Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
රුක්මණී දේවී උද්‍යානය - රාජපක්ෂ උද්‍යානය | රුක්මණී දේවී ජීවත් වූ ජයරුක් නිවස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2026-02-26 : අද උදේ මම වැඩකට කොළඹ පිටකොටුවේ පැත්තේ ගියා, ඉතින් අද කොහෙ හරි ලග තැනකටවත් යන්න හිතාගෙන ට්‍රිප් ලිස්ට් එක බැලුවා, කලින් මිගමුවේ පැත්තේ කීපවරක්ම ගිහින් තිබුනත් ගියේ නැති, රුක්මණී දේවී උද්‍යානය ලෙසද හදුන්වන රාජපක්ෂ උද්‍යානය බලන්න යන්න හිතුනා. පිටකොටුවෙන් උදේ 9 ට පිටත් වුන මීගමුව සීටිබී බස් එකට නැග්ගා. රු.150 ක ටිකට් ගත්තා. බස් එක පරන කැලනි පාලම හරහා ගොස්, මීගමුව පාරේ දිගටම ගියා. ඉතින් බස් එක මීගමුවට ආවම, මම බස් ටැන්ඩ් නොගොස්, උදේ 10.25 ට රුක්මනී දේවී පාර ලගින් බැස්සා ගූගල් මැප් එක බලලා. එතැන් ඉදලා මිටර 400 ක විතර දුරක් තියෙනෙ පාක් එකට, විනාඩි 5 කින් මම පාක් පිවිසුමට ආවා. රු.100 ක ටිකට් එකක් ගත්තා. ලස්සන මල් ගස්, ගස් වලින් පිරුන උයනක්. තැන තැන වාඩි වෙලා ඉන්න බංකු තියනවා. ළමයින්ට සෙල්ලම් කරන්න ප්‍රදේශ කීපයක්ම තියනවා. ඔන්චිලි, සීසෝ වැනි තවත් ළමා සෙල්ලම් උපකරන ගොඩක් තියනවා. උද්‍යානය මැද වතුර විලක මැදි වූ, වාඩි වෙලා ඉන්න පුලුවන් ලස්සන තැනක් තියනවා. ගොඩාක්ම විශාල උද්‍යානයක් නොවුනත්, ඇවිදින්න තියනවා. පහල ලින්ක් එකේ වීඩියෝව බලන්න... ඉතින් මෙහි තිබූ නාම පුවරුවකට අනුව, මේ උද්‍යානය සදහා මේ ඉඩම ලබා දීලා තියෙන්නේ මීගමුව නගර සභාවේ වසර 12 ක් නගරාදිපතිව හිටිය ඒ.ඊ රාජපක්ෂ මහතා ඔහුගේ පියාව සිහිවීමටලු. ඒ 1941 වසරේදී. මේ උද්‍යානය නියම නම රාජපක්ෂ උද්‍යානය උනත්, 1978 දී මියගිය රුක්මනී දේවිය නිළිය සිහිවීමට මෙය රුක්මණී දේවී උද්‍යානය කියලත් කියනවා..මීට යාබදව රුක්මනී දේවී අනුස්මරන ස්ථානයත් තියනවා..ඉතින් ඔයාලත් මීගමුව පැත්තේ ආවොත්, පවුලේ සැම එක්ක ගිහින් බලන්න. ළමයින්ට නම් සෙල්ලම් කරන්නම තියෙන්නේ... ඒ එක්කම ඔබේ පෙම්වතිය/ පෙම්වතා එක්කත් යන්න හොද තැනක් තමයි..ඉතින් මම මේ උද්‍යානය පුරාම ඇවිදලා, බංකුවකත් වාඩි වෙලා ඉදලා, ආපහු පයින්ම මීගමුව පාරට ගිහින් කටුවාපිටිය පාරටත් ගිහින්, අඟුරුකාරමුල්ලේ පන්සල පාරටත් ගිහින්, රුක්මණී දේවී හා එඩී ජයමාන්න ජීවත් වූ ජයරුක් නමින් හැදින්වූ නිවස බලන්නත් ගියා. ඇතුලට යන්න බෑ.. පිටින් බැලුවා. ලස්සන නිවසක්.. දැන් මේ නිවස වෙනත් කෙනෙකුට අයිති බවක් පැවසෙනවා...පහල මගේ වීඩියෝවේ අවසානයේ ඔයාට මේ නිවසත් බලා ගන්න පුලුවන්..මේ ලගම ඇති අගුරුකාමුල්ල පන්සලටත් යන්න පුලුවන්.. මම මෑතක ගිය නිසා අද නම් ගියේ නෑ.. ඊට පස්සේ මම ආපහු ආව පාරෙන්ම පයින්ම ගිහින්, මීගමු පාරට ඇවිත් හළාවත යන බස් එකක නැගලා, රු.40 ක ටිකට් අරන් කට්ටුව හන්දියෙන් බැහැලා, අතුරු පාරක ගිහින් පයින්ම ගිහින් මීගමුව බීච් එක පැත්තේ ඇවිද්දා. බීච් ලග රෙස්ටුරන්ට් එකකින් දවල් කෑම කෑවා.. ඊට පස්සේ ආපහු මීගමු පාරටම ඇවිත් කොළඹ යන බස් එකක නැගලා, වත්තලින් බැහැලා, කිරිබත්ගොඩට බස් එකේ ඇවිත්, 356 බස් එකේත් ඇවිත් හවස් වෙද්දි ගෙදර ආවා...

* විනාඩි 9 ක කෙටි වීඩියෝව බලන්න.. :

[MEDIA=youtube]dOGX1YhD2hI[/MEDIA]

* කොළඹ - මීගමුව බස් : ටිකට් රු.150/- | පැය 1 විනාඩි 25

* මීගමුව සිට රාජපක්ෂ උද්‍යානයට : පයින් මීටර 400 යි | විනාඩි 5-8

* රාජපක්ෂ උද්‍යානය : ටිකට් : දේශීය වැඩිහිටි රු.100/- | ළමා රු.50/- ||||| විදේශීය වැඩිහිටි : රු.300/- & ළමා රු.200 යි.

* මංගල ජායාරූප, වෙනත් එවැනි කටයතු වලට වෙන්කර ගන්න පුලුවන් : රු.1000 - 10,000/-

* මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් Index>>>

(C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka.

Rukmani Devi Park | Rajapaksa Park | Negombo | POV Video | Jayaruk House

[QUOTE="PASAN147, post: 31262979, member: 7606"] [SIZE=6]2026-02-26 : අද උදේ මම වැඩකට කොළඹ පිටකොටුවේ පැත්තේ ගියා, ඉතින් අද කොහෙ හරි ලග තැනකටවත් යන්න හිතාගෙන ට්‍රිප් ලිස්ට් එක බැලුවා, කලින් මිගමුවේ පැත්තේ කීපවරක්ම ගිහින් තිබුනත් ගියේ නැති, රුක්මණී දේවී උද්‍යානය ලෙසද හදුන්වන රාජපක්ෂ උද්‍යානය බලන්න යන්න හිතුනා. පිටකොටුවෙන් උදේ 9 ට පිටත් වුන මීගමුව සීටිබී බස් එකට නැග්ගා. රු.150 ක ටිකට් ගත්තා. බස් එක පරන කැලනි පාලම හරහා ගොස්, මීගමුව පාරේ දිගටම ගියා. ඉතින් බස් එක මීගමුවට ආවම, මම බස් ටැන්ඩ් නොගොස්, උදේ 10.25 ට රුක්මනී දේවී පාර ලගින් බැස්සා ගූගල් මැප් එක බලලා. එතැන් ඉදලා මිටර 400 ක විතර දුරක් තියෙනෙ පාක් එකට, විනාඩි 5 කින් මම පාක් පිවිසුමට ආවා. රු.100 ක ටිකට් එකක් ගත්තා. ලස්සන මල් ගස්, ගස් වලින් පිරුන උයනක්. තැන තැන වාඩි වෙලා ඉන්න බංකු තියනවා. ළමයින්ට සෙල්ලම් කරන්න ප්‍රදේශ කීපයක්ම තියනවා. ඔන්චිලි, සීසෝ වැනි තවත් ළමා සෙල්ලම් උපකරන ගොඩක් තියනවා. උද්‍යානය මැද වතුර විලක මැදි වූ, වාඩි වෙලා ඉන්න පුලුවන් ලස්සන තැනක් තියනවා. ගොඩාක්ම විශාල උද්‍යානයක් නොවුනත්, ඇවිදින්න තියනවා. පහල ලින්ක් එකේ වීඩියෝව බලන්න... ඉතින් මෙහි තිබූ නාම පුවරුවකට අනුව, මේ උද්‍යානය සදහා මේ ඉඩම ලබා දීලා තියෙන්නේ මීගමුව නගර සභාවේ වසර 12 ක් නගරාදිපතිව හිටිය ඒ.ඊ රාජපක්ෂ මහතා ඔහුගේ පියාව සිහිවීමටලු. ඒ 1941 වසරේදී. මේ උද්‍යානය නියම නම රාජපක්ෂ උද්‍යානය උනත්, 1978 දී මියගිය රුක්මනී දේවිය නිළිය සිහිවීමට මෙය රුක්මණී දේවී උද්‍යානය කියලත් කියනවා..මීට යාබදව රුක්මනී දේවී අනුස්මරන ස්ථානයත් තියනවා..ඉතින් ඔයාලත් මීගමුව පැත්තේ ආවොත්, පවුලේ සැම එක්ක ගිහින් බලන්න. ළමයින්ට නම් සෙල්ලම් කරන්නම තියෙන්නේ... ඒ එක්කම ඔබේ පෙම්වතිය/ පෙම්වතා එක්කත් යන්න හොද තැනක් තමයි..ඉතින් මම මේ උද්‍යානය පුරාම ඇවිදලා, බංකුවකත් වාඩි වෙලා ඉදලා, ආපහු පයින්ම මීගමුව පාරට ගිහින් කටුවාපිටිය පාරටත් ගිහින්, අඟුරුකාරමුල්ලේ පන්සල පාරටත් ගිහින්, රුක්මණී දේවී හා එඩී ජයමාන්න ජීවත් වූ ජයරුක් නමින් හැදින්වූ නිවස බලන්නත් ගියා. ඇතුලට යන්න බෑ.. පිටින් බැලුවා. ලස්සන නිවසක්.. දැන් මේ නිවස වෙනත් කෙනෙකුට අයිති බවක් පැවසෙනවා...පහල මගේ වීඩියෝවේ අවසානයේ ඔයාට මේ නිවසත් බලා ගන්න පුලුවන්..මේ ලගම ඇති අගුරුකාමුල්ල පන්සලටත් යන්න පුලුවන්.. මම මෑතක ගිය නිසා අද නම් ගියේ නෑ.. ඊට පස්සේ මම ආපහු ආව පාරෙන්ම පයින්ම ගිහින්, මීගමු පාරට ඇවිත් හළාවත යන බස් එකක නැගලා, රු.40 ක ටිකට් අරන් කට්ටුව හන්දියෙන් බැහැලා, අතුරු පාරක ගිහින් පයින්ම ගිහින් මීගමුව බීච් එක පැත්තේ ඇවිද්දා. බීච් ලග රෙස්ටුරන්ට් එකකින් දවල් කෑම කෑවා.. ඊට පස්සේ ආපහු මීගමු පාරටම ඇවිත් කොළඹ යන බස් එකක නැගලා, වත්තලින් බැහැලා, කිරිබත්ගොඩට බස් එකේ ඇවිත්, 356 බස් එකේත් ඇවිත් හවස් වෙද්දි ගෙදර ආවා... . * විනාඩි 9 ක කෙටි වීඩියෝව බලන්න.. : [MEDIA=youtube]dOGX1YhD2hI[/MEDIA] . * කොළඹ - මීගමුව බස් : ටිකට් රු.150/- | පැය 1 විනාඩි 25 * මීගමුව සිට රාජපක්ෂ උද්‍යානයට : පයින් මීටර 400 යි | විනාඩි 5-8 * රාජපක්ෂ උද්‍යානය : ටිකට් : දේශීය වැඩිහිටි රු.100/- | ළමා රු.50/- ||||| විදේශීය වැඩිහිටි : රු.300/- & ළමා රු.200 යි. * මංගල ජායාරූප, වෙනත් එවැනි කටයතු වලට වෙන්කර ගන්න පුලුවන් : රු.1000 - 10,000/- . * මම තනියම ගිය මේ වගේ ට්‍රිප් 100 ගනනක් බලන්න...පසුගිය සියලුම සංචාරයන් [URL='https://www.facebook.com/share/1CXR2dx6ZD/']Index>>>[/URL] . (C) Solo Travel King | Heiyanthuduwa | Sri Lanka. Rukmani Devi Park | Rajapaksa Park | Negombo | POV Video | Jayaruk House[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom