Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුමේනියා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යුරෝපෙට එන්නද එපාද,

ඔයා යුරෝපෙට එන්න තීරණයක් ගත්තොත් එන්නද එපාද අමාරුද නැද්ද ඇවිත් වැඩක් තියෙයිද නැද්ද ගේමක් ගහන්න පුළුවන්ද බැරිද කියල කාගෙන්වත් අහල තීරණය කරන්න එපා,

රට ගැන තොරතුරු අහන එක හෝ එන්න තියන ක්රමයක් ගැන ඇහුවට කමක් නැ, ඇවිත් කරගන්න පුලුවන්ද කියල තීරණේ කරන්න කාටවත් බැ, ඒක තමන්ගේ කැපවීම හැකියාව මත තීරණය වෙන දෙයක්. රට ඉන්න සමහර අය කියන දේවල් අහලා ලොකු හීන මවන් එන්නත් එපා, අමාරුයි කියන ඒවා අහලා නෑවිත් ඉන්නත් එපා, වරදින්න හරි හරියන්න හරි ඇවිත්ම බලන්න. මගෙන් අහන අයට එන්න එපා කියන්නේ නැ කවදාවත් මොකද මම යුරෝපේ ඉඳන් තව කෙනෙක්ට එන්න එපා කියන්න කිසිම හේතුවක් නැ, මමත් ලංකාවට ගිහින් කියනවනම් යුරෝපෙට ගිහින් වැඩක් නැ කියල, අන්න එතකොට ඒ ගැන ටිකක් හිතන්න ඕනේ. ඒ නිසා තමන්ට තමන් ගැන විස්වාසයක් තියනවනම් මේ වෙලාවේ ගාසා තීරයට ගියත් ගේමක් ගහන්න පුළුවන්, තමන් ගැන විස්වාසේ තියන් එන්න.

[QUOTE="losh_92, post: 30497360, member: 572184"] යුරෝපෙට එන්නද එපාද, ඔයා යුරෝපෙට එන්න තීරණයක් ගත්තොත් එන්නද එපාද අමාරුද නැද්ද ඇවිත් වැඩක් තියෙයිද නැද්ද ගේමක් ගහන්න පුළුවන්ද බැරිද කියල කාගෙන්වත් අහල තීරණය කරන්න එපා, රට ගැන තොරතුරු අහන එක හෝ එන්න තියන ක්රමයක් ගැන ඇහුවට කමක් නැ, ඇවිත් කරගන්න පුලුවන්ද කියල තීරණේ කරන්න කාටවත් බැ, ඒක තමන්ගේ කැපවීම හැකියාව මත තීරණය වෙන දෙයක්. රට ඉන්න සමහර අය කියන දේවල් අහලා ලොකු හීන මවන් එන්නත් එපා, අමාරුයි කියන ඒවා අහලා නෑවිත් ඉන්නත් එපා, වරදින්න හරි හරියන්න හරි ඇවිත්ම බලන්න. මගෙන් අහන අයට එන්න එපා කියන්නේ නැ කවදාවත් මොකද මම යුරෝපේ ඉඳන් තව කෙනෙක්ට එන්න එපා කියන්න කිසිම හේතුවක් නැ, මමත් ලංකාවට ගිහින් කියනවනම් යුරෝපෙට ගිහින් වැඩක් නැ කියල, අන්න එතකොට ඒ ගැන ටිකක් හිතන්න ඕනේ. ඒ නිසා තමන්ට තමන් ගැන විස්වාසයක් තියනවනම් මේ වෙලාවේ ගාසා තීරයට ගියත් ගේමක් ගහන්න පුළුවන්, තමන් ගැන විස්වාසේ තියන් එන්න. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom