Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල් 250 කට (650 කට) rechargeable bulb එකක් හදා ගන්න හැටි.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හායි මචන්ලා, නිකන් ඉන්න ගමන් අාතල් එකටත් එක්ක පොඩි වැඩක් කරන්න හිතුවා. ලබ්බෙ mount දෙක එන් නෑනෙ delivery වැඩ නැති නිසා. ඉතින් ebike හීනය ටිකක් කල් දා ගන්න වෙනවා.

හැබැයි ඉතින් නිකන් තියෙන බැටරිවලින් ප්‍රයෝජනයක් ගන්න බල්බ් ටිකක් හදලා දාන්න හිතුණා. බැටරි තියෙනවා නම් එකකට යන වියදම රුපියල් 250 යි. බැටරි අරගෙන කරොත් 650 යි. හැබැයි දහ පඳුරු බල්ලො දෙතුන් දාහට විකුණන පකවල්වලට වඩා එළියයි.

මේක හදන්න වයර්, ඊයම්, බවුත් එකක් එහෙම නම් අවශ්‍ය වෙනවා. ඒවායෙ වියදම දාලා නැහැ. මේ විදිහට එළිය පැතිරෙන්න තව පිච්චුණ LED bulb එකකුත් ඕන.

එ් හැර අවශ්‍ය දේවල්.

1. 5730 SMD LED ටිකක්. මේවා ලංකාවෙ ඉලෙක්ට්‍රොනික් කඩවල එකක් රුපියල් 5 ට විතර ගන්න තියෙනවා. Aliexpress එකෙන් නම් රුපියලට දෙකට ගෙන්නන්න පුළුවන්. මම ගත්තෙ 200 ක රෝලක් USD 0.89 ට.

2. Vero board එකක්. මේකෙ ලොකු එකක් රුපියල් 200 ක් විතර වෙනවා. මෙහෙම බල්බ් 10 ක් විතර හදන්න අැති.

3. 18650 බැටරි case එක. මේකක් 120 යි.

එච්චරයි තමයි.

කරන්න තියෙන්නෙ මුලින්ම මේ වගේ vero board එකේ 5730 smd කැමති ගාණක් පාස්ස ගන්න එක. මේ එකක power එක වොට් බාගයයි. තමන්ට අවශ්‍ය එළියෙ ප්‍රමාණය අනුව පාස්ස ගනින්. මම 18 ක් දැම්මා 9W එන විදිහට. Heat එක අයින් වෙන්න ලේසි වෙන්න මේ වගේ මැද තඹ ලයින් එකක් එන්න, ටිකක් දුරස් විදිහට හදා ගන්න ඕන.

සේරම parallel විදිහටයි හදලා තියෙන්නෙ. ඒ කියන්නෙ දෙන volt ගාණ LED 18 ටම එකම විදිහට බෙදෙනවා. මෙහෙම වෙන විදිහට වයර් ටික අමුණ ගනින්. ඊට පස්සෙ vero board කෑල්ල කපා ගනින්. ඔය තියෙන්නෙ එහෙම කපපු කෑල්ල සහ SMD 200 ක රෝල.

[ATTACH=full]176740[/ATTACH]

ඊළඟට පිච්චුණ පරණ LED බල්බ් එකක් අරගෙන ඒක අස්සෙ මේක සෙට් කරගන්න ඕන. මේකටත් ඉතින් තමන්ගෙ නිර්මාණශීලීත්වය පාවිච්චි කරන්නයි තියෙන්නෙ. පිච්චුණ LED base එකම පාවිච්චි කරාම heat එක අයින් වෙන වැඩේ ලේසි වෙනවා. මම නම් කරේ රබර් බෑන්ඩ් එකක් දාන එක.

[ATTACH=full]176741[/ATTACH]

ඊළඟට ඉතින් බල්බ් එකේ කවරෙ හයි කරනවා. මේ පිච්චුණ LED බල්බ් එක අත්‍යාවශ්‍ය නෑ. හැබැයි එ්කෙන් එළිය Diffuse වෙලා ප්‍රියමනාප, එ්කාකාරී එළියක් ලැබෙන නිසා වාසියි. වයර් දෙක මෙහෙම එළියට ගනින්.

[ATTACH=full]176742[/ATTACH]

දැන් කරන්න තියෙන්නෙ 18650 බැටරි case එක මොකක් හරි විදිහකින් මේකට අමුණන එක තමයි. කැමති නම් වැඩි වැඩ දාලා මේක කරගන්න පුළුවන්. මම එතනටත් රබර් බෑන්ඩ් එකක් දැම්මා.

[ATTACH=full]176743[/ATTACH]

දැන් තියෙන්නෙ බැටරිය දාන්න තමයි ඉතින්. රබර් බෑන්ඩ් එකක් දාන එකේ වාසිය බැටරිය ගලවන්න පහසු වෙනවා. මේ බැටරි පරණ ලැප්ටොප්වලින්, power tool වලින් එහෙම ගන්න පුළුවන්. තියෙන ලැප්ටොප් බැටරිය මාරු කරාම අනිවාර්යයෙන්ම පරණ එක ගලවලා මේ වගේ සවුත්තු නැති cell ටික බේර ගන්න එක පට්ට වාසියි.

[ATTACH=full]176744[/ATTACH]

බැටරිය තද කරපු ගමන් ලයිට් එක පත්තු වෙනවා. මේක ඉතින් මොකක් හරි කොක්කක් වගේ සෙට් කරලා එල්ලන්න තමයි තියෙන්නෙ.

[ATTACH=full]176750[/ATTACH]

දැන් මේකෙ අමතර කාරණා ටික බලමු.

මම මෙතනදි බැලුවෙ වැඩේ පුළුවන්ම තරම් සරල කරන්න. එහෙම නැතිව මීට වඩා ලස්සනට හදා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් බැටරිය ගලවන තද කරන එක switch එහෙම දානවට වඩා සරලයි, ලාබයිනෙ.

අනික වැදගත්ම දේ මේකෙ voltage අඩු වැඩි කරන බයිලා මොනවත්ම නැහැ. කෙලින්ම අපි බාලාංශ කාලෙ බැටරියට අල්ලලා ලයිට් පත්තු කරා වගේම Direct ම වැඩේ වෙනවා.

5730 SMD LED එකක එළිය සාමාන්‍යයෙන් lumen 50 ක් වගේ. අවශ්‍ය current එක 3.7V වලදි 130mA. බැටරිය සහ අවශ්‍ය එළිය ප්‍රමාණය ගැන බලලා අවශ්‍ය smd ගාණ හදා ගනින්. එකකට 130mA නිසා මම හදපු smd 18 එකට අැම්පියර් 2.4 විතර වගේ අදිනවා. 18650 බැටරියකින් පැයක් විතර පාවිච්චි කරන්න පුළුවන්.

Lumen දන් නැත්තම් සාමාන්‍යයෙන් අඩි 10x10 කාමරේක ඉටි පන්දමක් ගැහුවාම තියෙන එළිය ගන්න lumen 100 ක් ඇති. සාමාන්‍ය ප්‍රමාණයට කරුවල නැතිව ඉන්න lumen 400 වගේ ඕන. පොතක් කියවන්න තරම් එළිය ලැබෙන්න lumen 700 ක් විතර ඕන. හොඳටම එළිය තියෙනවා කියන්නෙ lumen 1000 ක්.

එච්චර තමයි ඉතින්. සේරම බැලුවාම බල්බ් එකක් හදන්න යන වියදම රුපියල් 250 ක් විතර වෙන්නෙ.

P. S. බැටරි චාජ් කරන්න ක්‍රමයක් ඕන නම් TP4056 circuit එක හොඳයි. ඒකත් දැම්මාම එකක ගාණ රු. 400 විතර වෙනවා. එතකොට micro usb එකට ගහලා බැටරි චාජ් කරන්න පුළුවන්.

[QUOTE="Ridunapm, post: 27918727, member: 580951"] හායි මචන්ලා, නිකන් ඉන්න ගමන් අාතල් එකටත් එක්ක පොඩි වැඩක් කරන්න හිතුවා. ලබ්බෙ mount දෙක එන් නෑනෙ delivery වැඩ නැති නිසා. ඉතින් ebike හීනය ටිකක් කල් දා ගන්න වෙනවා. හැබැයි ඉතින් නිකන් තියෙන බැටරිවලින් ප්‍රයෝජනයක් ගන්න බල්බ් ටිකක් හදලා දාන්න හිතුණා. බැටරි තියෙනවා නම් එකකට යන වියදම රුපියල් 250 යි. බැටරි අරගෙන කරොත් 650 යි. හැබැයි දහ පඳුරු බල්ලො දෙතුන් දාහට විකුණන පකවල්වලට වඩා එළියයි. මේක හදන්න වයර්, ඊයම්, බවුත් එකක් එහෙම නම් අවශ්‍ය වෙනවා. ඒවායෙ වියදම දාලා නැහැ. මේ විදිහට එළිය පැතිරෙන්න තව පිච්චුණ LED bulb එකකුත් ඕන. එ් හැර අවශ්‍ය දේවල්. 1. 5730 SMD LED ටිකක්. මේවා ලංකාවෙ ඉලෙක්ට්‍රොනික් කඩවල එකක් රුපියල් 5 ට විතර ගන්න තියෙනවා. Aliexpress එකෙන් නම් රුපියලට දෙකට ගෙන්නන්න පුළුවන්. මම ගත්තෙ 200 ක රෝලක් USD 0.89 ට. 2. Vero board එකක්. මේකෙ ලොකු එකක් රුපියල් 200 ක් විතර වෙනවා. මෙහෙම බල්බ් 10 ක් විතර හදන්න අැති. 3. 18650 බැටරි case එක. මේකක් 120 යි. එච්චරයි තමයි. කරන්න තියෙන්නෙ මුලින්ම මේ වගේ vero board එකේ 5730 smd කැමති ගාණක් පාස්ස ගන්න එක. මේ එකක power එක වොට් බාගයයි. තමන්ට අවශ්‍ය එළියෙ ප්‍රමාණය අනුව පාස්ස ගනින්. මම 18 ක් දැම්මා 9W එන විදිහට. Heat එක අයින් වෙන්න ලේසි වෙන්න මේ වගේ මැද තඹ ලයින් එකක් එන්න, ටිකක් දුරස් විදිහට හදා ගන්න ඕන. සේරම parallel විදිහටයි හදලා තියෙන්නෙ. ඒ කියන්නෙ දෙන volt ගාණ LED 18 ටම එකම විදිහට බෙදෙනවා. මෙහෙම වෙන විදිහට වයර් ටික අමුණ ගනින්. ඊට පස්සෙ vero board කෑල්ල කපා ගනින්. ඔය තියෙන්නෙ එහෙම කපපු කෑල්ල සහ SMD 200 ක රෝල. [ATTACH=full]176740[/ATTACH] ඊළඟට පිච්චුණ පරණ LED බල්බ් එකක් අරගෙන ඒක අස්සෙ මේක සෙට් කරගන්න ඕන. මේකටත් ඉතින් තමන්ගෙ නිර්මාණශීලීත්වය පාවිච්චි කරන්නයි තියෙන්නෙ. පිච්චුණ LED base එකම පාවිච්චි කරාම heat එක අයින් වෙන වැඩේ ලේසි වෙනවා. මම නම් කරේ රබර් බෑන්ඩ් එකක් දාන එක. [ATTACH=full]176741[/ATTACH] ඊළඟට ඉතින් බල්බ් එකේ කවරෙ හයි කරනවා. මේ පිච්චුණ LED බල්බ් එක අත්‍යාවශ්‍ය නෑ. හැබැයි එ්කෙන් එළිය Diffuse වෙලා ප්‍රියමනාප, එ්කාකාරී එළියක් ලැබෙන නිසා වාසියි. වයර් දෙක මෙහෙම එළියට ගනින්. [ATTACH=full]176742[/ATTACH] දැන් කරන්න තියෙන්නෙ 18650 බැටරි case එක මොකක් හරි විදිහකින් මේකට අමුණන එක තමයි. කැමති නම් වැඩි වැඩ දාලා මේක කරගන්න පුළුවන්. මම එතනටත් රබර් බෑන්ඩ් එකක් දැම්මා. [ATTACH=full]176743[/ATTACH] දැන් තියෙන්නෙ බැටරිය දාන්න තමයි ඉතින්. රබර් බෑන්ඩ් එකක් දාන එකේ වාසිය බැටරිය ගලවන්න පහසු වෙනවා. මේ බැටරි පරණ ලැප්ටොප්වලින්, power tool වලින් එහෙම ගන්න පුළුවන්. තියෙන ලැප්ටොප් බැටරිය මාරු කරාම අනිවාර්යයෙන්ම පරණ එක ගලවලා මේ වගේ සවුත්තු නැති cell ටික බේර ගන්න එක පට්ට වාසියි. [ATTACH=full]176744[/ATTACH] බැටරිය තද කරපු ගමන් ලයිට් එක පත්තු වෙනවා. මේක ඉතින් මොකක් හරි කොක්කක් වගේ සෙට් කරලා එල්ලන්න තමයි තියෙන්නෙ. [ATTACH=full]176750[/ATTACH] දැන් මේකෙ අමතර කාරණා ටික බලමු. මම මෙතනදි බැලුවෙ වැඩේ පුළුවන්ම තරම් සරල කරන්න. එහෙම නැතිව මීට වඩා ලස්සනට හදා ගන්නත් පුළුවන්. හැබැයි ඉතින් බැටරිය ගලවන තද කරන එක switch එහෙම දානවට වඩා සරලයි, ලාබයිනෙ. අනික වැදගත්ම දේ මේකෙ voltage අඩු වැඩි කරන බයිලා මොනවත්ම නැහැ. කෙලින්ම අපි බාලාංශ කාලෙ බැටරියට අල්ලලා ලයිට් පත්තු කරා වගේම Direct ම වැඩේ වෙනවා. 5730 SMD LED එකක එළිය සාමාන්‍යයෙන් lumen 50 ක් වගේ. අවශ්‍ය current එක 3.7V වලදි 130mA. බැටරිය සහ අවශ්‍ය එළිය ප්‍රමාණය ගැන බලලා අවශ්‍ය smd ගාණ හදා ගනින්. එකකට 130mA නිසා මම හදපු smd 18 එකට අැම්පියර් 2.4 විතර වගේ අදිනවා. 18650 බැටරියකින් පැයක් විතර පාවිච්චි කරන්න පුළුවන්. Lumen දන් නැත්තම් සාමාන්‍යයෙන් අඩි 10x10 කාමරේක ඉටි පන්දමක් ගැහුවාම තියෙන එළිය ගන්න lumen 100 ක් ඇති. සාමාන්‍ය ප්‍රමාණයට කරුවල නැතිව ඉන්න lumen 400 වගේ ඕන. පොතක් කියවන්න තරම් එළිය ලැබෙන්න lumen 700 ක් විතර ඕන. හොඳටම එළිය තියෙනවා කියන්නෙ lumen 1000 ක්. එච්චර තමයි ඉතින්. සේරම බැලුවාම බල්බ් එකක් හදන්න යන වියදම රුපියල් 250 ක් විතර වෙන්නෙ. P. S. බැටරි චාජ් කරන්න ක්‍රමයක් ඕන නම් TP4056 circuit එක හොඳයි. ඒකත් දැම්මාම එකක ගාණ රු. 400 විතර වෙනවා. එතකොට micro usb එකට ගහලා බැටරි චාජ් කරන්න පුළුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom