Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියලේ අගය අඩුවීම සහ ලංකාවේ අනාගතය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද ආරථික අර්බුධයට හේතුව.. මේක ගෙවුම් ශේෂයේ අර්බුධයක්. ඒ කියන්නේ අපිට අනයනට අවශ්‍යම විදේශ විනිමය හිඟ වෙලා. මහින්ද බාර දෙනකොට ඩොලර් බිලියන 8.5 තිබුන. දැන් එක ඩොලර් බිලියන 3 ට බැහැල. මේක බරපතල ප්රුශ්නයක්. අපේ රටේ අනයනට අවශ්යත මුදල් නැහැ. අවුරුද්දෙන් රනිල් ඩොලර් බිලියන 5.5 ක් රනිල් ගිල්ලද? ඒ නිසා මහින්ද මේවට වග කිවයුතු නැහැ. ඔබට දැනගන්න මන් කියන්නම් රනිල් කොහොමද ඔහුගේ ටිකිරි ඔලෙන් මේ විනාශේ කලේ කියල..

UNP ආණ්ඩුව අවා ගමන් සියලු ආයෝජනා ව්යමපෘති නැවැත්තුවා. port city එක නයක් නෙමෙයි. ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයක්. ඔයාට සංසන්දනය කරන මන් කියන්නම් එය කොයි තරම් විශාල මුදලක්ද කියල. රනිල් මේ අර්බුධයෙන් ගොඩ එන්න IMF එකෙන් ගන්න යන්නෙත් ඩොලර් බිලියන 1.5 ක්. එහෙම ව්යා්පෘතියක් තමයි නැවැත්තුවේ. තම හරියට පටන්ගෙන නැහැ. මෙවැනි ව්යනපෘති විශාල සන්කයාවක් නැවැත්තුව. එතකොට රටට එන විදේශ යෝජනා නැවතුන.

ඒවගේම රනිල් අවගමන් මෝඩ විධිහට ආපස්සට බලපාන විදිහට tax ගැහුවා. ඇත්තටම පස්සට බලපාන අයුරින් නීති පනවන බහැ. ඒ කලේ ඔහුගේ චන්ද පොරොන්දු වූ 10000 ඇතුළු දේ දෙන්න.

තවද කොටස් වෙළද පොලේ ආයෝජකයින් හුගක් දෙනෙකුට බොරුවට චෝදනා දැම්ම. ඔහුන් සේරම තමන්ගේ මුදල් (ඩොලර්) අරගෙන රටින් පිටවුණා. ආයෝජනය කරන මුදල් නැතිවුණා.

විදේශ විනිමය නැති නිසා සංචිතයෙන් දවසකට මිලියන් 50-100 ත් අතර ප්ර්මාණයක් මුදා හැරිය වෙළඳ පොලට.

මේ ආකාරයට මහින්ද බාර දුන්නු ඩොලර් බිලියන 8.5 සංචිතය ඩොලර් බිලියන 3 ට බැස්ස.

තත්වය දරුනු වෙගෙන එනවිට සන්ච්ත්යෙන් ඩොලර් වෙළඳ පොලට නිකුත් කරන එක නතර කළා. එතකොට රුපියලේ අගය අවප්රාමාණය වුන ඉතිහාසයේ වර්තගත විදිහට. මහින්ද බාර දෙනකොට ඩොලර් 1ක් රුපියල් 130යි අද එය 150 ත් පැනල. රුපියල අවප්රයමාණය වීම නිසා තමයි ආණ්ඩුවට ජනතවගේ ප්‍ර ශ්න විසදන්න බැරිවෙලා තයෙන්නේ.

මහින්දගේ කලේ තෙල් බැරලයක් ඩොලර් 80 ත් 120 ත් අතර, අද 25-30 ත් අතර. මෙයිනුත් ආණ්ඩුවට ඩොලර් බිලියන 3ක් විතර ඉත්රිවෙන්ව. ඒ තිබියදීත් සන්ච්ත මෙලෙස අර්බුධයකට යාම පෙන්වන්නේ රනිල්ගේ අදුරධර්ශි කම. මෙයට තවත් බලපානවා බැදුම් කර මගඩිය නිසා සිදුවුණු පොලි අනුපාත ඉහල යාම.

[QUOTE="saradiel1, post: 19946147, member: 465221"] [SIZE="6"][COLOR="Navy"]අද ආරථික අර්බුධයට හේතුව.. මේක ගෙවුම් ශේෂයේ අර්බුධයක්. ඒ කියන්නේ අපිට අනයනට අවශ්‍යම විදේශ විනිමය හිඟ වෙලා. මහින්ද බාර දෙනකොට ඩොලර් බිලියන 8.5 තිබුන. දැන් එක ඩොලර් බිලියන 3 ට බැහැල. මේක බරපතල ප්රුශ්නයක්. අපේ රටේ අනයනට අවශ්යත මුදල් නැහැ. අවුරුද්දෙන් රනිල් ඩොලර් බිලියන 5.5 ක් රනිල් ගිල්ලද? ඒ නිසා මහින්ද මේවට වග කිවයුතු නැහැ. ඔබට දැනගන්න මන් කියන්නම් රනිල් කොහොමද ඔහුගේ ටිකිරි ඔලෙන් මේ විනාශේ කලේ කියල.. UNP ආණ්ඩුව අවා ගමන් සියලු ආයෝජනා ව්යමපෘති නැවැත්තුවා. port city එක නයක් නෙමෙයි. ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයක්. ඔයාට සංසන්දනය කරන මන් කියන්නම් එය කොයි තරම් විශාල මුදලක්ද කියල. රනිල් මේ අර්බුධයෙන් ගොඩ එන්න IMF එකෙන් ගන්න යන්නෙත් ඩොලර් බිලියන 1.5 ක්. එහෙම ව්යා්පෘතියක් තමයි නැවැත්තුවේ. තම හරියට පටන්ගෙන නැහැ. මෙවැනි ව්යනපෘති විශාල සන්කයාවක් නැවැත්තුව. එතකොට රටට එන විදේශ යෝජනා නැවතුන. ඒවගේම රනිල් අවගමන් මෝඩ විධිහට ආපස්සට බලපාන විදිහට tax ගැහුවා. ඇත්තටම පස්සට බලපාන අයුරින් නීති පනවන බහැ. ඒ කලේ ඔහුගේ චන්ද පොරොන්දු වූ 10000 ඇතුළු දේ දෙන්න. තවද කොටස් වෙළද පොලේ ආයෝජකයින් හුගක් දෙනෙකුට බොරුවට චෝදනා දැම්ම. ඔහුන් සේරම තමන්ගේ මුදල් (ඩොලර්) අරගෙන රටින් පිටවුණා. ආයෝජනය කරන මුදල් නැතිවුණා. විදේශ විනිමය නැති නිසා සංචිතයෙන් දවසකට මිලියන් 50-100 ත් අතර ප්ර්මාණයක් මුදා හැරිය වෙළඳ පොලට. මේ ආකාරයට මහින්ද බාර දුන්නු ඩොලර් බිලියන 8.5 සංචිතය ඩොලර් බිලියන 3 ට බැස්ස. තත්වය දරුනු වෙගෙන එනවිට සන්ච්ත්යෙන් ඩොලර් වෙළඳ පොලට නිකුත් කරන එක නතර කළා. එතකොට රුපියලේ අගය අවප්රාමාණය වුන ඉතිහාසයේ වර්තගත විදිහට. මහින්ද බාර දෙනකොට ඩොලර් 1ක් රුපියල් 130යි අද එය 150 ත් පැනල. රුපියල අවප්රයමාණය වීම නිසා තමයි ආණ්ඩුවට ජනතවගේ ප්‍ර ශ්න විසදන්න බැරිවෙලා තයෙන්නේ. මහින්දගේ කලේ තෙල් බැරලයක් ඩොලර් 80 ත් 120 ත් අතර, අද 25-30 ත් අතර. මෙයිනුත් ආණ්ඩුවට ඩොලර් බිලියන 3ක් විතර ඉත්රිවෙන්ව. ඒ තිබියදීත් සන්ච්ත මෙලෙස අර්බුධයකට යාම පෙන්වන්නේ රනිල්ගේ අදුරධර්ශි කම. මෙයට තවත් බලපානවා බැදුම් කර මගඩිය නිසා සිදුවුණු පොලි අනුපාත ඉහල යාම.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom