මේවන තුරුත් ජයග්රාහකයා ඉදිරිපත් වී නොමැත සවස 4 වනතුරු ඉදිරිපත් නොවුවහොත් ඊලග නිවැරදි පිලිතුර දුන් කෙනාට ජයග්රහනය හිමි වෙනවා




aiyo ehemath scene ekak thiyenawada?
Havasa wassa nisa mata log wenna bari wuna![]()

බය වෙන්න එපා තාම දැම්මේ නැහැ.![]()
මෙයා බොරු කියන්නේ. මේ බලන්න,Amarasingheකියලා ටයිප් කරද්දි මෙහෙම Amarasingeකියලා එකම සෙරේ දෙන්නටම වරදින්න විදිහක් නෑනේ. Kalindugayan බොරු කරන්නේ. එයා Hayaoගේ පෝස්ට් එක නිකන්ම කොපි, පේස්ට් කරලා, බොරුවට රඟ පානවා.
හොඳට බලන්නකෝ........
![]()

