Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල් බිලියන 430 මගඩිය !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් බිලියන 430 මගඩිය ! (ඉතිරි කොටස)

(2010/01/18/ දිවයින)

"හෙජිං" ගිවිසුම

ප්රශ්නය - හෙජිං ගිවිසුම නිසා ලංකාවට වූ පාඩුව රු. බිලියන 230 ක් බව පැවසෙනවා. එය ඇත්තක්ද?

පිළිතුර - ඛණිජ තෙල් සංස්ථාවේ හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් බැංකු පහකින් තෙල් සංස්ථාවෙන් ඉල්ලා ඇති මුළු මුදල ඇ. ඩොලර් 418 කි. මෙය රු. බිලියන 47 ක් පමණ වේ. හෙජිං ගිවිසුම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ජාත්‍යන්තර ප්රමිතීන් තිබේ. චීනය, ඉන්දියාව, කොරියාව ඇතුළු රටවල් ගණනාවක මේ ප්රමිතීන් උල්ලංඝනය කරමින් ඇති කරගෙන තිබෙන හෙජිං ගිවිසුම් වලදී බැංකු වලට මුදල් ලබාගැනීමට නීතිමය ඉඩක් නොවීය. ලංකාවේද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඛණිජ තෙල් සංස්ථාවේ මෙම හෙජිං ගිවිසුම් විභාග කොට ඒවා පිළිගත් ප්‍රමිතීන්ට පටහැනිව ඇති කරගෙන තිබෙන නිසා කිසිදු මුදලක් අදාළ බැංකුවලට නොගෙවීමට තීරණය කර ඇත.

යම් ආපදාවක් සිදුවූවා යෑයි කියා ඕනෑම කෙනෙකුට රක්ෂණ සමාගමෙන් වන්දි ඉල්ලා සිටිය හැක. නමුත් මේ ඉල්ලුමේ යම් අක්‍රමිකතාවක් තිබෙනවා යෑයි රක්ෂණ සමාගම දැනගත්තොත් ඉල්ලුම්කරුට කිසිදු මුදලක් ලැබෙන්නේ නැත. මේ නිසා හෙජිං ගිවිසුම් නිසා ලංකාවට බිලියන 230 ක් හෝ ඇත්තට ඉල්ලා ඇති බිලියන 47 තබා සත පහක්වත් පාඩුවී නැත. අදාළ බැංකු ලංකාවෙන් අද ඩොලර් මිලියන 418 ක් ඉල්ලා "ආබිට්රේෂන්" (සමත මණ්ඩල) ක්‍රියාදාමයකට අවතීර්ණ වී තිබූණතA පිළිගත් ප්‍රමිතීන්ට පටහැනි, අතටම හසුවී ඇති අක්‍රමිකතා මධ්‍යයේ ඇති කරන ලද ගිවිසුම් කිසිදු ජාත්‍යන්තර නීතියක් යටතේ බලාත්මක වන්නේ නැති බව ජනතාව දැනගත යුතුය.

ඒ 9 පාර

ප්රශ්නය - අනුරාධපුර - යාපනය ඒ 9 පාර, පේදුරුතුඩුව - කන්කසන්තුරේ පාර, මන්නාරම, - පුනරින් පාර, හා නන්දිකුලම් - මන්නාරම පාරවල් පුනරුත්ථාපනය කිරීමට කොන්ත්‍රාත්තුව කිලෝමීටරයකට රු. මිලියන 125 ගණනේ චීන සමාගමකට පවරා තිබෙනවා. එකී සමාගම උප කොන්ත්‍රාත්තු ලාංකීය සමාගම් දෙකකට කිලෝ මීටරයට රු(මිලියන 60 ගණනේ පවරා මගඩියක් කර තිබෙනවාද?

පිළිතුර - මෙකී මාර්ග පුනරුත්ථාපනයට මුදල් සපයන්නේ චීනයේ එක්සිම් බැංකුවෙනි. කි. මී 153 ක් වන මේ මාර්ග සංවර්ධනයට ඇස්තමේන්තු වියදම කිලෝමීටරයකට රු. මිලියන 100 කි. නමුත් මේ ව්‍යාපෘතියට 25% ක හදිසි අවස්ථා ප්රතිපාදනයක් ද ඇත. උප කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන මුදල අදාළ නොවන්නේ අවසන් වගකීම ඇත්තේ චීන මුල් කොන්ත්‍රාත්කරු නිසාය. උප කොන්ත්‍රාත්කරුවන් යෙදවීම සාමාන්‍ය ක්රියාදාමයකි. මහවැලි ව්‍යාපෘතියේද වික්ටෝරියා ජලාශයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු බැල්ෆර් බීටි සමාගම වූ අතර ඔවුන්ද උප කොන්ත්‍රාත්කරුවන් පාවිච්චි කළේය.

මේ ප්‍රදේශවල කම්කරුවන්ට විදුලිය, ජලය හා නවාතැන් වැනි පහසුකම් නැති නිසා ඒ සියල්ල ද කොන්ත්‍රාත්කරු සැපයිය යුතුය. ඒ 9 පාරේ වියදම් සන්සන්දනය කරනවා නම් නුවර - මහියංගනය පාර සඳහා කිලෝමීටරයකට මිලියන 118 ක් පමණද, නුවරඑළිය - බදුල්ල පාර සඳහා කිලෝමීටරයකට රු. මිලියන 99 ක් පමණද වැයවී ඇත.

හම්බන්තොට සෆාරි උදානය

ප්රශ්නය - යාල වනෝද්‍යානය ළඟම තිබියදී හම්බන්තොට සෆාරි උද්‍යානයක් රු. බිලියන 1.6 ක වියදමින් ඉදිකෙරෙන බව ඇත්තද?

පිළිතුර - සෆාරි උද්‍යානයක් යනු සංරක්ෂිත වනෝද්‍යානයකට වඩා වෙනස් සංකල්පයක්. සෆාරි උද්‍යානයක ලංකාවේ නොසිටින සිංහයන්, සීබ්රා, ජිරාෆ් වැනි සතුන්ද සිටිනු ඇත. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උත්සාහ දරන වෙනත් රටවලද මෙවැනි සෆාරි උද්‍යාන දැකගත හැක.

ශ්‍රී ලන්කන් ගුවන් සමගාමේ පාඩුව

ප්‍රශ්න- 2008/9 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 10 ක පාඩුවක් ලැබුවේ ඇයි?

පිළිතුරු-2008/9 අවුරුද්ද ගුවන් සේවා ඉතිහාසයේ අමාරුම අවුරුද්දක්. 2008 ලෝක ආර්ථික අවපාතය නිසා ගුවන් මගීන් ගණන අඩුවුණා. ඒත් සමගම තෙල් මිල විශාල වශයෙන් ඉහළ ගියා. බ්‍රිටිෂ් එයාර්වේස්, ජපන් එයාර්ලයින් සිංගප්පූරු එයාර්ලයින් ඇතුළු සියලුම ගුවන් සේවාවන් පාඩුවුණා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් අභියෝග තිබුණා. යුද්ධය උත්සන්න වීම නිසා සංචාරකයන් ලංකාවට පැමිණීම අඩුවුණා. දැන් ලංකාවේ යුද්ධයක් නෑ. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පැමිණීමත් සමගම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුවද මඟ හැරී යනු ඇත.

මිහින් එයාර් මගඩිය

ප්රශ්නය - මිහින් එයාර් නමින් අලුත් ගුවන් සමාගමක් ඇතිකිරීම නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 4 ක් යෑයි කියනු ලැබේ.

පිළිතුර - මිහින් එයාර් සමාගමට ආරම්භයේ සිට අද දක්වාම අයවැයෙන් වෙන්කර ඇති මුළු මුදල රු. බිලියන 3.3 ක් පමණ වේ. ගුවන් සමාගමක් සඳහා මෙය ඉතා විශාල මුදලක් නොවේ. ගුවන් හෝ නැව් සමාගම් යනු ස්ථාවර වීමට දිගුකලක් ගතවන ව්‍යාපාරයන්ය. ආදායම් හා වියදම් සම තත්ත්වයට පැමිණීමට වුවත් අවුරුදු හතරක් පහක් ගත වේ. මුලදී එයාර්ලංකා සමාගමටත් එසේම විය. මේ කාරණාවලට අමතරව 2008/9 අවුරුද්දේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමට බලපෑ ජාත්‍යන්තර හේතූන් සියල්ල ඒ ආකාරයෙන්ම මිහින් එයාර් සමාගමටත් බලපෑවේය. මිහින් එයාර් සමාගමේ සේවාවන් වැඩි වශයෙන් ලබාගන්නේ මේ රටේ අඩු ආදායම්ලාභී උදවියයි. ඔවුන්ට බුද්ධගයාවට හා මක්කමට යැමටත්, මැද පෙරදිග රටවල රැකියාවට යැමටත් මේ සේවය ප්‍රයෝජනවත් විය.

වීරවිල ගුවන් තොටුපල

ප්රශ්නය - දැනට අතහැර දමා ඇති වීරවිල ගුවන්තොටුපල සඳහා ශක්‍යතා අධ්‍යයනයට රු. මිලයන 500 ක් වියදම් වූ බව ඇත්තද?

පිළිතුර - ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරිය වීරවිල ගුවන් තොටුපළේ ශක්‍යතා අධ්‍යයනයට වැය කර ඇති මුළු මුදල් රු. මිලියන 9 ක් පමණි. මෙයට පාරිසරික අධ්‍යයන සහතිකයක් ඇතුළත්ය. පාරිසරික අධ්‍යයනයෙන් මේ ස්ථානය ගුවන් තොටුපලක් සඳහා සුදුසු නැතැයි තීරණය වුයෙන් ව්‍යාපෘතිය මත්තලට ගෙන යන ලදී.

මිග් ගනුදෙනුව

ප්රශ්නය -ගුවන් හමුදාව සඳහා මිග් ප්‍රහාරක යානා හතරක් මිලදී ගැනීමේදී රු. මිලියන 400 ක මුදලක් වැඩිපුර ගෙවා තිබෙන බව ඇත්තක්ද?

පිළිතුර - මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතා හටගෙන තිබෙනවා යෑයි කී පුවත්පතකට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා උසාවියේ නඩු පවරා ඇති නිසා මේ ගැන කතා කිරීම සුදුසු නැත.

ලොව ලොකුම මගඩිය

ප්රශ්නය - ඉහත කී ගනුදෙනු 14 නිසා රටට රු. බිලියන 430 ක මුදලක් පාඩු වූවා යෑයි කියයි. මේ මුදල් ආපසු රටට ලබාගෙන එයින් වැටුප් හා විශ්‍රාමික දීමනා වැඩි කරන බවත්, ගෝල්ඩන් කී හා සක්විති තැන්පත්කරුවන්ට සහන සපයන බවත් කියෑවේ. මේ ගැන ඔබේ මතය කුමක්ද?

පිළිතුර - ඒ ආකාරයෙන් ගණන් බැලීම මගඩියක්. උදාහරණයක් වශයෙන් හෙජිං ගිවිසුමට අදාළ වූවා යෑයි කියන රු. බිලියන 230 ක මුදල කොතනකවත් නැත. මෙවැනි මුදලක් කිසිවකුටත් ගෙවා නැත. එවැනි මුදලක් කිසිවකු ඉල්ලාත් නැත. මෙය හුදෙක්ම මනස්ගාතයක් පමණක් වන නිසා එය "ආපසු ලබාගෙන" පඩි වැඩි කිරීමට හෝ වෙනත් කාර්යයකට යෙදවිය නොහැකිය.

සී. ඒ. චන්ද්‍රප්‍රේම

[QUOTE="pissuporak, post: 6418780, member: 262304"] [SIZE="5"][COLOR="Navy"]රුපියල් බිලියන 430 මගඩිය ! (ඉතිරි කොටස) [/COLOR][/SIZE] [URL="http://www.divaina.com/2010/01/18/feature02.html"][COLOR="Blue"][U][SIZE="3"](2010/01/18/ දිවයින)[/SIZE][/U][/COLOR][/URL] [SIZE="4"] [B]"හෙජිං" ගිවිසුම [/B] ප්රශ්නය - හෙජිං ගිවිසුම නිසා ලංකාවට වූ පාඩුව රු. බිලියන 230 ක් බව පැවසෙනවා. එය ඇත්තක්ද? පිළිතුර - ඛණිජ තෙල් සංස්ථාවේ හෙජිං ගිවිසුම සම්බන්ධයෙන් බැංකු පහකින් තෙල් සංස්ථාවෙන් ඉල්ලා ඇති මුළු මුදල ඇ. ඩොලර් 418 කි. මෙය රු. බිලියන 47 ක් පමණ වේ. හෙජිං ගිවිසුම් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ජාත්‍යන්තර ප්රමිතීන් තිබේ. චීනය, ඉන්දියාව, කොරියාව ඇතුළු රටවල් ගණනාවක මේ ප්රමිතීන් උල්ලංඝනය කරමින් ඇති කරගෙන තිබෙන හෙජිං ගිවිසුම් වලදී බැංකු වලට මුදල් ලබාගැනීමට නීතිමය ඉඩක් නොවීය. ලංකාවේද, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඛණිජ තෙල් සංස්ථාවේ මෙම හෙජිං ගිවිසුම් විභාග කොට ඒවා පිළිගත් ප්‍රමිතීන්ට පටහැනිව ඇති කරගෙන තිබෙන නිසා කිසිදු මුදලක් අදාළ බැංකුවලට නොගෙවීමට තීරණය කර ඇත. යම් ආපදාවක් සිදුවූවා යෑයි කියා ඕනෑම කෙනෙකුට රක්ෂණ සමාගමෙන් වන්දි ඉල්ලා සිටිය හැක. නමුත් මේ ඉල්ලුමේ යම් අක්‍රමිකතාවක් තිබෙනවා යෑයි රක්ෂණ සමාගම දැනගත්තොත් ඉල්ලුම්කරුට කිසිදු මුදලක් ලැබෙන්නේ නැත. මේ නිසා හෙජිං ගිවිසුම් නිසා ලංකාවට බිලියන 230 ක් හෝ ඇත්තට ඉල්ලා ඇති බිලියන 47 තබා සත පහක්වත් පාඩුවී නැත. අදාළ බැංකු ලංකාවෙන් අද ඩොලර් මිලියන 418 ක් ඉල්ලා "ආබිට්රේෂන්" (සමත මණ්ඩල) ක්‍රියාදාමයකට අවතීර්ණ වී තිබූණතA පිළිගත් ප්‍රමිතීන්ට පටහැනි, අතටම හසුවී ඇති අක්‍රමිකතා මධ්‍යයේ ඇති කරන ලද ගිවිසුම් කිසිදු ජාත්‍යන්තර නීතියක් යටතේ බලාත්මක වන්නේ නැති බව ජනතාව දැනගත යුතුය. [B]ඒ 9 පාර [/B] ප්රශ්නය - අනුරාධපුර - යාපනය ඒ 9 පාර, පේදුරුතුඩුව - කන්කසන්තුරේ පාර, මන්නාරම, - පුනරින් පාර, හා නන්දිකුලම් - මන්නාරම පාරවල් පුනරුත්ථාපනය කිරීමට කොන්ත්‍රාත්තුව කිලෝමීටරයකට රු. මිලියන 125 ගණනේ චීන සමාගමකට පවරා තිබෙනවා. එකී සමාගම උප කොන්ත්‍රාත්තු ලාංකීය සමාගම් දෙකකට කිලෝ මීටරයට රු(මිලියන 60 ගණනේ පවරා මගඩියක් කර තිබෙනවාද? පිළිතුර - මෙකී මාර්ග පුනරුත්ථාපනයට මුදල් සපයන්නේ චීනයේ එක්සිම් බැංකුවෙනි. කි. මී 153 ක් වන මේ මාර්ග සංවර්ධනයට ඇස්තමේන්තු වියදම කිලෝමීටරයකට රු. මිලියන 100 කි. නමුත් මේ ව්‍යාපෘතියට 25% ක හදිසි අවස්ථා ප්රතිපාදනයක් ද ඇත. උප කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන මුදල අදාළ නොවන්නේ අවසන් වගකීම ඇත්තේ චීන මුල් කොන්ත්‍රාත්කරු නිසාය. උප කොන්ත්‍රාත්කරුවන් යෙදවීම සාමාන්‍ය ක්රියාදාමයකි. මහවැලි ව්‍යාපෘතියේද වික්ටෝරියා ජලාශයේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු බැල්ෆර් බීටි සමාගම වූ අතර ඔවුන්ද උප කොන්ත්‍රාත්කරුවන් පාවිච්චි කළේය. මේ ප්‍රදේශවල කම්කරුවන්ට විදුලිය, ජලය හා නවාතැන් වැනි පහසුකම් නැති නිසා ඒ සියල්ල ද කොන්ත්‍රාත්කරු සැපයිය යුතුය. ඒ 9 පාරේ වියදම් සන්සන්දනය කරනවා නම් නුවර - මහියංගනය පාර සඳහා කිලෝමීටරයකට මිලියන 118 ක් පමණද, නුවරඑළිය - බදුල්ල පාර සඳහා කිලෝමීටරයකට රු. මිලියන 99 ක් පමණද වැයවී ඇත. [B]හම්බන්තොට සෆාරි උදානය [/B] ප්රශ්නය - යාල වනෝද්‍යානය ළඟම තිබියදී හම්බන්තොට සෆාරි උද්‍යානයක් රු. බිලියන 1.6 ක වියදමින් ඉදිකෙරෙන බව ඇත්තද? පිළිතුර - සෆාරි උද්‍යානයක් යනු සංරක්ෂිත වනෝද්‍යානයකට වඩා වෙනස් සංකල්පයක්. සෆාරි උද්‍යානයක ලංකාවේ නොසිටින සිංහයන්, සීබ්රා, ජිරාෆ් වැනි සතුන්ද සිටිනු ඇත. සංචාරක කර්මාන්තය දියුණු කිරීමට උත්සාහ දරන වෙනත් රටවලද මෙවැනි සෆාරි උද්‍යාන දැකගත හැක. [B]ශ්‍රී ලන්කන් ගුවන් සමගාමේ පාඩුව [/B] ප්‍රශ්න- 2008/9 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය රුපියල් බිලියන 10 ක පාඩුවක් ලැබුවේ ඇයි? පිළිතුරු-2008/9 අවුරුද්ද ගුවන් සේවා ඉතිහාසයේ අමාරුම අවුරුද්දක්. 2008 ලෝක ආර්ථික අවපාතය නිසා ගුවන් මගීන් ගණන අඩුවුණා. ඒත් සමගම තෙල් මිල විශාල වශයෙන් ඉහළ ගියා. බ්‍රිටිෂ් එයාර්වේස්, ජපන් එයාර්ලයින් සිංගප්පූරු එයාර්ලයින් ඇතුළු සියලුම ගුවන් සේවාවන් පාඩුවුණා. ශ්‍රී ලන්කන් ගුවන් සේවයට තවත් අභියෝග තිබුණා. යුද්ධය උත්සන්න වීම නිසා සංචාරකයන් ලංකාවට පැමිණීම අඩුවුණා. දැන් ලංකාවේ යුද්ධයක් නෑ. ලෝක ආර්ථිකය යථා තත්ත්වයට පැමිණීමත් සමගම ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුවද මඟ හැරී යනු ඇත. [B]මිහින් එයාර් මගඩිය [/B] ප්රශ්නය - මිහින් එයාර් නමින් අලුත් ගුවන් සමාගමක් ඇතිකිරීම නිසා රටට සිදුවූ පාඩුව රු. බිලියන 4 ක් යෑයි කියනු ලැබේ. පිළිතුර - මිහින් එයාර් සමාගමට ආරම්භයේ සිට අද දක්වාම අයවැයෙන් වෙන්කර ඇති මුළු මුදල රු. බිලියන 3.3 ක් පමණ වේ. ගුවන් සමාගමක් සඳහා මෙය ඉතා විශාල මුදලක් නොවේ. ගුවන් හෝ නැව් සමාගම් යනු ස්ථාවර වීමට දිගුකලක් ගතවන ව්‍යාපාරයන්ය. ආදායම් හා වියදම් සම තත්ත්වයට පැමිණීමට වුවත් අවුරුදු හතරක් පහක් ගත වේ. මුලදී එයාර්ලංකා සමාගමටත් එසේම විය. මේ කාරණාවලට අමතරව 2008/9 අවුරුද්දේ ශ්‍රී ලන්කන් එයාර්ලයින් සමාගමට බලපෑ ජාත්‍යන්තර හේතූන් සියල්ල ඒ ආකාරයෙන්ම මිහින් එයාර් සමාගමටත් බලපෑවේය. මිහින් එයාර් සමාගමේ සේවාවන් වැඩි වශයෙන් ලබාගන්නේ මේ රටේ අඩු ආදායම්ලාභී උදවියයි. ඔවුන්ට බුද්ධගයාවට හා මක්කමට යැමටත්, මැද පෙරදිග රටවල රැකියාවට යැමටත් මේ සේවය ප්‍රයෝජනවත් විය. [B]වීරවිල ගුවන් තොටුපල [/B] ප්රශ්නය - දැනට අතහැර දමා ඇති වීරවිල ගුවන්තොටුපල සඳහා ශක්‍යතා අධ්‍යයනයට රු. මිලයන 500 ක් වියදම් වූ බව ඇත්තද? පිළිතුර - ගුවන්තොටුපල හා ගුවන් සේවා අධිකාරිය වීරවිල ගුවන් තොටුපළේ ශක්‍යතා අධ්‍යයනයට වැය කර ඇති මුළු මුදල් රු. මිලියන 9 ක් පමණි. මෙයට පාරිසරික අධ්‍යයන සහතිකයක් ඇතුළත්ය. පාරිසරික අධ්‍යයනයෙන් මේ ස්ථානය ගුවන් තොටුපලක් සඳහා සුදුසු නැතැයි තීරණය වුයෙන් ව්‍යාපෘතිය මත්තලට ගෙන යන ලදී. [B]මිග් ගනුදෙනුව[/B] ප්රශ්නය -ගුවන් හමුදාව සඳහා මිග් ප්‍රහාරක යානා හතරක් මිලදී ගැනීමේදී රු. මිලියන 400 ක මුදලක් වැඩිපුර ගෙවා තිබෙන බව ඇත්තක්ද? පිළිතුර - මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී අක්‍රමිකතා හටගෙන තිබෙනවා යෑයි කී පුවත්පතකට එරෙහිව ආරක්ෂක ලේකම්වරයා උසාවියේ නඩු පවරා ඇති නිසා මේ ගැන කතා කිරීම සුදුසු නැත. [B]ලොව ලොකුම මගඩිය [/B] [COLOR="Red"]ප්රශ්නය - ඉහත කී ගනුදෙනු 14 නිසා රටට රු. බිලියන 430 ක මුදලක් පාඩු වූවා යෑයි කියයි. මේ මුදල් ආපසු රටට ලබාගෙන එයින් වැටුප් හා විශ්‍රාමික දීමනා වැඩි කරන බවත්, ගෝල්ඩන් කී හා සක්විති තැන්පත්කරුවන්ට සහන සපයන බවත් කියෑවේ. මේ ගැන ඔබේ මතය කුමක්ද? පිළිතුර - ඒ ආකාරයෙන් ගණන් බැලීම මගඩියක්. උදාහරණයක් වශයෙන් හෙජිං ගිවිසුමට අදාළ වූවා යෑයි කියන රු. බිලියන 230 ක මුදල කොතනකවත් නැත. මෙවැනි මුදලක් කිසිවකුටත් ගෙවා නැත. එවැනි මුදලක් කිසිවකු ඉල්ලාත් නැත. මෙය හුදෙක්ම මනස්ගාතයක් පමණක් වන නිසා එය "ආපසු ලබාගෙන" පඩි වැඩි කිරීමට හෝ වෙනත් කාර්යයකට යෙදවිය නොහැකිය. [/COLOR] සී. ඒ. චන්ද්‍රප්‍රේම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom