Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි

සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්යග්රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති.

සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක් මරා දැමීමෙන් අනතුරුව රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇදී එන්නට වූයේ රිසානා මරා දැමීමේ පුවත ඔවුන් වෙත සැළවීමත් සමගයි.

ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්‍යාපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම අධ්‍යාපන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින් රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය. ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපොවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්‍රකාශ කර තිබිණි. එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිර කදවුරක කාලය ගෙවීය.

මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී රිසානාගේ දෙමාපියෝ ශ්‍රී ලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්‍රහය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහ. ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිර කදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව් නොදැන සිටි බැව් පවසයි. සිර කදවුරේ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි ද්‍රව්‍යය තම සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්‍රකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන ලෙසයි.

පොල් අතු පැලක ජීවත්වන රිසානාගේ පියා දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන් සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණි. ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේ. මෙම තත්වය අවබෝධකරගත් ශ්‍රී ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට අවශ්‍ය සලාක දුන්නේය.

රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද එම අවස්ථාවද බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති බැව් පැවසේ.

lankadeepa

[QUOTE="KaalaGola, post: 14241932, member: 249733"] [b]රිසානා වෙනුවෙන් යාච්ඥා පමණයි[/b] සරියා නීතිය අනුව යමින් රිසානාට මරණ දඩුවම ලබාදීම පිළිබදව සෞදිරජය ගත් පියවර පිළිබද විරෝධතා හා සත්යග්රහ පැවැත්වීම තම ආගමට කරන නිගාවක් බව අදහස් කරණ මුතූර් ප්‍රදේශයේ මුස්ලිම් ජනයා ඇය වෙනුවෙන් 11සිකුරාදා දින මුස්ලිම් පල්ලිවල විශේෂ යාඥාවන් පැවැත්වීමට කටයුතු සංවිධානය කරති. සෞදි අරාබියේ මරණ දඩුවම් හිමිව සිටි රිසානා නෆීක් මරා දැමීමෙන් අනතුරුව රිසානා පදිංචිව සිටි මූතූර් සාපිනගර් ඇගේ නිවසට දහස් ගණනින් ජනතාව ඇදී එන්නට වූයේ රිසානා මරා දැමීමේ පුවත ඔවුන් වෙත සැළවීමත් සමගයි. ඉතා දිළිදු පවුලක උපන් රිසානා තම සහෝදරයාට හා සහෝදරියන් දෙදෙනාට හොද අධ්‍යාපනයක් ලබාදීම සදහා තමා පාසල් වයසේ සිටියදීම අධ්‍යාපන කටයුතුද අතරමග නවතා විදේශ ගතවූයේ දහසකුත් බලාපොරොත්තු ඇතිවයි. එහෙත් ඇයගේ සියලු බලාපොරොත්තු සිහිනයක් බවට පත්කරමින් රිසානාට එහි සේවය කිරීමට හැකි වූයේ සති දෙකක් පමණ වූ කෙටි කාලයක් පමණි ළමා වියේ පසුවූ රිසානාට දරුවෙකු බලා ගැනීම එතරම් පහසු කාර්යයක් නොවීය. ඇය තමා භාරයේ සිටි සිව් මස් දරුවාට කිරිපොවමින් සිටියදී දරුවා බිම වැටී කිරි පිටඋගුරේ යෑම හේතුවෙන් තම භාරයේ සිටි දරුවා මිය ගිය බව රිසානා ප්‍රකාශ කර තිබිණි. එම වරදට මරණ දඩුවම් ලැබූ රිසානා 2005 වර්ෂයේ සිට 2013 ජනවාරි මස 09 වෙනි දින ඇය මරා දමනා තෙක් සවුදි හිර කදවුරක කාලය ගෙවීය. මෙම වසර හතක කාලය තුල අවස්ථා දෙකකදී රිසානාගේ දෙමාපියෝ ශ්‍රී ලංකා රජයේ හා පෞද්ගලික අංශයේ අනුග්‍රහය මත රිසානා හිරගත කර තිබු සෞදි හිරකදවුර වෙත ගියහ. ඔවුන් එහිදී රිසානා මුණ ගැසී ඇති අතර රිසානාගේ මව පවසන ආකාරයට සිර කදවුර තුල සිටි රිසානා ඇයට එරට රජය මගින් මරණ දඩුවම් ලබා දී ඇති බැව් නොදැන සිටි බැව් පවසයි. සිර කදවුරේ දී ඇයට ලැබුණු මුදල් සබන් හා ටොපි වැනි ද්‍රව්‍යය තම සහෝදර සහෝදරියන් හට බෙදා දෙන ලෙස අවසන් වරට රිසානා මුණගැසීමට ගිය දෙමාපියන්ට ලබා දී රිසානා ප්‍රකාශ කර ඇත්තේ තම සහෝදරියන්ට හොද අධ්‍යාපනයක් ලබා දෙන ලෙසයි. පොල් අතු පැලක ජීවත්වන රිසානාගේ පියා දර කපා පවුලේ නඩත්තුව ගෙන යන අතර ඔවුන් සන්තකවම ඇත්තේ කරත්තයක් හා ගොන් බානක් පමණි. ඉතාදුක්බර ජීවිතයක් ගතකරන රිසානාගේ දෙමාපියන්ට රිසානා මිය ගිය බව සැළවීමත් සමග නිවසට ඇදී එන ජනතාවට තේ කොප්පයක් පවා ලබා දීමට නොහැකි තත්වයක් උදාවි තිබේ. මෙම තත්වය අවබෝධකරගත් ශ්‍රී ලංකා නාවික හමුදාව රිසානාගේ නිවසට අවශ්‍ය සලාක දුන්නේය. රිසානාගේ දෙමාපිය සහෝදර සහෝදරියන් තමන්ගේ ජීවිත ජීවත් කිරීම සදහා පාසල් වයසේදීම විදේශ ගත වූ රිසානාගේ දේහය දැක ගැනීමේ දැඩි ආශාවකින් පසු වූවද එම අවස්ථාවද බොහෝ දුරට ඔවුන් වෙතින් ගිලිහී යනු ඇති බැව් පැවසේ. lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom