Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියලකින් කල හැකි දේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියලකින් කල හැකි දේ

රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන්

1. කාසියේ වාසිය උරගා බැලීම.

2. පඬුරු ලෙස පාවිච්චි කිරීම.

3. රීලෝඩ් කාඩ් සීරීම.

4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම.

5. පොල්තෙල් පහන්වල තිරය ඉක්මනින් දැවීම වැළැක්වීම.

6. පාවෙනසුළු නිසා යම් යම් සැහැල්ලු දේ නිපදවීම.

7. කෞතුක භාණ්ඩයක් ලෙස විකිණීම හා කෞතුකාගාරවල තැන්පත් කිරීම. (ළඟදීම!)

8. මුදල් අගයන් රවුම් කිරීම. (999+1=1000)

9. ක්ෂණික ලොතරැයි සීරීම.

10. හිලක් විද කී ටැග් එකක් ලෙස හෝ ඇණ මුරිච්චි සඳහා පාවිච්චි කිරීම.

11. දාම් වැනි ක්‍රීඩා වලදී ඉත්තන් ලෙස භාවිතය.

12. බස් වල කොන්දන් වැඩිපුර සල්ලි ගැරීම වැළැක්වීම.

13. හදිසි අවස්ථාවකදී බල්ලන්ට පහර දීම.

14. රුපියල පිළිබඳ මෙවැනි මත විමසුම් පැවැත්වීම.

15. ඕනෑම නෙට්වර්ක් එකකට SMS 3 ක් යැවීම. (රු: 0.07ක් ඉතිරි වේ.)

16. යාචකයන්ට පරිත්‍යාග කිරීම (ගුටි කෑමට සිදුවුවහොත් මගේ කණගාටුව)

[QUOTE="JesonRulez, post: 16868590, member: 482203"] [b]රුපියලකින් කල හැකි දේ[/b] [SIZE="4"][COLOR="Blue"]රුපියලකින් අද කාලේ මොනවාද කරන්න පුලුවන් 1. කාසියේ වාසිය උරගා බැලීම. 2. පඬුරු ලෙස පාවිච්චි කිරීම. 3. රීලෝඩ් කාඩ් සීරීම. 4. දුම්රියක් එන විට රේල්පීලි වලට තබා තැලෙන අයුරු බැලීම. 5. පොල්තෙල් පහන්වල තිරය ඉක්මනින් දැවීම වැළැක්වීම. 6. පාවෙනසුළු නිසා යම් යම් සැහැල්ලු දේ නිපදවීම. 7. කෞතුක භාණ්ඩයක් ලෙස විකිණීම හා කෞතුකාගාරවල තැන්පත් කිරීම. (ළඟදීම!) 8. මුදල් අගයන් රවුම් කිරීම. (999+1=1000) 9. ක්ෂණික ලොතරැයි සීරීම. 10. හිලක් විද කී ටැග් එකක් ලෙස හෝ ඇණ මුරිච්චි සඳහා පාවිච්චි කිරීම. 11. දාම් වැනි ක්‍රීඩා වලදී ඉත්තන් ලෙස භාවිතය. 12. බස් වල කොන්දන් වැඩිපුර සල්ලි ගැරීම වැළැක්වීම. 13. හදිසි අවස්ථාවකදී බල්ලන්ට පහර දීම. 14. රුපියල පිළිබඳ මෙවැනි මත විමසුම් පැවැත්වීම. 15. ඕනෑම නෙට්වර්ක් එකකට SMS 3 ක් යැවීම. (රු: 0.07ක් ඉතිරි වේ.) 16. යාචකයන්ට පරිත්‍යාග කිරීම (ගුටි කෑමට සිදුවුවහොත් මගේ කණගාටුව)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom