Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රුපියල් 86,800 ට ඩිග්රියක් 2023
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම මේ කාලේ බලන්නේ කොහොම හරි IT degree එකක් කරන්න. වැඩේ කියන්නේ මේ කාලේ ඒක කරන්න ලොකු වියදමක් යනවා.

මේ කාලේ හැටියට අඩුවට IT degree එකක් කරන්න දියන එක option එකක් තමයි UCSC එකේ BIT එක.

මේකේ තියන වාසි අවාසි ගැන thread එකක් දාන්න හිතුවා මම.

මෙන්න වාසි ටික

-රු 86,800 වගේ යනකොට ඉවර කරගන්න පුලුවන්

- UGC Approved

- ඒකත් එක පාර දෙන්න ඕන නෑ

- රස්සාවක් කරන ගමනුත් කරගන්න පුලුවන්

- මාසෙට 5,000 ඉතුරු කරත් කරන්න පුලුවන්.

- රට වටේම coaching institute තියනවා, ඕන කම තියනවා නම් ඔය මොකුත් ඕන නෑ. Self study කරන්න පුලුවන්

- අලුතින් syllabus එක update කරලා තියෙන්නේ, practicle areas ටිකක් එකතු කරලා තියනවා.

අවාසි

- Results එන්න කාලයක් යනවා

- VLE එකේ දාන notes ටිකක් tough එක පාර කියෝපු ගමන් ඔලුවට යන්නෙ නෑ

- University එක contact කරගන්න අමාරුයි

- Project එකට supervisor කෙනෙක් හොයාගන්න අමරුයි (If not doing a Web app)

- වෙන නම් අවුලක් නෑ

කවර් වෙන areas

- Java / JEE

- HTML / CSS

- Android

- SDLC / Agile

- Networking

- IT Enterpernership

- Web app

Learning Materials

- මේකේ ඔක්කොම notes information share වෙන්නේ එයාලගෙ VLE එක හරහා, ඔන්ලයින් Assessment , Dessertation , Interim report එහෙමත් ඒකේ තමා update කරන්න තියෙන්නෙ.

- Youtube එකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්, උදා : khan academy

Semester Exam

- පලවෙනි අවුරුද්දේ ඔක්කොම subjects තියෙන්නේ MCQ. ඒකට UCSC යන්න ඕන නෑ, Kandy, Galle, Jaffna වගේ exam centers වල තියනවා. Assigment , Assessment තියනවා.

- දෙවෙනි අවුරුද්දේ MCQ සහ Structures තියෙන්නේ, ඒකටත් UCSC එකට යන්න ඕන නෑ.

- තුන්වෙනි අවුරුද්දේ Stuctured විතරයි, මේකට නම් පොඩි පිරිසක් ඉන්න නිසා ගොඩාක් වෙලාවට UCSC යන්න වෙන්වා

Individual Project එක

- මේකට UCSC එකෙන් නම් ලොකු support එකක් හම්බෙන්නේ නෑ. හැබැයි එයාලා workshop එකක් කරනවා, කලින් කරපු ඒවත් youtube එකේ තියනවා.ඒකෙන් idea එකක් ගන්න පුලුවන්.

- UCSC එක කියන්නෙ නම් scope එක හොදයි නම් ඕන language එකකින් Project එක කරාට කමක් නෑ කියලා. හැබැයි ඔය private ක්ලාස් වල අය නම් කියන්නේ web app එකක් කරේ නැත්තම් පාස් වෙන්න අමාරුයි කියලා, එයාලා කරපු එකක් web app එකක් තියනවා ඒක කියලා දෙන්නම් modify කරලා ගන්න කියලා තමයි motivate කරන්නේ. මම Mobile ඇප් එකක් කරේ , හැමෝම කිව්වේ ඕක හරි යන්නේ නෑ කියලා. හැබැයි මම ගොඩ දාගත්තා.

- ඊලග අමාරු දේ තමයි supervisor කෙනෙක් හොයාගන්න එක, Web app කරන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා, හැබැයි වෙන ඒවා කරනවා නම් හොයාගන්න අමරුයි. (මට Supervisor කෙනෙක් හම්බුනේ elakiri එකට පින් සිද්ද වෙන්න. මාව අදුරන්නේ වත් නැතුව මට support කරාට ගොඩක් පින් SoloRider අයියා, ඔයාට උපහාරයක් විදියට තමයි මේ නූලත් දාන්නේ ඉස්සරහට මේක කරන්න හිතන් ඉන්න අයට උදව්වක් විදියට)

- Project එකට අදාලව ගොඩක් documents තියනවා update කරන්න , ඒක එච්චර අමාරු නෑ.

- පස්සේ Project viva එකට UCSC එකට ගිහින් present කරන්න තියෙන්නේ, ආය දවසක් එන්න කියනවා dessertation එක review කරන්න.

මේක කරන්න ඕන මූලික සුදුසුකම්

- O/L Maths and English වලට අඩුම C එකක් තියෙන්න ඕන.

- A/L subject 3ක් පාස් වෙන්න ඕන නැත්තම් FIT foundation එක කරන්න ඕන. (ඒකේ English / Maths / ICT subject ටික තියෙන්නෙ, maths පොඩ්ඩක් අමාරුයි. )

ඕනකමෙන් ආසාවෙන් කලොත් එක පාරින් repeat නැතුව කරගන්න පුලුවන්. අමාරුයි කියන එක බොරු. රස්සාව කරන ගමන් කරන්න පුලුවන්. Class යන්න ඕනි නෑ. Youtube එකෙන් වැඩේ කරගන්න පුලුවන්

BIT එක complete කරන්න මම පාවිච්චි කරපු ඔක්කොම notes, tutes, pastpapers, answers , reference book ඔක්කොම මම drive එකට දාලා තියෙන්නේ මේ thread එකේ ඒ ගැන විස්තර තියනවා.

https://elakiri.com/threads/ucsc-bit-notes-past-papers-references-updated.2101019/

වැඩි විස්තර bit.lk එකේ තියනවා BIT handbook එක. ඒකෙන් බලාගන්න පුලුවන්. නැත්තම් මේකට reply එකක් දාන්න , දන්න දෙයක් නම් කියලා දෙන්නම්.

සැමට ජය!

[QUOTE="saw1993, post: 29265460, member: 544323"] හැමෝම මේ කාලේ බලන්නේ කොහොම හරි IT degree එකක් කරන්න. වැඩේ කියන්නේ මේ කාලේ ඒක කරන්න ලොකු වියදමක් යනවා. මේ කාලේ හැටියට අඩුවට IT degree එකක් කරන්න දියන එක option එකක් තමයි UCSC එකේ BIT එක. මේකේ තියන වාසි අවාසි ගැන thread එකක් දාන්න හිතුවා මම. [B]මෙන්න වාසි ටික[/B] -රු 86,800 වගේ යනකොට ඉවර කරගන්න පුලුවන් - UGC Approved - ඒකත් එක පාර දෙන්න ඕන නෑ - රස්සාවක් කරන ගමනුත් කරගන්න පුලුවන් - මාසෙට 5,000 ඉතුරු කරත් කරන්න පුලුවන්. - රට වටේම coaching institute තියනවා, ඕන කම තියනවා නම් ඔය මොකුත් ඕන නෑ. Self study කරන්න පුලුවන් - අලුතින් syllabus එක update කරලා තියෙන්නේ, practicle areas ටිකක් එකතු කරලා තියනවා. [B]අවාසි[/B] - Results එන්න කාලයක් යනවා - VLE එකේ දාන notes ටිකක් tough එක පාර කියෝපු ගමන් ඔලුවට යන්නෙ නෑ - University එක contact කරගන්න අමාරුයි - Project එකට supervisor කෙනෙක් හොයාගන්න අමරුයි (If not doing a Web app) - වෙන නම් අවුලක් නෑ [B]කවර් වෙන areas[/B] - Java / JEE - HTML / CSS - Android - SDLC / Agile - Networking - IT Enterpernership - Web app [B]Learning Materials[/B] - මේකේ ඔක්කොම notes information share වෙන්නේ එයාලගෙ VLE එක හරහා, ඔන්ලයින් Assessment , Dessertation , Interim report එහෙමත් ඒකේ තමා update කරන්න තියෙන්නෙ. - Youtube එකේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්, උදා : khan academy [B]Semester Exam[/B] - පලවෙනි අවුරුද්දේ ඔක්කොම subjects තියෙන්නේ MCQ. ඒකට UCSC යන්න ඕන නෑ, Kandy, Galle, Jaffna වගේ exam centers වල තියනවා. Assigment , Assessment තියනවා. - දෙවෙනි අවුරුද්දේ MCQ සහ Structures තියෙන්නේ, ඒකටත් UCSC එකට යන්න ඕන නෑ. - තුන්වෙනි අවුරුද්දේ Stuctured විතරයි, මේකට නම් පොඩි පිරිසක් ඉන්න නිසා ගොඩාක් වෙලාවට UCSC යන්න වෙන්වා [B]Individual Project එක[/B] - මේකට UCSC එකෙන් නම් ලොකු support එකක් හම්බෙන්නේ නෑ. හැබැයි එයාලා workshop එකක් කරනවා, කලින් කරපු ඒවත් youtube එකේ තියනවා.ඒකෙන් idea එකක් ගන්න පුලුවන්. - UCSC එක කියන්නෙ නම් scope එක හොදයි නම් ඕන language එකකින් Project එක කරාට කමක් නෑ කියලා. හැබැයි ඔය private ක්ලාස් වල අය නම් කියන්නේ web app එකක් කරේ නැත්තම් පාස් වෙන්න අමාරුයි කියලා, එයාලා කරපු එකක් web app එකක් තියනවා ඒක කියලා දෙන්නම් modify කරලා ගන්න කියලා තමයි motivate කරන්නේ. මම Mobile ඇප් එකක් කරේ , හැමෝම කිව්වේ ඕක හරි යන්නේ නෑ කියලා. හැබැයි මම ගොඩ දාගත්තා. - ඊලග අමාරු දේ තමයි supervisor කෙනෙක් හොයාගන්න එක, Web app කරන්න නම් ඕන තරම් කට්ටිය ඉන්නවා, හැබැයි වෙන ඒවා කරනවා නම් හොයාගන්න අමරුයි. (මට Supervisor කෙනෙක් හම්බුනේ elakiri එකට පින් සිද්ද වෙන්න. මාව අදුරන්නේ වත් නැතුව මට support කරාට ගොඩක් පින් SoloRider අයියා, ඔයාට උපහාරයක් විදියට තමයි මේ නූලත් දාන්නේ ඉස්සරහට මේක කරන්න හිතන් ඉන්න අයට උදව්වක් විදියට) - Project එකට අදාලව ගොඩක් documents තියනවා update කරන්න , ඒක එච්චර අමාරු නෑ. - පස්සේ Project viva එකට UCSC එකට ගිහින් present කරන්න තියෙන්නේ, ආය දවසක් එන්න කියනවා dessertation එක review කරන්න. [B]මේක කරන්න ඕන මූලික සුදුසුකම් [/B] - O/L Maths and English වලට අඩුම C එකක් තියෙන්න ඕන. - A/L subject 3ක් පාස් වෙන්න ඕන නැත්තම් FIT foundation එක කරන්න ඕන. (ඒකේ English / Maths / ICT subject ටික තියෙන්නෙ, maths පොඩ්ඩක් අමාරුයි. ) ඕනකමෙන් ආසාවෙන් කලොත් එක පාරින් repeat නැතුව කරගන්න පුලුවන්. අමාරුයි කියන එක බොරු. රස්සාව කරන ගමන් කරන්න පුලුවන්. Class යන්න ඕනි නෑ. Youtube එකෙන් වැඩේ කරගන්න පුලුවන් BIT එක complete කරන්න මම පාවිච්චි කරපු ඔක්කොම notes, tutes, pastpapers, answers , reference book ඔක්කොම මම drive එකට දාලා තියෙන්නේ මේ thread එකේ ඒ ගැන විස්තර තියනවා. [URL]https://elakiri.com/threads/ucsc-bit-notes-past-papers-references-updated.2101019/[/URL] වැඩි විස්තර bit.lk එකේ තියනවා BIT handbook එක. ඒකෙන් බලාගන්න පුලුවන්. නැත්තම් මේකට reply එකක් දාන්න , දන්න දෙයක් නම් කියලා දෙන්නම්. සැමට ජය! [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom