Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුපියල_අවප්‍රමාණය_වීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑහෙන්න වැදගත් කතා බහක්... ඔය කාරණය පිළිබඳ මගේ විචාරය මේකයි.

1. ලංකාවේ තියෙන්නේ අවජාතක ආර්ථිකයක්... ඒක විවෘත එකක් ද වහපු එකක් ද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. සාමන්‍යයෙන් විනිමය අනුපාතය වගේ දේවල් ඒ මුදලට තියෙන ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න ඕනේ කියලයි අපි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්නේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව හැමදාමත් කලේ රටේ නායකයන්ගේ වුවමනාවන් මත peg එකක් තියාගෙන ඉඳලා විනිමය අනුපාතය වෙළඳපොළ බලවේග මත තීරණය වෙන එකට බාධා කරපු එකයි. ඒකෙන් වෙන්නේ මේ වගේ එක පාර උස්සලා පොලවේ ගැහුවා වගේ ලොකු ගාණකින් විනිමය අනුපාතය එහා මෙහා කරන්න වෙන එකයි. එහෙම නැතුව වෙලඳපොළට විනිමය අනුපාතය තීරණය කරන්න ඇරියනම් මේ වෙනස වෙන්නේ ක්‍රමානුකූලවයි.

2. මෙමගින් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා කියනනේ ආනයන අධෛරයමත් කරන්න. ඒක ඇත්ත. නමුත් සැබෑව තමා ලංකාව බොහෝ සෙයින් ආනයන මත යැපෙන ආර්ථිකයක්. ඒ නිසා මෙමගින් සිදුවන්නේ හොඳක් ද නරකක් ද කියන කාරණය මැදිහත්ව සිතා බැලිය යුතුයි. අනෙක් අතට ආර්ථික සංකෝචනයක් වුවත් මෙමගින් ඇතිවෙන්න පුළුවන්. මොකද ලාබ ලැබෙන්න නම් බඩු විකුණන්න ඕනේ නිසා.

3. ආණ්ඩුවට ඇත්තටම අවශ්‍යය ආනයන අධෛර්යමත් කිරීමනම් මෙය ද එයට හොඳම ක්‍රමය යන්න අනෙක් අතට ගැටලුවක්. වෙලඳපොළ මැදිහත් වීමට රජය යොදා ගන්නා ක්‍රම අප ආර්ථික විද්යාව් ඉගෙනගන්නෙ බදු සහ සහනාධාරයි. ආනයන මත බදු පටවා එමගින් දේශිය නිෂ්පාදකයාට සහනාධාර දුන්නානම් විදේශ වින්මය වැනි සංවේදි වෙළඳපොළකට අත නොගසා මේ අරමුණම ඉටු කරගන්න රජයට තිබුනා. අනෙක් අතට ඒ ක්‍රමය මගින් ලංකාවේ මුදල් පිටට නොගිහින් ලංකාව තුළම රදවා ගන්න තිබුනා.

4. අනෙක් අතට මේ ලංකාව දශක තුනක යුද්ධෙකට පස්සේ ගොඩ නැගෙන කාලයයි. අපි හැමෝම consumer goods ගැන විතරක් ගැන හිතුවත් බොහෝමයක් investment goods ගේන්නෙත් අපි පිටරටින්. විදේශ ආයෝජකයන්ගේ තම ආයෝජන වටිනාකම වැඩි වුනත් දේශීය ආයෝජකයන්ට මෙමගින් අයහපත් බලපෑමත් ඇති වෙනවා. තාම යුද්ධේ ඉවරවෙලා වසර දෙකයි. දේශීය ආයෝජකයන්ට කාලය දුන්නා ඇති ද යන්න කාටත් හිතට නැගෙන ප්‍රශ්ණයක්.

[QUOTE="Mindada hee sara.., post: 11449157, member: 253262"] [COLOR="DarkRed"][SIZE="3"]සෑහෙන්න වැදගත් කතා බහක්... ඔය කාරණය පිළිබඳ මගේ විචාරය මේකයි. 1. ලංකාවේ තියෙන්නේ අවජාතක ආර්ථිකයක්... ඒක විවෘත එකක් ද වහපු එකක් ද කියලා කියන්න කවුරුවත් දන්නේ නැහැ. සාමන්‍යයෙන් විනිමය අනුපාතය වගේ දේවල් ඒ මුදලට තියෙන ඉල්ලුම සැපයුම මත තීරණය වෙන්න ඕනේ කියලයි අපි ආර්ථික විද්‍යාවෙන් ඉගෙන ගන්නේ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුව හැමදාමත් කලේ රටේ නායකයන්ගේ වුවමනාවන් මත peg එකක් තියාගෙන ඉඳලා විනිමය අනුපාතය වෙළඳපොළ බලවේග මත තීරණය වෙන එකට බාධා කරපු එකයි. ඒකෙන් වෙන්නේ මේ වගේ එක පාර උස්සලා පොලවේ ගැහුවා වගේ ලොකු ගාණකින් විනිමය අනුපාතය එහා මෙහා කරන්න වෙන එකයි. එහෙම නැතුව වෙලඳපොළට විනිමය අනුපාතය තීරණය කරන්න ඇරියනම් මේ වෙනස වෙන්නේ ක්‍රමානුකූලවයි. 2. මෙමගින් ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා කියනනේ ආනයන අධෛරයමත් කරන්න. ඒක ඇත්ත. නමුත් සැබෑව තමා ලංකාව බොහෝ සෙයින් ආනයන මත යැපෙන ආර්ථිකයක්. ඒ නිසා මෙමගින් සිදුවන්නේ හොඳක් ද නරකක් ද කියන කාරණය මැදිහත්ව සිතා බැලිය යුතුයි. අනෙක් අතට ආර්ථික සංකෝචනයක් වුවත් මෙමගින් ඇතිවෙන්න පුළුවන්. මොකද ලාබ ලැබෙන්න නම් බඩු විකුණන්න ඕනේ නිසා. 3. ආණ්ඩුවට ඇත්තටම අවශ්‍යය ආනයන අධෛර්යමත් කිරීමනම් මෙය ද එයට හොඳම ක්‍රමය යන්න අනෙක් අතට ගැටලුවක්. වෙලඳපොළ මැදිහත් වීමට රජය යොදා ගන්නා ක්‍රම අප ආර්ථික විද්යාව් ඉගෙනගන්නෙ බදු සහ සහනාධාරයි. ආනයන මත බදු පටවා එමගින් දේශිය නිෂ්පාදකයාට සහනාධාර දුන්නානම් විදේශ වින්මය වැනි සංවේදි වෙළඳපොළකට අත නොගසා මේ අරමුණම ඉටු කරගන්න රජයට තිබුනා. අනෙක් අතට ඒ ක්‍රමය මගින් ලංකාවේ මුදල් පිටට නොගිහින් ලංකාව තුළම රදවා ගන්න තිබුනා. 4. අනෙක් අතට මේ ලංකාව දශක තුනක යුද්ධෙකට පස්සේ ගොඩ නැගෙන කාලයයි. අපි හැමෝම consumer goods ගැන විතරක් ගැන හිතුවත් බොහෝමයක් investment goods ගේන්නෙත් අපි පිටරටින්. විදේශ ආයෝජකයන්ගේ තම ආයෝජන වටිනාකම වැඩි වුනත් දේශීය ආයෝජකයන්ට මෙමගින් අයහපත් බලපෑමත් ඇති වෙනවා. තාම යුද්ධේ ඉවරවෙලා වසර දෙකයි. දේශීය ආයෝජකයන්ට කාලය දුන්නා ඇති ද යන්න කාටත් හිතට නැගෙන ප්‍රශ්ණයක්.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom