Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Today at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල් 6,990 කට බැංකොක් යන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් 6,990 කට බැංකොක් යන්න

අඩුමිල ගුවන් සමාගමක් වන AirAsia සමාගමේ තායිලන්ත ඒකකය විසින් කොළඹ හා බැංකොක් නුවර සම්බන්ධ කර ගනිමින් සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ.

වන්දනාකරුවන් හා සංචාරකයින් ඉලක්ක කරගෙන මෙම ගුවන් ගමන් ආරම්භ කර තිබෙන බවත් පවතින ඇනවුම් අනුව සියයට 75-80 අතර මගීන් ප්රමාණයකින් ගුවන් යානය මුල් මාස 06 තුළදී ගමන් වාරයකදී පිරෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් සමාගම පවසා ඇත.

මෙම ගුවන් ගමන් ආරම්භ කර තිබෙන්නේ මාර්තු 01 වනදා වන අතර මේ සඳහා කොළඹ සිට බැංකොක් දක්වා යාමට පැය තුනකුත් විනාඩි දහයක් ගතවන බව සඳහන්ය. බැංකොක් සිට කොළඹ දක්වා පැමිණීමට පැය තුනකුත් විනාඩි හතලිහක් ගතවන බව සමාගම වැඩිදුරටත් පවසා තිබේ.

ප්රවර්ධන මිල යටතේ කොළඹ සිට බැංකොක් දක්වා එක් ගමනාන්තයකට පමණක් ගමන් කිරීමට ගාස්තු රුපියල් 6,990 සිට ආරම්භ වනබව සඳහන්ය.

මැලේසියාව පදනම් කරගත් AirAsia ගුවන් සමාගම ආසියාවේ අඩු මිල ගුවන් සමාගම් අතර ප්රමුඛයා වේ

meya vimasuma web adawiyen uputagath lipiyaki

[QUOTE="MuslimLankan, post: 12225317, member: 146629"] [b]රුපියල් 6,990 කට බැංකොක් යන්න[/b] [B][SIZE=4][COLOR=DarkGreen]අඩුමිල ගුවන් සමාගමක් වන AirAsia සමාගමේ තායිලන්ත ඒකකය විසින් කොළඹ හා බැංකොක් නුවර සම්බන්ධ කර ගනිමින් සෘජු ගුවන් ගමන් ආරම්භ කර තිබේ. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] වන්දනාකරුවන් හා සංචාරකයින් ඉලක්ක කරගෙන මෙම ගුවන් ගමන් ආරම්භ කර තිබෙන බවත් පවතින ඇනවුම් අනුව සියයට 75-80 අතර මගීන් ප්රමාණයකින් ගුවන් යානය මුල් මාස 06 තුළදී ගමන් වාරයකදී පිරෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් සමාගම පවසා ඇත. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මෙම ගුවන් ගමන් ආරම්භ කර තිබෙන්නේ මාර්තු 01 වනදා වන අතර මේ සඳහා කොළඹ සිට බැංකොක් දක්වා යාමට පැය තුනකුත් විනාඩි දහයක් ගතවන බව සඳහන්ය. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=DarkGreen]බැංකොක් සිට කොළඹ දක්වා පැමිණීමට පැය තුනකුත් විනාඩි හතලිහක් ගතවන බව සමාගම වැඩිදුරටත් පවසා තිබේ. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] ප්රවර්ධන මිල යටතේ කොළඹ සිට බැංකොක් දක්වා එක් ගමනාන්තයකට පමණක් ගමන් කිරීමට ගාස්තු රුපියල් 6,990 සිට ආරම්භ වනබව සඳහන්ය. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkGreen] මැලේසියාව පදනම් කරගත් AirAsia ගුවන් සමාගම ආසියාවේ අඩු මිල ගුවන් සමාගම් අතර ප්රමුඛයා වේ meya vimasuma web adawiyen uputagath lipiyaki [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom