Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල් මිලියන 10ක අස්වැන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බොරු කෙලින්න එපා යකෝ , ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට , දන්නේ නැත්නම් අහගනින්

මේ තියෙන්නේ දැනට ලංකාවේ වගාකරන තක්කාලි ප්‍රභේධ ටික

HORDI Tomato hybrid 03

තිළිණ

KWR

T245

රවී

Lanka Sour (ගොරක තක්කාලි)

මහේෂි

තරිඳු

රජිත

රශ්මි

භාතිය

KC 1

ලංකා චෙරි

පොහොර

හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් මිශ්‍ර කරන්න. නිර්දේශිත පරිදි රසායනික පොහොර යොදන්න. සිටුවීමට දින 2-3 කට පෙර මූලික පොහොර යොදන්න

බදුල්ල දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශ සඳහා රසායනික පොහොර නිර්දේශය

යෙදිය යුතු අවස්තාව

යුරියා

කි.ග්‍රෑම්./ හෙක්

ත්‍රිත්ව සුපර් පොස්පේට්
කි.ග්‍රෑම්./ හෙක්

මියුරියේට් ඔෆ් පොටෑෂ්
කි.ග්‍රෑම්./ හෙක්

මුලික පොහොර – පැළ සිටුවීමට දින 1-2 කට පෙර

65

325

65

මතුපිට පොහොර ( පැළ සිටුවා සති 03 කට පසු)

65

මතුපිට පොහොර (පැළ සිටුවා සති 06 කට පසු)

65

65

බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ඉහත නිර්දේශිත ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 215 ක් වන ලෙස යොදන්න.

මේ විදියට පෝර දාන්න ඕන නැත්නම් අපේක්ෂිත අස්වැන්න ගන්න බෑ ,

මේ තියෙන්නේ තක්කාලි වලට වැළඳෙන රෝග සහ ඒ සඳහා යොදන්න ඕන කෘමිනාශක සහ දිලිර නාශක

දිලීර රෝග

1.බැක්ටීරියා හිටු මැරීම

බීජ ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp 5g/1Kg හෝ හෝමායි 4g/1kg

පාංශු ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp 7g/5 l/m-2 හෝ හෝමායි 5g/5 l/m-2

2. පූර්ව අංගමාරය

-මැන්කොසෙබ් 80% WP – 20g/10l

-මෙටලැසයිල් 8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l

-මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l

3. පශ්චිම අංගමාරය

-මැන්කොසෙබ් 80% WP – 20g/10l

-මෙටලැසයිල් 8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l

-මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l

4. "Target Spot" රෝගය (caused by Corynespora cassiicola )

සුදුසු දිලීරනාශක

5. පිටිපුස් රෝගය

රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. (යොමුව: පළිබෝධනාශක නිර්දේශය කෘ.දෙ., 2019)

80% WG සල්ෆර් යෙදීම 50 g/10 l ජලය

ක්ලෝරෝතැලෝනිල් 500g/l SC- 30 ml/10 l ජලය

කර්බෙන්ඩිසිම් 50% WP- 7 g/10 l of water

6. ඇන්ත්‍රෑක්නෝස්

බීජ වැපිරීමට පෙර නිර්දේශිත දිලීර නාශක භාවිත කරමින් බීජ ප්‍රතිකාර සිදු කිරීම.

රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම.

7. සෙප්ටෝරියා පත්‍ර පුල්ලි රෝගය

ඩැකොනිල් 15- 30 ml/10L

මැන්කොසෙබ් 20 ml/10L

ටොප්සින් 6g/10L

කාර්බෙන්ඩිසම් 7g/10L

8. ගෙල කුණුවීම / මුල් කුණුවීම

බැක්ටීරියා රෝග

9. බැක්ටීරියා හිටුමැරිම

10. "Bacterial Canker"

වයිරස් රෝග

11. තක්කාලි කොළ කොඩවීමේ වෛරස් රෝගය (TYLCV)

12. කර්ලිටොප් වෛරස් රෝගය (CTV)

13. තක්කාලි මැළවීමේ වෛරසය (TSWV)

14.පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය (CMV)

ඔය ලෙඩවල් එකකටවත් කාබනික මගුලකින් කරන්න පුළුවන් විසඳුමක් නෑ

ඒ කියන්නේ මූ කියන ගොවියා වගකරපු වගාවට මේ ලෙඩ 14 න් එකක් වත් හැදුනේ නැත්නම් ඌ වගකරලා තියෙන්නේ අඟහරු ලෝකේ වෙන්න ඇති

පොහොර , කෘමිනාශක , දිලිර නාශක සහ වල් නාශක නැතුව වාණිජ වගාවක් කරන්න බෑ , ගෙදරකට කන්න තක්කාලි ගෙඩි කිහිපයක් හදාගන්නවා වගේ නෙවෙයි වාණිජ වගාවක් කියන්නේ , ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්

මම මේ පොස්ට් එක දැම්මේ 250ට පුක දීලා ත්‍රෙඩ් දාන හිඟන බල්ලට කියවන්න නෙවෙයි , මේ ත්‍රෙඩ් එක කියවලා නොමග යන අය වෙනුවෙන්

[QUOTE="Oli_Vili, post: 27254187, member: 563195"] [SIZE=5]බොරු කෙලින්න එපා යකෝ , ඕවා ගිහින් කියපන් කොන්ඩේ බැඳපු චීන්නුන්ට , දන්නේ නැත්නම් අහගනින්[/SIZE] මේ තියෙන්නේ දැනට ලංකාවේ වගාකරන තක්කාලි ප්‍රභේධ ටික [LIST] [*]HORDI Tomato hybrid 03 [*]තිළිණ [*]KWR [*]T245 [*]රවී [*]Lanka Sour (ගොරක තක්කාලි) [*]මහේෂි [*]තරිඳු [*]රජිත [*]රශ්මි [*]භාතිය [*]KC 1 [*]ලංකා චෙරි [/LIST] [HEADING=1]පොහොර[/HEADING] හොඳින් දිරාපත් වූ කාබනික ද්‍රව්‍ය හෙක්ටයාරයකට ටොන් 10 ක් මිශ්‍ර කරන්න. නිර්දේශිත පරිදි රසායනික පොහොර යොදන්න. සිටුවීමට දින 2-3 කට පෙර මූලික පොහොර යොදන්න බදුල්ල දිස්ත්‍රික්කය හැර සෙසු ප්‍රදේශ සඳහා රසායනික පොහොර නිර්දේශය [TABLE] [TR] [TD][B]යෙදිය යුතු අවස්තාව[/B][/TD] [TD][B]යුරියා කි.ග්‍රෑම්./ හෙක්[/B][/TD] [TD][B]ත්‍රිත්ව සුපර් පොස්පේට් කි.ග්‍රෑම්./ හෙක්[/B][/TD] [TD][B]මියුරියේට් ඔෆ් පොටෑෂ් කි.ග්‍රෑම්./ හෙක්[/B][/TD] [/TR] [TR] [TD][B]මුලික පොහොර – පැළ සිටුවීමට දින 1-2 කට පෙර[/B][/TD] [TD][B]65[/B][/TD] [TD][B]325[/B][/TD] [TD][B]65[/B][/TD] [/TR] [TR] [TD][B]මතුපිට පොහොර ( පැළ සිටුවා සති 03 කට පසු)[/B][/TD] [TD][B]65[/B][/TD] [TD][B]–[/B][/TD] [TD] [B]–[/B][/TD] [/TR] [TR] [TD][B]මතුපිට පොහොර (පැළ සිටුවා සති 06 කට පසු)[/B][/TD] [TD][B]65[/B][/TD] [TD][B]–[/B][/TD] [TD][B]65[/B][/TD] [/TR] [/TABLE] බදුල්ල දිස්ත්‍රික්කය සඳහා ඉහත නිර්දේශිත ත්‍රිත්ව සුපර් පොස්පේට් හෙක්ටයාරයකට කිලෝග්‍රෑම් 215 ක් වන ලෙස යොදන්න. [SIZE=6][COLOR=rgb(184, 49, 47)][B]මේ විදියට පෝර දාන්න ඕන නැත්නම් අපේක්ෂිත අස්වැන්න ගන්න බෑ , [/B][/COLOR][/SIZE] මේ තියෙන්නේ තක්කාලි වලට වැළඳෙන රෝග සහ ඒ සඳහා යොදන්න ඕන කෘමිනාශක සහ දිලිර නාශක [SIZE=5][B]දිලීර රෝග[/B][/SIZE] 1.බැක්ටීරියා හිටු මැරීම බීජ ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp 5g/1Kg හෝ හෝමායි 4g/1kg පාංශු ප්‍රතිකාර කිරීම – තිරාම් 80wp 7g/5 l/m-2 හෝ හෝමායි 5g/5 l/m-2 2. පූර්ව අංගමාරය -මැන්කොසෙබ් 80% WP – 20g/10l -මෙටලැසයිල් 8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l -මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l 3. පශ්චිම අංගමාරය -මැන්කොසෙබ් 80% WP – 20g/10l -මෙටලැසයිල් 8%+ මැන්කොසෙබ් 64% WP -12.5g/10l -මෙටිරාම් 55% + ෆයිරාක්ලොස්ට්‍රෝබින් 5% WG – 8ml/10l 4. "Target Spot" රෝගය (caused by Corynespora cassiicola ) සුදුසු දිලීරනාශක 5. පිටිපුස් රෝගය රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. (යොමුව: පළිබෝධනාශක නිර්දේශය කෘ.දෙ., 2019) 80% WG සල්ෆර් යෙදීම 50 g/10 l ජලය ක්ලෝරෝතැලෝනිල් 500g/l SC- 30 ml/10 l ජලය කර්බෙන්ඩිසිම් 50% WP- 7 g/10 l of water 6. ඇන්ත්‍රෑක්නෝස් බීජ වැපිරීමට පෙර නිර්දේශිත දිලීර නාශක භාවිත කරමින් බීජ ප්‍රතිකාර සිදු කිරීම. රෝගය වර්ධනය වන මූලික අවධියේදි නිර්දේශිත දිලීර නාශක භාවිතා කිරීම. 7. සෙප්ටෝරියා පත්‍ර පුල්ලි රෝගය ඩැකොනිල් 15- 30 ml/10L මැන්කොසෙබ් 20 ml/10L ටොප්සින් 6g/10L කාර්බෙන්ඩිසම් 7g/10L 8. ගෙල කුණුවීම / මුල් කුණුවීම [SIZE=5][B]බැක්ටීරියා රෝග[/B][/SIZE] 9. බැක්ටීරියා හිටුමැරිම 10. "Bacterial Canker" [B][SIZE=5]වයිරස් රෝග[/SIZE][/B] 11. තක්කාලි කොළ කොඩවීමේ වෛරස් රෝගය (TYLCV) 12. කර්ලිටොප් වෛරස් රෝගය (CTV) 13. තක්කාලි මැළවීමේ වෛරසය (TSWV) 14.පිපිඤ්ඤා විචිත්‍ර වෛරස් රෝගය (CMV) [SIZE=6][B][COLOR=rgb(243, 121, 52)]ඔය ලෙඩවල් එකකටවත් කාබනික මගුලකින් කරන්න පුළුවන් විසඳුමක් නෑ[/COLOR] [COLOR=rgb(243, 121, 52)]ඒ කියන්නේ මූ කියන ගොවියා වගකරපු වගාවට මේ ලෙඩ 14 න් එකක් වත් හැදුනේ නැත්නම් ඌ වගකරලා තියෙන්නේ අඟහරු ලෝකේ වෙන්න ඇති [/COLOR][/B][/SIZE][SIZE=7][B][COLOR=rgb(243, 121, 52)]🤪 🤪 :ROFLMAO::LOL::ROFLMAO:[/COLOR][/B][/SIZE] [SIZE=6][COLOR=rgb(184, 49, 47)]පොහොර , කෘමිනාශක , දිලිර නාශක සහ වල් නාශක නැතුව වාණිජ වගාවක් කරන්න බෑ , ගෙදරකට කන්න තක්කාලි ගෙඩි කිහිපයක් හදාගන්නවා වගේ නෙවෙයි වාණිජ වගාවක් කියන්නේ , ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක් මම මේ පොස්ට් එක දැම්මේ 250ට පුක දීලා ත්‍රෙඩ් දාන හිඟන බල්ලට කියවන්න නෙවෙයි , මේ ත්‍රෙඩ් එක කියවලා නොමග යන අය වෙනුවෙන් [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom