාහරණයකට අනාගතය දැකීම ගැන කියනවානම්,

අනාගතය දකිනවා කියන්නේ චිත්‍රපටියක් වගේ හැමදේම පේනවා නෙවෙයි.

අදාළ කරුණ දිහා බුද්ධියෙන් බලලා තීරණය කරනවා මෙහෙම වුනාම මෙහෙම වෙයි.

ඒ නිසා මෙහෙම කරන්න. මෙහෙම කරන්න එපා කියලා.

ෂර්ලොක් හෝම්ස් කතාවල එන විදියට ෂර්ලොක් හෝම්ස් ළඟට කෙනෙක් ආවම

ෂර්ලොක් හෝම්ස් අර පුද්ගලයා පුදුම වෙන විදියට එයා ගැන විස්තර කියනවා.

ඒ කිසිම අමුතු බලයක් නෙවෙයි. එච්චර කාලයක් මිනිස්සු අධ්‍යනය කරලා ලබපු දැනුම අනුව.

සාමාන්‍ය කෙනෙක්ට වඩා මනෝ විද්‍යාඥයෙක්ට හැකියාව තියනවා මිනිහෙක් හැසිරෙන විදියෙන්

එයා මොනවගේ කෙනෙක්ද කියන එක ගැන තීරණයකට එළඹෙන්න.

ඒ එයා ලබපු දැනුම සහ දැනුම නිවැරදිව යොදාගන්න නිසා. බුද්ධිමත් ව කටයුතු කරන නිසා.

බුද්ධාගමේ නම් නිවන, ගොඩක් ආගම් වල කියවෙන අවසාන විමුක්තිය

මම විශ්වාස කරන විදියට ලෝකයේ ඇත්ත දකින්න හැකියාව ලැබෙන එක.

ඒ කියන්නේ මහා ආශ්චර්යයන් නෙවෙයි. බුද්ධිය.

රහත් උත්තමයෙක්ට අකුසල් වලින් ඈත් වෙන්නේ ඇත්ත දන්න නිසා.

තේරුමක් නෑ. තාවකාලික සතුටක් ලැබුවත් අවසානය දුකක් කියලා තේරුම් ගත්ත නිසා.

ඒක තමයි බුද්ධිය.

වෛද්‍යවරයෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන්නේ එයා උගතෙක් වුනත් බුද්ධිමතෙක් නෙවෙයි.

දැනුම තියනවා මත්ද්‍රව්‍ය හොඳ නෑ කියන්න. හැබැයි ඒ දැනුම බුද්ධිමත්ව යොදාගන්න දන්නේ නෑ.

නිවන කියන්නේ ලැබෙන දැනුම, ඉගෙනගන්න දේ, බුද්ධිමත්ම යොදාගැනීමෙන් අැත්ත තේරුම් ගැනීම.

ඇත්ත තේරුම්ගත්තම තේරුමක් නැති දේට ආසාවක් නෑ.

මොකද අවසානය තේරුමක් නෑ කියලා දන්න නිසා.

මේ දේ සාහිත්‍යයේ එන්නේ අතිශයෝක්තිය එක්ක. කතන්දර එක්ක.

ඒ පිටින් පේන පුදුමාකාර සිදුවීම් තියන කතන්දර අස්සේ තියෙන්නේ ඇත්ත.

බෞද්ධ සිතුවම් වල බුදුන් වහන්සේ විශාලව දක්වන්නේ ඇත්තටම එහෙම නෙවෙයි,

උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා උතුම් බව පෙන්වන්න.

බුද්ධියෙන් ලෝකය අවබෝධකරගත් බව පෙන්වන්න.

ඔය අතරේ මැජික් වලින් මිනිස්සු අල්ලගන්න ආගම්, දර්ශනත් තියනවා.

දැන් එහෙම නොවෙන ආගම් දර්ශන අස්සටත් මැජික් කවලා සුරංගනා ලෝක හදලා තියෙන්නේ.

මේ මම හිතන විදිය. කාටවත් කියන්නේ නෑ මේවා විශ්වාස කරන්න. සමහරවිට මම වැරදි ඇති.

මම වැරදි හෝ හරි කියන එක තමුන්ගේම බුද්ධියෙන් තීරණය කරන්න.

මගේ බුද්ධිය කියන ඇත්ත මේක.

[QUOTE="Dishta Didin, post: 23340972, member: 555482"] [SIZE="3"]හිත දියුණු කරනවා කියන්නේ අහසින් යනවා වගේ දේවල් නෙවෙයි, බුද්ධිය වර්ධනය කරගැනීම. උදාහරණයකට අනාගතය දැකීම ගැන කියනවානම්, අනාගතය දකිනවා කියන්නේ චිත්‍රපටියක් වගේ හැමදේම පේනවා නෙවෙයි. අදාළ කරුණ දිහා බුද්ධියෙන් බලලා තීරණය කරනවා මෙහෙම වුනාම මෙහෙම වෙයි. ඒ නිසා මෙහෙම කරන්න. මෙහෙම කරන්න එපා කියලා. ෂර්ලොක් හෝම්ස් කතාවල එන විදියට ෂර්ලොක් හෝම්ස් ළඟට කෙනෙක් ආවම ෂර්ලොක් හෝම්ස් අර පුද්ගලයා පුදුම වෙන විදියට එයා ගැන විස්තර කියනවා. ඒ කිසිම අමුතු බලයක් නෙවෙයි. එච්චර කාලයක් මිනිස්සු අධ්‍යනය කරලා ලබපු දැනුම අනුව. සාමාන්‍ය කෙනෙක්ට වඩා මනෝ විද්‍යාඥයෙක්ට හැකියාව තියනවා මිනිහෙක් හැසිරෙන විදියෙන් එයා මොනවගේ කෙනෙක්ද කියන එක ගැන තීරණයකට එළඹෙන්න. ඒ එයා ලබපු දැනුම සහ දැනුම නිවැරදිව යොදාගන්න නිසා. බුද්ධිමත් ව කටයුතු කරන නිසා. බුද්ධාගමේ නම් නිවන, ගොඩක් ආගම් වල කියවෙන අවසාන විමුක්තිය මම විශ්වාස කරන විදියට ලෝකයේ ඇත්ත දකින්න හැකියාව ලැබෙන එක. ඒ කියන්නේ මහා ආශ්චර්යයන් නෙවෙයි. බුද්ධිය. රහත් උත්තමයෙක්ට අකුසල් වලින් ඈත් වෙන්නේ ඇත්ත දන්න නිසා. තේරුමක් නෑ. තාවකාලික සතුටක් ලැබුවත් අවසානය දුකක් කියලා තේරුම් ගත්ත නිසා. ඒක තමයි බුද්ධිය. වෛද්‍යවරයෙක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියන්නේ එයා උගතෙක් වුනත් බුද්ධිමතෙක් නෙවෙයි. දැනුම තියනවා මත්ද්‍රව්‍ය හොඳ නෑ කියන්න. හැබැයි ඒ දැනුම බුද්ධිමත්ව යොදාගන්න දන්නේ නෑ. නිවන කියන්නේ ලැබෙන දැනුම, ඉගෙනගන්න දේ, බුද්ධිමත්ම යොදාගැනීමෙන් අැත්ත තේරුම් ගැනීම. ඇත්ත තේරුම්ගත්තම තේරුමක් නැති දේට ආසාවක් නෑ. මොකද අවසානය තේරුමක් නෑ කියලා දන්න නිසා. මේ දේ සාහිත්‍යයේ එන්නේ අතිශයෝක්තිය එක්ක. කතන්දර එක්ක. ඒ පිටින් පේන පුදුමාකාර සිදුවීම් තියන කතන්දර අස්සේ තියෙන්නේ ඇත්ත. බෞද්ධ සිතුවම් වල බුදුන් වහන්සේ විශාලව දක්වන්නේ ඇත්තටම එහෙම නෙවෙයි, උන්වහන්සේ සාමාන්‍ය මිනිස්සුන්ට වඩා උතුම් බව පෙන්වන්න. බුද්ධියෙන් ලෝකය අවබෝධකරගත් බව පෙන්වන්න. ඔය අතරේ මැජික් වලින් මිනිස්සු අල්ලගන්න ආගම්, දර්ශනත් තියනවා. දැන් එහෙම නොවෙන ආගම් දර්ශන අස්සටත් මැජික් කවලා සුරංගනා ලෝක හදලා තියෙන්නේ. මේ මම හිතන විදිය. කාටවත් කියන්නේ නෑ මේවා විශ්වාස කරන්න. සමහරවිට මම වැරදි ඇති. මම වැරදි හෝ හරි කියන එක තමුන්ගේම බුද්ධියෙන් තීරණය කරන්න. මගේ බුද්ධිය කියන ඇත්ත මේක. :) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom