Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත

රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත

මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ

ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින

ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙක්

බව ඔබ දැන සිටියාද?

ඔහු නමින් උමර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1925 දී මොහු

විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව

මහනුවර දලදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට එක්වු මේ හස්ති රාජයා “රාජා” නමින් නම් කළ අතර දළදා කරඬුව වැඩම වීමේ මංගල හස්ති

රාජයකු සතු විය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුනු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඔසවා තේජාන්විත

ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියෙකුගේ අංග හතක් පොලොවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි.

රාජාගේ හොඬය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභාවයක් ගනී. තම ඇත් ගොව්වාට අතිශය කීකරු

මේ හස්තියා තීක්ෂණ බුද්ධියකින්ද යුතු බව දළදා මාලිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත.

1938 දී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස පෙරහරේ ගමන් ඇරඹු රාජා වැඩි කලක් නොගොස් දළදා කරඬුව වැඩම

වීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඬුව වැඩමවු රාජා හස්තියා මෙරට

ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස

ප්‍රකාශයට පත් කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය.

කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවු රිය අනතුරකින් ඔත්පල වුයේය.

ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවධානමකට ලක්වු මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු

මණ්ඩපයක ප්‍රථිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙලොව හැර ගියේය.

මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝග ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්රවු රාජා හස්ති රාජයා දළදා මාලිගාවට පරිත්‍යාග කළ උමාර්

ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියලා 1000 නොට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කිරීමට තීරණය කරන ලදී.

දන්නා කතාව ඔහොමයි

ඇත්ත කතාව මෙහෙමයි

ඇත්ත ඉතිහාස ප්‍රවෘත්තිය -

මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය

පසු කලෙක (1937) ඔහු මෙම ඇතාව මහනුවර දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.

මමත් පස්සේ දැනගත්තේ බන් මේක ..යුරාජ් මහතාට මාගේ ස්තුතිය

From Fb

[QUOTE="Chathuranga1, post: 20007087, member: 75417"] [b]රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත[/b] [CENTER] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/1003817_533344400061125_1132634708_n.jpg?oh=6f19d6f08205e86fad454432ad8b12d2&oe=57767E7D[/IMG] [SIZE="3"][COLOR="RoyalBlue"][B]රුපියල් දහසේ නෝට්ටුවේ කතා පුවත මොණර කොලය නමින් හඳුන්වන රුපියල් දහසේ නෝට්ටුවේ ඉදිරිපස මුද්‍රණය කර ඇති හස්ති රාජයා සහ ඒ අසලින් හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා පිළිබඳව අපූර්ව වු කතා පුවතක් ගෙතී ඇති බව ඔබ දැන සිටියාද? එහි සිටින ඇතා සහ එම හිස් වැස්මක් පැලඳ සිටින මිනිසා යන දෙදෙනාම නැගෙනහිර පලාතේ බව සහ එම මිනිසා මුස්ලිම් ජාතිකයෙක් බව ඔබ දැන සිටියාද? ඔහු නමින් උමර් ලෙබ්බේ පනික්කාර් වන අතර ඔහු මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. 1925 දී මොහු විසින් මෙම හස්ති රාජයාව අල්ලා ගනු ලැබූ අතර පසුව ඔහු විසින් ඌව හීලෑ කර ඇත. පසු කලෙක ඔහු මෙම ඇතාව මහනුවර දලදා මාලිගාවට පරිත්‍යාග කරනු ලැබීය. ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තියට එක්වු මේ හස්ති රාජයා “රාජා” නමින් නම් කළ අතර දළදා කරඬුව වැඩම වීමේ මංගල හස්ති රාජයකු සතු විය යුතු සියළු සුදුසුකම් සපුරා තිබිණි. ඉතා හොඳින් වැඩුනු සිරුරක් හිමි මේ සත්ත්වයා හිස ඔසවා තේජාන්විත ගමන් විලාසයක් ඇත්තෙකි. මංගල හස්තියෙකුගේ අංග හතක් පොලොවේ ස්පර්ශ විය යුතුය යන්න පිළිගැනීමයි. රාජාගේ හොඬය, පාද හතර, වල්ගය සහ ලිංගය බිම ස්පර්ශ වේ. පිට පැතලි ස්වභාවයක් ගනී. තම ඇත් ගොව්වාට අතිශය කීකරු මේ හස්තියා තීක්ෂණ බුද්ධියකින්ද යුතු බව දළදා මාලිගාවේ සැමට අවබෝධ වන්නට වැඩි කලක් ගියේ නැත. 1938 දී කරඬුව ගෙන යන ඇතාගේ පරිවාර හස්තියෙකු ලෙස පෙරහරේ ගමන් ඇරඹු රාජා වැඩි කලක් නොගොස් දළදා කරඬුව වැඩම වීමේ භාරදූර කර්තව්‍යයට උරුමකම් කීවේය. මිය යනතුරු අඩ සියවසකට ආසන්න කාලයක් දළදා කරඬුව වැඩමවු රාජා හස්තියා මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝක ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්‍ර වෙද්දී1986 අගෝස්තු විසිවැනි දින ජාතික වස්තුවක් ලෙස ප්‍රකාශයට පත් කරන්නට එවකට පැවති රජය කටයුතු කළේය. කෙමෙන් කෙමෙන් වයෝවෘද්ධව 65 වැනි වියට පා තබා සිටි රාජා 1987 ජනවාරි මස 01 වැනිදා සිදුවු රිය අනතුරකින් ඔත්පල වුයේය. ක්‍රමයෙන් පිටුපස පණ නැතිවීමේ අවධානමකට ලක්වු මේ හස්ති රාජයා දියවඩන නිලමේ වරයාගේ නිල නිවස අසළ සැකසුණු මණ්ඩපයක ප්‍රථිකාර ලබමින් සිටියදී 1988 ජූලි මස 16 වැනි දින පෙරවරු 10.16 ට මෙලොව හැර ගියේය. මෙරට ජනතාවගේ පමණක් නොව සමස්ථ ලෝග ප්‍රජාවගේ ගෞරවාදරයට පාත්රවු රාජා හස්ති රාජයා දළදා මාලිගාවට පරිත්‍යාග කළ උමාර් ලෙබ්බේ පනික්කාර්ට ගෞරවයක් වශයෙන් ඔහුව රුපියලා 1000 නොට්ටුවේ රාජාගේ සමීපයෙන් මුද්‍රණය කිරීමට තීරණය කරන ලදී. දන්නා කතාව ඔහොමයි ඇත්ත කතාව මෙහෙමයි [COLOR="Red"]ඇත්ත ඉතිහාස ප්‍රවෘත්තිය - මඩකලපු දිස්ත්‍රික්කයේ එරාවුර් ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තියෙන් අලි අල්ලන්නෙකු වූ උම්මාරු ලෙබ්බේ නමැත්තා රජයෙන් ලබාදෙන බලපත්‍ර අංක 1318 යටතේ 1925 වසරේ ජනවාරි මස 5 වනදා මන්නාරම් ප්‍රදේශයේ ඝන වනාන්තරයේ දී ඇත් පැටියෙකු අල්ලා ගන්නා ලද්දේ ය. එවිට වයස අවුරුදු දොළහක් පමණ වූ එම ඇත් පැටවා අඩි හතර හමාරක තරම් උසකින් යුක්ත වූ බැව් කියැවේ. උම්මාරු ලෙබ්බේ එසේම අල්ලාගත් තවත් ඇත් පැටවෙකු ද සමග මෙම ඇත් පැටවා යටිනුවර, ගිරාගම වලව්වේ පදිංචි විශ්‍රාමලත් රටේ මහතෙකු වූ ටිකිරි බණ්ඩාර මාම්පිටිය දිසාවට 1925 වසරේ දෙසැම්බර් මස 11 වන දින රු.3,300/- ක මුදලකට විකිණීමට කටයුතු කළේ ය පසු කලෙක (1937) ඔහු මෙම ඇතාව මහනුවර දළදා මාළිගාවට පරිත්‍යාග කරනු ලැබීය.[/COLOR] මමත් පස්සේ දැනගත්තේ බන් මේක ..යුරාජ් මහතාට මාගේ ස්තුතිය :yes: [/B][/COLOR][/SIZE] From Fb [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom