Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුධිරය කැටි ගැසීම වැළකන කුරුඳු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුධිරය කැටි ගැසීම වැළකන කුරුඳු

රුධිරය කැටි ගැසීම වැළකන කුරුඳු

එදිනෙදා අප ආහාරයට ගනු ලබන විවිධාකාර ආහාර, පාන අතරේ

රසකාරකයක් ලෙස බොහෝ දෙනා කුරුඳු ආහාරයට ගනිති.

කුරුඳු ශාකයේ ඇතුළත ඇති යටි සම පෙදෙස මෙසේ ප්‍රයෝජනයට ගනු ලබති.

ජාත්‍යන්තර තලයේ ඉතා ප්‍රචලිත කුරුඳු ඉල්ලුම භාගයකටත් වඩා සපුරන්නේ ලංකාවෙනි.

නියම කුරුඳු පිළිබඳව කතා කරද්දී 'සිලෝන් සිනමන් ' යනුවෙන් ලංකාවේ කුරුඳු හැඳින්වේ.

කුරුඳු ප්‍රභේද

පැණි කුරුඳු, පත් කුරුඳු, මාපත් කුරුඳු, නාග, පැණි මිරිස්, වැලි , සෙවණ, කහට,

මිරිස් කුරුඳු වශයෙන් වර්ග ගණනාවකි. ලංකාවේද කුරුඳු වර්ග ගණනාවකි.

කුරුඳු නිෂ්පාදන

ඇපල් පායි, ඩෝනට්, කුරුඳු තේ, කොකෝවා යොදා සෑදූ කුරුඳු පාන වර්ග ඉතා ප්‍රචලිතයි.

කුරුඳුවල පෝෂණීය වටිනාකම

අන්තර්ගත ශක්ති ප්‍රමාණය 103 කි. ඉන් මේදය 0.12ක් වන අතර

කාබෝහයිඩ්ඩ්‍රේට් 8.6 ක් වන අතර ප්‍රෝටීන ප්‍රතිශතය 0.4 කි.

කුරුඳුවල සෞඛ්‍යමය බලපෑම

දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්, කොලෙස්ට්‍රෝල් ආසාධිතයන්ට කුරුඳු ඉතා යෝග්‍යයි.

උදරය ඉදිරියට නෙරා ඇති පුද්ගලයන්ට , රුධිර පීඩනය වැඩි රෝගීන් සඳහා ඉතා යෝග්‍යයි.

මීට අමතරව හෘදයාශ්‍රිත රෝග සඳහා , රුධිරය කැටි ගැසීම් ඇති පුද්ගලයන් සඳහා ,

රුධිරය ගණ වීම් ඇති පුද්ගලයන්ටද සුදුසුයි.

ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන

Source: Lankadeepa

බොහොම වැදගත් ලිපියක් නිසා ශෙයා කරන්නේ.

කුරුදු බරපතල ලෙඩ රෝග වලටත් හොද බෙහෙතක්.

කහට තේ එකක් බොන එකේ පුළුවන්නම් දවසට එක පාරක් හරි කුරුදු තේ එකක් බොන්න උත්සාහ කරපල්ලා.

මුලදි ටිකක් අමාරු වෙයි. අමාරුවෙන් බිව්වොත් ප්‍රථිපල තමන්ටමයි

[QUOTE="signshop, post: 21427694, member: 358740"] [b]රුධිරය කැටි ගැසීම වැළකන කුරුඳු[/b] [CENTER][SIZE="5"][B]රුධිරය කැටි ගැසීම වැළකන කුරුඳු[/B][/SIZE] [SIZE="4"]එදිනෙදා අප ආහාරයට ගනු ලබන විවිධාකාර ආහාර, පාන අතරේ රසකාරකයක් ලෙස බොහෝ දෙනා කුරුඳු ආහාරයට ගනිති. කුරුඳු ශාකයේ ඇතුළත ඇති යටි සම පෙදෙස මෙසේ ප්‍රයෝජනයට ගනු ලබති. ජාත්‍යන්තර තලයේ ඉතා ප්‍රචලිත කුරුඳු ඉල්ලුම භාගයකටත් වඩා සපුරන්නේ ලංකාවෙනි. නියම කුරුඳු පිළිබඳව කතා කරද්දී 'සිලෝන් සිනමන් ' යනුවෙන් ලංකාවේ කුරුඳු හැඳින්වේ. [B]කුරුඳු ප්‍රභේද[/B] පැණි කුරුඳු, පත් කුරුඳු, මාපත් කුරුඳු, නාග, පැණි මිරිස්, වැලි , සෙවණ, කහට, මිරිස් කුරුඳු වශයෙන් වර්ග ගණනාවකි. ලංකාවේද කුරුඳු වර්ග ගණනාවකි. [B]කුරුඳු නිෂ්පාදන[/B] ඇපල් පායි, ඩෝනට්, කුරුඳු තේ, කොකෝවා යොදා සෑදූ කුරුඳු පාන වර්ග ඉතා ප්‍රචලිතයි. [B]කුරුඳුවල පෝෂණීය වටිනාකම[/B] අන්තර්ගත ශක්ති ප්‍රමාණය 103 කි. ඉන් මේදය 0.12ක් වන අතර කාබෝහයිඩ්ඩ්‍රේට් 8.6 ක් වන අතර ප්‍රෝටීන ප්‍රතිශතය 0.4 කි. [B]කුරුඳුවල සෞඛ්‍යමය බලපෑම[/B] [COLOR="Red"][B]දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්, කොලෙස්ට්‍රෝල් ආසාධිතයන්ට කුරුඳු ඉතා යෝග්‍යයි. උදරය ඉදිරියට නෙරා ඇති පුද්ගලයන්ට , රුධිර පීඩනය වැඩි රෝගීන් සඳහා ඉතා යෝග්‍යයි. මීට අමතරව හෘදයාශ්‍රිත රෝග සඳහා , රුධිරය කැටි ගැසීම් ඇති පුද්ගලයන් සඳහා , රුධිරය ගණ වීම් ඇති පුද්ගලයන්ටද සුදුසුයි.[/B][/COLOR] ආචාර්ය චන්දිමා විජේගුණවර්ධන[/SIZE] Source: Lankadeepa [SIZE="4"]බොහොම වැදගත් ලිපියක් නිසා ශෙයා කරන්නේ. කුරුදු බරපතල ලෙඩ රෝග වලටත් හොද බෙහෙතක්. කහට තේ එකක් බොන එකේ පුළුවන්නම් දවසට එක පාරක් හරි කුරුදු තේ එකක් බොන්න උත්සාහ කරපල්ලා. මුලදි ටිකක් අමාරු වෙයි. අමාරුවෙන් බිව්වොත් ප්‍රථිපල තමන්ටමයි[/SIZE] :yes: [IMG]http://www.top10homeremedies.com/wp-content/uploads/2013/07/Cinnamon-bfts-wm-opt.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom