Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
>රුධිරයේ සීනි පාලනය සහ දියවැඩියාව සුවය<
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

>රුධිරයේ සීනි පාලනය සහ දියවැඩියාව සුවය<

>රුධිරයේ සීනි පාලනය එකක් දියවැඩියාව

සුව කිරීම යනු තවත් එකක්<

කට නිසා බොහෝ දෙනා වැඩ වරද්ද ගන්නවා. දියවැඩියාවත් කටේ පාලනයක් නැති නිසා හටගන්නා රෝගයක්. කට පාලනය කර ගන්න පුළුවන් නම් දියවැඩියාව නිට්ටාවට සුව කරගන්න පුළුවන්. නමුත් දියවැඩියාව නරක් කර ගත්තොත් හට ගන්නේ මධුමේහයයි. ඒක සුව කිරීම අසීරුයි. එහෙනම් මේ දියවැඩියාව මාරාන්තික රෝගයක් කර ගන්නේ ඇයි?

යම් යම් ශාකසාර ඖෂධ සහ බටහිර ඖෂධවලින් රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. නමුත් එය සම්පූර්ණ රෝග සුවයක් හැටියට සලකන්න බැහැ. මේ සමහර ඖෂධ නිසා සීනි මට්ටම පහළ බැස්සත් ඒවා නිසා ඇතිවන අතුරු ආබාධ හේතු කොට ගෙන අක්මාව, වකුගඩු, හෘදය, ඇස් යනාදී ඉන්ද්‍රියයන්ට බරපතළ හානි ඇති වෙන්න පුළුවන්. අනෙක් කාරණය පුද්ගලයෙකු ජීවිත කාලයටම කුමන හෝ ඖෂධයක් පාවිච්චි කරමින් ජීවත්වීම රෝග සුවයක් හැටියට සලකන්න බැහැ. මේ ගැන ලෝකය පුරා කාලයක සිට බුද්ධිමය සංවාදයක් වගේම විකල්ප සොයන පර්යේෂණ සිදු කෙරෙනවා.

මේ රෝගය සුව කිරීම සම්බන්ධයෙන් විශාලම ගැටලුව තිබෙන්නේ ආකල්ප සම්බන්ධවයි. අනෙක් ගැටලුව රෝගය සහ ප්‍රතිකාරය පිළිබඳව පැතිරිලා තියෙන මිථ්‍යා මත. මුලින්ම මිථ්‍යාවෙන් මිදිලා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. අන්න ඒ නිසයි මා පුන පුනා කියන්නේ; දියවැඩියාව සුව කළ හැකියි. ඒත් එය මාරාන්තික රෝගයක් කර ගන්න එපා කියලා.

ඕනෑම සත්ත්ව ශරීරයක ජඨරාග්නිය ක්‍රියාත්මක වෙනවා. ජඨරාග්නිය කියන්නේ අප ගන්නා ආහාර පාන නිසි ලෙස ජීර්ණය කරගෙන පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි පැවතීම කියා සරලව තේරුම් ගන්න පුළුවන්. ශරීරයට ලැබෙන සීනි ජීර්ණය කර ගන්නේ ඉන්සියුලීන්වලින්. මේක අපේ ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය වන දෙයක්. කිසියම් හේතුවක් නිසා ඒ ඉන්සියුලින් නිෂ්පාදනය දුර්වල වුණොත් රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. තවත් විදිහකට කීවොත්; ශරීරයේ සීනි ජීර්ණය කිරීමට තරම් ඉන්සියුලීන් නිෂ්පාදනය ප්‍රමාණවත් නැතිනම් එයින් සිදුවන්නේත් ශරිරයේ සීනි ප්‍රමාණය ඉහළ යෑමයි. මේක රෝග තත්ත්වයක්.

දැන් මොකද කරන්නේ? එක්කෝ ඉන්සියුලීන් නිෂ්පාදනය ඉහළ නංවන්න ඕනේ. එහෙම නැතිනම් බාහිරව ඉන්සියුලීන් ලබා දෙන්න වෙනවා. එහෙමත් නැත්නම් ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණය අඩු කළ යුතුයි. ආහාර පාලනය සහ ඇතැම් ඖෂධවලින් ඒ සඳහා උත්සාහ ගන්නවා.

අපේ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාරයෙන් මූලිකව කෙරෙන්නේ අර කලින් කීව ජඨරාග්නිය හා ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා බල චිකිත්සාවත් යොදා ගැනෙනවා. අද මේ ප්‍රතිකාර සිදු කෙරෙන්නේ විද්‍යාත්මක පරීක්ෂණ හා නිරීක්ෂණයන්ට යටත්වයි. ඒ ක්‍රමයට දියවැඩියාව සුව කරගත් අය බොහෝමයි. ඒ ගැන පසුව කතාකරමු.

තමන් ගේ රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව දැනගත්ත කෙනෙක් ඒ තත්ත්වයෙන් මිදෙන්න නම් මුලින්ම කරන්න ඕනේ මේ දියවැඩියාව සුව කරන්න පුළුවන් කියන ආකල්පය ඇති කර ගැනීමයි. මා මුලින් ආකල්ප වෙනසක් අත්‍යවශ්‍ය බව කීවේ ඒ නිසයි. දෙවනුව මේ රෝගය සහ ප්‍රතිකාරය පිළිබඳව පැතිරිලා තියෙන මිථ්‍යාවන්ගෙන් මිදෙන්න ඕනේ.

දියවැඩියාවට ආයුර්වේද ප්‍රතිකාර ගන්නවාය කියන්නේ අවිචාරයෙන් ගුලි, කල්ක, ශාකසාර ගැනීම නොවෙයි. සමහරු කරවිල යුෂ හිතුමතයට බොනවා. තවත් අය කොතල හිඹුටු වගේ ද්‍රව්‍ය ගන්නවා. මේවා අනිසි ඖෂධ භාවිතය හැටියටයි හඳුන්වන්න වෙන්නේ. කෙටි කාලයකින් රුධිරගත සීනි ප්‍රමාණය පහළ බහින්න පුළුවන්. නමුත් අතුරු ආබාධ නිසා නැති රෝග හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි හට ගන්නත් පුළුවන්.

කවුරුවත් කී පලියට අර යුෂ මේ යුෂ, මේ ගුලි, කල්ක ගිලීම නොකළ යුතුම දෙයක්. රුධිරයේ සීනි මට්ටම පහළ දැමීම කියන්නේ දියවැඩියාව නිට්ටාවට සුව කිරීමක් නොවන බව හොඳින් මතක තබා ගැනීම වැදගත්. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම එකක්. දියවැඩියාව සුවකිරීම තවත් එකක්.

රෝග සුවය සඳහා ආයුර්වේදයේ වැදගත් සංකල්පයක් සඳහන් වෙනවා. එය චතුශ්පාදය හැටියටයි සඳහන් වෙන්නේ. වෛද්‍යවරයා, ඖෂධ, හෙදකම හා රෝගියා හැටියට සරලව එය තේරුම් ගන්න පුළුවන්.

ඒ අනුව වෛද්‍යවරයා, ඖෂධ, රෝගියා යනාදී කාරණා හතර ඉතා හොඳින් සම්බන්ධ වෙන්න ඕනේ. තව විදිහකට කීවොත්; ප්‍රතිකාරය සඳහා වෛද්‍යවරයා සුදුස්සෙක්, අවබෝධයක් ඇති තැනැත්තෙක් විය යුතුයි. ඒ වගේම ඔහු දෙන ඖෂධ ප්‍රතිකාරය සඳහා මැනවින් යෝග්‍ය වෙන්න ඕනේ.

ඊළඟට රෝගියා ඒ ඖෂධ සහ වෛද්‍යවරයා දෙන උපදෙස් අකුරටම පිළිපදිමින් තමන් ගේ රෝග සුවය සඳහා උපරිමයෙන් කැපවෙන්න ඕනේ. ඒ රෝගියාට ඇප උපස්ථාන කරන අයත් අවබෝධයෙන් සහ කැපවීමෙන් ක්‍රියාකළ යුතුයි.

එහෙම නැතිනම් වෛද්‍යවරයා කොතරම් දක්ෂ වුණත් ඔහු දෙන ඖෂධ යෝග්‍ය වන්නේ නැත්නම් රෝග සුවයක් බලාපොරොත්තු වෙන්න බෑ.

ඊළඟට වෛද්‍යවරයා සහ ඖෂධ කොයි තරම් යෝග්‍ය වුණත් රෝගියා ඒවා නිසි ලෙස භාවිතා කළේ නැත්නම් රෝග සුවයක් අපේක්ෂා කරන්න බැහැ. විශේෂයෙන්ම දියවැඩියාවෙන් පෙළෙන රෝගියකු නම් ඒ රෝගයෙන් මිදෙන්න අවංකවම කැප වෙන්න ඕනේ. මොනතරම් ඖෂධ පානය කළත් කට පරෙස්සම් කරගන්න බැරි නම් දියවැඩියාව සුව කර ගන්න බැහැ.

ඒ නිසාම මුලින්ම පෙන්වා දෙන්න කැමතියි කට පරෙස්සම් කරගන්න හැටි. මේක කොටස් තුනකට බෙදෙනවා. මාර්ග සංඥා පුවරුවක දකින්න ලැබෙන රතු - කහ - කොළ කියන වර්ණ අනුව ගත්තොත් රතු කියන්නේ වාහනය සම්පූර්ණයෙන් නතර කළ යුතු බවයි. කහ එළිය හඟවන්නේ යෑමට සූදානම් වන්න කියලයි. කොළ එළියෙන් ගමනට අවසර ලැබෙනවා. අන්න ඒ ආකාරයට දියවැඩියා රෝගීන්, ගත යුතු නොගත යුතු ආහාර පාන කොටස් තුනකට බෙදෙනවා.

දියවැඩියා රෝගීන් සම්පූර්ණයෙන් වැළකිය යුතු ආහාර

මුදවපු කිරි, යෝගට්, සීනි, හකුරු, සිරප් වර්ග, පැණි වර්ග, පැණි රසයෙන් සාදන ලද ආහාර පාන, (ජෑම්, ටොෆි, කේක්, රසකැවිලි, අයිස්ක්‍රීම්, ටින්කිරි, පාන්පිටි ආහාර) මේවා දියවැඩියා රෝගීන් ‘රතු’ ආහාර ලෙස සැලකිය යුතුයි.

යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර

නිවුඩු තම්බපු බත්, රතු කැකුළු බත්, කුරහන්, මුංඇට, කඩල, කවුපි, සෝයා, සහ හාල් පිටිවලින් සකස් කළ ආහාර. (මේවා දියවැඩියා රෝගීන් ‘කහ’ ආහාර වශයෙන් සැලකීම වැදගත්. එහෙත් රාත්‍රියට සම්බා බත් යනාදිය කිසිසේත් නොගැනීම වැදගත්.

හැකි තරම් ගත හැකි ආහාර

පලා වර්ග, කරවිල, වැටකොළු, බණ්ඩක්කා, ළපටි බෝංචි, මෑ කරල්, දඹල, ගෝවා යනාදී එළවුළු හා විශේෂයෙන් ම කෙඳි සහිත ආහාර, පැපොල්, මුරුංගා කොළ, ගොටුකොළ, කන්කුන්, පිට සුදු සාරණ, කොහිල හා කොහිල දළු, රතු ළූනු කොළ, අනෝදා දළු, තුඹ දළු, මොනරකුඩුම්බිය, වට්ටක්කා දළු, ඕලු දළු, නෙළුම් දඬු, වැල්පෙනෙල, කෝප්ප කොළ, කොළ ගෝවා, නිවිති කොළ, පොළොස්, අළු කෙසෙල් හා පොතු, ඇඹරැල්ලා දළු, කොස් දළු, කෙසෙල් මුව, ළපටි අත්තික්කා ගෙඩි, පතෝල, වැටකොළු, පොතු, අඟුණකොළ, මඩු දළු, එරබදු කොළ, කරවිල කොළ,.

මීට අමතරව, බෙලි කොළ, බෙලි මල්, රණවරා කොළ, රණවරා මල්, කොතල හිඹුටු මුල් යනාදිය තම්බා බීම යෝග්‍යයි. විශේෂයෙන්ම දිනපතා බාර්ලි ග්‍රෑම් 50ක් තම්බා ගත් වතුර බෝතලයක් වරින් වර පානය කිරීම ඉතා ගුණදායකයි. එමෙන්ම නෙල්ලි, මඳක් ඉදුණු ඇඹුල් කෙසෙල්, මාදං ගෙඩි, ඇඹරැල්ලා, කජු පුහුලන්, ජම්බු හා පිණි ජම්බු සහ හබල පෙති යනාදියත් දියවැඩියා රෝගීන්ට ඉතා ප්‍රශස්ථයි.

ඉහත විස්තර කළ (H.C.P.F.Diet) හයිකාබොහයිඩ්රේට් හයිප්ලාන්ට් ෆයිබර් ඩයට් (ආහාර මාදිලිය) අනුගමනය කිරීමෙන් පළමු වර්ගයේ දියවැඩියා (Type one Diabetes) රෝගීන්ගේ ඉන්සියුලීන් විදීම 30% - 40% දක්වා අඩු කර ගත හැකිය. එම ආහාර රටාව අනුගමනය කළහොත්; දෙවැනි වර්ගයේ (Type Two Diabetes) රෝගීන්ගේ ඉන්සියුලීන් ඉල්ලුම 75% - 100% දක්වා අඩු කර ගත හැකිය.දියවැඩියාව සුව කර ගත හැකියි. එය මාරාන්තික රෝගයක් කර ගන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ ඔබ ළඟමය.

- කේ.සී.ජේ.රත්නායක

Bump එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න.....  වැදගත් වෙයි...

[QUOTE="H-GMS, post: 16953054, member: 463019"] [b]>රුධිරයේ සීනි පාලනය සහ දියවැඩියාව සුවය<[/b] [CENTER] [COLOR="Indigo"][SIZE="6"]>රුධිරයේ සීනි පාලනය එකක් දියවැඩියාව සුව කිරීම යනු තවත් එකක්<[/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/si/b/bd/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80_%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7_%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B6%BB.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]කට නිසා බොහෝ දෙනා වැඩ වරද්ද ගන්නවා. දියවැඩියාවත් කටේ පාලනයක් නැති නිසා හටගන්නා රෝගයක්. කට පාලනය කර ගන්න පුළුවන් නම් දියවැඩියාව නිට්ටාවට සුව කරගන්න පුළුවන්. නමුත් දියවැඩියාව නරක් කර ගත්තොත් හට ගන්නේ මධුමේහයයි. ඒක සුව කිරීම අසීරුයි. එහෙනම් මේ දියවැඩියාව මාරාන්තික රෝගයක් කර ගන්නේ ඇයි? :confused: යම් යම් ශාකසාර ඖෂධ සහ බටහිර ඖෂධවලින් රුධිරගත සීනි ප්‍රමාණය පාලනය කරන්න පුළුවන්. නමුත් එය සම්පූර්ණ රෝග සුවයක් හැටියට සලකන්න බැහැ. මේ සමහර ඖෂධ නිසා සීනි මට්ටම පහළ බැස්සත් ඒවා නිසා ඇතිවන අතුරු ආබාධ හේතු කොට ගෙන අක්මාව, වකුගඩු, හෘදය, ඇස් යනාදී ඉන්ද්‍රියයන්ට බරපතළ හානි ඇති වෙන්න පුළුවන්. අනෙක් කාරණය පුද්ගලයෙකු ජීවිත කාලයටම කුමන හෝ ඖෂධයක් පාවිච්චි කරමින් ජීවත්වීම රෝග සුවයක් හැටියට සලකන්න බැහැ. මේ ගැන ලෝකය පුරා කාලයක සිට බුද්ධිමය සංවාදයක් වගේම විකල්ප සොයන පර්යේෂණ සිදු කෙරෙනවා. මේ රෝගය සුව කිරීම සම්බන්ධයෙන් විශාලම ගැටලුව තිබෙන්නේ ආකල්ප සම්බන්ධවයි. අනෙක් ගැටලුව රෝගය සහ ප්‍රතිකාරය පිළිබඳව පැතිරිලා තියෙන මිථ්‍යා මත. මුලින්ම මිථ්‍යාවෙන් මිදිලා ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම අත්‍යවශ්‍යයි. අන්න ඒ නිසයි මා පුන පුනා කියන්නේ; දියවැඩියාව සුව කළ හැකියි. ඒත් එය මාරාන්තික රෝගයක් කර ගන්න එපා කියලා. ඕනෑම සත්ත්ව ශරීරයක ජඨරාග්නිය ක්‍රියාත්මක වෙනවා. ජඨරාග්නිය කියන්නේ අප ගන්නා ආහාර පාන නිසි ලෙස ජීර්ණය කරගෙන පරිවෘත්තීය ක්‍රියා නිසි පරිදි පැවතීම කියා සරලව තේරුම් ගන්න පුළුවන්. ශරීරයට ලැබෙන සීනි ජීර්ණය කර ගන්නේ ඉන්සියුලීන්වලින්. මේක අපේ ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය වන දෙයක්. කිසියම් හේතුවක් නිසා ඒ ඉන්සියුලින් නිෂ්පාදනය දුර්වල වුණොත් රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යනවා. තවත් විදිහකට කීවොත්; ශරීරයේ සීනි ජීර්ණය කිරීමට තරම් ඉන්සියුලීන් නිෂ්පාදනය ප්‍රමාණවත් නැතිනම් එයින් සිදුවන්නේත් ශරිරයේ සීනි ප්‍රමාණය ඉහළ යෑමයි. මේක රෝග තත්ත්වයක්. දැන් මොකද කරන්නේ? එක්කෝ ඉන්සියුලීන් නිෂ්පාදනය ඉහළ නංවන්න ඕනේ. එහෙම නැතිනම් බාහිරව ඉන්සියුලීන් ලබා දෙන්න වෙනවා. එහෙමත් නැත්නම් ශරීරයට ලැබෙන සීනි ප්‍රමාණය අඩු කළ යුතුයි. ආහාර පාලනය සහ ඇතැම් ඖෂධවලින් ඒ සඳහා උත්සාහ ගන්නවා. අපේ පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාරයෙන් මූලිකව කෙරෙන්නේ අර කලින් කීව ජඨරාග්නිය හා ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා බල චිකිත්සාවත් යොදා ගැනෙනවා. අද මේ ප්‍රතිකාර සිදු කෙරෙන්නේ විද්‍යාත්මක පරීක්ෂණ හා නිරීක්ෂණයන්ට යටත්වයි. ඒ ක්‍රමයට දියවැඩියාව සුව කරගත් අය බොහෝමයි. ඒ ගැන පසුව කතාකරමු. තමන් ගේ රුධිරයේ සීනි මට්ටම නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක පවතින බව දැනගත්ත කෙනෙක් ඒ තත්ත්වයෙන් මිදෙන්න නම් මුලින්ම කරන්න ඕනේ මේ දියවැඩියාව සුව කරන්න පුළුවන් කියන ආකල්පය ඇති කර ගැනීමයි. මා මුලින් ආකල්ප වෙනසක් අත්‍යවශ්‍ය බව කීවේ ඒ නිසයි. දෙවනුව මේ රෝගය සහ ප්‍රතිකාරය පිළිබඳව පැතිරිලා තියෙන මිථ්‍යාවන්ගෙන් මිදෙන්න ඕනේ. දියවැඩියාවට ආයුර්වේද ප්‍රතිකාර ගන්නවාය කියන්නේ අවිචාරයෙන් ගුලි, කල්ක, ශාකසාර ගැනීම නොවෙයි. සමහරු කරවිල යුෂ හිතුමතයට බොනවා. තවත් අය කොතල හිඹුටු වගේ ද්‍රව්‍ය ගන්නවා. මේවා අනිසි ඖෂධ භාවිතය හැටියටයි හඳුන්වන්න වෙන්නේ. කෙටි කාලයකින් රුධිරගත සීනි ප්‍රමාණය පහළ බහින්න පුළුවන්. නමුත් අතුරු ආබාධ නිසා නැති රෝග හා අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට හානි හට ගන්නත් පුළුවන්. කවුරුවත් කී පලියට අර යුෂ මේ යුෂ, මේ ගුලි, කල්ක ගිලීම නොකළ යුතුම දෙයක්. රුධිරයේ සීනි මට්ටම පහළ දැමීම කියන්නේ දියවැඩියාව නිට්ටාවට සුව කිරීමක් නොවන බව හොඳින් මතක තබා ගැනීම වැදගත්. රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම එකක්. දියවැඩියාව සුවකිරීම තවත් එකක්. රෝග සුවය සඳහා ආයුර්වේදයේ වැදගත් සංකල්පයක් සඳහන් වෙනවා. එය චතුශ්පාදය හැටියටයි සඳහන් වෙන්නේ. වෛද්‍යවරයා, ඖෂධ, හෙදකම හා රෝගියා හැටියට සරලව එය තේරුම් ගන්න පුළුවන්. ඒ අනුව වෛද්‍යවරයා, ඖෂධ, රෝගියා යනාදී කාරණා හතර ඉතා හොඳින් සම්බන්ධ වෙන්න ඕනේ. තව විදිහකට කීවොත්; ප්‍රතිකාරය සඳහා වෛද්‍යවරයා සුදුස්සෙක්, අවබෝධයක් ඇති තැනැත්තෙක් විය යුතුයි. ඒ වගේම ඔහු දෙන ඖෂධ ප්‍රතිකාරය සඳහා මැනවින් යෝග්‍ය වෙන්න ඕනේ. ඊළඟට රෝගියා ඒ ඖෂධ සහ වෛද්‍යවරයා දෙන උපදෙස් අකුරටම පිළිපදිමින් තමන් ගේ රෝග සුවය සඳහා උපරිමයෙන් කැපවෙන්න ඕනේ. ඒ රෝගියාට ඇප උපස්ථාන කරන අයත් අවබෝධයෙන් සහ කැපවීමෙන් ක්‍රියාකළ යුතුයි. එහෙම නැතිනම් වෛද්‍යවරයා කොතරම් දක්ෂ වුණත් ඔහු දෙන ඖෂධ යෝග්‍ය වන්නේ නැත්නම් රෝග සුවයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඊළඟට වෛද්‍යවරයා සහ ඖෂධ කොයි තරම් යෝග්‍ය වුණත් රෝගියා ඒවා නිසි ලෙස භාවිතා කළේ නැත්නම් රෝග සුවයක් අපේක්ෂා කරන්න බැහැ. විශේෂයෙන්ම දියවැඩියාවෙන් පෙළෙන රෝගියකු නම් ඒ රෝගයෙන් මිදෙන්න අවංකවම කැප වෙන්න ඕනේ. මොනතරම් ඖෂධ පානය කළත් කට පරෙස්සම් කරගන්න බැරි නම් දියවැඩියාව සුව කර ගන්න බැහැ. ඒ නිසාම මුලින්ම පෙන්වා දෙන්න කැමතියි කට පරෙස්සම් කරගන්න හැටි. මේක කොටස් තුනකට බෙදෙනවා. මාර්ග සංඥා පුවරුවක දකින්න ලැබෙන රතු - කහ - කොළ කියන වර්ණ අනුව ගත්තොත් රතු කියන්නේ වාහනය සම්පූර්ණයෙන් නතර කළ යුතු බවයි. කහ එළිය හඟවන්නේ යෑමට සූදානම් වන්න කියලයි. කොළ එළියෙන් ගමනට අවසර ලැබෙනවා. අන්න ඒ ආකාරයට දියවැඩියා රෝගීන්, ගත යුතු නොගත යුතු ආහාර පාන කොටස් තුනකට බෙදෙනවා. දියවැඩියා රෝගීන් සම්පූර්ණයෙන් වැළකිය යුතු ආහාර මුදවපු කිරි, යෝගට්, සීනි, හකුරු, සිරප් වර්ග, පැණි වර්ග, පැණි රසයෙන් සාදන ලද ආහාර පාන, (ජෑම්, ටොෆි, කේක්, රසකැවිලි, අයිස්ක්‍රීම්, ටින්කිරි, පාන්පිටි ආහාර) මේවා දියවැඩියා රෝගීන් ‘රතු’ ආහාර ලෙස සැලකිය යුතුයි. යම් ප්‍රමාණයකින් ගත හැකි ආහාර නිවුඩු තම්බපු බත්, රතු කැකුළු බත්, කුරහන්, මුංඇට, කඩල, කවුපි, සෝයා, සහ හාල් පිටිවලින් සකස් කළ ආහාර. (මේවා දියවැඩියා රෝගීන් ‘කහ’ ආහාර වශයෙන් සැලකීම වැදගත්. එහෙත් රාත්‍රියට සම්බා බත් යනාදිය කිසිසේත් නොගැනීම වැදගත්. හැකි තරම් ගත හැකි ආහාර පලා වර්ග, කරවිල, වැටකොළු, බණ්ඩක්කා, ළපටි බෝංචි, මෑ කරල්, දඹල, ගෝවා යනාදී එළවුළු හා විශේෂයෙන් ම කෙඳි සහිත ආහාර, පැපොල්, මුරුංගා කොළ, ගොටුකොළ, කන්කුන්, පිට සුදු සාරණ, කොහිල හා කොහිල දළු, රතු ළූනු කොළ, අනෝදා දළු, තුඹ දළු, මොනරකුඩුම්බිය, වට්ටක්කා දළු, ඕලු දළු, නෙළුම් දඬු, වැල්පෙනෙල, කෝප්ප කොළ, කොළ ගෝවා, නිවිති කොළ, පොළොස්, අළු කෙසෙල් හා පොතු, ඇඹරැල්ලා දළු, කොස් දළු, කෙසෙල් මුව, ළපටි අත්තික්කා ගෙඩි, පතෝල, වැටකොළු, පොතු, අඟුණකොළ, මඩු දළු, එරබදු කොළ, කරවිල කොළ,. මීට අමතරව, බෙලි කොළ, බෙලි මල්, රණවරා කොළ, රණවරා මල්, කොතල හිඹුටු මුල් යනාදිය තම්බා බීම යෝග්‍යයි. විශේෂයෙන්ම දිනපතා බාර්ලි ග්‍රෑම් 50ක් තම්බා ගත් වතුර බෝතලයක් වරින් වර පානය කිරීම ඉතා ගුණදායකයි. එමෙන්ම නෙල්ලි, මඳක් ඉදුණු ඇඹුල් කෙසෙල්, මාදං ගෙඩි, ඇඹරැල්ලා, කජු පුහුලන්, ජම්බු හා පිණි ජම්බු සහ හබල පෙති යනාදියත් දියවැඩියා රෝගීන්ට ඉතා ප්‍රශස්ථයි. ඉහත විස්තර කළ (H.C.P.F.Diet) හයිකාබොහයිඩ්රේට් හයිප්ලාන්ට් ෆයිබර් ඩයට් (ආහාර මාදිලිය) අනුගමනය කිරීමෙන් පළමු වර්ගයේ දියවැඩියා (Type one Diabetes) රෝගීන්ගේ ඉන්සියුලීන් විදීම 30% - 40% දක්වා අඩු කර ගත හැකිය. එම ආහාර රටාව අනුගමනය කළහොත්; දෙවැනි වර්ගයේ (Type Two Diabetes) රෝගීන්ගේ ඉන්සියුලීන් ඉල්ලුම 75% - 100% දක්වා අඩු කර ගත හැකිය.දියවැඩියාව සුව කර ගත හැකියි. එය මාරාන්තික රෝගයක් කර ගන්නේ ඇයි? මේ ප්‍රශ්නයට පිළිතුරු ඇත්තේ ඔබ ළඟමය. :yes: - කේ.සී.ජේ.රත්නායක [/COLOR] [COLOR="Red"]Bump එකක් දාගෙන යන්න අනිත් අයටත් බලන්න..... :) වැදගත් වෙයි... :)[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom