Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිසානාගේ මරණය හා ගෝත්‍රික සමාජය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිසානාගේ මරණය හා ගෝත්‍රික සමාජය

රිසානාගේ මරණය හා ගෝත්‍රික සමාජය

Saturday, January 12, 2013

ගෘහ සේවිකාවක ලෙස වයස අවුරුදු 17 දී සෞදි අරාබියට ගිය රිසානා නෆික් කුඩා දරුවෙකුට කිරි පෙවිමේදී කිරි පිට උගුරේ ගොස් දරුවා මිය යන ලදී. සෞදි අරාබි පොලිසිය සිව් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එදිනම ඇය අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිසියේ බලහත්කාරය මත දරුවා මැරූබවට බලෙන් පාපොච්චාරණයක් ද පොලිසිය රිසානා ගෙන් ලබාගත්තාය. රිසානාට නිදහස ලබා දෙන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති ඉල්ලීමක් කෙළේය.

එසේම ආසියා මානව හිමිකම් සංවිධානය ඇතුළු සංවිධාන රැසක් සෞදි අරාබියෙන් රිසානාගේ නිදහස වෙනුවෙන් මැදිහත් වුහ. ඒ අතරේ රිසානා බේරා ගැනීම සඳහා කියමින් අපගේ දේශපාලකයෝ වරින් වර විදේශ සංචාර වලටද ගියහ.

නමුත් මේ කිසිවක් නොසැලකු සෞදි අරාබි රජය ම්ලේච්ඡ ෂරියා නීතිය අනුව ත්‍රිකුණාමලයේ මුතුර්හි දිළිඳු පවුලක උපත ලැබූ දරිද්‍රතාවය නිසා අරාබියේ වහල් සේවයට යාමට කොළඹ රැකියා එජන්සියෙන් බොරු වයසක් දමා බොරු ලියවිලි හදා සෞදි අරාබියට එවූ රිසානා නෆික් ගේ හිස ගසා දමන ලදී.

සෞදි අරාබිය යනු ලංකාව වැනිම ගෝත්‍රික, ශිෂ්ටත්වයේ අරුණලු නොදුටු අසංස්කෘතික රටකි. නමුත් අරාබිය තෙල් වලින් පොහොසත් ය. ඒ නිසා සෞදි අරාබිය යනු ධනවත් ගෝත්‍රික රටක් වන අතර ලංකාව හිඟන ගෝත්‍රික රටකි.

එසේම අපේ රටේ දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් ගැන ජාත්‍යන්තරයේ තිබෙන අවබෝධය නිසා කිසිදු ශිෂ්ට රටක් ලංකාව ගණන් ගන්නේ නැත. මේ නිසා සෞදි අරාබියේ රජතුමා රිසානාට නිදහස ලබා දෙන්නැයි ලංකාවේ ඉල්ලීම පයිසෙකටවත් මායිම් කලේ නැත.

රිසානාගේ මරණය ගැන ලංකාවේ බෞද්ධ ජනයා එළිපිටම කම්පිත වූ නමුත් ලාංකික මුස්ලිම් ආගමික නායකයෝ කිසිවෙකු මෘග ෂරියා නිතිය විසින් ගෙල සිඳ දැමු බාල වයස්කාරිය ගැන කිසිදු ප්‍රකාශයක් නොකිරීමද මෙහිදී කැපී පෙනුනි. මව සමග කුඩා දරුවන් බෙල්ල මිරිකා මරා කිරි දරුවන් ගිනි තබා මරා දමන ලංකික ඝාතකයන්ට , ස්ත්‍රී දූෂකයන්ට දඬුවම් කිරීමට ෂරියා නිතිය ඉල්ලන සයිබර් අවකාශයේ වීරයෝද මේ කාලයේ කිසිවක් ප්‍රකාශ නොකරති.

රිසානාගේ මරණය ඉදිරියට දමාගෙන බලු සේනා වලට දැන් යමරෙට මුස්ලිම් විරෝධී ජාතිවාදී සටන් ඉදිරියට ගෙන ගිය හැකි මාතෘකාවක් ගෝත්‍රික සෞදි අරාබි රජය විසින් සපයා දී තිබේ. අරාබියේ වහල් සේවයට අපේ ගෑණු නොයවන ලෙසටද ඉල්ලීම් මතු වී තිබේ. නමුත් අරාබියට මේ සපයන වහල් සේවය කිසිදා නවතින්නේ නැත.

රට කරවන එවුන්ට ලැම්බෝගිනි පැදීමට, පාර්ලිමේන්තුවේ එකාලාට තීරුබදු රහිත සුපිරි වාහන ලබාගැනීමට, අතිකාල කියමින් නිලධාරීන්ට ගාන කපා ගැනීමට, ගම් වල පිරිමින්ට අලසව ගෙවල් වල සිට හවසට කසිප්පු අඩියක් ගැසීමට මුදල් සහ පහසුකම් සපයන්නේ මේ අරාබියේ කඹුරන වහල් සේවිකවෝය.

මේ නිසා අපේ ගෑණුන්ගේ බෙලි කැපුවද, පුලුස්සා මැරුවද , ඇන ගැසුවද මැදපෙරදිග වහල් සේවය මේ කපේට කිසිවෙකු නවත්වන්නේ නැත.

අපේ මිනිසුන් කතා කරන්නේ රාවනා යුගය ගැනය , හෙළ හාස්කම් ගැනය නමුත් අරාබියේ වහල් සේවයට තමන්ගේ ගෑණි යවා දෝණිය අඹුකමට ගන්නා ලාංකිකයා ගැන කතා කරන්නේ නැත. බලාගෙන යන විට සෞදි අරාබිය කැපුවේ රිසානා නෆික් ගේ බෙල්ල පමණක් නොවේ ජැක්සන්ලා සුරියප්පෙරුමලා නිතර පාරම්බාන ලංකික අභිමානයේ කලවා දෙක අතර් අතිබූ

අකර්මණ්‍ය වූ බිජු ලිහිණියාද ඉන් කපා දැමුණි

අමිල ගුණරත්න

[QUOTE="MorningAfterDark, post: 14254295, member: 342800"] [b]රිසානාගේ මරණය හා ගෝත්‍රික සමාජය[/b] [URL="http://www.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2013/01/blog-post_12.html"][COLOR=#2f63b3]රිසානාගේ මරණය හා ගෝත්‍රික සමාජය[/COLOR][/URL] Saturday, January 12, 2013 [LEFT][URL="http://3.bp.blogspot.com/-75PZJ2qec6I/UO1G3h_NIoI/AAAAAAAA0Hc/XZZ1guo7Wdg/s320/Rizana_Nafeek%2BKilled.jpg"][IMG]http://3.bp.blogspot.com/-75PZJ2qec6I/UO1G3h_NIoI/AAAAAAAA0Hc/XZZ1guo7Wdg/s320/Rizana_Nafeek%2BKilled.jpg[/IMG][/URL] ගෘහ සේවිකාවක ලෙස වයස අවුරුදු 17 දී සෞදි අරාබියට ගිය රිසානා නෆික් කුඩා දරුවෙකුට කිරි [SIZE=5][B]පෙවිමේදී කිරි පිට උගුරේ ගොස් දරුවා මිය යන ලදී. සෞදි අරාබි පොලිසිය සිව් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් එදිනම ඇය අත්අඩංගුවට ගනු ලැබීය. [/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]පොලිසියේ බලහත්කාරය මත දරුවා මැරූබවට බලෙන් පාපොච්චාරණයක් ද පොලිසිය රිසානා ගෙන් ලබාගත්තාය. රිසානාට නිදහස ලබා දෙන්නැයි ශ්‍රී ලංකා ජනාධිපති ඉල්ලීමක් කෙළේය. [/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]එසේම ආසියා මානව හිමිකම් සංවිධානය ඇතුළු සංවිධාන රැසක් සෞදි අරාබියෙන් රිසානාගේ නිදහස වෙනුවෙන් මැදිහත් වුහ. ඒ අතරේ රිසානා බේරා ගැනීම සඳහා කියමින් අපගේ දේශපාලකයෝ වරින් වර විදේශ සංචාර වලටද ගියහ. [/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]නමුත් මේ කිසිවක් නොසැලකු සෞදි අරාබි රජය ම්ලේච්ඡ ෂරියා නීතිය අනුව ත්‍රිකුණාමලයේ මුතුර්හි දිළිඳු පවුලක උපත ලැබූ දරිද්‍රතාවය නිසා අරාබියේ වහල් සේවයට යාමට කොළඹ රැකියා එජන්සියෙන් බොරු වයසක් දමා බොරු ලියවිලි හදා සෞදි අරාබියට එවූ රිසානා නෆික් ගේ හිස ගසා දමන ලදී.[/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]සෞදි අරාබිය යනු ලංකාව වැනිම ගෝත්‍රික, ශිෂ්ටත්වයේ අරුණලු නොදුටු අසංස්කෘතික රටකි. නමුත් අරාබිය තෙල් වලින් පොහොසත් ය. ඒ නිසා සෞදි අරාබිය යනු ධනවත් ගෝත්‍රික රටක් වන අතර ලංකාව හිඟන ගෝත්‍රික රටකි. [/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]එසේම අපේ රටේ දේශපාලකයන්ගේ ක්‍රියාකාරකම් ගැන ජාත්‍යන්තරයේ තිබෙන අවබෝධය නිසා කිසිදු ශිෂ්ට රටක් ලංකාව ගණන් ගන්නේ නැත. මේ නිසා සෞදි අරාබියේ රජතුමා රිසානාට නිදහස ලබා දෙන්නැයි ලංකාවේ ඉල්ලීම පයිසෙකටවත් මායිම් කලේ නැත.[/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]රිසානාගේ මරණය ගැන ලංකාවේ බෞද්ධ ජනයා එළිපිටම කම්පිත වූ නමුත් ලාංකික මුස්ලිම් ආගමික නායකයෝ කිසිවෙකු මෘග ෂරියා නිතිය විසින් ගෙල සිඳ දැමු බාල වයස්කාරිය ගැන කිසිදු ප්‍රකාශයක් නොකිරීමද මෙහිදී කැපී පෙනුනි. මව සමග කුඩා දරුවන් බෙල්ල මිරිකා මරා කිරි දරුවන් ගිනි තබා මරා දමන ලංකික ඝාතකයන්ට , ස්ත්‍රී දූෂකයන්ට දඬුවම් කිරීමට ෂරියා නිතිය ඉල්ලන සයිබර් අවකාශයේ වීරයෝද මේ කාලයේ කිසිවක් ප්‍රකාශ නොකරති.[/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]රිසානාගේ මරණය ඉදිරියට දමාගෙන බලු සේනා වලට දැන් යමරෙට මුස්ලිම් විරෝධී ජාතිවාදී සටන් ඉදිරියට ගෙන ගිය හැකි මාතෘකාවක් ගෝත්‍රික සෞදි අරාබි රජය විසින් සපයා දී තිබේ. අරාබියේ වහල් සේවයට අපේ ගෑණු නොයවන ලෙසටද ඉල්ලීම් මතු වී තිබේ. නමුත් අරාබියට මේ සපයන වහල් සේවය කිසිදා නවතින්නේ නැත. [/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]රට කරවන එවුන්ට ලැම්බෝගිනි පැදීමට, පාර්ලිමේන්තුවේ එකාලාට තීරුබදු රහිත සුපිරි වාහන ලබාගැනීමට, අතිකාල කියමින් නිලධාරීන්ට ගාන කපා ගැනීමට, ගම් වල පිරිමින්ට අලසව ගෙවල් වල සිට හවසට කසිප්පු අඩියක් ගැසීමට මුදල් සහ පහසුකම් සපයන්නේ මේ අරාබියේ කඹුරන වහල් සේවිකවෝය. [/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]මේ නිසා අපේ ගෑණුන්ගේ බෙලි කැපුවද, පුලුස්සා මැරුවද , ඇන ගැසුවද මැදපෙරදිග වහල් සේවය මේ කපේට කිසිවෙකු නවත්වන්නේ නැත.[/B][/SIZE][/LEFT] [SIZE=5][/SIZE] [LEFT][SIZE=5][B]අපේ මිනිසුන් කතා කරන්නේ රාවනා යුගය ගැනය , හෙළ හාස්කම් ගැනය නමුත් අරාබියේ වහල් සේවයට තමන්ගේ ගෑණි යවා දෝණිය අඹුකමට ගන්නා ලාංකිකයා ගැන කතා කරන්නේ නැත. බලාගෙන යන විට සෞදි අරාබිය කැපුවේ රිසානා නෆික් ගේ බෙල්ල පමණක් නොවේ ජැක්සන්ලා සුරියප්පෙරුමලා නිතර පාරම්බාන ලංකික අභිමානයේ කලවා දෙක අතර් අතිබූ [/B][/SIZE] [SIZE=5][B]අකර්මණ්‍ය වූ බිජු ලිහිණියාද ඉන් කපා දැමුණි:lol::lol::lol:[/B][/SIZE] [SIZE=5][COLOR=#990000][B]අමිල ගුණරත්න [/B][/COLOR][/SIZE][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom