Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුබික්_ඝණකය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හන්ගේරියානු ජාතික අර්නෝ රුබික් කියන වාස්තු විද්‍යාව පිළිබඳ මහාචාර්ය 1974 අවුරුද්දේ අපූරු සිතුවිල්ලක් පහල වෙනවා. ඒ තමයි "කඩා වැටෙන්නේ නැතුව කුඩා ඝණක සමූහයකට එක මත එක නිදහසේ චලනය විය හැකි ද" කියන සිතුවිල්ල !

ඒ සිතුවිල්ල ඔස්සේ හිතපු මහාචාර්යවරයා ඒ අවුරුද්දෙම කුඩා ඝණක විසි හයක් එකතු වෙලා හැදිච්ච ලොකු ඝණකයක් නිර්මාණය කරනවා. ඒ තමා රූබික්ගේ ඝණකය (Rubik's Cube) !!!

මේ කියන්නේ මොකද්ද කියලා තාමත් තේරුනේ නැත්නම් පහල පින්තූරෙ බලන්ඩ !

පහලින් තියෙන්නේ සරලම එක !!!

පහලින් තියෙන්නේ 12x12x12 රුබික් ඝණකයක්... සංකීර්ණත්වය හිතාගත්තෑකි නේ !

රූබික් මහාචාර්යවරයා මේ ඝණකය හැදුවට පස්සේ පොඩි පොඩි ඝණක ටික එහා මෙහා කරලා රටාව වෙනස් කරලා ආයේ තිබුන තත්වයට ගන්ඩ පුලුවන්ද කියලා උත්සහ කරනවා. ටික වෙලාවක් සෙල්ලම් දදා හිටපු මහාචාර්යවරයටම තේරුම් යනවා මේක හිතන තරම් ලේසි නෑ කියලා.

නමුත් මහාචාර්යවරයා ගේම අතාරින්නේ නෑ... කෑලි ටික එහා මෙහා කරලා ඝණකයේ කෙලවරවල් (මුළු) අට හරියට හරියටම හදාගන්නවා.

ඊට පස්සේ ඔය විදිහටම ටික ටික වෙනස් කරලා සම්පූර්ණම ඝණකය තිබ්බ විදිහට හදනවා.ඒකට මේ මහාචාර්යවරයට මාසයක්ම ගත වෙනවා !!!

රූබික් මහාචාර්ය වරයා තමන්ගේ මේ අපූරු නිර්මාණයට 1975 අවුරුද්දේදි පේටන්ට් අයිතිය පවා ලබා ගන්ඩ අමතක කරන්නේ නෑ.. ඒ වගේම තමයි මේ නිර්මාණය නිසා රුබික් මහාචාර්යතුමාට දස ලක්ෂපතියෙක් වෙන්ඩත් වාසනාව උදා වෙනවා....

..මේකේ ක්‍රමේ අල්ලගත්තම වැඩේ සෑහෙන ලේසියි. එච්චර ගේමක් නෑ... !!! ක්‍රමේ ඉගෙන ගන්ඩ කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න මේ වීඩියෝ එක බලන්ඩ !

මේ ටික කිව්වේ අපේ ''wal pora ''සහෝදරයා. ඔහුට තැන්ක්ස්

ඕනම රූබික් කියුබ් පොසිශන් එකක් කැරකැවීම් 29 කින් නැවත් සකස් කරන්න පුලුවන්.google සුපර් කම්පුටර් එක යොද ගෙන කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු වෙලා තීනව.රූබික් කැටයක් හදන්න පුලුවන් පොසිශන් බිලියන 43 නැවත සකස් කීරීමට අවශය වන කැරකැවීම් ගනන් 26 ක් උපරිමය 29 ක් මේක තහවුරු කර ගන්න අව්ශ්ය සූත්‍රය සුපිරි පරිගනකයට ඇතුල් කීරිමෙන් පසු ගනනය කීරිම නීම කරන්න google සුපිරි පරිගනකයටත් පැය 63ක් ගත වෙලා තීනව .

[YOUTUBE]peZ_RSJS6Ro[/YOUTUBE]

රි පොස්ට් නම් සොරි වෙන්න ඕන

මේක ගත්තේ මෙතනින්

http://madurangacreations.blogspot.com/

[QUOTE="HondaMPLG, post: 13354587, member: 391001"] [B][SIZE=5]හන්ගේ[/SIZE][SIZE=5]රියානු ජාතික අර්නෝ රුබික් කියන වාස්තු විද්‍යාව පිළිබඳ මහාචාර්ය 1974 අවුරුද්දේ අපූරු සිතුවිල්ලක් පහල වෙනවා. ඒ තමයි "කඩා වැටෙන්නේ නැතුව කුඩා ඝණක සමූහයකට එක මත එක නිදහසේ චලනය විය හැකි ද" කියන සිතුවිල්ල ! [/SIZE][/B] [B][SIZE=5]ඒ සිතුවිල්ල ඔස්සේ හිතපු මහාචාර්යවරයා ඒ අවුරුද්දෙම කුඩා ඝණක විසි හයක් එකතු වෙලා හැදිච්ච ලොකු ඝණකයක් නිර්මාණය කරනවා. ඒ තමා රූබික්ගේ ඝණකය (Rubik's Cube) !!![/SIZE] [SIZE=5] මේ කියන්නේ මොකද්ද කියලා තාමත් තේරුනේ නැත්නම් පහල පින්තූරෙ බලන්ඩ ! [/SIZE] [SIZE=5] [/SIZE][/B] [CENTER] [B][SIZE=5][URL="http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/Rubik%27s_cube.svg/220px-Rubik%27s_cube.svg.png"][IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/a/a6/Rubik%27s_cube.svg/220px-Rubik%27s_cube.svg.png[/IMG][/URL][/SIZE][/B][/CENTER] [B][SIZE=5]පහලින් තියෙන්නේ සරලම එක !!! [/SIZE][/B] [CENTER] [B][SIZE=5][URL="http://www.krubik.com/img/p/10-57-large.jpg"][IMG]http://www.krubik.com/img/p/10-57-large.jpg[/IMG][/URL][/SIZE][/B][/CENTER] [B][SIZE=5] පහලින් තියෙන්නේ 12x12x12 රුබික් ඝණකයක්... සංකීර්ණත්වය හිතාගත්තෑකි නේ ! [CENTER] [URL="http://farm1.static.flickr.com/167/404085845_55ee2b3100.jpg"][IMG]http://farm1.static.flickr.com/167/404085845_55ee2b3100.jpg[/IMG][/URL][/CENTER] රූබික් මහාචාර්යවරයා මේ ඝණකය හැදුවට පස්සේ පොඩි පොඩි ඝණක ටික එහා මෙහා කරලා රටාව වෙනස් කරලා ආයේ තිබුන තත්වයට ගන්ඩ පුලුවන්ද කියලා උත්සහ කරනවා. ටික වෙලාවක් සෙල්ලම් දදා හිටපු මහාචාර්යවරයටම තේරුම් යනවා මේක හිතන තරම් ලේසි නෑ කියලා. නමුත් මහාචාර්යවරයා ගේම අතාරින්නේ නෑ... කෑලි ටික එහා මෙහා කරලා ඝණකයේ කෙලවරවල් (මුළු) අට හරියට හරියටම හදාගන්නවා. ඊට පස්සේ ඔය විදිහටම ටික ටික වෙනස් කරලා සම්පූර්ණම ඝණකය තිබ්බ විදිහට හදනවා.ඒකට මේ මහාචාර්යවරයට මාසයක්ම ගත වෙනවා !!! රූබික් මහාචාර්ය වරයා තමන්ගේ මේ අපූරු නිර්මාණයට 1975 අවුරුද්දේදි පේටන්ට් අයිතිය පවා ලබා ගන්ඩ අමතක කරන්නේ නෑ.. ඒ වගේම තමයි මේ නිර්මාණය නිසා රුබික් මහාචාර්යතුමාට දස ලක්ෂපතියෙක් වෙන්ඩත් වාසනාව උදා වෙනවා.... [/SIZE][/B][B][SIZE=5]..මේකේ ක්‍රමේ අල්ලගත්තම වැඩේ සෑහෙන ලේසියි. එච්චර ගේමක් නෑ... !!! ක්‍රමේ ඉගෙන ගන්ඩ කැමති කෙනෙක් ඉන්නවනම් මෙන්න [SIZE=5][B]මේ වීඩියෝ එක[/B][/SIZE][/SIZE][/B][B][SIZE=5] බලන්ඩ ! [/SIZE][/B] [B][COLOR=#9900FF][SIZE=5]මේ ටික කිව්වේ අපේ ''wal pora ''සහෝදරයා. ඔහුට තැන්ක්ස් [/SIZE][/COLOR][/B] [B][SIZE=5]ඕනම රූබික් කියුබ් පොසිශන් එකක් කැරකැවීම් 29 කින් නැවත් සකස් කරන්න පුලුවන්.google සුපර් කම්පුටර් එක යොද ගෙන කරපු පරීක්ෂණයකින් ඒක තහවුරු වෙලා තීනව.රූබික් කැටයක් හදන්න පුලුවන් පොසිශන් බිලියන 43 නැවත සකස් කීරීමට අවශය වන කැරකැවීම් ගනන් 26 ක් උපරිමය 29 ක් මේක තහවුරු කර ගන්න අව්ශ්ය සූත්‍රය සුපිරි පරිගනකයට ඇතුල් කීරිමෙන් පසු ගනනය කීරිම නීම කරන්න google සුපිරි පරිගනකයටත් පැය 63ක් ගත වෙලා තීනව .[/SIZE][/B] [YOUTUBE]peZ_RSJS6Ro[/YOUTUBE] [SIZE=5][B] රි පොස්ට් නම් සොරි වෙන්න ඕන [/B][/SIZE] [B][SIZE=5]මේක ගත්තේ මෙතනින් [/SIZE][/B][URL]http://madurangacreations.blogspot.com/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom