Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රිළවුන්, වඳුරන් සහ මහිලාවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිළවුන්, වඳුරන් සහ මහිලාවන්

උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල ඉඳන් බලන උන් පච නොවෙන්න ඉංග්රීසි සහ සිංහල මාරුවක් දීලා සැර පොඩියක් බාල කරලා තියෙන්නේ .ඉතින් බය නැතුං බලහං.

තේක්ක ගස්වල මල් පිපෙන එක ග්රීස්ම කාලෙ එක දවසක්, අපේ ගමේ කොල්ලෝ සෙට් එක ළිඳක් ඉහින්න සෙට් වුණා .. වතුර පනිට්ටුවක් වත් ඇද්දේ නැති වුණාට උපදෙස් දෙන්ඩයි , එකට එක කියන්ඩයි , කට පල්ලෙන් අහං ඉන්ඩයි ඕන නිසා මාත් ඔතනට එකතු වුණා ..

එදා කවුරු හරි, කාට හරි “kරි කෑව රිලවා වගේ” කියලා පොඩි කිණ්ඩියක් පාස් කළා .. මං හිතන්නේ මට නෙවෙයි වෙන කාට හරි වෙන්නැති .. ඔය කතාව ඇහුණ ගමන් පැත්තකට වෙලා හිටිය රිපිටා නැගිට්ටා ..උගුර පාදලා ඌ මගෙන් වැදගත් ප්රශ්නයක් ඇහුවා .

“සඳරු උඹ දන්නවද රිළවු ඇත්තටම kරි කනවා කියලා ..”

“මේ අපේ ඒවා ඒවා ..?”

කියලා ඉවරකරන්න කලින් මං තුං පිම්ම පැන්න නිසා රිපිටට මල ...

“නරියො .. මං කීවේ උන් උන්ගෙම සුක්රාණු කනවය කියලා ..”

“රිපිටා බුද්ධිමත් කොල්ලෙක් .. ඒ නිසා උගේ කතා අහක දන්න මම කැමති නෑ ..”

“ඇයි උඹ එහෙම කීයන්නේ ..”

“එහෙම කියන්නේ මං දැකලා තියෙන නිසා ..”

“කියහං බලන්න විස්තරාත්මකව සහ විද්යාත්මකව..”

කටේ තිබ්බ විටේ තූ දාලා .. සරමෙං කට පිහගෙන ඌ ලොකු කතාවක් කීවා ..

“රිළවු කියන්නේ මහ වනචර, වලත්ත සත්තු ජාතියක් ..ඒත් වඳුරා .. ඌ ටිකක් ජෙනුයින් ..සඳරු උඹ දන්නවද රිළවා ගෑනු නාන දිහා බලන් ඉඳලා අතේ වින්දනේ ගන්නවා කියලා ..”

“ නෑ මං අහලා නෑ ..”

“එහෙනං අහ ගනින්.. මං මයෙ ඇස් දෙකින් දැකලා තියෙනවා උන් ගෑනු නාන දිගෑ බලාන Aතේ ගහලා කටේ ගාගනවා .. මේං මේම .. ඊට පස්සේ ළඟ ඉන්න රිළවගේ කටෙත් ඒ ටික ගානවා මේං මේම ... .”

රිපිටා රඟපාල වැඩ දාල කියාදෙන හැටි උඹලත් දකින්ඩ ඔනෑ බං ..හරි තාත්තිකයි බං ..

“රිළවු පිටින් දාලා උඹ මොකද ගෑනු නාන දිහෑ බලාන කළේ ?”

“තෝත් එක්ක ආයේ කතා කරලා වැඩක් නෑ .. තොට කතා කියන්නෙත් නෑ .. තෝගෙ කටේ පැත්තක් පණ නැති වෙයං ..ඇටේ පැත්තක් ඉදිමියං ..!”

රිපිටා මල පැනලා කතාව නතර කළා.. ඉතින් එදා පටන් ගත්ත කතාව .. ඊට මාස ගානකට පස්සේ බෝතලේකට සෙට් වුණාට පස්සේ ආයේ දිගෑරුණා ..

දවසක් මට යාළුවෙකුගෙන් දුඹුරු පාට බෝතලේක දාපු විස්කියක් තෑගි ලැබුණා.. ඒ ඉක්මනින්ම මම අපේ ගමේ වැඩිමළෙක් වෙච්චි විජෙ අයියටත් , මගේ බොක්ක වෙච්ච රිපිටාටත් කෝල් කළා ..

“විජෙ අයියා හෙලෝ ..ඔන්න මං රට බෝතලයක් ගේනවා බයිට්ටෙක හදලා තියාපන් ආ .. !!”

රට බෝතල් කීවම විජෙ අයියට පිස්සු වගේ ...

“නියම වෙලාව මල්ලියා..! බයිට් එක මේ දැන් මිදුල මැදිං දීවා.. උඹ වරෙන් දෙයියා මං රජ බයිට්ටෙකක් දාලා තියෙන්නං ..”

බයිට් මිදුල මැදිං දීවා කීවට මට ඒක එච්චර ගාණක් ගියේ නෑ . මං ඉතින් හොඳට නාලා කරලා බෝතලෙත් මල්ලක දාගෙන ඔතාගෙන .. රිපිටාගෙ ගෙදර ගිහින් ඌවත් එක්කගෙන විජෙ අයියගෙ ගෙදර ගියා ...

විජෙ අයියගෙ කිචන් එකේ මිරිස් තුනපහ බැදෙන සුවඳට කටට කෙළ උනවුවා වුණත් මං ඒ ටික සේප් එක ගුඩුස් ගාලා ගිලලා . විජේ අයියා උයපු බයිට් එකත් මල්ලක දාගෙන අපි තුන් දෙනා කාත් කරුවුරුත් නේන ඇල ඉස්මත්තේ ගිහින් ඉඳගත්තා ..

ගෙදර බොනකොට කිසි නිදහසක් නෑ . කුණුහරපයක්වත් කියන්ඩ බෑ . හිතේ බයෙන් බීවොත් වස් වදිනවා ..! ඒකයි අපි නිදහස් පොට් එකකට ආවේ ..

“විජේ අයියා මොනා මේ මස් ..නිකං කලු දොදොල් වගේ .. අලි මස්ද ?”

“මසේ වං හුං නැතේ - පසේ බුදුවරු නැතේ ..! කෑමක වං හුං හොයන්ඩේපා බං..සෝක් මොලකැටි මෂ් ඩිංග කාපිය කාපිය ...”

විජේ ඇරියොත් අරින්නේ දාර සයිස් ටෝක්...මමත් ඉතින් කැනිබල් නේ .. තට්ටමක් කපලා උයා දුන්නත් අමපා කන එක නම් කනවා .. මමත් ඉතින් ඇදලා ඇරියා..ෂහ් ටොප් මස් ටික ඉදිච්චි ලාවුලු වගේ බුරුලයි..

ඉතින් හිතේ නිදහසේ බිබී ඉන්න අතරේ තමයි පොලීසියේ ජීප් එක ඇවිල්ලා අපේ ගාවම නතර කළේ ..

“අනේ තිලකේ සම්මාත්තයා හිටියොත් හොඳා දෙයියනේ ... !!”

පොලීසියේ අපේ බොක්කේ සාම්මාත්තයා වෙච්ච තිලකේ මහත්තයා ළඟ නම් අපි ඕන ලෙඩකින් බේරෙනවා . මං හිත යටින් දෙයියො යැද්දා .දෙයියංගේ පිහිටෙන් ජිප් එකේ තිලෙකෙ සාම්මාත්තයා අවුදිං හිටියා . දැං ඉතින් හිරේ යයි කියලා බය නෑ . ඒත් උන්දැගේ අවවාද බණ දේසනාව අහං ඉඳලා ලේ බඩ යාවිදෝ කියලා තමයි බය ..

“උඹලට ඉතින් බොන්ඩ තියෙනවා නං, යන්තමට කන්ඩ තියෙනවා නං, රටට ගමට හෙන ගැහුවත්, කුඹුරු යාය පුරං වුණත් .., ගමට අලි පැන්නත් තොපිට වගක් නෑ .. හ්ම්... මොකක්ද මේ බ්රෑන්ඩ් එක .. දුඹුරු පාට බෝතලේ දැකලා හුරුයි .. නම...”

“ඕක ග්රයිපෝටර් නේ සාම්මාත්තියා ..” රිපිටා ළඟ නැමුවා

“ගහනවා තොගෙ ඔලුවෙන් පැණි එන්ඩ ..මොනා මේ මස් .. සඳරු මල්ලි මොනා මේ .. ඇඹුල් තියල්ද ? .. නැත්තං .”

“දන්නෑ සාම්මත්තය විජේ අයියා ගෙනාවේ ..හැපී කවු [හරක් මස් ] වෙන්ඩැති”

“ඒ විජේ මොනා බං මේ .. කැට්ස් ද ?”

“ගො . ගො ..” පොලීසියට කොහොමත් බය විජේ වෙවුලනවා, ගොත ගහනවා ..

“මොනාද යකෝ ගොක්, ගොක් ගාන්නේ ගොකරැකල්ලොද ? , නැත්තං ගොළුබෙල්ලොද ?”

“සර් මේ ... !”

“ඕ මොනා...? කියාපිය මං උඹලව ගෙනියන්නෑ ”

“සර් රිලා පීකුදු ....!” විජේට බයේ ඇඬුණා , මට ඉක්කා වැටුණා

“මොන හු#$@% විජේ උඹ මහ වල් බල්ලෙක් හුthතෝ”

දඩයමට කැමති නැති චිකන් විතරක් කන තිලකෙ සාම්මත්තයාට මල . පොර විජෙ අයියගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගියා .. අන්තිමට පැය දෙක හමාරක කෙටි දෙසුමක් දීලා ප්රාණඝාතයේ නරක ගැන අපිව දැනුවත් කරලා .උදැල්ලක් ගෙන්නලා . විජේ ලවුවාම රිලා පීකුදු බයිට් එක වල දමවුවා ..අන්තිමට අපිව ජිප් එකේ ගෙනල්ලා පාර අයිනෙන් දැම්මා ..

අපි ආයෙත් මුල්ලකට ගිහින් බෝතලේ ඉතිරි ටික හිස් කළා .. මං ගෙනා කොණ්ඩ කඩල පැකට් එක කකා ඒ බෝතලේ ඉතිරිය බොන ගමන් මං බැනුං අහලා දුකින් ඉන්න විජේ අයියව ආයේ කතාවට අල්ල ගත්තා .

“විජේ අයියා මොකටදෑ කීවේ අර රිලා මස් කියලා ..?”

“මං බය වුණා මල්ලී .. අනික ඒ මස් නෙවෙයි ඒ පීකුද්ද .. ඔර්මජිනල් එක”

“කොහොමද රිළවු ඇල්ලුවේ ..?”

“උන් කක්කුස්සියට ගෙහුං ඒකේ මැටි කළේ පෙරළුවා.. මං ගිහින් දොර ළඟ රැක්කා........දොරපොල්ලෙන්”

“චික් හෙණ.. පවු වැඩේ .. රිළවා කියන්නේ පොඩි දරුවෙක් වගේ එකෙක් ව්ජේ .. දුක නැද්ද බං ..”

“හොඳ පොඩි .. මල්ලියේ උඹ දන්නවාද ඕකුං මයෙ ගෙයි වහලේ උළු කැට සෑහෙන ගාණක් දැනට බිඳලා තියෙනවා කියලා .. යකෝ මට සල්ලි නෑ එවුවා දාන්න .. වහිනකොට ගෑනි මට බයිනවා බොල ..”

“ඒ විතරක් නෙවේ.. ගස් වල තියෙන හැම නාරං බික්කක්ම කඩා දානවා . පොල් ගස් වල කලටි පිටිං බොනවා ..පොලොස් ගැටයක් පේන්න බෑ .කෙහෙල් කැනක මල් ඇවරියවත් තියන්නෑ බං. කුස්සියේ සීනි බෝතලේ පවා ඇන්න යනවා.පන්සලේ බුද්ධ පූජාව ගිලිනවා,

“අප්පටසිරි ..!”

විජේ හිනා වෙනවා .. ඇස්වල තාම කඳුළු .. මට රිපිටා කීව පරණ කතාව මතක් වුණා ..

“විජේ අයියා ඇත්තද බං රිළවු නාන දිහෑ බලාන ගැණු අතේ ... සොරි සොරි බං…මේ ගෑනු නාන දිහෑ බලාන ..රිළවු...අතේ...”

“දෙයියම්පා ඇත්ත බං ඕකුං බුරුතු පිටිං මරන්ඩ ඔනෑ බං .. මේ ළඟදී මයෙ ගෑණි ළිඳේ නාන ගමන නිකමට උඩ බැලුනලු.. යකෝ රිළා රංචුවක් එක පෝලිමට වහලේයි ගස් උඩයි ...ඉඳන් බලන් ඉන්නවලු හරියට ආමි පෙරඩ් එක වගේලු ..ඔය අතරේ එකෙක් Aතේ ගහනවාලු ...”

“නෑ හ්..!”

“ගෑනි බය වෙච්චි පාර වැටි වැටි දුවලා බොල .. මුං පොඩි වුණාට මුංගේ අහවල් එවුවා බැටන් පොලු වගේ සයිස්ලු .. !! ඕ අම්මපා..”

“විජේ අයියා තෝ කෙප්පනේ අරින්නේ ?”

“නෑ නෑ බං ඇත්ත මුන් මරනවා ඇරෙන්ඩ කරන්ඩ දෙයක් නෑ ...”

රිපිටත් රිළවුන්ට එරෙහි වුණා .මං රදනක දත අස්සෙ හිරවෙලා තිබ්බ රිළා පීකුදු කෑල්ලක් කෑවා.ඊටපස්සේ මට මරු අයිඩියාවක් ආවා .

“උඹ ඉඳින් අයියේ .. මං දෙන්නං හොඳ විසඳුමක් ..”

මං ඒම කීවේ නිකං නෙවෙයි මට ඇත්තටම මරු ප්ලෑනක් මතක් වුණ නිසා ..

“ඇයි උඹ මොනා කරන්ඩ .. ඔන්න ඕක බීලා කෝප්පේ දියං .. පඬිකං කරන්නැතුං .. රිපිටට තද වුණා ..”

ඊට දවස් කීපෙකට පස්සේ මං මගේ ප්ලෑන ක්රියාත්මක කළා ..

මං මගේ ලොකු මාමගේ පුතා හෙවත් මගෙ ඉදම්මේ ඥාති සහෝදරයව කන්ටෑක් කරගත්තා .. පොර වැඩ කරන්නේ ලංකාවේ තියෙන හොඳම වායු තුවක්කු කඩේ වෙච්චි තෝමස් සහ පුත්තු වායු රයිෆල් කඩේ ....මං හනිකට අයියව කන්ටෑක් කරලා වායු තුවක්කු ගමට ගේන අදහස උගේ ඔළුවට දැම්මා ..ඉතින් ඒ කීව විස්තර අහලා තෝමස් එකේ උදවිය තීරණේ කළා අපේ පළාතටත් වායු තුවක්කු කඩයක් දාන්න ..

වගාවට පයින රිළවු ඌරෝ වගේ සතුන් සුටුස් ගාලා එලෝලා දාන්න හැකි නිසා .. ගමේ කස්ටිය ගොයං කන්නයක් කැපිච්චි ගමන් තුවක්කු ගත්තේ යුද්දේට යන්න වගේ .

වඳුරන්ට රිළවුන්ටත් හොඳ කාලයක් ආවා . මොකෝ ඒ තුවක්කුවෙන් වෙඩි තීවම උන් මැරෙන්නැ .. ඌ කෑගහගෙන කැලේට දුවනවා .. එකෙක්ට කෑගැහුණ ගමන් රංචුවම පණ එපා කියලා දුවනවා .. ඉතින් ඒ නිසා ගමේ වඳුරිලා ප්රශ්නේ ගොඩ ගියා ... නොගියා ..

වායු තුවක්කු වලින් අපේ ගමේ අය ගත්ත ආතල් එහෙමත් එමට ... ඒවා දන්නවා නම් තෝමස් සමාගම තුවක්කු විකුණන එක අතෑරලා පඳුරු වඩේ විකුණනවා ..ඉතින් ඒ ගැන වෙන දවසක ලියන්ඩ බැරිය ..

උඹලෑ ගෙවල් පැත්තෙත් රිළවු එහෙම යනවා එනවා නම්.. පොඩ්ඩක් ඔය ගෙදර මහිලාවෝ ගැන විමසිල්ලෙන් ඉඳහන් .. ලොකු අවුලක් නං පහළින් කමෙන්ට් කරහල්ලා .. මං උදවුවක් විදිහට අපේ ගමේ විජේව එවන්නං ..ඕනෑම නං මාත් එන්නං ..

හරි.......ඔන්න ඔහොමයි මචංලා මං රිළා පීකුදු කෑවේ .. කැතයි තමා .. පවු තමා .. මංදන්නෑ නේ .. නොදැනුවත්වනේ කැවුණා නේ ..ඒ නිසා උඹලත් අපේ තිලකේ සාම්මාත්තයා වගේ මට බණ කියන්ඩ එපා .. මං උන්දැගෙන් හොඳට අහගත්තනේ .. ඒ නිසා රිළ ඝාතකයෙක් දිහා බලනවා වාගේ මයෙ දිහා නම් බලන්ඩෙපා ඕං කතාව බලලා ආතල් එකක් ගනිල්ල... එච්චරයි !!

Source: https://hisahasa.blogspot.com/2016/04/blog-post_20.html

[QUOTE="UNSC_ONI, post: 24267865, member: 568337"] [b]රිළවුන්, වඳුරන් සහ මහිලාවන්[/b] [SIZE="4"]උඹලාට මතකද අපේ බජාර් බාසාවෙ ගන්ති වචනයක් තියෙනවා “kරි කෑව රිළවා වගේ කියලා” වචනේ නං කුණු හරපයක් තමයි ඒ වගේමයි ඉතිං මේ පෝස්ට් එකත් 18ප්ලස්. ඒ කෝම වුණත් අකුරු අස්සේ කොටු දාලා උඹලා රවට්ටන්න ඕන්නෑනේ ..! බහ තෝරන පොඩි උන් කුණුහරප රැප් කරන කාලේ මෙවුවා නතිං .. ඒත් ඔෆිස් වල ඉඳන් බලන උන් පච නොවෙන්න ඉංග්රීසි සහ සිංහල මාරුවක් දීලා සැර පොඩියක් බාල කරලා තියෙන්නේ .ඉතින් බය නැතුං බලහං. තේක්ක ගස්වල මල් පිපෙන එක ග්රීස්ම කාලෙ එක දවසක්, අපේ ගමේ කොල්ලෝ සෙට් එක ළිඳක් ඉහින්න සෙට් වුණා .. වතුර පනිට්ටුවක් වත් ඇද්දේ නැති වුණාට උපදෙස් දෙන්ඩයි , එකට එක කියන්ඩයි , කට පල්ලෙන් අහං ඉන්ඩයි ඕන නිසා මාත් ඔතනට එකතු වුණා .. එදා කවුරු හරි, කාට හරි “kරි කෑව රිලවා වගේ” කියලා පොඩි කිණ්ඩියක් පාස් කළා .. මං හිතන්නේ මට නෙවෙයි වෙන කාට හරි වෙන්නැති .. ඔය කතාව ඇහුණ ගමන් පැත්තකට වෙලා හිටිය රිපිටා නැගිට්ටා ..උගුර පාදලා ඌ මගෙන් වැදගත් ප්රශ්නයක් ඇහුවා . “සඳරු උඹ දන්නවද රිළවු ඇත්තටම kරි කනවා කියලා ..” “මේ අපේ ඒවා ඒවා ..?” කියලා ඉවරකරන්න කලින් මං තුං පිම්ම පැන්න නිසා රිපිටට මල ... “නරියො .. මං කීවේ උන් උන්ගෙම සුක්රාණු කනවය කියලා ..” “රිපිටා බුද්ධිමත් කොල්ලෙක් .. ඒ නිසා උගේ කතා අහක දන්න මම කැමති නෑ ..” “ඇයි උඹ එහෙම කීයන්නේ ..” “එහෙම කියන්නේ මං දැකලා තියෙන නිසා ..” “කියහං බලන්න විස්තරාත්මකව සහ විද්යාත්මකව..” කටේ තිබ්බ විටේ තූ දාලා .. සරමෙං කට පිහගෙන ඌ ලොකු කතාවක් කීවා .. “රිළවු කියන්නේ මහ වනචර, වලත්ත සත්තු ජාතියක් ..ඒත් වඳුරා .. ඌ ටිකක් ජෙනුයින් ..සඳරු උඹ දන්නවද රිළවා ගෑනු නාන දිහා බලන් ඉඳලා අතේ වින්දනේ ගන්නවා කියලා ..” “ නෑ මං අහලා නෑ ..” “එහෙනං අහ ගනින්.. මං මයෙ ඇස් දෙකින් දැකලා තියෙනවා උන් ගෑනු නාන දිගෑ බලාන Aතේ ගහලා කටේ ගාගනවා .. මේං මේම .. ඊට පස්සේ ළඟ ඉන්න රිළවගේ කටෙත් ඒ ටික ගානවා මේං මේම ... .” රිපිටා රඟපාල වැඩ දාල කියාදෙන හැටි උඹලත් දකින්ඩ ඔනෑ බං ..හරි තාත්තිකයි බං .. “රිළවු පිටින් දාලා උඹ මොකද ගෑනු නාන දිහෑ බලාන කළේ ?” “තෝත් එක්ක ආයේ කතා කරලා වැඩක් නෑ .. තොට කතා කියන්නෙත් නෑ .. තෝගෙ කටේ පැත්තක් පණ නැති වෙයං ..ඇටේ පැත්තක් ඉදිමියං ..!” රිපිටා මල පැනලා කතාව නතර කළා.. ඉතින් එදා පටන් ගත්ත කතාව .. ඊට මාස ගානකට පස්සේ බෝතලේකට සෙට් වුණාට පස්සේ ආයේ දිගෑරුණා .. දවසක් මට යාළුවෙකුගෙන් දුඹුරු පාට බෝතලේක දාපු විස්කියක් තෑගි ලැබුණා.. ඒ ඉක්මනින්ම මම අපේ ගමේ වැඩිමළෙක් වෙච්චි විජෙ අයියටත් , මගේ බොක්ක වෙච්ච රිපිටාටත් කෝල් කළා .. “විජෙ අයියා හෙලෝ ..ඔන්න මං රට බෝතලයක් ගේනවා බයිට්ටෙක හදලා තියාපන් ආ .. !!” රට බෝතල් කීවම විජෙ අයියට පිස්සු වගේ ... “නියම වෙලාව මල්ලියා..! බයිට් එක මේ දැන් මිදුල මැදිං දීවා.. උඹ වරෙන් දෙයියා මං රජ බයිට්ටෙකක් දාලා තියෙන්නං ..” බයිට් මිදුල මැදිං දීවා කීවට මට ඒක එච්චර ගාණක් ගියේ නෑ . මං ඉතින් හොඳට නාලා කරලා බෝතලෙත් මල්ලක දාගෙන ඔතාගෙන .. රිපිටාගෙ ගෙදර ගිහින් ඌවත් එක්කගෙන විජෙ අයියගෙ ගෙදර ගියා ... විජෙ අයියගෙ කිචන් එකේ මිරිස් තුනපහ බැදෙන සුවඳට කටට කෙළ උනවුවා වුණත් මං ඒ ටික සේප් එක ගුඩුස් ගාලා ගිලලා . විජේ අයියා උයපු බයිට් එකත් මල්ලක දාගෙන අපි තුන් දෙනා කාත් කරුවුරුත් නේන ඇල ඉස්මත්තේ ගිහින් ඉඳගත්තා .. ගෙදර බොනකොට කිසි නිදහසක් නෑ . කුණුහරපයක්වත් කියන්ඩ බෑ . හිතේ බයෙන් බීවොත් වස් වදිනවා ..! ඒකයි අපි නිදහස් පොට් එකකට ආවේ .. “විජේ අයියා මොනා මේ මස් ..නිකං කලු දොදොල් වගේ .. අලි මස්ද ?” “මසේ වං හුං නැතේ - පසේ බුදුවරු නැතේ ..! කෑමක වං හුං හොයන්ඩේපා බං..සෝක් මොලකැටි මෂ් ඩිංග කාපිය කාපිය ...” විජේ ඇරියොත් අරින්නේ දාර සයිස් ටෝක්...මමත් ඉතින් කැනිබල් නේ .. තට්ටමක් කපලා උයා දුන්නත් අමපා කන එක නම් කනවා .. මමත් ඉතින් ඇදලා ඇරියා..ෂහ් ටොප් මස් ටික ඉදිච්චි ලාවුලු වගේ බුරුලයි.. ඉතින් හිතේ නිදහසේ බිබී ඉන්න අතරේ තමයි පොලීසියේ ජීප් එක ඇවිල්ලා අපේ ගාවම නතර කළේ .. “අනේ තිලකේ සම්මාත්තයා හිටියොත් හොඳා දෙයියනේ ... !!” පොලීසියේ අපේ බොක්කේ සාම්මාත්තයා වෙච්ච තිලකේ මහත්තයා ළඟ නම් අපි ඕන ලෙඩකින් බේරෙනවා . මං හිත යටින් දෙයියො යැද්දා .දෙයියංගේ පිහිටෙන් ජිප් එකේ තිලෙකෙ සාම්මාත්තයා අවුදිං හිටියා . දැං ඉතින් හිරේ යයි කියලා බය නෑ . ඒත් උන්දැගේ අවවාද බණ දේසනාව අහං ඉඳලා ලේ බඩ යාවිදෝ කියලා තමයි බය .. “උඹලට ඉතින් බොන්ඩ තියෙනවා නං, යන්තමට කන්ඩ තියෙනවා නං, රටට ගමට හෙන ගැහුවත්, කුඹුරු යාය පුරං වුණත් .., ගමට අලි පැන්නත් තොපිට වගක් නෑ .. හ්ම්... මොකක්ද මේ බ්රෑන්ඩ් එක .. දුඹුරු පාට බෝතලේ දැකලා හුරුයි .. නම...” “ඕක ග්රයිපෝටර් නේ සාම්මාත්තියා ..” රිපිටා ළඟ නැමුවා “ගහනවා තොගෙ ඔලුවෙන් පැණි එන්ඩ ..මොනා මේ මස් .. සඳරු මල්ලි මොනා මේ .. ඇඹුල් තියල්ද ? .. නැත්තං .” “දන්නෑ සාම්මත්තය විජේ අයියා ගෙනාවේ ..හැපී කවු [හරක් මස් ] වෙන්ඩැති” “ඒ විජේ මොනා බං මේ .. කැට්ස් ද ?” “ගො . ගො ..” පොලීසියට කොහොමත් බය විජේ වෙවුලනවා, ගොත ගහනවා .. “මොනාද යකෝ ගොක්, ගොක් ගාන්නේ ගොකරැකල්ලොද ? , නැත්තං ගොළුබෙල්ලොද ?” “සර් මේ ... !” “ඕ මොනා...? කියාපිය මං උඹලව ගෙනියන්නෑ ” “සර් රිලා පීකුදු ....!” විජේට බයේ ඇඬුණා , මට ඉක්කා වැටුණා “මොන හු#$@% විජේ උඹ මහ වල් බල්ලෙක් හුthතෝ” දඩයමට කැමති නැති චිකන් විතරක් කන තිලකෙ සාම්මත්තයාට මල . පොර විජෙ අයියගෙ කම්මුලට ගහගෙන ගහගෙන ගියා .. අන්තිමට පැය දෙක හමාරක කෙටි දෙසුමක් දීලා ප්රාණඝාතයේ නරක ගැන අපිව දැනුවත් කරලා .උදැල්ලක් ගෙන්නලා . විජේ ලවුවාම රිලා පීකුදු බයිට් එක වල දමවුවා ..අන්තිමට අපිව ජිප් එකේ ගෙනල්ලා පාර අයිනෙන් දැම්මා .. අපි ආයෙත් මුල්ලකට ගිහින් බෝතලේ ඉතිරි ටික හිස් කළා .. මං ගෙනා කොණ්ඩ කඩල පැකට් එක කකා ඒ බෝතලේ ඉතිරිය බොන ගමන් මං බැනුං අහලා දුකින් ඉන්න විජේ අයියව ආයේ කතාවට අල්ල ගත්තා . “විජේ අයියා මොකටදෑ කීවේ අර රිලා මස් කියලා ..?” “මං බය වුණා මල්ලී .. අනික ඒ මස් නෙවෙයි ඒ පීකුද්ද .. ඔර්මජිනල් එක” “කොහොමද රිළවු ඇල්ලුවේ ..?” “උන් කක්කුස්සියට ගෙහුං ඒකේ මැටි කළේ පෙරළුවා.. මං ගිහින් දොර ළඟ රැක්කා........දොරපොල්ලෙන්” “චික් හෙණ.. පවු වැඩේ .. රිළවා කියන්නේ පොඩි දරුවෙක් වගේ එකෙක් ව්ජේ .. දුක නැද්ද බං ..” “හොඳ පොඩි .. මල්ලියේ උඹ දන්නවාද ඕකුං මයෙ ගෙයි වහලේ උළු කැට සෑහෙන ගාණක් දැනට බිඳලා තියෙනවා කියලා .. යකෝ මට සල්ලි නෑ එවුවා දාන්න .. වහිනකොට ගෑනි මට බයිනවා බොල ..” “ඒ විතරක් නෙවේ.. ගස් වල තියෙන හැම නාරං බික්කක්ම කඩා දානවා . පොල් ගස් වල කලටි පිටිං බොනවා ..පොලොස් ගැටයක් පේන්න බෑ .කෙහෙල් කැනක මල් ඇවරියවත් තියන්නෑ බං. කුස්සියේ සීනි බෝතලේ පවා ඇන්න යනවා.පන්සලේ බුද්ධ පූජාව ගිලිනවා, “අප්පටසිරි ..!” විජේ හිනා වෙනවා .. ඇස්වල තාම කඳුළු .. මට රිපිටා කීව පරණ කතාව මතක් වුණා .. “විජේ අයියා ඇත්තද බං රිළවු නාන දිහෑ බලාන ගැණු අතේ ... සොරි සොරි බං…මේ ගෑනු නාන දිහෑ බලාන ..රිළවු...අතේ...” “දෙයියම්පා ඇත්ත බං ඕකුං බුරුතු පිටිං මරන්ඩ ඔනෑ බං .. මේ ළඟදී මයෙ ගෑණි ළිඳේ නාන ගමන නිකමට උඩ බැලුනලු.. යකෝ රිළා රංචුවක් එක පෝලිමට වහලේයි ගස් උඩයි ...ඉඳන් බලන් ඉන්නවලු හරියට ආමි පෙරඩ් එක වගේලු ..ඔය අතරේ එකෙක් Aතේ ගහනවාලු ...” “නෑ හ්..!” “ගෑනි බය වෙච්චි පාර වැටි වැටි දුවලා බොල .. මුං පොඩි වුණාට මුංගේ අහවල් එවුවා බැටන් පොලු වගේ සයිස්ලු .. !! ඕ අම්මපා..” “විජේ අයියා තෝ කෙප්පනේ අරින්නේ ?” “නෑ නෑ බං ඇත්ත මුන් මරනවා ඇරෙන්ඩ කරන්ඩ දෙයක් නෑ ...” රිපිටත් රිළවුන්ට එරෙහි වුණා .මං රදනක දත අස්සෙ හිරවෙලා තිබ්බ රිළා පීකුදු කෑල්ලක් කෑවා.ඊටපස්සේ මට මරු අයිඩියාවක් ආවා . “උඹ ඉඳින් අයියේ .. මං දෙන්නං හොඳ විසඳුමක් ..” මං ඒම කීවේ නිකං නෙවෙයි මට ඇත්තටම මරු ප්ලෑනක් මතක් වුණ නිසා .. “ඇයි උඹ මොනා කරන්ඩ .. ඔන්න ඕක බීලා කෝප්පේ දියං .. පඬිකං කරන්නැතුං .. රිපිටට තද වුණා ..” ඊට දවස් කීපෙකට පස්සේ මං මගේ ප්ලෑන ක්රියාත්මක කළා .. මං මගේ ලොකු මාමගේ පුතා හෙවත් මගෙ ඉදම්මේ ඥාති සහෝදරයව කන්ටෑක් කරගත්තා .. පොර වැඩ කරන්නේ ලංකාවේ තියෙන හොඳම වායු තුවක්කු කඩේ වෙච්චි තෝමස් සහ පුත්තු වායු රයිෆල් කඩේ ....මං හනිකට අයියව කන්ටෑක් කරලා වායු තුවක්කු ගමට ගේන අදහස උගේ ඔළුවට දැම්මා ..ඉතින් ඒ කීව විස්තර අහලා තෝමස් එකේ උදවිය තීරණේ කළා අපේ පළාතටත් වායු තුවක්කු කඩයක් දාන්න .. වගාවට පයින රිළවු ඌරෝ වගේ සතුන් සුටුස් ගාලා එලෝලා දාන්න හැකි නිසා .. ගමේ කස්ටිය ගොයං කන්නයක් කැපිච්චි ගමන් තුවක්කු ගත්තේ යුද්දේට යන්න වගේ . වඳුරන්ට රිළවුන්ටත් හොඳ කාලයක් ආවා . මොකෝ ඒ තුවක්කුවෙන් වෙඩි තීවම උන් මැරෙන්නැ .. ඌ කෑගහගෙන කැලේට දුවනවා .. එකෙක්ට කෑගැහුණ ගමන් රංචුවම පණ එපා කියලා දුවනවා .. ඉතින් ඒ නිසා ගමේ වඳුරිලා ප්රශ්නේ ගොඩ ගියා ... නොගියා .. වායු තුවක්කු වලින් අපේ ගමේ අය ගත්ත ආතල් එහෙමත් එමට ... ඒවා දන්නවා නම් තෝමස් සමාගම තුවක්කු විකුණන එක අතෑරලා පඳුරු වඩේ විකුණනවා ..ඉතින් ඒ ගැන වෙන දවසක ලියන්ඩ බැරිය .. උඹලෑ ගෙවල් පැත්තෙත් රිළවු එහෙම යනවා එනවා නම්.. පොඩ්ඩක් ඔය ගෙදර මහිලාවෝ ගැන විමසිල්ලෙන් ඉඳහන් .. ලොකු අවුලක් නං පහළින් කමෙන්ට් කරහල්ලා .. මං උදවුවක් විදිහට අපේ ගමේ විජේව එවන්නං ..ඕනෑම නං මාත් එන්නං .. හරි.......ඔන්න ඔහොමයි මචංලා මං රිළා පීකුදු කෑවේ .. කැතයි තමා .. පවු තමා .. මංදන්නෑ නේ .. නොදැනුවත්වනේ කැවුණා නේ ..ඒ නිසා උඹලත් අපේ තිලකේ සාම්මාත්තයා වගේ මට බණ කියන්ඩ එපා .. මං උන්දැගෙන් හොඳට අහගත්තනේ .. ඒ නිසා රිළ ඝාතකයෙක් දිහා බලනවා වාගේ මයෙ දිහා නම් බලන්ඩෙපා ඕං කතාව බලලා ආතල් එකක් ගනිල්ල... එච්චරයි !! [/SIZE] Source: [url]https://hisahasa.blogspot.com/2016/04/blog-post_20.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom