Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුපියල් දහදාහට ඇඟ විකිණූ ටෙලි නිළිය ඇල්ලූ හැටි

areest-girl-29913මහනුවර පිහිටි සුඛෝපභෝගී හෝටලයක් කරා ඇදෙන මෝටර් රථයකි. රියැදුරු අසුනේ හැඩි දැඩි පුද්ගලයෙකි. පිටුපස අසුනේ පැහැපත් ඡවි කල්‍යාණයකින් යුතු සුකොමළ යෞවනියකි. මෝටර් රථය හෝටල් ගේට්ටුවෙන් ඇතුළුවනවාත් සමඟ ම හෝටලයේ රැඳී සිටි පොලිස් කණ්ඩායමක් පැන රථය වටකර ගත්තේ ය.

“ඇයි.... මොකක් ද අපිව නවත්වන්න හේතුව...?” රියැදුරු අසුනේ සිටි පුද්ගලයා විමසී ය.

“අපිට තොරතුරක් ලැබුණා තමුන් ගණිකාවක් එක්ක මේ හෝටලයට එනවා කියලා...”

“නෑ.... ඉන්ස්පෙක්ටර්.... මේ එහෙම කෙනෙක් නෙමෙයි.... මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්....” රියැදුරු අසුනේ සිටින පුද්ගලයා පැවසී ය.

“මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. දැන් අපි අවුරුදු තුනක ඉඳලා ආශ්‍රය කරනවා. තව ටික දවසකින් කසාද බැඳලා රට යන්නයි ඉන්නේ...” එලෙස හඬ අවදි කළේ පිටුපස අසුනේ සිටි යෞවනියයි.

“මේ අහන්න. අපි දෙන්නටම වසය අවුරුදු දහ අටට වැඩියිනේ. ඉතිං... අපිට අවශ්‍ය විදිහට ආශ්‍රය කරන්න තහනමක් නෑනේ...” රියැදුරු අසුනේ සිටින පුද්ගලයා මෝටර් රථය වටකරගෙන සිටින පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා සමඟ දිගින් දිගටම වාද කරන්නට වූ නමුදු පොලිස් කණ්ඩායම මේ දෙදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන ගියේ ඔවුන්ගේ කතාබහ ඉවත දමමින් ය.

“කෝ.... අපිට තමුන්ගේ අත්බෑග් එක පෙන්වන්නකෝ...” ඇය අත් බෑගයේ සිපරය විවර කළා ය.

“හරි දැන් ඔය බෑග් එකේ තියෙන දාහේ කොළවලින් මම කියන අංක තියෙන කොළ දෙන්නකෝ...” සුකොමලියගේ දෑස් උඩ ගියේ එවිට ය. තම අත් බෑගයේ තිබෙන රුපියල් දහසේ කොළ එකිනෙකේ අංක පොලිස් නිලධාරියා කියාගෙන ගියේ ය. දාහේ නෝට්ටු පරීක්ෂාකිරීමේ දී ඔහු කියනා අංක සහිත මෝට්ටු තම අත්බෑගයේ එලෙසම තිබිණි. මෙය එසේ වූයේ කෙසේ ද?

මහනුවර දිස්ත්‍රික්කයේ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටින මෝස්තර නිරූපිකාවක ගණිකා වෘත්තියේ යෙදෙන බවට මහනුවර දූෂණ මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබුණේ ටික කලකට ඉහත දී ය. ඇය හසුකර ගැනීමේ මාර්ගයක් සොයමින් සිටි පොලිසියට ඇයගේ ජංගම දුරකථන අංකය සොයා ගැනීමට හැකිවිය. ඒ... ඇය හා මුදලට ගිය පුද්ගලයකුගෙනි. එම ජංගම දුරකථන අංකයට පසුගිය දිනෙක ඇමතුමක් දුන්නේ පොලිසිය යෙදූ උපාය දූතයෙකි. ඔහු රඟපෑවේ රත්නපුරේ පදිංචි, මහනුවර ව්‍යාපාර කටයුතුවල යෙදෙන මැණික් ව්‍යාපාරිකයකුගේ චරිතයයි.

“මට ඔයාව හම්බවෙන්න පුළුවන් ද?”

“පුළුවන්..... මම හෙට නුවරට ඇවිත් කෝල් කරන්නම්. මගේ ගාන පන්දාහයි.”

“හරි.... ඔයාට රත්නපුරේට එන්න බැරි ද?”

“බෑ.... මම නුවරනේ ඉන්නේ...”

“හා....හරි.... මම හෙට නුවර එනවා...”

“මොනවට ද නුවර එන්නේ....”

“බිස්නස් වැඩකට”

“මොන බිස්නස් ද?”

“මැණික් බිස්නස්.... රත්නපුරෙන් මැණික් ගෙනත් නුවර මැණික් කඩ වලට විකුණනවා.”

“මොනව ද කඩ....”

මහනුවර පිහිටි ඉහළපෙළේ මැණික් සාප්පු කිහිපයක නම් ඔහු පැවසී ය.

“හරි.... මට හෙට උදේ නුවර ඇවිත් කෝල් කරන්න. මම එන්නම්...”

පසු දින උදා විය. උපාය දූතයා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්ත ද ඇය කතා කළේ නැත. සවස දෙක පමණ වන විට ඔහුට ඇයගෙන් ඇමතුමක් ලැබිණි.

“දැන් තමයි මම ආවේ... කොහේ ද ඉන්නේ...?”

“ගෙනාපු මැණික් දීලා සල්ලි හම්බවෙනකම් කාර් එකේ නුවර වටේ රවුම් ගගහ ඉන්නවා...”

“හරි.... දෙකහමාර වෙද්දී හීරැස්සගල හන්දියට එන්න.”

ඇයගේ කීමට අනුව හීරැස්සගල හන්දියට ගිය උපාය දූතයා ඒ අසල වූ සුපිරි වෙළෙඳසලක වාහන අංගනයේ සිය මෝටර් රථය නවතාගෙන සිටියේ ය.

“දැන් කොහේ ද ඉන්නේ...”

“සුපර් මාර්කට් එකේ, කාර් පාර්ක් එකේ.”

“වාහනේ අංකෙ මොකක් ද?”

ඔහු වාහන අංකය පවසා ගතවූයේ විනාඩි කිහිපයකි. සුන්දර යුවතියක පැමිණ මෝටර් රථයේ පිටුපස දොර විවර කරගෙන ඊට ගොඩ විය. ඒ... අර මෝස්තර නිරූපිකාවයි.

දැන් මෝටර් රථය මහනුවර ජනප්‍රිය පෙළේ හෝටලයක් බලා ධාවනය වෙයි. යන අතරමඟදී ඇය ඔහුගෙන් මුදල් ඉල්ලී ය. ඔහු පොරොන්දු වූ රුපියල් පන්දහස ඇයට ලබා දුන්නේ ය.

“පන්දාහක් මදී.... මට දහ දාහක් ඕන...”

හොඳ වේලාවට උපාය දූතයාට වැඩිපුර මුදල් ලබාදීමට පොලිසිය කටයුතු කර තිබිණි. ඒ සියලුම මුදල් නෝට්ටුවල අංක ද පොලිස් පොතක සටහන් කරගෙන තිබිණි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඇයගේ අත්බෑගයේ එම රුපියල් දස දහසට අමතරව තවත් රුපියල් පන්දහසක් තිබිණි. එම මුදල් උදේ වරුවේ දී හමු වූ පුද්ගලයාගෙන් ලබාගත් ඒවා බව පසුව ඇය පිළිගත්තා ය.

ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව ඇය ටෙලි නාට්‍ය පහක උප චරිත රඟපෑ නව පරපුරේ නැගී එන නිළියකි. ඇය රඟපා ඇති වෙළෙඳ දැන්වීම් ගණන පනහකි. වයස අවුරුදු දාහතේ දී විවාහ දිවියට ඇතුළු වූ ඇය දෙදරු මවකි. වැඩිමල් දරුවාගේ වයස අවුරුදු පහකි. දෙවැනියාට වයස අවුරුදු හතරකි. සැමියා හැර ගොසිනි. දික්කසා ද නඩුවක් අධිකරණයේ විභාග වේ. මේ සියලු අත්දැකීම් ලද ඇයගේ දැන් වයස අවුරුදු විසිතුනකි.

ඇය ගණිකා වෘත්තියට අවතීර්ණ වී ඇත්තේ දෙදහස් දහය වසරේදී ය. රංගන ක්ෂේත්රයට පිවිසීම උදෙසා නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙන්ම ප්‍රධාන නළුවන්ට ලිංගික අල්ලස් ලබාදීමට ඇයට සිදුවිනි.

සැමියා ද හැරගොස් සිටි බැවින් කිසිදු චකිතයකින් තොරව ඇය ඔවුන් සමඟ ලිංගිකව එක් වී ක්ෂේත්රයට ඒමට උත්සාහ කළ අතර ඒ අත්දැකීම් ද සමඟ ආදායම් මාර්ගයක් ලෙස ගණිකා වෘත්තිය ද තෝරා ගෙන තිබේ.

ඇය.... සබඳතා පැවැත්වීම සඳහා තෝරාගන්නේ අතමිට මුදල් ගැවසෙන පාරිභෝගිකයන් පමණි. ඔහු අනිවාර්යෙන් ම මෝටර් රථයකින් පැමිණිය යුතු ය. ශ්‍රී ලාංකිකයකුට සේවය ලබාදීම සඳහා රුපියල් පන්දහසක මුදලක් අය කරයි. ඒ සඳහා ලබාදෙන කාලය පැය එකහමාරක් පමණි.

විදේශිකයකුගෙන් අය කරන මුදල රුපියල් පහළොස්දහසකි. එම මුදලට පැය දෙකක පමණ කාලයක් ඇය සමඟ ගත කළ හැක. තමාගෙන් සේවය ලබාගැනීම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ අතමිටේ සරුසාරත්වය අනුව රුපියල් පන්දහස දසදහස දක්වා වැඩි කරයි.

ඇය ගෙලිඔය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන දරු දෙදෙනා සමඟ ජීවත් වේ. ගෙයි කුලිය මසකට රුපියල් දස දහසකි. ඇය සිය වෘත්තියේ යෙදීම සඳහා යන්නේ දරු දෙදෙනා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමෙන් අනතුරුව ය.

ඇය.... හොඳ සෞඛ්‍ය පුරුදු සහිතව සිය වෘත්තියේ යෙදෙන්නියකි. ඇයගේ පහස ලැබීමට පැමිණෙන සෑම පුරුෂයකු ම උපත් පාලන උපකරණ රැගෙන ආ යුතු ය. ඇයගේ අත්බෑගය පරීක්ෂා කිරීමේ දී උපත් පාලන උපකරණ පහක් ද තිබී හමුවිය.

එලෙසම රෝග බෝවන ආකාරයේ හැසිරීම් රටාවලට ඇයගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. එබැවින්... ඇයට කිසිම රෝගයක් නැත. සෞඛ්‍ය සම්පන්න ය. සේවාදායකයන්ට ඇයගේ ඡායරූප ගැනීම හෝ වීඩියෝ කිරීම ද තහනම් ය. එබැවින් ඇයගේ නිරුවත් ඡායාරූප කා ළඟවත් නැත.

ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයගේ මව පොලිසියට කැඳවූ අතර මව කියා සිටියේ දියණිය, කියනා කිසිවක් නොඅසන අකීකරු දඩබ්බර එකියක බවයි. විවාහ වී දරුවන් ලැබුණ ද වැඩිමල් දරුවා ඇයගේ විවාහක සැමියාගේ නොවන බව ද මව පැවසී ය.

ගණිකා වෘත්තියේ යෙදීමේ අදහසින් අයාලේ යාම යන චෝදනාව මත ඇය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර විනිසුරු වසන්ත කුමාර මහතා ඇය රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පසුව ඇප මත මුදා හැරිණි.

මහනුවර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ඇල්ලේපොළ, පොලිස් අධිකාරී දිනේෂ් කරුණානායක මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කෝට්ටගේ ප්රමුඛ කණ්ඩායමක් මෙහෙයුමට එක්විය.

පොලිස් පරීක්ෂණ ඇසුරිනි.

තක්ෂිලා ජයසේකර

(manchu)

[QUOTE="mercury, post: 15663209, member: 57095"] රුපියල් දහදාහට ඇඟ විකිණූ ටෙලි නිළිය ඇල්ලූ හැටි areest-girl-29913මහනුවර පිහිටි සුඛෝපභෝගී හෝටලයක් කරා ඇදෙන මෝටර් රථයකි. රියැදුරු අසුනේ හැඩි දැඩි පුද්ගලයෙකි. පිටුපස අසුනේ පැහැපත් ඡවි කල්‍යාණයකින් යුතු සුකොමළ යෞවනියකි. මෝටර් රථය හෝටල් ගේට්ටුවෙන් ඇතුළුවනවාත් සමඟ ම හෝටලයේ රැඳී සිටි පොලිස් කණ්ඩායමක් පැන රථය වටකර ගත්තේ ය. “ඇයි.... මොකක් ද අපිව නවත්වන්න හේතුව...?” රියැදුරු අසුනේ සිටි පුද්ගලයා විමසී ය. “අපිට තොරතුරක් ලැබුණා තමුන් ගණිකාවක් එක්ක මේ හෝටලයට එනවා කියලා...” “නෑ.... ඉන්ස්පෙක්ටර්.... මේ එහෙම කෙනෙක් නෙමෙයි.... මේ මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්....” රියැදුරු අසුනේ සිටින පුද්ගලයා පැවසී ය. “මේ මගේ බෝයිෆ්‍රෙන්ඩ්. දැන් අපි අවුරුදු තුනක ඉඳලා ආශ්‍රය කරනවා. තව ටික දවසකින් කසාද බැඳලා රට යන්නයි ඉන්නේ...” එලෙස හඬ අවදි කළේ පිටුපස අසුනේ සිටි යෞවනියයි. “මේ අහන්න. අපි දෙන්නටම වසය අවුරුදු දහ අටට වැඩියිනේ. ඉතිං... අපිට අවශ්‍ය විදිහට ආශ්‍රය කරන්න තහනමක් නෑනේ...” රියැදුරු අසුනේ සිටින පුද්ගලයා මෝටර් රථය වටකරගෙන සිටින පොලිස් කණ්ඩායමේ ප්‍රධානියා සමඟ දිගින් දිගටම වාද කරන්නට වූ නමුදු පොලිස් කණ්ඩායම මේ දෙදෙනා පොලිස් ස්ථානය වෙත රැගෙන ගියේ ඔවුන්ගේ කතාබහ ඉවත දමමින් ය. “කෝ.... අපිට තමුන්ගේ අත්බෑග් එක පෙන්වන්නකෝ...” ඇය අත් බෑගයේ සිපරය විවර කළා ය. “හරි දැන් ඔය බෑග් එකේ තියෙන දාහේ කොළවලින් මම කියන අංක තියෙන කොළ දෙන්නකෝ...” සුකොමලියගේ දෑස් උඩ ගියේ එවිට ය. තම අත් බෑගයේ තිබෙන රුපියල් දහසේ කොළ එකිනෙකේ අංක පොලිස් නිලධාරියා කියාගෙන ගියේ ය. දාහේ නෝට්ටු පරීක්ෂාකිරීමේ දී ඔහු කියනා අංක සහිත මෝට්ටු තම අත්බෑගයේ එලෙසම තිබිණි. මෙය එසේ වූයේ කෙසේ ද? මහනුවර දිස්ත්‍රික්කයේ ගෙලිඔය ප්‍රදේශයේ පදිංචිව සිටින මෝස්තර නිරූපිකාවක ගණිකා වෘත්තියේ යෙදෙන බවට මහනුවර දූෂණ මර්දන ඒකකයට තොරතුරු ලැබී තිබුණේ ටික කලකට ඉහත දී ය. ඇය හසුකර ගැනීමේ මාර්ගයක් සොයමින් සිටි පොලිසියට ඇයගේ ජංගම දුරකථන අංකය සොයා ගැනීමට හැකිවිය. ඒ... ඇය හා මුදලට ගිය පුද්ගලයකුගෙනි. එම ජංගම දුරකථන අංකයට පසුගිය දිනෙක ඇමතුමක් දුන්නේ පොලිසිය යෙදූ උපාය දූතයෙකි. ඔහු රඟපෑවේ රත්නපුරේ පදිංචි, මහනුවර ව්‍යාපාර කටයුතුවල යෙදෙන මැණික් ව්‍යාපාරිකයකුගේ චරිතයයි. “මට ඔයාව හම්බවෙන්න පුළුවන් ද?” “පුළුවන්..... මම හෙට නුවරට ඇවිත් කෝල් කරන්නම්. මගේ ගාන පන්දාහයි.” “හරි.... ඔයාට රත්නපුරේට එන්න බැරි ද?” “බෑ.... මම නුවරනේ ඉන්නේ...” “හා....හරි.... මම හෙට නුවර එනවා...” “මොනවට ද නුවර එන්නේ....” “බිස්නස් වැඩකට” “මොන බිස්නස් ද?” “මැණික් බිස්නස්.... රත්නපුරෙන් මැණික් ගෙනත් නුවර මැණික් කඩ වලට විකුණනවා.” “මොනව ද කඩ....” මහනුවර පිහිටි ඉහළපෙළේ මැණික් සාප්පු කිහිපයක නම් ඔහු පැවසී ය. “හරි.... මට හෙට උදේ නුවර ඇවිත් කෝල් කරන්න. මම එන්නම්...” පසු දින උදා විය. උපාය දූතයා ඇයගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්ත ද ඇය කතා කළේ නැත. සවස දෙක පමණ වන විට ඔහුට ඇයගෙන් ඇමතුමක් ලැබිණි. “දැන් තමයි මම ආවේ... කොහේ ද ඉන්නේ...?” “ගෙනාපු මැණික් දීලා සල්ලි හම්බවෙනකම් කාර් එකේ නුවර වටේ රවුම් ගගහ ඉන්නවා...” “හරි.... දෙකහමාර වෙද්දී හීරැස්සගල හන්දියට එන්න.” ඇයගේ කීමට අනුව හීරැස්සගල හන්දියට ගිය උපාය දූතයා ඒ අසල වූ සුපිරි වෙළෙඳසලක වාහන අංගනයේ සිය මෝටර් රථය නවතාගෙන සිටියේ ය. “දැන් කොහේ ද ඉන්නේ...” “සුපර් මාර්කට් එකේ, කාර් පාර්ක් එකේ.” “වාහනේ අංකෙ මොකක් ද?” ඔහු වාහන අංකය පවසා ගතවූයේ විනාඩි කිහිපයකි. සුන්දර යුවතියක පැමිණ මෝටර් රථයේ පිටුපස දොර විවර කරගෙන ඊට ගොඩ විය. ඒ... අර මෝස්තර නිරූපිකාවයි. දැන් මෝටර් රථය මහනුවර ජනප්‍රිය පෙළේ හෝටලයක් බලා ධාවනය වෙයි. යන අතරමඟදී ඇය ඔහුගෙන් මුදල් ඉල්ලී ය. ඔහු පොරොන්දු වූ රුපියල් පන්දහස ඇයට ලබා දුන්නේ ය. “පන්දාහක් මදී.... මට දහ දාහක් ඕන...” හොඳ වේලාවට උපාය දූතයාට වැඩිපුර මුදල් ලබාදීමට පොලිසිය කටයුතු කර තිබිණි. ඒ සියලුම මුදල් නෝට්ටුවල අංක ද පොලිස් පොතක සටහන් කරගෙන තිබිණි. අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී ඇයගේ අත්බෑගයේ එම රුපියල් දස දහසට අමතරව තවත් රුපියල් පන්දහසක් තිබිණි. එම මුදල් උදේ වරුවේ දී හමු වූ පුද්ගලයාගෙන් ලබාගත් ඒවා බව පසුව ඇය පිළිගත්තා ය. ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරුවලට අනුව ඇය ටෙලි නාට්‍ය පහක උප චරිත රඟපෑ නව පරපුරේ නැගී එන නිළියකි. ඇය රඟපා ඇති වෙළෙඳ දැන්වීම් ගණන පනහකි. වයස අවුරුදු දාහතේ දී විවාහ දිවියට ඇතුළු වූ ඇය දෙදරු මවකි. වැඩිමල් දරුවාගේ වයස අවුරුදු පහකි. දෙවැනියාට වයස අවුරුදු හතරකි. සැමියා හැර ගොසිනි. දික්කසා ද නඩුවක් අධිකරණයේ විභාග වේ. මේ සියලු අත්දැකීම් ලද ඇයගේ දැන් වයස අවුරුදු විසිතුනකි. ඇය ගණිකා වෘත්තියට අවතීර්ණ වී ඇත්තේ දෙදහස් දහය වසරේදී ය. රංගන ක්ෂේත්රයට පිවිසීම උදෙසා නිෂ්පාදකවරුන්ට, අධ්‍යක්ෂවරුන්ට මෙන්ම ප්‍රධාන නළුවන්ට ලිංගික අල්ලස් ලබාදීමට ඇයට සිදුවිනි. සැමියා ද හැරගොස් සිටි බැවින් කිසිදු චකිතයකින් තොරව ඇය ඔවුන් සමඟ ලිංගිකව එක් වී ක්ෂේත්රයට ඒමට උත්සාහ කළ අතර ඒ අත්දැකීම් ද සමඟ ආදායම් මාර්ගයක් ලෙස ගණිකා වෘත්තිය ද තෝරා ගෙන තිබේ. ඇය.... සබඳතා පැවැත්වීම සඳහා තෝරාගන්නේ අතමිට මුදල් ගැවසෙන පාරිභෝගිකයන් පමණි. ඔහු අනිවාර්යෙන් ම මෝටර් රථයකින් පැමිණිය යුතු ය. ශ්‍රී ලාංකිකයකුට සේවය ලබාදීම සඳහා රුපියල් පන්දහසක මුදලක් අය කරයි. ඒ සඳහා ලබාදෙන කාලය පැය එකහමාරක් පමණි. විදේශිකයකුගෙන් අය කරන මුදල රුපියල් පහළොස්දහසකි. එම මුදලට පැය දෙකක පමණ කාලයක් ඇය සමඟ ගත කළ හැක. තමාගෙන් සේවය ලබාගැනීම සඳහා පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගේ අතමිටේ සරුසාරත්වය අනුව රුපියල් පන්දහස දසදහස දක්වා වැඩි කරයි. ඇය ගෙලිඔය ප්‍රදේශයේ නිවෙසක් කුලියට ගෙන දරු දෙදෙනා සමඟ ජීවත් වේ. ගෙයි කුලිය මසකට රුපියල් දස දහසකි. ඇය සිය වෘත්තියේ යෙදීම සඳහා යන්නේ දරු දෙදෙනා දිවා සුරැකුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමෙන් අනතුරුව ය. ඇය.... හොඳ සෞඛ්‍ය පුරුදු සහිතව සිය වෘත්තියේ යෙදෙන්නියකි. ඇයගේ පහස ලැබීමට පැමිණෙන සෑම පුරුෂයකු ම උපත් පාලන උපකරණ රැගෙන ආ යුතු ය. ඇයගේ අත්බෑගය පරීක්ෂා කිරීමේ දී උපත් පාලන උපකරණ පහක් ද තිබී හමුවිය. එලෙසම රෝග බෝවන ආකාරයේ හැසිරීම් රටාවලට ඇයගෙන් ඉඩක් ලැබෙන්නේ නැත. එබැවින්... ඇයට කිසිම රෝගයක් නැත. සෞඛ්‍ය සම්පන්න ය. සේවාදායකයන්ට ඇයගේ ඡායරූප ගැනීම හෝ වීඩියෝ කිරීම ද තහනම් ය. එබැවින් ඇයගේ නිරුවත් ඡායාරූප කා ළඟවත් නැත. ඇය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඇයගේ මව පොලිසියට කැඳවූ අතර මව කියා සිටියේ දියණිය, කියනා කිසිවක් නොඅසන අකීකරු දඩබ්බර එකියක බවයි. විවාහ වී දරුවන් ලැබුණ ද වැඩිමල් දරුවා ඇයගේ විවාහක සැමියාගේ නොවන බව ද මව පැවසී ය. ගණිකා වෘත්තියේ යෙදීමේ අදහසින් අයාලේ යාම යන චෝදනාව මත ඇය මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර විනිසුරු වසන්ත කුමාර මහතා ඇය රක්ෂිත බන්ධනාගාරගත කළ අතර පසුව ඇප මත මුදා හැරිණි. මහනුවර කොට්ඨාසය බාර පොලිස් අධිකාරී ඇල්ලේපොළ, පොලිස් අධිකාරී දිනේෂ් කරුණානායක මහත්වරුන්ගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති ප්‍රදීප් කෝට්ටගේ ප්රමුඛ කණ්ඩායමක් මෙහෙයුමට එක්විය. පොලිස් පරීක්ෂණ ඇසුරිනි. තක්ෂිලා ජයසේකර (manchu) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom