රුපියල් බිලියන 7.87 ක්
මාර්තු මුල සිට මේ දක්වා ශ්‍රී ලංකා මහා බැංකුව අලුතෙන් අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 213කි.
පසුගිය සතියේ පමණක් අච්චු ගැසූ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 7.87කි.
සංසන්දනය සඳහා, ලංකාවේ වාර්ෂික ආදායම දළ වශයෙන් රුපියල් බිලියන 2,000කි. එනම්, මාර්තු මුල සිට මේ දක්වා අප විසින් අලුතෙන් අච්චු ගසන ලද මුදල් නෝට්ටුවල වටිනාකම, රටේ වාර්ෂික ආදායමෙන් 10% ඉක්මවයි.
සේයාරුව: සිම්බාබ්වේ මහබැංකුව 2009දී අච්චු ගැසූ සිම්බාබ්වේ ඩොලර් ට්‍රිලියන 100 මුදල් නෝට්ටුව. වර්ෂ 2009 දී මෙම නෝට්ටුවේ වටිනාකම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් ශත 33කි.
මේ වගේ තත්වයක් අපේ රටට නම් වෙන්න එපා
10 000 නෝට්ටුවත් ළගදිම එළියට එයි...
Source:
https://www.newsfirst.lk/2020/04/25/the-government-printed-rs-7-87-billion-during-the-week-cbsl/.

Last edited:

But i will not have kids.Don’t want them to suffer in this shot hole