Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
රුක්මණී සහ සත්‍යභාමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි අද ඉන්නෙ දියුණු සමාජෙක කියලා මිනිස්සු කියනවා. ඒත් සමහරක් මිනිස්සු කරන දේවල් දිහා බැලුවම අපි ඉන්නේ මොන තරම් පිරිහුනු සමාජයක ද කියලා කෙනෙක්ට හිතුනොත් වැරදි නැහැ. සාමජය දිහා බලද්දි පේන දෙයක් තමයි මිනිස්සු හුඟක් දේවල් පටලවා ගෙන ඉන්නෙ කියන එක. ආදරේ කියන්නෙ ඒ අතරෙන් වැඩියෙන් ම පැටලිලා තියෙන දෙයක් කිව්වොත් හරි.

ශ්‍රී ක්‍රිෂ්ණාගෙ කථාව කියවද්දි හම්බවෙන චරිත දෙකක් තමයි රුක්මණී සහ සත්‍යභාමා. මේ දෙන්නම ශ්‍රී ක්‍රිෂ්ණගේ භාර්යාවෝ. කථාවෙ තියෙන විදියට රුක්මණී තමයි ක්‍රිෂ්ණට වැඩියෙන් ම ආදරේ කළ කාන්තාව. සත්‍යභාමා මේ නිසා එයාට ඊර්ෂ්‍යයා කලා. දවසක් සත්යභාමාට ඕන වෙනවා ශ්‍රී ක්‍රිෂ්ණාව තමුන්ගේ විතරක් කර ගන්න. ඇයි ඉතින් ක්‍රිෂ්ණාට භාර්යාවෝ 16000 ක් ඉඳියනෙ. ප්‍රධාන භාර්යාවෝ ම 8 ක්. මේ හැමෝගෙන්ම වෙන් කරලා තමුන්ගේ විතරක් කරගන්නයි සත්යභාමාට ඕනා වුනේ. මේකට ක්‍රමයක් කල්පනා කරද්දි නාරද මුණිවරයා විසඳුමක් දුන්නා. ඒ තමයි ක්‍රිෂ්ණාව කාට හරි විකුණලා, ඒ විකුණපු කෙනාගෙන් ආපසු සත්‍යභාමා ක්‍රිෂ්ණව මිලට ගන්නවා. එතකොට තමුන්ට ම අයිති වෙනවා. අද සමහර මිනිස්සු ඉඩම්වල හොඳ අයිතියක් ගන්න මේ වගේ දේවල් කරනවා ඔයාලා අහලත් ඇති. ඉතින් සත්‍යභාමා මේ වැඩේ ට කැමැති වෙලා තීරණය කරනවා ශ්‍රී ක්‍රිෂ්ණාව විකුණන්න. නාරද මුණිවරයා කැමති වෙනවා ශ්‍රී ක්‍රිෂ්ණව මිලට ගන්න.

දැන් ඉතින් ක්‍රිෂ්ණාව මිලට ගත්ත නාරද මුණිගෙන් සත්‍යභාමා ආපහු ක්‍රිෂ්ණාව ඉල්ලනවා. නාරද මුණි කියනවා අපි තරාදියක් අරගෙන තරාදියෙ එක පැත්තකට ක්‍රිෂ්ණාව තියෙනවා, අනෙක් පැත්තට එයාගේ බරට වටිනා දේවල් දානවා. එයාගේ බරට දේවල් මට ලැබුණම ක්‍රිෂ්ණාව ඔයාට අයිති වෙනවා කියලා. සත්‍යභාමා ඒකට කැමැති වෙලා එයාගේ වටිනා රත්තරං බඩු ඔන්න අර තරාදියෙ අනිත් පැත්තට දානවා. කොච්චර දැම්මත් ශ්‍රී ක්‍රිෂ්ණා වාඩිවෙලා ඉන්න පැත්ත හෙළවෙන්නෙවත් නැහැ. දැන් ඉතින් සත්යභාමාට දාඩිය දාන්න පටන් ගත්තා. තියෙන බඩු ඔක්කොම දාලාත් තරාදිය හෙළවෙන්නෙ නැහැ. මේ වැඩෙන් ක්‍රිෂ්ණව තමුන්ට විතරක් නෙමෙයි හැමෝටම නැති වෙනවා කියලා සත්යභාමාට තේරුනා. ඇය කල්පනා කරද්දි වටේ උන්න පිරිස කිව්වා මාළිගාවේ ඉන්න රුක්මණී දේවියව හම්බවෙලා මේකට විසඳුමක් අහලා බලන්න කියලා. ඇය දුවලා ගිහින් රුක්මණීව හම්බවෙලා වෙච්චි සිද්ධිය කිව්වා. රුක්මණී දේවිය වැඩි කලබලක් නැති තමුන් වන්දනා කරන තුල්සි පැලෙන් කොළයක් කඩාගෙන බර කිරන තැනට ආවා. ඇය ඇගේ හිතේ ක්‍රිෂ්ණාට තියෙන ආදරය, ගෞරවය ගැන හිතලා ඒ තුල්සි කොළය තරාදියට දැම්මා. එතකොට තරාදියෙ ක්‍රිෂ්ණාගේ පැත්ත ඉස්සෙන්න ගත්තා. මේක දැක්ක සත්යභාමාට ඇඬුනා. එයා එතැනින් දුවලා ගියා.

නාරද මුණි හිනාවෙවී ශ්ලෝකයක් කියාගෙන ආපහු යන්න පිටත් වුනා. ඒ ශ්ලෝකය මෙහෙමයි.

‘පත්‍රම් පුස්ඵං ඵලං තෝයම් - යෝ මේ භක්ත්‍යා ප්රයාච්චතී

ථධහම් භක්ත්ය පහුරුතම් - අශ්නාමි ප්රයාථත්මනා‘

ඒ කියන්නේ මා ගැන භක්තියෙන් ඔබ මට පුද කරන කොළයක් මළක් ගෙඩියක් නැත්නම් වතුර ටිකක් වගේ ඕනැම දෙයක් මම සතුටෙන් භාර ගන්නවා කියන එකයි.

මේ කථාව සඳහන් කරලා තියෙන්නේ රුක්මණීට ශ්‍රී ක්‍රිෂ්ණා ගැන තිබ්බ ආදරය පෙන්වන්න. මේ කථාව මන් මෙතනට කිව්වෙ අද සමාජයෙ අපි ඉන්න තැන ගැන හිතන්න මේ කථාවෙනු ත් මාර්ගෝපදේශනයක් ගන්න පුළුවන් නිසා.

අද අපි කථා කරන ආදරය ඇතුලෙ එදා මේ කථා කළ භක්තිය නැත්නම් ගෞරවය තියෙනවා ද? අපි ආදරය කරන අයට කථා කරන විදිය, ඒ අය ඉස්සරහා හැසිරෙන විදිය, නැත්නම් ඒ අය නැති තැන හැසිරෙන විදිය, මේ කිසි එකක එකිනෙකා ගැන ගෞරවයක් තියෙනවා ද? එහෙම ගෞරවයක් තියෙනවා නම් අපි ආදරය කරන කෙනෙක්ගෙ වරදක්, අඩුපාඩුවක් අල්ලගෙන දොස් තියන්න, රණ්ඩු කරන්න යනවාද? අපි ආදරය කරන කෙනාගේ නිදහස, ස්වාධීනත්වය ගැන අපි දරන අදහස මොකක් ද? කොටින්ම අපිට අපි ආදරය කරන කෙනාව පාලනය කරන්න (ඒ කිව්වෙ ඔයා මන් කියන විදියට ඉන්න ඕනා කියන මතය) ඕන ද නැද්ද? නිකමට හිතලා බලන්න. මේ හැම එකක් ම රැඳෙන්න අපි ආදරය කරන අයට දක්වන ගෞරවය මත නැත්නම් භක්තිය මත. ඉස්සර ගෙවල්වල අම්මා තාත්තා පරක්කු වෙනවානම් කෑම කන්න, තාත්තාගේ කෑම එක බෙදලා තියලයි අනිත් අයට කෑම බෙදන්නෙ. මන් කියන්නෙ නැහැ අදත් ඒවා ම කරන්න ඕනා කියලා. නමුත් එදා ඒ අය අතරෙ ලොකු භක්තියක්, ගෞරවයක් තිබුණා. අද අපි දියුණු වෙද්දි මේ භක්තිය, ගෞරවය දියුණු වෙලා තියෙනවා ද කියලා නිකමට හිතලා බලන්න. එහෙම වෙලා තිබුණා නම් අද වෙද්දි දික්කසාද වෙන බහුතරයක් දෙනා ඒ තීරණය නොගෙන ඉන්න තිබුණා කියලයි හිතන්නෙ. නමුත් අද තාලය වෙනස් කාලය වෙනස්. හැමදේම වෙනස් වෙලා. ආදරයටත් ඒ දේ ම වෙලා.

[ATTACH=full]235645[/ATTACH]

[QUOTE="hpalpola, post: 30077443, member: 321413"] [SIZE=4]අපි අද ඉන්නෙ දියුණු සමාජෙක කියලා මිනිස්සු කියනවා. ඒත් සමහරක් මිනිස්සු කරන දේවල් දිහා බැලුවම අපි ඉන්නේ මොන තරම් පිරිහුනු සමාජයක ද කියලා කෙනෙක්ට හිතුනොත් වැරදි නැහැ. සාමජය දිහා බලද්දි පේන දෙයක් තමයි මිනිස්සු හුඟක් දේවල් පටලවා ගෙන ඉන්නෙ කියන එක. ආදරේ කියන්නෙ ඒ අතරෙන් වැඩියෙන් ම පැටලිලා තියෙන දෙයක් කිව්වොත් හරි. ශ්‍රී ක්‍රිෂ්ණාගෙ කථාව කියවද්දි හම්බවෙන චරිත දෙකක් තමයි රුක්මණී සහ සත්‍යභාමා. මේ දෙන්නම ශ්‍රී ක්‍රිෂ්ණගේ භාර්යාවෝ. කථාවෙ තියෙන විදියට රුක්මණී තමයි ක්‍රිෂ්ණට වැඩියෙන් ම ආදරේ කළ කාන්තාව. සත්‍යභාමා මේ නිසා එයාට ඊර්ෂ්‍යයා කලා. දවසක් සත්යභාමාට ඕන වෙනවා ශ්‍රී ක්‍රිෂ්ණාව තමුන්ගේ විතරක් කර ගන්න. ඇයි ඉතින් ක්‍රිෂ්ණාට භාර්යාවෝ 16000 ක් ඉඳියනෙ. ප්‍රධාන භාර්යාවෝ ම 8 ක්. මේ හැමෝගෙන්ම වෙන් කරලා තමුන්ගේ විතරක් කරගන්නයි සත්යභාමාට ඕනා වුනේ. මේකට ක්‍රමයක් කල්පනා කරද්දි නාරද මුණිවරයා විසඳුමක් දුන්නා. ඒ තමයි ක්‍රිෂ්ණාව කාට හරි විකුණලා, ඒ විකුණපු කෙනාගෙන් ආපසු සත්‍යභාමා ක්‍රිෂ්ණව මිලට ගන්නවා. එතකොට තමුන්ට ම අයිති වෙනවා. අද සමහර මිනිස්සු ඉඩම්වල හොඳ අයිතියක් ගන්න මේ වගේ දේවල් කරනවා ඔයාලා අහලත් ඇති. ඉතින් සත්‍යභාමා මේ වැඩේ ට කැමැති වෙලා තීරණය කරනවා ශ්‍රී ක්‍රිෂ්ණාව විකුණන්න. නාරද මුණිවරයා කැමති වෙනවා ශ්‍රී ක්‍රිෂ්ණව මිලට ගන්න. දැන් ඉතින් ක්‍රිෂ්ණාව මිලට ගත්ත නාරද මුණිගෙන් සත්‍යභාමා ආපහු ක්‍රිෂ්ණාව ඉල්ලනවා. නාරද මුණි කියනවා අපි තරාදියක් අරගෙන තරාදියෙ එක පැත්තකට ක්‍රිෂ්ණාව තියෙනවා, අනෙක් පැත්තට එයාගේ බරට වටිනා දේවල් දානවා. එයාගේ බරට දේවල් මට ලැබුණම ක්‍රිෂ්ණාව ඔයාට අයිති වෙනවා කියලා. සත්‍යභාමා ඒකට කැමැති වෙලා එයාගේ වටිනා රත්තරං බඩු ඔන්න අර තරාදියෙ අනිත් පැත්තට දානවා. කොච්චර දැම්මත් ශ්‍රී ක්‍රිෂ්ණා වාඩිවෙලා ඉන්න පැත්ත හෙළවෙන්නෙවත් නැහැ. දැන් ඉතින් සත්යභාමාට දාඩිය දාන්න පටන් ගත්තා. තියෙන බඩු ඔක්කොම දාලාත් තරාදිය හෙළවෙන්නෙ නැහැ. මේ වැඩෙන් ක්‍රිෂ්ණව තමුන්ට විතරක් නෙමෙයි හැමෝටම නැති වෙනවා කියලා සත්යභාමාට තේරුනා. ඇය කල්පනා කරද්දි වටේ උන්න පිරිස කිව්වා මාළිගාවේ ඉන්න රුක්මණී දේවියව හම්බවෙලා මේකට විසඳුමක් අහලා බලන්න කියලා. ඇය දුවලා ගිහින් රුක්මණීව හම්බවෙලා වෙච්චි සිද්ධිය කිව්වා. රුක්මණී දේවිය වැඩි කලබලක් නැති තමුන් වන්දනා කරන තුල්සි පැලෙන් කොළයක් කඩාගෙන බර කිරන තැනට ආවා. ඇය ඇගේ හිතේ ක්‍රිෂ්ණාට තියෙන ආදරය, ගෞරවය ගැන හිතලා ඒ තුල්සි කොළය තරාදියට දැම්මා. එතකොට තරාදියෙ ක්‍රිෂ්ණාගේ පැත්ත ඉස්සෙන්න ගත්තා. මේක දැක්ක සත්යභාමාට ඇඬුනා. එයා එතැනින් දුවලා ගියා. නාරද මුණි හිනාවෙවී ශ්ලෝකයක් කියාගෙන ආපහු යන්න පිටත් වුනා. ඒ ශ්ලෝකය මෙහෙමයි. ‘පත්‍රම් පුස්ඵං ඵලං තෝයම් - යෝ මේ භක්ත්‍යා ප්රයාච්චතී ථධහම් භක්ත්ය පහුරුතම් - අශ්නාමි ප්රයාථත්මනා‘ ඒ කියන්නේ මා ගැන භක්තියෙන් ඔබ මට පුද කරන කොළයක් මළක් ගෙඩියක් නැත්නම් වතුර ටිකක් වගේ ඕනැම දෙයක් මම සතුටෙන් භාර ගන්නවා කියන එකයි. මේ කථාව සඳහන් කරලා තියෙන්නේ රුක්මණීට ශ්‍රී ක්‍රිෂ්ණා ගැන තිබ්බ ආදරය පෙන්වන්න. මේ කථාව මන් මෙතනට කිව්වෙ අද සමාජයෙ අපි ඉන්න තැන ගැන හිතන්න මේ කථාවෙනු ත් මාර්ගෝපදේශනයක් ගන්න පුළුවන් නිසා. අද අපි කථා කරන ආදරය ඇතුලෙ එදා මේ කථා කළ භක්තිය නැත්නම් ගෞරවය තියෙනවා ද? අපි ආදරය කරන අයට කථා කරන විදිය, ඒ අය ඉස්සරහා හැසිරෙන විදිය, නැත්නම් ඒ අය නැති තැන හැසිරෙන විදිය, මේ කිසි එකක එකිනෙකා ගැන ගෞරවයක් තියෙනවා ද? එහෙම ගෞරවයක් තියෙනවා නම් අපි ආදරය කරන කෙනෙක්ගෙ වරදක්, අඩුපාඩුවක් අල්ලගෙන දොස් තියන්න, රණ්ඩු කරන්න යනවාද? අපි ආදරය කරන කෙනාගේ නිදහස, ස්වාධීනත්වය ගැන අපි දරන අදහස මොකක් ද? කොටින්ම අපිට අපි ආදරය කරන කෙනාව පාලනය කරන්න (ඒ කිව්වෙ ඔයා මන් කියන විදියට ඉන්න ඕනා කියන මතය) ඕන ද නැද්ද? නිකමට හිතලා බලන්න. මේ හැම එකක් ම රැඳෙන්න අපි ආදරය කරන අයට දක්වන ගෞරවය මත නැත්නම් භක්තිය මත. ඉස්සර ගෙවල්වල අම්මා තාත්තා පරක්කු වෙනවානම් කෑම කන්න, තාත්තාගේ කෑම එක බෙදලා තියලයි අනිත් අයට කෑම බෙදන්නෙ. මන් කියන්නෙ නැහැ අදත් ඒවා ම කරන්න ඕනා කියලා. නමුත් එදා ඒ අය අතරෙ ලොකු භක්තියක්, ගෞරවයක් තිබුණා. අද අපි දියුණු වෙද්දි මේ භක්තිය, ගෞරවය දියුණු වෙලා තියෙනවා ද කියලා නිකමට හිතලා බලන්න. එහෙම වෙලා තිබුණා නම් අද වෙද්දි දික්කසාද වෙන බහුතරයක් දෙනා ඒ තීරණය නොගෙන ඉන්න තිබුණා කියලයි හිතන්නෙ. නමුත් අද තාලය වෙනස් කාලය වෙනස්. හැමදේම වෙනස් වෙලා. ආදරයටත් ඒ දේ ම වෙලා. [ATTACH type="full"]235645[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom