Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල් 350 පඩිය අතහැරලයි මං මෙතැනට ආවේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් 350 පඩිය අතහැරලයි මං මෙතැනට ආවේ

රුපියල් 350 පඩිය අතහැරලයි මං මෙතැනට ආවේ

* ‘මාස්ටර් ගයිඩ්.....’ හදපු ඔබ කවුද...

බොහොම සරල චාම් ජීවිතයක් ගත කරන උත්සාහවන්ත ගැහැනියක්. මේ චාම් ජීවිතය තුළ මං ලබන සතුට අපරිමිතයි. දැන් මං ව්‍යපාරයකට වඩා සේවයක් කරන කෙනෙක්.

* ව්‍යාපාර පවත්වාගෙන යන්නෙ මුදල්වලින්. ඔබ හොයන්නෙ මුදල් මිස වෙන මොනවද...

සාධාරණව මුදල් හොයන ගමන් ඒ මුදල් වලින් මං පුළුවන් මට්ටමින් මම රටට ආගමට යමක් කරන කෙනෙක්. එහෙම කියලා ජීවිතේ අත්හැරිය යුතු දේ අත්හරින්න මුදල් මට බාධාවක් නෙවෙයි.

* මොනවද ඔබ අත්හැර තිබෙන්නෙ...

ආටෝප ජීවිතේ. මං නිර්මාංශයි. සුදු ඇඳුම පමණයි මට ප්‍රිය. මං බුදු දහම තුළ දෙවියන් තුළ ආත්මීය සතුට ලබන කෙනෙක්.

* කලකිරුණු කෙනෙක් කොහොමද ව්‍යාපාර කරන්නේ...

මේ දේවල් කරන්න කලකිරෙන්න අවශ්‍ය නැහැ. අවබෝධ කරගැනීමයි වැදගත්. ව්‍යාපාරයක් වුණත් සාධාරණව දියුණු කරන්න පුළුවන් එතකොටයි.

* ඔබේ ආයතනයේ සේවකයන්ටත් ඔය කියන කරුණාව මෛත්‍රිය ලැබෙනවද...

ඔවුන්ට ඉටුවිය යුතු සියලු යුතුකම් ඉටුකරනවා. ඔවුන්ගේ හැම දුකකදි ම මං ඔවුන් ළඟ ඉන්නවා.

* ඕවා වචන විතරක් ද...

මං මගේ සේවකයන් කිහිපදෙනෙකුට ම මේ වෙනකොට ගෙවල් හදා දී තිබෙනවා. අඩුපාඩුකම් ඇති අයට ඉදිරියේදි තවත් හදා දෙනවා. ඇත්තට ම මගේ මහත්තයා හැරුණුකොට මේ ව්‍යාපාරයේ යම් කොටස්කරුවන් සිටීද, ඒ මෙග් සේවක පිරිසයි.

* මාස්ටර් ගයිඩ් පවුලේ ව්‍යාපාරයක් නෙවෙයිද...

පවුලේ ව්‍යාපාරයක්. නමුත් එය ඉදිරියේ බාර ගන්න දරුවෙක් අපිට නැහැ. නමුත් අපෙන් පසුත් මේ ව්‍යාපාරය මේ රටේ පැවතිය යුතුයි. ඒ වෙනුවෙන් මාත් මහත්තයත් තීන්දුවක් අරන් තිබෙනවා. ඒත් ඒක කියන්න බැහැ. රහසක්.

* ඇයි ඔබට පුස්තකාලයක් හදන්න හිතුණේ...

මං හැදුණෙ වැඩුණෙ ලොකු අම්මයි - මහප්පයි එක්ක. ඒ දෙන්නට දරුවො නැහැ. මං ඔවුන්ගෙ එකම දරුවා. ඒ දෙන්නා එක්ක ජීවත් වූ ඒ මහගෙදර මට ලැබුණා. ඒ ගේ තමයි මං නවීන අංග සම්පූර්ණ පුස්තකාලයක් කළේ. මේ කැලණිය ප්‍රදේශයේ ම නැහැ එහෙම පුස්තකාලයක්. මට මේ පළාතේ කොයි දරුවත් එකයි. ඕනෑම කෙනකුට පුළුවන් ඇවිත් නැණ නුවණ දියුණු කරගන්න.

* මොකක්ද ඔබේ Business Style එක...

සුළු ලාභය - වැඩි අලෙවිය. ඒ නිසා වැඩි පිටපත් ප්‍රමාණයක් විකිණෙනවා. ඒ වගේ ම, මගේ ගනුදෙනුව තිබෙන්නෙ දරුවො එක්ක. ඒ නිසා ඒ අයගෙ අදහස් මට හුඟක් වැදගත්. දරුවො සිය දෙනෙක් විතරක් ඉල්ලීමක් කළොත් මං ඔවුන්ට අවශ්‍ය ඒ පොතත් මුද්‍රණය කරනවා. ප්‍රකාශකයො කවුරුවත් එහෙම කරන්නෑ. පාඩුයි. නමුත් මං ඒ පාඩුව විඳගන්නවා.

* ඒ කියන්නෙ විකිණෙන්නෙ නැති පොතුත් ඔබ මුද්‍රණය කරනවද...

මං ඒ පොත් මුද්‍රණය කරන්නෙ, ගන්නෙ සුළු පිරිසක් බව දැනගෙන. අද හුඟක් ජනප්‍රිය වුණාට, මුල් කාලෙ උසස් පෙළ නාට්‍ය හා රංගකලාව පොත මුද්‍රණය කළේ ළමයි දෙසියකගෙ විතර ඉල්ලීමට. ඒ වෙලාවෙ මං බැලුවේ දරුවො මං කෙරෙහි තබපු විශ්වාසය ගැන මිස ලාභය නෙවෙයි.

* ලාභය ගැන නොහිතන බිස්නස්කාරයොත් ඉන්නවද... කෙනකුට එහෙම හිතුණොත්...

හැම දේම මුදල් කියලා නොසිතිය යුතු අවස්ථා මේ ජීවිතේ ඕනැ තරම් උදාවෙනවා. ඒ වෙලාවට අපි ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොකළොත් එය මනුෂ්‍යත්වය නෙවෙයි.

* හිතනවද ඔබ මේ පොත් දෙන්නෙ සාධාරණ මුදලකට කියලා...

සාමාන්‍යයෙන් පොතක් මිල කරන්නෙ මුද්‍රණ ගාස්තුව මෙන් තුන් ගුණයකට. නමුත් මං එහෙම කරන්නෙ නැහැ. මට තියෙන්නෙ සුළු ලාභයයි. අනික පොතක් විකුණලා ඉවරයි කියලා මගේ ගනුදෙනුව ඉවර වෙන්නෙ නැහැ. ගාණක් හදාගන්න බැරි වුණත් ළමයින්ට පුළුවන් ඒ ගුරුවරයාට කතා කරලා උපදෙස් ගන්න. නැතිනම් අපිට කතා කරන්න. හැම වැඩ පොතක ම ඒ විෂයට අදාළ ගුරුවරයාගෙ දුරකතන අංකය සඳහන්. අපේ ගුරුවරු මේ සේවාව වෙනුවෙන් ඇප කැපවී සිටිනවා. මේවා මුදලින් ඔබ්බට ගිය සේවාවන්.

* දරුවන්ට දෙන්නේ හොඳම දේ. හරිම දේ වග ඔබට සහතික ද...

පටන්ගැන්මේ පටන් මා එක්ක ඉන්න ගුරුවරු පිරිසක් තවම ඉන්නවා. හැම ගුරුවරයෙක් එක්කම මං කතා කරනවා. මගෙන් වැරැදි දෙයක් යන්නෙ නැහැ. මුද්‍රණ දෝෂ තිබුණොත් ඕනෑ ම කෙනකුට පුළුවන් මට කතා කරන්න. මං ඒ වරද නිවැරැදි කරනවා.

* මොකක්ද ඔබේ පළමු රස්සාව...

ඇට්ලස්හෝල් සමාගමේ ක්ලාක් කෙනෙක්. වයස අවුරුදු දහනවයයි. A - level කරලා සතියක්වත් මං ගෙදර හිටියෙ නැහැ. මට රස්සාව ලැබුණා.

* ක්ලාක් කෙනෙක් කොහොමද, දවසක දැවැන්ත පොත් ප්‍රකාශන ආයතනයක හිමිකාරියක් වන්නේ...

පොත් ප්‍රකාශන රාජකාරියේ හැම අහුමුල්ලක් ම හොඳින් ඉගෙන ගත් නිසා. රස්සාවෙදි තමන්ට අයිති කොටස විතරක් කරලා ගෙදර නොගිය නිසා. තනතුර ක්ලාක් වුණාට මං එතැන ඕල් - රවුන්ඩර් කෙනෙක් වුණා.

* ඇයි මේ පාසල් ගුරුවරුන් සිසුන්ට බලහත්කාරයෙන් වගේ මාස්ටර් ගයිඩ් පොත් ම ගන්න කියන්නෙ... හරියට ජාලගත වෙච්චි මාෆියාවක් වගේ...

ඉස්කෝලවලට සල්ලි දීළා මං පොත් ප්‍රදර්ශන තියලා නැහැ. දෙන වට්ටමට හැරෙන්න මං සතයක්වත් වැඩිපුර දෙන්නෙත් නැහැ. පොත් හොඳ නිසා වෙන්න ඇති ගුරුවරු මේ පොත් ම අනුමත කරන්නේ. දරුවන් අතර අපේ පොත්වලට තිබෙන ආසාව මං වැඩිපුර ම දකින්නෙ BMICH පොත් ප්‍රදර්ශනයේදි.

* මේ ව්‍යාපාරය පටන් ගන්න කොයිතරම් ප්‍රාග්ධනයක් ඔබ යට කළා ද...

රුපියල් ලක්ෂ එකහමාරක්. හැබැයි මුදල් දැම්මෙ මහප්පා. මාස්ට ගයිඩ් නම දාලා මහප්පා බිස්නස් එක පටන් ගත්තෙ තවත් හවුල්කාරයෙක් එක්ක. එතකොට මං ඇට්ලස්හෝල් එකේ වැඩ. අවුරුදු දෙකක් යද්දි අපිට දැනුණා ඒ ව්‍යාපාරය වැටෙන බව. මං ඇට්ලස්හෝල් එකෙන් අස්වෙලා මහප්පගේ සල්ලි ටික බේරාගන්න ඕනේ හින්දා ඒ ව්‍යාපාරයට ආවා.

‘මට දාන්න තවත් සල්ලි නැහැ - මොකද කරන්නෙ ඔයා මේක දිගට ම කරගෙන යනවද... කියලා මහප්පා මගෙන් ඇහුවා. මං කැමැති වුණා. 1991 අවුරුද්දෙ මං මගේ ම කියලා බිස්නස් එක පටන් ගත්තෙ ඒ විදිහට.

* වැටුණු ව්‍යාපාරයක් ගොඩගන්න තරම් ඒ කාලෙ ඔබට අත්දැකීම් තිබුණ ද...

මං ඇට්ලස්හෝල් වැඩ කළ කාලෙ සමහරදාට හුඟක් රෑ වෙනකල් වැඩ කළා. ‘මගේම තැනක් වුණා නම් මං කොහොම මහන්සි වෙයිද....’ එහෙම දවස්වල අනන්තවත් මට හිතුණා.

කොහොම හරි මං ව්‍යාපාරය බාරගන්නකොට, අවුරුදු අටක් රස්සාව කරලා එකතු කරගත් මුදලක් තිබුණා. මගේ දැනුමෙන් අත්දැකීමෙන් සහ මහත්තයාගෙ පූර්ණ උදව්වෙන් බංකොලොත් වෙලා තිබුණු ව්‍යාපාරය අපි ගොඩ දැම්මා, එදා පටන් දවසින් දවස ඉහළට ම ගියා මිස ආපහු එක අඩියක් පස්සට ගියේ නැහැ.

* ව්‍යාපාරයකදි අවශ්‍ය වෙන්නෙ ඉක්මන් තීන්දු - තීරණ. ඔබත් එහෙම හිතනවද...

ඔව්. හැබැයි මං හොඳට හිතනවා. එහෙම හිතද්දි වැඩි වෙහෙසක් නැතිව ම විසඳුම මට එනවා. මං නිරන්තරයෙන් දෙවියන් හා සම්බන්ධ වෙන කෙනෙක්. ඒ නිසා දෝ මෙතෙක් මං ගත් තීරණයක් වැරැදිලා නැහැ.

* ආයතනය වෙනුවෙන් ගත් හොඳම තීරණය මොකක්ද...

මේ රටේ මොන ප්‍රශ්නයක් උද්ගත වුණත් කොම්පැනිය වහලා තිබුණත් මගේ සේවකයන්ට මාස තුන හතරක පඩි ගෙවලා පවත්වාගෙන යන්න තරම් මුදලක් මං ඉතුරු කරලා තියෙනවා.

මං දැන් කාටවත් ණය නැහැ. අවුරුදු 56 දි සියලු ණයවලින් නිදහස් වෙලා ව්‍යාපාරය ස්ථාවරව පවත්වාගෙන යන්න ලැබුණේ මගේ ඒ ඉතුරු කිරීමේ නිවැරැදි තීන්දුව නිසා.

* පහුකළ දුෂ්කරම කාලය මොකක් ද...

ව්‍යාපාරය ගොඩනැඟූ කාලය. මහප්පගෙන් මට ලැබුණු ගෙයි උඩ තට්ටුවෙ රෝනියෝ මැෂින් දාලා අපි වැඩ පටන් ගත්තා. මහත්තයා රෝනියෝ කරනවා. මං කොළ ටික එකතු කරනවා. ඒ මිටි ටික මෝටර් බයිසිකලේ බැඳගෙන මරදානට යනවා. පොත් ටික කපා ගන්නවා. පිටකොටුවෙන් කවර ටික ප්‍රින්ට් කරගෙන ආයෙ ගෙදර ඇවිත් රෑ දෙන්නා එක්ක එකතු වෙලා පොත හදනවා. ඊළඟට බයිසිකලේ තියාගෙන ම පොත් සාප්පුවලට ගෙනියනවා. සමහරදාක බයිසිකලයෙන් දුර පළාත්වලටත් යනවා. ඒ ගමන හරි විඩාබරයි.

* හොඳ මිනිසුන්ගේ මුණගැසීම ජීවිතේ වෙනස් කරනවා. ඔබටත් මේ අත්දැකීම තිබෙනවද...

අර බයිසිකලේ නැඟගෙන පොත් මිටිත් තුරුලු කරගෙන සාප්පුවලට ගියාම ‘ඔයාලා අලුත්නේ පොත් නම් විකිණෙන්නෑ’ එපා! කියූ අයත් හිටියා. ‘දාලා යන්නකෝ....’ කියපු අයත් හිටියා. ‘කමක් නැහැ... තරුණ ජෝඩුවක්නේ...’ කියලා සමහරු අනුකම්පා කරලා පොත් ගත්තා. ඒ මිනිස්සු නිසයි අපේ පොත් ළමයි අතරට ගියේ. අදටත් ඒ අත දුන් අයට මං කළ ගුණ සලකනවා.

* ඔබ අරපිරිමැස්ම හඳුනන ගැහැනියක් ද...

බොරැල්ල හන්දියෙ පුංචි කඩ කාමරයක තුන්දෙනෙකුගෙන් මං පොත් සාප්පුව පටන්ගත්තෙ. එදා පටන් හැම දවසකම මං රුපියල් දාහක් ඉතුරු කළා. හැමදාම දවල්ට මං ඇවිදගෙන බැංකුවට යනවා, දාහ දාන්න. ඒ කාලෙ බොරැල්ල ලංකා බැංකුවෙ අය මට කියන්නෙ ‘අන්න දාහෙ කෑල්ල එනවා...’ කියලා. දවසේ වෙළෙඳාම නැතත් මං ඒ දාහ ඉතුරු කළා. බිස්නස් වැඩි දාට දෙතුන් දාහ දානවා. දවසක මං මට ම කියලා බොරැල්ල හන්දියෙන් බිල්ඩිමක් ගත්තෙ එහෙම එකතු කරපු ලක්ෂ විස්සට බැංකු ණයක් අරගෙන.

* මොකක්ද ඔබේ ජීවිතයේ Turning Point එක...

වැඩපොත් හතරක් මුද්‍රණය කරමින් හිටි අපි ටියුෂන් පන්තිවල ටියුට්ස් මුද්‍රණය කරන්න, ක්ෂණික කොපි මුද්‍රණ යන්ත්‍රයක් ගත් එක. ඒ වෙනකොට වාහනයත් අරන් තිබුණු නිසා අතේ සල්ලි තිබුණෙ නැහැ. ණයක් ගන්න බැංකුවට ගියා. වත්කම් මදියි කියලා අපිව Reject කළා. හැබැයි අපි කොහොම හරි මුදල් හොයාගෙන ඒ මැෂිම ගත්තා. පොත්වලට අමතරව හොඳ ආදායමක් ලැබුණෙ ඒ ටියුට් මුද්‍රණයෙන්. ඇත්තට ම බිස්නස් එක ව්‍යාප්ත වෙන්න ඒක ලොකු පියවරක් වුණා.

* අභියෝග එන තරමට ජීවිතේ පන්නරය ලබනවා... මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න.

ටියුට් මුද්‍රණය කරන්න මැෂිම ගන්න, අපිට බැංකු ණය වෙනුවෙන් ඇපකාරයෙක් හොයාගන්න බැරිවුණා. සල්ලි තිබුණු නෑයෝ ඇපයට අස්සන් කරන්න කැමැති වුණේ නැහැ.

කැමැති වූ නෑයන්ට වත්කම් මදි කියලා, බැංකුව Reject කළා. මහත්තයා දන්න කියන අය හොයාගෙන හතර වටේ ගියා. කිසි කෙනෙක් ණයක් දුන්නෙත් නැහැ. ඇප වෙන්න කැමැති වුණෙත් නැහැ. ‘ඔයිට වැඩිය නම් මට යන්න තැනක් නැහැ...’ කියලා ෙම්සෙට ඔළුව ගහගෙන කල්පනා කරනකොට තමයි, කතා කළාට කවදාවත් දැකලා නැති නුවර සීවලී පොත් සාප්පුවේ හිමිකාර ගාමිණි ජයතිලක මහත්තයා මට මතක් වුණේ. එතුමා මට ඇපයට අස්සන් කරන්න කැමැති වුණා. කීර්ති දම්බෝරගම සහ ගාමිණි කියන ඔය මහත්තරු දෙන්නා තමයි ඒ ලොකු ම අභියෝගය ජයගන්න උදව් කළේ.

* හුඟක් බිස්නස්කාරයෝ ඉහළට යද්දි මුල අමතක කරනවා. මේ කතාව ඔබටත් අදාළයිද...

කිසිසේත් නැහැ. අදටත් මං ඕනෑම අලුත් පොත් සෙට් එකක් ගැහුවොත් මුලින් ම යවන්නෙ නුවර සීවලී පොත් සාප්පුවට. සල්ලි කොයිවෙලේ ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කළ ගුණය හැමදාම මට මතක තියෙනවා.

* කැපවීම... ධෛර්ය සහ ආත්ම විශ්වාසයට ඔබේ ජීවිතයෙන් උදාහරණයක් දෙන්න...

මේ මුළු ව්‍යාපාරය පුරාම තියෙන්නෙ ඔය කාරණා තුන තමයි. ඒත්, මෝටර් බයිසිකලේක මාව පිටුපස්සෙ තියාගෙන පොත් 300 ක් විතර බැඳගෙන මහත්තයා යනකොට අපිව අනන්තවත් පොලිසියෙන් නවත්වනවා. ‘කොහේ යනවද මේ මිනිස්සු පේන්නෙ නැති තරමට පොත් බැඳගෙන...’ ඉතින් ප්‍රශ්න කරනවා. අවවාද කරනවා. ඇත්තට ම ජීවිත අවදානම ගැනවත් නොහිතා අපි එහෙම කළා. ඒ තමයි අපිව ගොඩනැඟූ කැපවීම... ආත්ම විශ්වාසය සහ ධෛර්ය.

* ඔබ මේ රටේ ප්‍රකාශන ආයතන අතර සිටින්නේ කොෙහාම තැනෙකද...

අධ්‍යාපන ප්‍රකාශන ආයතන අතරේ මං ඉහළින් ම ඉන්නවා. මොකද මම යන්නෙ වෙන ම ගමනක්. අනෙක් හැම ප්‍රකාශන ආයතනයක් ම මට සහෝදර සමාගම්. මේ ක්ෂේත්රයේ මට තරගයකුත් නැහැ. තරහාකාරයොත් නැහැ. හැමෝම මා එක්ක සුහදයි.

* ඔබේ සාර්ථකත්වයට බලපෑ ලොකුම හේතුව කුමක්ද...

ප්‍රතිඵලය දකින තුරු උත්සාහය අත්නොහරින ගුණය. කෙනෙක් හිතාවි, ‘දරුවොත් නැහැ - කාටද මේ තරම් හම්බකරන්නෙ...’ කියලා. එහෙම හිතුවා නම් මට මේ වගේ දුරක් එන්න ලැබෙන්නෙ නැහැ. ජීවිතයේ හුඟක් පස්සට ගිය කෙනෙක් වේවි. ‘මේවා කාටද කියලා මං එදා හිතුවෙත් නැහැ. අද හිතන්නෙත් නැහැ. හෙටත් එහෙමයි. ඒ තමයි මගේ විදිය.

* ඔබ හුඟක් බෞද්ධාගමට උදව් කරන කෙනෙක්. මේවා කරන්නෙ ලෝකෙට පේන්නද... හදවතට විඳින්නද...

හදවතට දැනෙන්න. මං කරන දේවල් ලෝකය දැන ගත යුතු නැහැ. මම මේ ගේ තියාගෙන ඉන්නෙ පන්සලක් වගේ. රාවණා දෙවියන් සහ ලක්ෂ්මි දෙවියන් පිළිබඳ මට මහා විශ්වාසයක් බැඳීමක් තිබෙනවා. මට උදේට රෑට පහන් පත්තු කරන්න වෙනම වෙලාවක් තිබෙනවා.

වෙන අයගෙ ගෙවල්වල සාලෙ සරසන්නෙ විසිතුරු වටිනා අරුමෝසම් දෙයින්. මගේ මුළු සාලෙ පුරාම ඉන්නෙ බුදුවරු සහ දෙවිවරු. ඔවුන්ට දැල්වෙන මල් පහන්වලින් සුවඳ දුමින් පිරිත් සඡ්ඡායනා හඬින් මේ ගේ පිරිලා. මේවා මගේ ආත්මය සතුටින් පුරවනවා.

* ඔබේ මහත්තයා මේ දේවල්වලට කැමැති වුණාද...

එයා බොහොම නිශ්ශබ්ද කෙනෙක්. පුළුවන් උපරිම ලෙස උදව් කරවා. හැබැයි වැඩි කතා නැහැ. මං වාහන ගැන දන්නෑ. යන්ත්‍ර සූත්‍ර ගැන දන්නෑ. අපේ අතිනවීන ප්‍රෙස් එක පාලනය වෙන්නෙ මහත්තයා අතින්. ඇත්තට ම එයා හොඳ සැමියෙක්. එයාගෙ හයිය තමයි මගේ ජීවිතය පුරා තිබෙන යෝධ සෙවනැල්ල.

* ජීවිතය විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද...

මං ලෝකෙ වටේ ඇවිදින්න කැමැති කෙනෙක් නෙවෙයි. මං පිටරට ගිහින් තියෙන්නෙ හතර වතාවයි. රටින් පිටවෙන්න තියෙන්නෙ පුදුම අකැමැත්තක්. මට මගේ රටේ ඇවිදින එක තරම් සතුටක් තවත් නැහැ. ගෙදර ඉන්න එක ඊටත් වඩා සතුටක්.

* ඔබ ළමා කාලෙ දක්ෂයෙක් ද...

මං වැල්ලම්පිටිය සිද්ධාර්ථෙ ඉගෙන ගත්තෙ. උසස් පෙළට කළේ වාණිජ විෂය. මාව කැම්පස් යන්න තේරුණා. ඒත් ඒ වෙනකොට රුපියල් 350 ක පඩියට මං ඇට්ලස්හෝල් එකේ රස්සාව ලැබිලා. මං විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. රස්සාවට ඊට වඩා ආසා කළා. පස්සෙ කාලෙක ජපුර බාහිර උපාධිය කළා. හැබැයි සම්පූරණ කළේ නැහැ. හේතුව ඒ තමයි මං ව්‍යාපාරය ගොඩනඟන මුල් අවධිය.

* ඔබ ෆැෂන්වලට කැමැතිද..

මගේ පුංචි අම්මත් ඒ කාලෙ වැඩ කළේ ක්ලාක් කෙනෙක් විදියට. එයාගෙ ඇඳුම් දිහා මං බලාගෙන හිටියා. එයා තමයි ඒ කාලෙ මගේ පූර්වාදර්ශය.

වෙන එකක් තියා මං ක්ලාක් කෙනෙක් වෙන්න ආසා කළෙත් එයා ඔෆිස් යන විදිය දැකලා.

මමත් ලස්සනට ඇන්ඳා පැලැන්දට දැන් මං ඒ ජීවිතෙන් ඈත් වෙලා.

* අද ඔබත් එක්ක ජීවිතය බෙදා ගන්නෙ කවුද...

අපි දෙන්නට කරන්න වැඩ හුඟක් තියෙනවා. මගේ අම්මත් ඉන්නෙ මං ළඟ. නිතර සෙනඟ ගැවසෙන තැනක් නිසා පාළුවක් නැහැ. මගේ කුසින් දරුවෙක් නොවැදුවට මං දරු සෙනෙහස උපරිමව විඳිනවා. අපි දෙන්නා වටේ මහා විශාල දරු පිරිසක් ඉන්නවා. ඇත්තට ම මගේ ජීවිතේ ආදරෙන් පිරිලා.

* දැන් ඔබේ වයස කීයද...

56 යි. මේ වයසට වඩා මං හුඟක් වැඩ කරලා තියෙනවා. මේ රටට රස්සා එකසිය පහක් හදලා තියෙනවා.

* මොනවද ඔබට තව කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ...

දැන් මට තියෙන්නෙ මගේ සේවකයන්ගේ වගකීම පමණයි. තව අවුරුදු දහයක් වැඩ කළොත් මට ඇති. මට දැන් ඕනෙ සසර කෙටි කරගන්න විතරයි.

[QUOTE="radika0000, post: 20204806, member: 359875"] [b]රුපියල් 350 පඩිය අතහැරලයි මං මෙතැනට ආවේ[/b] [SIZE="5"]රුපියල් 350 පඩිය අතහැරලයි මං මෙතැනට ආවේ * ‘මාස්ටර් ගයිඩ්.....’ හදපු ඔබ කවුද... බොහොම සරල චාම් ජීවිතයක් ගත කරන උත්සාහවන්ත ගැහැනියක්. මේ චාම් ජීවිතය තුළ මං ලබන සතුට අපරිමිතයි. දැන් මං ව්‍යපාරයකට වඩා සේවයක් කරන කෙනෙක්. * ව්‍යාපාර පවත්වාගෙන යන්නෙ මුදල්වලින්. ඔබ හොයන්නෙ මුදල් මිස වෙන මොනවද... සාධාරණව මුදල් හොයන ගමන් ඒ මුදල් වලින් මං පුළුවන් මට්ටමින් මම රටට ආගමට යමක් කරන කෙනෙක්. එහෙම කියලා ජීවිතේ අත්හැරිය යුතු දේ අත්හරින්න මුදල් මට බාධාවක් නෙවෙයි. * මොනවද ඔබ අත්හැර තිබෙන්නෙ... ආටෝප ජීවිතේ. මං නිර්මාංශයි. සුදු ඇඳුම පමණයි මට ප්‍රිය. මං බුදු දහම තුළ දෙවියන් තුළ ආත්මීය සතුට ලබන කෙනෙක්. * කලකිරුණු කෙනෙක් කොහොමද ව්‍යාපාර කරන්නේ... මේ දේවල් කරන්න කලකිරෙන්න අවශ්‍ය නැහැ. අවබෝධ කරගැනීමයි වැදගත්. ව්‍යාපාරයක් වුණත් සාධාරණව දියුණු කරන්න පුළුවන් එතකොටයි. * ඔබේ ආයතනයේ සේවකයන්ටත් ඔය කියන කරුණාව මෛත්‍රිය ලැබෙනවද... ඔවුන්ට ඉටුවිය යුතු සියලු යුතුකම් ඉටුකරනවා. ඔවුන්ගේ හැම දුකකදි ම මං ඔවුන් ළඟ ඉන්නවා. * ඕවා වචන විතරක් ද... මං මගේ සේවකයන් කිහිපදෙනෙකුට ම මේ වෙනකොට ගෙවල් හදා දී තිබෙනවා. අඩුපාඩුකම් ඇති අයට ඉදිරියේදි තවත් හදා දෙනවා. ඇත්තට ම මගේ මහත්තයා හැරුණුකොට මේ ව්‍යාපාරයේ යම් කොටස්කරුවන් සිටීද, ඒ මෙග් සේවක පිරිසයි. * මාස්ටර් ගයිඩ් පවුලේ ව්‍යාපාරයක් නෙවෙයිද... පවුලේ ව්‍යාපාරයක්. නමුත් එය ඉදිරියේ බාර ගන්න දරුවෙක් අපිට නැහැ. නමුත් අපෙන් පසුත් මේ ව්‍යාපාරය මේ රටේ පැවතිය යුතුයි. ඒ වෙනුවෙන් මාත් මහත්තයත් තීන්දුවක් අරන් තිබෙනවා. ඒත් ඒක කියන්න බැහැ. රහසක්. * ඇයි ඔබට පුස්තකාලයක් හදන්න හිතුණේ... මං හැදුණෙ වැඩුණෙ ලොකු අම්මයි - මහප්පයි එක්ක. ඒ දෙන්නට දරුවො නැහැ. මං ඔවුන්ගෙ එකම දරුවා. ඒ දෙන්නා එක්ක ජීවත් වූ ඒ මහගෙදර මට ලැබුණා. ඒ ගේ තමයි මං නවීන අංග සම්පූර්ණ පුස්තකාලයක් කළේ. මේ කැලණිය ප්‍රදේශයේ ම නැහැ එහෙම පුස්තකාලයක්. මට මේ පළාතේ කොයි දරුවත් එකයි. ඕනෑම කෙනකුට පුළුවන් ඇවිත් නැණ නුවණ දියුණු කරගන්න. * මොකක්ද ඔබේ Business Style එක... සුළු ලාභය - වැඩි අලෙවිය. ඒ නිසා වැඩි පිටපත් ප්‍රමාණයක් විකිණෙනවා. ඒ වගේ ම, මගේ ගනුදෙනුව තිබෙන්නෙ දරුවො එක්ක. ඒ නිසා ඒ අයගෙ අදහස් මට හුඟක් වැදගත්. දරුවො සිය දෙනෙක් විතරක් ඉල්ලීමක් කළොත් මං ඔවුන්ට අවශ්‍ය ඒ පොතත් මුද්‍රණය කරනවා. ප්‍රකාශකයො කවුරුවත් එහෙම කරන්නෑ. පාඩුයි. නමුත් මං ඒ පාඩුව විඳගන්නවා. * ඒ කියන්නෙ විකිණෙන්නෙ නැති පොතුත් ඔබ මුද්‍රණය කරනවද... මං ඒ පොත් මුද්‍රණය කරන්නෙ, ගන්නෙ සුළු පිරිසක් බව දැනගෙන. අද හුඟක් ජනප්‍රිය වුණාට, මුල් කාලෙ උසස් පෙළ නාට්‍ය හා රංගකලාව පොත මුද්‍රණය කළේ ළමයි දෙසියකගෙ විතර ඉල්ලීමට. ඒ වෙලාවෙ මං බැලුවේ දරුවො මං කෙරෙහි තබපු විශ්වාසය ගැන මිස ලාභය නෙවෙයි. * ලාභය ගැන නොහිතන බිස්නස්කාරයොත් ඉන්නවද... කෙනකුට එහෙම හිතුණොත්... හැම දේම මුදල් කියලා නොසිතිය යුතු අවස්ථා මේ ජීවිතේ ඕනැ තරම් උදාවෙනවා. ඒ වෙලාවට අපි ක්‍රියාත්මක විය යුතුයි. එහෙම නොකළොත් එය මනුෂ්‍යත්වය නෙවෙයි. * හිතනවද ඔබ මේ පොත් දෙන්නෙ සාධාරණ මුදලකට කියලා... සාමාන්‍යයෙන් පොතක් මිල කරන්නෙ මුද්‍රණ ගාස්තුව මෙන් තුන් ගුණයකට. නමුත් මං එහෙම කරන්නෙ නැහැ. මට තියෙන්නෙ සුළු ලාභයයි. අනික පොතක් විකුණලා ඉවරයි කියලා මගේ ගනුදෙනුව ඉවර වෙන්නෙ නැහැ. ගාණක් හදාගන්න බැරි වුණත් ළමයින්ට පුළුවන් ඒ ගුරුවරයාට කතා කරලා උපදෙස් ගන්න. නැතිනම් අපිට කතා කරන්න. හැම වැඩ පොතක ම ඒ විෂයට අදාළ ගුරුවරයාගෙ දුරකතන අංකය සඳහන්. අපේ ගුරුවරු මේ සේවාව වෙනුවෙන් ඇප කැපවී සිටිනවා. මේවා මුදලින් ඔබ්බට ගිය සේවාවන්. * දරුවන්ට දෙන්නේ හොඳම දේ. හරිම දේ වග ඔබට සහතික ද... පටන්ගැන්මේ පටන් මා එක්ක ඉන්න ගුරුවරු පිරිසක් තවම ඉන්නවා. හැම ගුරුවරයෙක් එක්කම මං කතා කරනවා. මගෙන් වැරැදි දෙයක් යන්නෙ නැහැ. මුද්‍රණ දෝෂ තිබුණොත් ඕනෑ ම කෙනකුට පුළුවන් මට කතා කරන්න. මං ඒ වරද නිවැරැදි කරනවා. * මොකක්ද ඔබේ පළමු රස්සාව... ඇට්ලස්හෝල් සමාගමේ ක්ලාක් කෙනෙක්. වයස අවුරුදු දහනවයයි. A - level කරලා සතියක්වත් මං ගෙදර හිටියෙ නැහැ. මට රස්සාව ලැබුණා. * ක්ලාක් කෙනෙක් කොහොමද, දවසක දැවැන්ත පොත් ප්‍රකාශන ආයතනයක හිමිකාරියක් වන්නේ... පොත් ප්‍රකාශන රාජකාරියේ හැම අහුමුල්ලක් ම හොඳින් ඉගෙන ගත් නිසා. රස්සාවෙදි තමන්ට අයිති කොටස විතරක් කරලා ගෙදර නොගිය නිසා. තනතුර ක්ලාක් වුණාට මං එතැන ඕල් - රවුන්ඩර් කෙනෙක් වුණා. * ඇයි මේ පාසල් ගුරුවරුන් සිසුන්ට බලහත්කාරයෙන් වගේ මාස්ටර් ගයිඩ් පොත් ම ගන්න කියන්නෙ... හරියට ජාලගත වෙච්චි මාෆියාවක් වගේ... ඉස්කෝලවලට සල්ලි දීළා මං පොත් ප්‍රදර්ශන තියලා නැහැ. දෙන වට්ටමට හැරෙන්න මං සතයක්වත් වැඩිපුර දෙන්නෙත් නැහැ. පොත් හොඳ නිසා වෙන්න ඇති ගුරුවරු මේ පොත් ම අනුමත කරන්නේ. දරුවන් අතර අපේ පොත්වලට තිබෙන ආසාව මං වැඩිපුර ම දකින්නෙ BMICH පොත් ප්‍රදර්ශනයේදි. * මේ ව්‍යාපාරය පටන් ගන්න කොයිතරම් ප්‍රාග්ධනයක් ඔබ යට කළා ද... රුපියල් ලක්ෂ එකහමාරක්. හැබැයි මුදල් දැම්මෙ මහප්පා. මාස්ට ගයිඩ් නම දාලා මහප්පා බිස්නස් එක පටන් ගත්තෙ තවත් හවුල්කාරයෙක් එක්ක. එතකොට මං ඇට්ලස්හෝල් එකේ වැඩ. අවුරුදු දෙකක් යද්දි අපිට දැනුණා ඒ ව්‍යාපාරය වැටෙන බව. මං ඇට්ලස්හෝල් එකෙන් අස්වෙලා මහප්පගේ සල්ලි ටික බේරාගන්න ඕනේ හින්දා ඒ ව්‍යාපාරයට ආවා. ‘මට දාන්න තවත් සල්ලි නැහැ - මොකද කරන්නෙ ඔයා මේක දිගට ම කරගෙන යනවද... කියලා මහප්පා මගෙන් ඇහුවා. මං කැමැති වුණා. 1991 අවුරුද්දෙ මං මගේ ම කියලා බිස්නස් එක පටන් ගත්තෙ ඒ විදිහට. * වැටුණු ව්‍යාපාරයක් ගොඩගන්න තරම් ඒ කාලෙ ඔබට අත්දැකීම් තිබුණ ද... මං ඇට්ලස්හෝල් වැඩ කළ කාලෙ සමහරදාට හුඟක් රෑ වෙනකල් වැඩ කළා. ‘මගේම තැනක් වුණා නම් මං කොහොම මහන්සි වෙයිද....’ එහෙම දවස්වල අනන්තවත් මට හිතුණා. කොහොම හරි මං ව්‍යාපාරය බාරගන්නකොට, අවුරුදු අටක් රස්සාව කරලා එකතු කරගත් මුදලක් තිබුණා. මගේ දැනුමෙන් අත්දැකීමෙන් සහ මහත්තයාගෙ පූර්ණ උදව්වෙන් බංකොලොත් වෙලා තිබුණු ව්‍යාපාරය අපි ගොඩ දැම්මා, එදා පටන් දවසින් දවස ඉහළට ම ගියා මිස ආපහු එක අඩියක් පස්සට ගියේ නැහැ. * ව්‍යාපාරයකදි අවශ්‍ය වෙන්නෙ ඉක්මන් තීන්දු - තීරණ. ඔබත් එහෙම හිතනවද... ඔව්. හැබැයි මං හොඳට හිතනවා. එහෙම හිතද්දි වැඩි වෙහෙසක් නැතිව ම විසඳුම මට එනවා. මං නිරන්තරයෙන් දෙවියන් හා සම්බන්ධ වෙන කෙනෙක්. ඒ නිසා දෝ මෙතෙක් මං ගත් තීරණයක් වැරැදිලා නැහැ. * ආයතනය වෙනුවෙන් ගත් හොඳම තීරණය මොකක්ද... මේ රටේ මොන ප්‍රශ්නයක් උද්ගත වුණත් කොම්පැනිය වහලා තිබුණත් මගේ සේවකයන්ට මාස තුන හතරක පඩි ගෙවලා පවත්වාගෙන යන්න තරම් මුදලක් මං ඉතුරු කරලා තියෙනවා. මං දැන් කාටවත් ණය නැහැ. අවුරුදු 56 දි සියලු ණයවලින් නිදහස් වෙලා ව්‍යාපාරය ස්ථාවරව පවත්වාගෙන යන්න ලැබුණේ මගේ ඒ ඉතුරු කිරීමේ නිවැරැදි තීන්දුව නිසා. * පහුකළ දුෂ්කරම කාලය මොකක් ද... ව්‍යාපාරය ගොඩනැඟූ කාලය. මහප්පගෙන් මට ලැබුණු ගෙයි උඩ තට්ටුවෙ රෝනියෝ මැෂින් දාලා අපි වැඩ පටන් ගත්තා. මහත්තයා රෝනියෝ කරනවා. මං කොළ ටික එකතු කරනවා. ඒ මිටි ටික මෝටර් බයිසිකලේ බැඳගෙන මරදානට යනවා. පොත් ටික කපා ගන්නවා. පිටකොටුවෙන් කවර ටික ප්‍රින්ට් කරගෙන ආයෙ ගෙදර ඇවිත් රෑ දෙන්නා එක්ක එකතු වෙලා පොත හදනවා. ඊළඟට බයිසිකලේ තියාගෙන ම පොත් සාප්පුවලට ගෙනියනවා. සමහරදාක බයිසිකලයෙන් දුර පළාත්වලටත් යනවා. ඒ ගමන හරි විඩාබරයි. * හොඳ මිනිසුන්ගේ මුණගැසීම ජීවිතේ වෙනස් කරනවා. ඔබටත් මේ අත්දැකීම තිබෙනවද... අර බයිසිකලේ නැඟගෙන පොත් මිටිත් තුරුලු කරගෙන සාප්පුවලට ගියාම ‘ඔයාලා අලුත්නේ පොත් නම් විකිණෙන්නෑ’ එපා! කියූ අයත් හිටියා. ‘දාලා යන්නකෝ....’ කියපු අයත් හිටියා. ‘කමක් නැහැ... තරුණ ජෝඩුවක්නේ...’ කියලා සමහරු අනුකම්පා කරලා පොත් ගත්තා. ඒ මිනිස්සු නිසයි අපේ පොත් ළමයි අතරට ගියේ. අදටත් ඒ අත දුන් අයට මං කළ ගුණ සලකනවා. * ඔබ අරපිරිමැස්ම හඳුනන ගැහැනියක් ද... බොරැල්ල හන්දියෙ පුංචි කඩ කාමරයක තුන්දෙනෙකුගෙන් මං පොත් සාප්පුව පටන්ගත්තෙ. එදා පටන් හැම දවසකම මං රුපියල් දාහක් ඉතුරු කළා. හැමදාම දවල්ට මං ඇවිදගෙන බැංකුවට යනවා, දාහ දාන්න. ඒ කාලෙ බොරැල්ල ලංකා බැංකුවෙ අය මට කියන්නෙ ‘අන්න දාහෙ කෑල්ල එනවා...’ කියලා. දවසේ වෙළෙඳාම නැතත් මං ඒ දාහ ඉතුරු කළා. බිස්නස් වැඩි දාට දෙතුන් දාහ දානවා. දවසක මං මට ම කියලා බොරැල්ල හන්දියෙන් බිල්ඩිමක් ගත්තෙ එහෙම එකතු කරපු ලක්ෂ විස්සට බැංකු ණයක් අරගෙන. * මොකක්ද ඔබේ ජීවිතයේ Turning Point එක... වැඩපොත් හතරක් මුද්‍රණය කරමින් හිටි අපි ටියුෂන් පන්තිවල ටියුට්ස් මුද්‍රණය කරන්න, ක්ෂණික කොපි මුද්‍රණ යන්ත්‍රයක් ගත් එක. ඒ වෙනකොට වාහනයත් අරන් තිබුණු නිසා අතේ සල්ලි තිබුණෙ නැහැ. ණයක් ගන්න බැංකුවට ගියා. වත්කම් මදියි කියලා අපිව Reject කළා. හැබැයි අපි කොහොම හරි මුදල් හොයාගෙන ඒ මැෂිම ගත්තා. පොත්වලට අමතරව හොඳ ආදායමක් ලැබුණෙ ඒ ටියුට් මුද්‍රණයෙන්. ඇත්තට ම බිස්නස් එක ව්‍යාප්ත වෙන්න ඒක ලොකු පියවරක් වුණා. * අභියෝග එන තරමට ජීවිතේ පන්නරය ලබනවා... මේ කතාව ඔබේ ජීවිතය ඇසුරින් පහදන්න. ටියුට් මුද්‍රණය කරන්න මැෂිම ගන්න, අපිට බැංකු ණය වෙනුවෙන් ඇපකාරයෙක් හොයාගන්න බැරිවුණා. සල්ලි තිබුණු නෑයෝ ඇපයට අස්සන් කරන්න කැමැති වුණේ නැහැ. කැමැති වූ නෑයන්ට වත්කම් මදි කියලා, බැංකුව Reject කළා. මහත්තයා දන්න කියන අය හොයාගෙන හතර වටේ ගියා. කිසි කෙනෙක් ණයක් දුන්නෙත් නැහැ. ඇප වෙන්න කැමැති වුණෙත් නැහැ. ‘ඔයිට වැඩිය නම් මට යන්න තැනක් නැහැ...’ කියලා ෙම්සෙට ඔළුව ගහගෙන කල්පනා කරනකොට තමයි, කතා කළාට කවදාවත් දැකලා නැති නුවර සීවලී පොත් සාප්පුවේ හිමිකාර ගාමිණි ජයතිලක මහත්තයා මට මතක් වුණේ. එතුමා මට ඇපයට අස්සන් කරන්න කැමැති වුණා. කීර්ති දම්බෝරගම සහ ගාමිණි කියන ඔය මහත්තරු දෙන්නා තමයි ඒ ලොකු ම අභියෝගය ජයගන්න උදව් කළේ. * හුඟක් බිස්නස්කාරයෝ ඉහළට යද්දි මුල අමතක කරනවා. මේ කතාව ඔබටත් අදාළයිද... කිසිසේත් නැහැ. අදටත් මං ඕනෑම අලුත් පොත් සෙට් එකක් ගැහුවොත් මුලින් ම යවන්නෙ නුවර සීවලී පොත් සාප්පුවට. සල්ලි කොයිවෙලේ ලැබුණත් ප්‍රශ්නයක් නැහැ. ඒ කළ ගුණය හැමදාම මට මතක තියෙනවා. * කැපවීම... ධෛර්ය සහ ආත්ම විශ්වාසයට ඔබේ ජීවිතයෙන් උදාහරණයක් දෙන්න... මේ මුළු ව්‍යාපාරය පුරාම තියෙන්නෙ ඔය කාරණා තුන තමයි. ඒත්, මෝටර් බයිසිකලේක මාව පිටුපස්සෙ තියාගෙන පොත් 300 ක් විතර බැඳගෙන මහත්තයා යනකොට අපිව අනන්තවත් පොලිසියෙන් නවත්වනවා. ‘කොහේ යනවද මේ මිනිස්සු පේන්නෙ නැති තරමට පොත් බැඳගෙන...’ ඉතින් ප්‍රශ්න කරනවා. අවවාද කරනවා. ඇත්තට ම ජීවිත අවදානම ගැනවත් නොහිතා අපි එහෙම කළා. ඒ තමයි අපිව ගොඩනැඟූ කැපවීම... ආත්ම විශ්වාසය සහ ධෛර්ය. * ඔබ මේ රටේ ප්‍රකාශන ආයතන අතර සිටින්නේ කොෙහාම තැනෙකද... අධ්‍යාපන ප්‍රකාශන ආයතන අතරේ මං ඉහළින් ම ඉන්නවා. මොකද මම යන්නෙ වෙන ම ගමනක්. අනෙක් හැම ප්‍රකාශන ආයතනයක් ම මට සහෝදර සමාගම්. මේ ක්ෂේත්රයේ මට තරගයකුත් නැහැ. තරහාකාරයොත් නැහැ. හැමෝම මා එක්ක සුහදයි. * ඔබේ සාර්ථකත්වයට බලපෑ ලොකුම හේතුව කුමක්ද... ප්‍රතිඵලය දකින තුරු උත්සාහය අත්නොහරින ගුණය. කෙනෙක් හිතාවි, ‘දරුවොත් නැහැ - කාටද මේ තරම් හම්බකරන්නෙ...’ කියලා. එහෙම හිතුවා නම් මට මේ වගේ දුරක් එන්න ලැබෙන්නෙ නැහැ. ජීවිතයේ හුඟක් පස්සට ගිය කෙනෙක් වේවි. ‘මේවා කාටද කියලා මං එදා හිතුවෙත් නැහැ. අද හිතන්නෙත් නැහැ. හෙටත් එහෙමයි. ඒ තමයි මගේ විදිය. * ඔබ හුඟක් බෞද්ධාගමට උදව් කරන කෙනෙක්. මේවා කරන්නෙ ලෝකෙට පේන්නද... හදවතට විඳින්නද... හදවතට දැනෙන්න. මං කරන දේවල් ලෝකය දැන ගත යුතු නැහැ. මම මේ ගේ තියාගෙන ඉන්නෙ පන්සලක් වගේ. රාවණා දෙවියන් සහ ලක්ෂ්මි දෙවියන් පිළිබඳ මට මහා විශ්වාසයක් බැඳීමක් තිබෙනවා. මට උදේට රෑට පහන් පත්තු කරන්න වෙනම වෙලාවක් තිබෙනවා. වෙන අයගෙ ගෙවල්වල සාලෙ සරසන්නෙ විසිතුරු වටිනා අරුමෝසම් දෙයින්. මගේ මුළු සාලෙ පුරාම ඉන්නෙ බුදුවරු සහ දෙවිවරු. ඔවුන්ට දැල්වෙන මල් පහන්වලින් සුවඳ දුමින් පිරිත් සඡ්ඡායනා හඬින් මේ ගේ පිරිලා. මේවා මගේ ආත්මය සතුටින් පුරවනවා. * ඔබේ මහත්තයා මේ දේවල්වලට කැමැති වුණාද... එයා බොහොම නිශ්ශබ්ද කෙනෙක්. පුළුවන් උපරිම ලෙස උදව් කරවා. හැබැයි වැඩි කතා නැහැ. මං වාහන ගැන දන්නෑ. යන්ත්‍ර සූත්‍ර ගැන දන්නෑ. අපේ අතිනවීන ප්‍රෙස් එක පාලනය වෙන්නෙ මහත්තයා අතින්. ඇත්තට ම එයා හොඳ සැමියෙක්. එයාගෙ හයිය තමයි මගේ ජීවිතය පුරා තිබෙන යෝධ සෙවනැල්ල. * ජීවිතය විඳින්න පුරුදුවෙලා තියෙන්නෙ කොහොමද... මං ලෝකෙ වටේ ඇවිදින්න කැමැති කෙනෙක් නෙවෙයි. මං පිටරට ගිහින් තියෙන්නෙ හතර වතාවයි. රටින් පිටවෙන්න තියෙන්නෙ පුදුම අකැමැත්තක්. මට මගේ රටේ ඇවිදින එක තරම් සතුටක් තවත් නැහැ. ගෙදර ඉන්න එක ඊටත් වඩා සතුටක්. * ඔබ ළමා කාලෙ දක්ෂයෙක් ද... මං වැල්ලම්පිටිය සිද්ධාර්ථෙ ඉගෙන ගත්තෙ. උසස් පෙළට කළේ වාණිජ විෂය. මාව කැම්පස් යන්න තේරුණා. ඒත් ඒ වෙනකොට රුපියල් 350 ක පඩියට මං ඇට්ලස්හෝල් එකේ රස්සාව ලැබිලා. මං විශ්වවිද්‍යාලෙ ගියේ නැහැ. රස්සාවට ඊට වඩා ආසා කළා. පස්සෙ කාලෙක ජපුර බාහිර උපාධිය කළා. හැබැයි සම්පූරණ කළේ නැහැ. හේතුව ඒ තමයි මං ව්‍යාපාරය ගොඩනඟන මුල් අවධිය. * ඔබ ෆැෂන්වලට කැමැතිද.. මගේ පුංචි අම්මත් ඒ කාලෙ වැඩ කළේ ක්ලාක් කෙනෙක් විදියට. එයාගෙ ඇඳුම් දිහා මං බලාගෙන හිටියා. එයා තමයි ඒ කාලෙ මගේ පූර්වාදර්ශය. වෙන එකක් තියා මං ක්ලාක් කෙනෙක් වෙන්න ආසා කළෙත් එයා ඔෆිස් යන විදිය දැකලා. මමත් ලස්සනට ඇන්ඳා පැලැන්දට දැන් මං ඒ ජීවිතෙන් ඈත් වෙලා. * අද ඔබත් එක්ක ජීවිතය බෙදා ගන්නෙ කවුද... අපි දෙන්නට කරන්න වැඩ හුඟක් තියෙනවා. මගේ අම්මත් ඉන්නෙ මං ළඟ. නිතර සෙනඟ ගැවසෙන තැනක් නිසා පාළුවක් නැහැ. මගේ කුසින් දරුවෙක් නොවැදුවට මං දරු සෙනෙහස උපරිමව විඳිනවා. අපි දෙන්නා වටේ මහා විශාල දරු පිරිසක් ඉන්නවා. ඇත්තට ම මගේ ජීවිතේ ආදරෙන් පිරිලා. * දැන් ඔබේ වයස කීයද... 56 යි. මේ වයසට වඩා මං හුඟක් වැඩ කරලා තියෙනවා. මේ රටට රස්සා එකසිය පහක් හදලා තියෙනවා. * මොනවද ඔබට තව කරන්න ඉතිරි වෙලා තියෙන්නෙ... දැන් මට තියෙන්නෙ මගේ සේවකයන්ගේ වගකීම පමණයි. තව අවුරුදු දහයක් වැඩ කළොත් මට ඇති. මට දැන් ඕනෙ සසර කෙටි කරගන්න විතරයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom