Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල_අවප්රමාණය_වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ හෑමදේටම මුල මචන් සමතුලිතතාවය බිදී යාම. ආර්තිකය විවෘත වු පලියට හෑමදේම පිටින් ගේන්න ගත්තම කොහොමද දෙයියනේ රටක් දියුනු වෙනෙන(විවෘත ආර්තිකයේ ගුන අගුන අපි වෙනම එකකින් කතාකල යුතුයි) එහෙම කියල අපි ආර්තිකය වෑසිය යුතු නෑහෑ.. අපි ආනයනය කල යුත්තේ තාක්ශනය, අද්යාපනය. එසේම අපනයන සන්වර්දනය ගෑන මීට වඩා ආන්ඩුව මෑඩිහත් විය යුතුඉ. පොඩ්ඩක් හිතපන්, ඔය තියේන garment quota එකයි, අපේ ගෑනු පිටරටින් එවන සල්ලි ටිකයි නෑති උනානම් මේ රට දන් කොහෙඩ කියල. නොනිමි භාන්ද අපනයනයේදී බද්දක් ගහනව තමයි ඒත් ඒකේන් ආන්ඩුවට ලෑබේන මහලොකු ආදයමක්වත් , නොනිම් බඩු අපනයනයේ අඩු වීමක් වත් නෑත.

උබ වගේම මම මේ අයවෑයත් සමග 100% විරුද්ද නෑ.. රුපියලේ කතාව මෙන්න මේකයි...

ඔය ප්රස්තරේ ගනන් හරියටම හරි.. ඔය හිල එන්න එන්න ලොකු වෙනවා මිසක් පොඩි වෙන්නේ නෑ.. රටක් ශක්තිමත් කියන්නේ ඔය හිඩෑස අවම වු විටයි. එකක් කරන්නේ ඒ මුදලට තිබෙන ඉල්ලුම සහ සෑපයුම අනුවයි,

පහත රූපයේ R1 යනු equilibrium එකයි.. මෙහි supply & demand එක imports & exports සහ සමග බෑදී පවතී ඒ අනුව යම්කිසි මුදලක තවත් මුඩලකට සාපේක්ශව වටිනාකම යනු ඔය සමතුලිත මට්ටමයි.

මෙතෙක් කල් ඔඅක තිබ්න්නේ රුපියල් 134-136 අතර, හරියට ඩොලර් එකක වටිනාකම රුපියල් 135ක් විතර වෙනවා.. එනම් ඔබ 111.00 ට හෝ 114.15 ට ගන්න ඩොලරයට ආන්ඩුව යම් කිසි මුදලක් subside කරනව, මෙය හඩුන්වන්නේ Manipulated exchange rate determination කියාය.

දෙශපාලුවන්ට රටේ ආට්තික ප්රතිපත්ති හදන්නට දුන්නොත් උන් රට විකුනයි.. වර්තමාන දෙශපාලුවන් දන්න ඉටිගෙඩියක් නෑත, නමුත් රටේ මුදල් පිලිබද තීරන ගන්න මහින්ද මාමාවත් ඈමතියන්වත් නොවීම ගෑන අපට සතුටු විය හෑක. පුලුවන්නම් guess කරපන් ජනදිපතිටත් වඩා බලයක් ඈති සිවිල් සෙවකයා කවුද්?

[QUOTE="don03, post: 11442588, member: 275887"] [SIZE=4][COLOR=DarkRed]මේ හෑමදේටම මුල මචන් සමතුලිතතාවය බිදී යාම. ආර්තිකය විවෘත වු පලියට හෑමදේම පිටින් ගේන්න ගත්තම කොහොමද දෙයියනේ රටක් දියුනු වෙනෙන([/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed]විවෘත ආර්තිකයේ ගුන අගුන අපි වෙනම එකකින් කතාකල යුතුයි)[/COLOR][/SIZE][SIZE=4][COLOR=DarkRed] එහෙම කියල අපි ආර්තිකය වෑසිය යුතු නෑහෑ.. අපි ආනයනය කල යුත්තේ තාක්ශනය, අද්යාපනය. එසේම අපනයන සන්වර්දනය ගෑන මීට වඩා ආන්ඩුව මෑඩිහත් විය යුතුඉ. පොඩ්ඩක් හිතපන්, ඔය තියේන garment quota එකයි, අපේ ගෑනු පිටරටින් එවන සල්ලි ටිකයි නෑති උනානම් මේ රට දන් කොහෙඩ කියල. නොනිමි භාන්ද අපනයනයේදී බද්දක් ගහනව තමයි ඒත් ඒකේන් ආන්ඩුවට ලෑබේන මහලොකු ආදයමක්වත් , නොනිම් බඩු අපනයනයේ අඩු වීමක් වත් නෑත. උබ වගේම මම මේ අයවෑයත් සමග 100% විරුද්ද නෑ.. රුපියලේ කතාව මෙන්න මේකයි... [/COLOR][/SIZE][IMG]http://www.efic.gov.au/country/mwrd/worldriskdevelopmentsbackissues/PublishingImages/WRD201110-Chart7-web.jpg[/IMG] [SIZE=4][COLOR=DarkRed] ඔය ප්රස්තරේ ගනන් හරියටම හරි.. ඔය හිල එන්න එන්න ලොකු වෙනවා මිසක් පොඩි වෙන්නේ නෑ.. රටක් ශක්තිමත් කියන්නේ ඔය හිඩෑස අවම වු විටයි. එකක් කරන්නේ ඒ මුදලට තිබෙන ඉල්ලුම සහ සෑපයුම අනුවයි, පහත රූපයේ R1 යනු equilibrium එකයි.. මෙහි supply & demand එක imports & exports සහ සමග බෑදී පවතී ඒ අනුව යම්කිසි මුදලක තවත් මුඩලකට සාපේක්ශව වටිනාකම යනු ඔය සමතුලිත මට්ටමයි. [IMG]http://www.cmsfx.com/resources/graphix/0001/10.3.gif[/IMG] මෙතෙක් කල් ඔඅක තිබ්න්නේ රුපියල් 134-136 අතර, [COLOR=Red]හරියට ඩොලර් එකක වටිනාකම රුපියල් 135ක් විතර වෙනවා[/COLOR].. එනම් ඔබ 111.00 ට හෝ 114.15 ට ගන්න ඩොලරයට ආන්ඩුව යම් කිසි මුදලක් subside කරනව, මෙය හඩුන්වන්නේ Manipulated exchange rate determination කියාය. දෙශපාලුවන්ට රටේ ආට්තික ප්රතිපත්ති හදන්නට දුන්නොත් උන් රට විකුනයි.. වර්තමාන දෙශපාලුවන් දන්න ඉටිගෙඩියක් නෑත, නමුත් රටේ මුදල් පිලිබද තීරන ගන්න මහින්ද මාමාවත් ඈමතියන්වත් නොවීම ගෑන අපට සතුටු විය හෑක. පුලුවන්නම් guess කරපන් ජනදිපතිටත් වඩා බලයක් ඈති සිවිල් සෙවකයා කවුද්?[/COLOR] :P[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom