Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුවක් ඇදෙනවා ගීයට අරුතක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවක් ඇදෙනවා කවුදෝ එනවා

මීවිත ඇඳරිය දෑස වසනවා

හද පොදි බැඳි දුක දියකර පා කර

ඔබේ ලොවට මා මොහොතින් එනවා

සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ

කිම තොල මීවිත පොඟවන්නේ

නුරා විරහ ගිනි නිවා දමන්නයි

සුරා විතින් මා දෙතොල තෙමන්නේ

නැගුණු නුරා ගිනි මී පොද වැටිලා

හතර වටින් දළු ලා එනවා

අවන් හලේ මී විත තනි කරලා

වරෙන් මලේ පියවර නගලා

පොඩි ඩ්රින්ක් එකක් දාන්න චයිනිස් එකකට ගිය මැදිවියේ බුවෙක් හොද පදමේ ඉන්නකොට දකිනවා ..පොරක් එනවා , ඒත් වෙරි නිසා හරියට පෙන්නේ නැහැ , ඒත් ආව එකා ටිකක් දන්න අදුනන එකෙක් ,ඌ ඇවිත් එතන වාඩි වෙනවා .. වාඩි වෙලා අරූ දිහා බලනවා හොදට ..ඌ හොද පදමකට ගහල ෆන් එකේ ඉන්නේ ..මු කියනවා ඌට ..

ඔහොම හිටින් අය්යේ මමත් ෂොට් එකක් දාගෙන උබේ ගානටම එනකන් කියලා ..එහෙම කියලා නීඩ්ම ෂොට් දෙක තුනක් ඇදලා අරිනවා ..

ඒක දකින ඉස්සෙල්ල ආව බුවාට ටිකක් අප්සට් යනවා..තමන්ගේ මල්ලිගේ වයසේ වගේ බුවෙක් මෙහෙම කණමදයා වගේ බොන එක හරි නැහැ මුට අවවාදයක් දෙන්න ඕනේ කියලා හිතනවා (බීපු ගොඩක් උන් පොඩි උන්ට අවවාද දෙන්න ආසයි ,,)

එහෙම හිතලා මුගෙන් අහනවා .

.ඈ බං කොල්ලෝ තොගේ වයසට ඔහොම බොන එක හොද නැහැ ..කියපිය කැ** ඇයි තෝ මෙහෙම බොන්නේ ..

අරූ ඊට පස්සේ කියනවා ..මගේ කෙල්ල මාව දාල ගියා අයියේ ..ඒ දුකටයි මම බොන්නේ කියලා ..එහෙම කියලා මු තව ෂොට් දෙක තුනක් දාගන්නවා ..දැන් මුට හොදටම වෙරි ..වෙරි වැඩි කමට ෆුල් ලව් ස්ටෝරියම කියා කියා නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ මු අඩනවා..

අර බුවා කල්පනා කරනවා මේ වැඩේ හරියන්නේ නැහැ .. මු බිලා මෙතන වාතයක් වෙන්නයි යන්නේ .. තව බෝතලෙන් අරික්කාලක් විතර ඉතුරුත් තියෙනවා ,මේකව මෙතන දාල ගියොත් මු මේකත් ගහලා මෙතනම දපනවා, එහෙම වෙන්න දෙන්න හොද නැහැ මේකා පව් කියලා හිතලා ..මෙහෙම කියනවා ,

දැන් තොට හොදටම වැඩි ..ඔන්න ඔය අරික්කාල ඔහොම්මම තියලා කට වහගෙන මට වද නොදී වර යන්න...(එහෙම කියලා දෙන්න ගියාලු )

[QUOTE="T h u s h, post: 18125837, member: 330602"] [COLOR="DarkOrchid"][SIZE="4"]රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳරිය දෑස වසනවා හද පොදි බැඳි දුක දියකර පා කර ඔබේ ලොවට මා මොහොතින් එනවා සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ කිම තොල මීවිත පොඟවන්නේ නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ නැගුණු නුරා ගිනි මී පොද වැටිලා හතර වටින් දළු ලා එනවා අවන් හලේ මී විත තනි කරලා වරෙන් මලේ පියවර නගලා පොඩි ඩ්රින්ක් එකක් දාන්න චයිනිස් එකකට ගිය මැදිවියේ බුවෙක් හොද පදමේ ඉන්නකොට දකිනවා ..පොරක් එනවා , ඒත් වෙරි නිසා හරියට පෙන්නේ නැහැ , ඒත් ආව එකා ටිකක් දන්න අදුනන එකෙක් ,ඌ ඇවිත් එතන වාඩි වෙනවා .. වාඩි වෙලා අරූ දිහා බලනවා හොදට ..ඌ හොද පදමකට ගහල ෆන් එකේ ඉන්නේ ..මු කියනවා ඌට .. ඔහොම හිටින් අය්යේ මමත් ෂොට් එකක් දාගෙන උබේ ගානටම එනකන් කියලා ..එහෙම කියලා නීඩ්ම ෂොට් දෙක තුනක් ඇදලා අරිනවා .. ඒක දකින ඉස්සෙල්ල ආව බුවාට ටිකක් අප්සට් යනවා..තමන්ගේ මල්ලිගේ වයසේ වගේ බුවෙක් මෙහෙම කණමදයා වගේ බොන එක හරි නැහැ මුට අවවාදයක් දෙන්න ඕනේ කියලා හිතනවා (බීපු ගොඩක් උන් පොඩි උන්ට අවවාද දෙන්න ආසයි ,,) එහෙම හිතලා මුගෙන් අහනවා . .ඈ බං කොල්ලෝ තොගේ වයසට ඔහොම බොන එක හොද නැහැ ..කියපිය කැ** ඇයි තෝ මෙහෙම බොන්නේ .. අරූ ඊට පස්සේ කියනවා ..මගේ කෙල්ල මාව දාල ගියා අයියේ ..ඒ දුකටයි මම බොන්නේ කියලා ..එහෙම කියලා මු තව ෂොට් දෙක තුනක් දාගන්නවා ..දැන් මුට හොදටම වෙරි ..වෙරි වැඩි කමට ෆුල් ලව් ස්ටෝරියම කියා කියා නයා මැරිච්ච අහිකුන්ටකයා වගේ මු අඩනවා.. අර බුවා කල්පනා කරනවා මේ වැඩේ හරියන්නේ නැහැ .. මු බිලා මෙතන වාතයක් වෙන්නයි යන්නේ .. තව බෝතලෙන් අරික්කාලක් විතර ඉතුරුත් තියෙනවා ,මේකව මෙතන දාල ගියොත් මු මේකත් ගහලා මෙතනම දපනවා, එහෙම වෙන්න දෙන්න හොද නැහැ මේකා පව් කියලා හිතලා ..මෙහෙම කියනවා , දැන් තොට හොදටම වැඩි ..ඔන්න ඔය අරික්කාල ඔහොම්මම තියලා කට වහගෙන මට වද නොදී වර යන්න...(එහෙම කියලා දෙන්න ගියාලු ) [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom