Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබේ කතාව හරි .එත් සමහර ඒවාට එකග වෙන්න බැහැ .රටක් පාලබ්නය කරන්න ආණ්ඩුවක් තියෙන්නේ මොකටද ? බදු ගහන්න ,ලෝකේ ලොකුම කැබිනට් එක හදල උන්ට විර්හරක් රජ සැප දෙන්නද ?

කෝ රට දියුණු කරන උපාය මාර්ග ? කෝ බිස්නස් කාරයන්ට ඔවුන්ගේ වියාපාර දිරිමත් කරන රාජ්‍ය අනුග්‍රහ ? නවනිපයුම් වලින් අපි වැඩ අරන් තියෙනවද ?

එක උදාහරනට්‍යක් කියන්නම් .උබ දන්නවද මන්ද ලෝකේ සිල්පර කොට වෙනුවට කොන්ක්‍රීට් භාවිතය ,එතකොට පාරවල්වල තාර වෙනුවට කොන්ක්‍රීට් කිරීම .බෙස්මන්ට් එකක් නැතිව අඩු වියදෙමන් උපරිම ආරක්ෂාවට ගොඩනැගිලි හැදීම ,දොරවල් උළුවහු ජනීල ආදිය සියල්ල කොන්ක්‍ර්රේට් මගින් කිරීම ලෝකෙටම හදුන්වල දුන්න ආචාර්ය කුලසිංහ මහත්තය ගැන ?

එතුමා මේවා හොයල ලංකාවට හදුන්වල දෙන්න හැදුවත් එවකට රජය සතපහකට ගණන් ගත්තේ නැ (ජේ ආර් පප්පගේ කාලේ හරිය).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත.

ඔන්න ඊට පස්සේ අපේ ගොබ්බ ආණ්ඩු ඕස්ට්‍රේලියාවේ ගිහින් දුම්රිය සේවෙට කොන්ක්‍රීට් තක්ශනේ වැඩි මුදලක් දීල ගෙන්වා ගත්ත

මෙවගෝ නව නිපැයුම් කරුවෝ ඕනේ තරම් .පේටන්ට් ඕනේ තරම් තියෙනවා .උබ නොදන්නවා වුනාට .ප්‍රශ්නේ එමිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැහැ .ඉන්දියාව වගේ රටක් බැලුවොත් මේවගේ නව නිර්මාන කරුවන්ගෙන් ගොඩක් උදව් ගන්නවා .ඇමරිකාව ජපානේ දියුණු වුනෙත් මේ මිනිස්සුන්ගේ හැකියාවට රජයේ අනුග්‍රහ දිරිගැන්වීම් දීල ඉන් උපරිම ප්‍රයෝජන අරන් .

පුද්ගලික වියාපාර දෙස හරියට බැලුවොත් හැමදාම වෙන්නේ රජයට වීපක්ෂ වියාපාර නැති කරන එක සහ තියෙන වියාපාර දේශපාලුවෝ තම බලේ පාවිච්චි කරලා කප්පම් ගන්න එක

හොදම උදාහරනේ උපාලි විජේවර්දන මහත්තයට වෙච්ච දේ .මේවගේ ගොඩක් වියාපාර විනාස ක්ලේම රජයේ දේශපාලුවෝ .

කොටින්ම රටක් දියුණු වෙන්න මුලින්ම රටේ බලය තියන රජයට උවමනාව සහ කැපවීම තියෙන්නම ඕනේ .එහෙම නැතිව අපි වගේ සාමාන්යි මිනිස්සු විතරක් දගලුවට ලොකු වෙනසක් නැහැ .නැවක කපිතාන් කුනාටුව දෙසටම නැව පදවනවානම් එකේ ඉන්න සාමාන්‍ය නැවියන් කොච්චර දැගලුවත් වැඩක් නැහැ

[QUOTE="මරුසිරා, post: 19942687, member: 394436"] උ[SIZE=5]බේ කතාව හරි .එත් සමහර ඒවාට එකග වෙන්න බැහැ .රටක් පාලබ්නය කරන්න ආණ්ඩුවක් තියෙන්නේ මොකටද ? බදු ගහන්න ,ලෝකේ ලොකුම කැබිනට් එක හදල උන්ට විර්හරක් රජ සැප දෙන්නද ? කෝ රට දියුණු කරන උපාය මාර්ග ? කෝ බිස්නස් කාරයන්ට ඔවුන්ගේ වියාපාර දිරිමත් කරන රාජ්‍ය අනුග්‍රහ ? නවනිපයුම් වලින් අපි වැඩ අරන් තියෙනවද ? එක උදාහරනට්‍යක් කියන්නම් .උබ දන්නවද මන්ද ලෝකේ සිල්පර කොට වෙනුවට කොන්ක්‍රීට් භාවිතය ,එතකොට පාරවල්වල තාර වෙනුවට කොන්ක්‍රීට් කිරීම .බෙස්මන්ට් එකක් නැතිව අඩු වියදෙමන් උපරිම ආරක්ෂාවට ගොඩනැගිලි හැදීම ,දොරවල් උළුවහු ජනීල ආදිය සියල්ල කොන්ක්‍ර්රේට් මගින් කිරීම ලෝකෙටම හදුන්වල දුන්න ආචාර්ය කුලසිංහ මහත්තය ගැන ? එතුමා මේවා හොයල ලංකාවට හදුන්වල දෙන්න හැදුවත් එවකට රජය සතපහකට ගණන් ගත්තේ නැ (ජේ ආර් පප්පගේ කාලේ හරිය:sorry:).ඊට පස්සේ ඕස්ට්‍රේලියාවෙන් මෙතුමාට ආරාදනා කරලා එතුමාගේ දැනුමෙන් වැඩ ගත්ත. ඔන්න ඊට පස්සේ අපේ ගොබ්බ ආණ්ඩු ඕස්ට්‍රේලියාවේ ගිහින් දුම්රිය සේවෙට කොන්ක්‍රීට් තක්ශනේ වැඩි මුදලක් දීල ගෙන්වා ගත්ත :angry: මෙවගෝ නව නිපැයුම් කරුවෝ ඕනේ තරම් .පේටන්ට් ඕනේ තරම් තියෙනවා .උබ නොදන්නවා වුනාට .ප්‍රශ්නේ එමිනිස්සුන්ට අත දෙන්න කෙනෙක් නැහැ .ඉන්දියාව වගේ රටක් බැලුවොත් මේවගේ නව නිර්මාන කරුවන්ගෙන් ගොඩක් උදව් ගන්නවා .ඇමරිකාව ජපානේ දියුණු වුනෙත් මේ මිනිස්සුන්ගේ හැකියාවට රජයේ අනුග්‍රහ දිරිගැන්වීම් දීල ඉන් උපරිම ප්‍රයෝජන අරන් . පුද්ගලික වියාපාර දෙස හරියට බැලුවොත් හැමදාම වෙන්නේ රජයට වීපක්ෂ වියාපාර නැති කරන එක සහ තියෙන වියාපාර දේශපාලුවෝ තම බලේ පාවිච්චි කරලා කප්පම් ගන්න එක :( හොදම උදාහරනේ උපාලි විජේවර්දන මහත්තයට වෙච්ච දේ .මේවගේ ගොඩක් වියාපාර විනාස ක්ලේම රජයේ දේශපාලුවෝ . කොටින්ම රටක් දියුණු වෙන්න මුලින්ම රටේ බලය තියන රජයට උවමනාව සහ කැපවීම තියෙන්නම ඕනේ .එහෙම නැතිව අපි වගේ සාමාන්යි මිනිස්සු විතරක් දගලුවට ලොකු වෙනසක් නැහැ .නැවක කපිතාන් කුනාටුව දෙසටම නැව පදවනවානම් එකේ ඉන්න සාමාන්‍ය නැවියන් කොච්චර දැගලුවත් වැඩක් නැහැ :( [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom