Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුවන්මැලි මහා චෛත්‍ය හතරට පුපුරයි.. ඇත්තද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඉන්නේ එක මතේ. එක වෙනස් කරන පාටක් පෙන්න නැහැ. මට එක වෙනස් කරන්න ඕනෙත් නැහැ මචන්. උඹ උඹේ මතේ ඉදන් ගොඩ පලයන්. මම මගේ මතේ ඉදන් ගොඩ යන්නම්. හැබැයි හැබැයි උඹට බුදුරජාණන් වහන්සේ කිඋවහම මැවෙන්නේ නිකම් දැන් ඉන්න පොතෙන් උගත් මහාචාර්යවරයෙක් වගේ චරිතයක් නම් මම යන ගමන උඹට වඩා ඉක්මන්. මොකද මට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කල දේවල් සාදනය කරගන්න අවශ්‍ය නැහැ. මොකද සමහර දේවල් බුදු කෙනෙක්ට පමණක්ම ගෝචර වෙන දේවල්. අපැහැදිලි තැනක් තේරුම් ගන්න ඕනේ උනහම සංගරත්නයෙන් පැහැදිලි කර ගන්නවා. අනික මොන දැනුම තිබ්බත් බුද්ධ ශාසනයක පැවිදි වූ බුද්ද පුත්‍රයන්ට ගරු කිරීමක් නැති වෙන තැනකට උඹලව ගෙනල්ල උබට හරි බලන අයට හරි පවු පුරවන්න ඕනේ කමකුත් නැහැ. එහෙම කිවුවේ රාල දෙකට උඹ කිඋව දෙයක් නිසා.

අවසානයට ජින්තකට අහල තිබ්බ දෙකට උත්තර දෙනවා නම්,

රතන සුත්‍රය නැවත වරක් කියවලා බැලුවොත් අදහසක් ගන්න පුළුවන්. උතුම් බුද්ධ රත්න ධම්ම රත්න සඟ රත්නයේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා කියලයි රතන සුත්‍රයේ කියන්නේ. උඹට ප්‍රශ්නේ තියෙන්නේ බුදුගුණය තියෙන්නේ කොහෙද කියල නම් ලොකුවට හිතන්න එපා. උඹ එක විශ්වාස කරන්නත් එපා මම විශ්වාස කරන්නම්. ප්‍රයෝගිකව මට ගෝචර දෙයක් තර්ක වාද කරලා ඔප්පු කරගන්න හදලා ඔප්පු කරගන්න ඕනේ කමකුත් නැහැ. උඹ කැමති දෙයක් හිතා ගනින් මගේ තරහකුත් නැහැ.

තව දෙයක්. සත්යක්ක්රියාවට අපේ හිත ශක්තිමත් කරනවාට වඩා දෙයක් සිද්ද වෙනවා. කලින් කිවුව වගේ රතන සුත්‍රයේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා කියන දේ බුද්ධ වචනයෙන්ම දේශනා කරලා තියන දෙයින් පැහැදිලි වෙනවා. ඒ වගේම එතනත් මුලින්ම තියෙන්නේ බුද්ධ නියෝගයක්. ඒ වගේම ඒ නියෝගය තියෙන්නේ පෙනෙන මනුස්සයන්ටත් නෙමෙයි නොපෙනෙන අමනුශ්යන්ට.

http://www.lakehouse.lk/budusarana/2012/02/21/tmp.asp?ID=vision03

ඒ වගේම චන්ද පිරිතේ වගේම සුර්ය පිරිතේ තියෙන්නේත් බුද්ධ නියෝගයක්.

http://www.lakehouse.lk/budusarana/2012/05/20/tmp.asp?ID=vision02

අපහු පොඩ්ඩක් කියවලා බලනවා නම් වටිනවා.

තවදුරටත් සත්යක්ක්රියව ගැන කියනවා නම් අපි හැම පිරිතකින්ම කරන්නේ සත්යක්ක්රියාවක්. හැම පිරිතක් අවසානයේදීම

එතෙන සච්ච වජ්ජේන සොත්ති මේ හොතු සබ්බධා.

එතෙන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විසන්නතු.

එතෙන සච්ච වජ්ජේන හොතු මේ ජයමන්ගලම්

කියලා කියන්නෙත් ඒ නිසා තමා. බුදුරජන් වහන්සේ රතන සුත්‍ර දෙෂනාවෙනුත් කලේ සත්යක්ක්රියාවක්.

පිරිත් වලින් කරන්න පුළුවන් දේවල් ගැන සැකයක් තියනවා නම් තව ටිකක් අපේ සිංහල සංස්කෘතිය ගැන වැඩිපුර හදාරන්න හොයලා බලන්න. මොකද මේ පිරිතකින් සෙත් පතන්නේ නිවන් දකින්නම නෙමෙයි. ඒ දේවල් ලවුකික ජිවිතයට අදාල දේවල්.

[QUOTE="keerthi.mac, post: 20299651, member: 322148"] [B][SIZE="3"]උඹ ඉන්නේ එක මතේ. එක වෙනස් කරන පාටක් පෙන්න නැහැ. මට එක වෙනස් කරන්න ඕනෙත් නැහැ මචන්. උඹ උඹේ මතේ ඉදන් ගොඩ පලයන්. මම මගේ මතේ ඉදන් ගොඩ යන්නම්. හැබැයි හැබැයි උඹට බුදුරජාණන් වහන්සේ කිඋවහම මැවෙන්නේ නිකම් දැන් ඉන්න පොතෙන් උගත් මහාචාර්යවරයෙක් වගේ චරිතයක් නම් මම යන ගමන උඹට වඩා ඉක්මන්. මොකද මට බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කල දේවල් සාදනය කරගන්න අවශ්‍ය නැහැ. මොකද සමහර දේවල් බුදු කෙනෙක්ට පමණක්ම ගෝචර වෙන දේවල්. අපැහැදිලි තැනක් තේරුම් ගන්න ඕනේ උනහම සංගරත්නයෙන් පැහැදිලි කර ගන්නවා. අනික මොන දැනුම තිබ්බත් බුද්ධ ශාසනයක පැවිදි වූ බුද්ද පුත්‍රයන්ට ගරු කිරීමක් නැති වෙන තැනකට උඹලව ගෙනල්ල උබට හරි බලන අයට හරි පවු පුරවන්න ඕනේ කමකුත් නැහැ. එහෙම කිවුවේ රාල දෙකට උඹ කිඋව දෙයක් නිසා. අවසානයට ජින්තකට අහල තිබ්බ දෙකට උත්තර දෙනවා නම්, රතන සුත්‍රය නැවත වරක් කියවලා බැලුවොත් අදහසක් ගන්න පුළුවන්. උතුම් බුද්ධ රත්න ධම්ම රත්න සඟ රත්නයේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා කියලයි රතන සුත්‍රයේ කියන්නේ. උඹට ප්‍රශ්නේ තියෙන්නේ බුදුගුණය තියෙන්නේ කොහෙද කියල නම් ලොකුවට හිතන්න එපා. උඹ එක විශ්වාස කරන්නත් එපා මම විශ්වාස කරන්නම්. ප්‍රයෝගිකව මට ගෝචර දෙයක් තර්ක වාද කරලා ඔප්පු කරගන්න හදලා ඔප්පු කරගන්න ඕනේ කමකුත් නැහැ. උඹ කැමති දෙයක් හිතා ගනින් මගේ තරහකුත් නැහැ. තව දෙයක්. සත්යක්ක්රියාවට අපේ හිත ශක්තිමත් කරනවාට වඩා දෙයක් සිද්ද වෙනවා. කලින් කිවුව වගේ රතන සුත්‍රයේ සත්‍යානුභාවයෙන් සෙත් වේවා කියන දේ බුද්ධ වචනයෙන්ම දේශනා කරලා තියන දෙයින් පැහැදිලි වෙනවා. ඒ වගේම එතනත් මුලින්ම තියෙන්නේ බුද්ධ නියෝගයක්. ඒ වගේම ඒ නියෝගය තියෙන්නේ පෙනෙන මනුස්සයන්ටත් නෙමෙයි නොපෙනෙන අමනුශ්යන්ට. [url]http://www.lakehouse.lk/budusarana/2012/02/21/tmp.asp?ID=vision03[/url] ඒ වගේම චන්ද පිරිතේ වගේම සුර්ය පිරිතේ තියෙන්නේත් බුද්ධ නියෝගයක්. [url]http://www.lakehouse.lk/budusarana/2012/05/20/tmp.asp?ID=vision02[/url] අපහු පොඩ්ඩක් කියවලා බලනවා නම් වටිනවා. තවදුරටත් සත්යක්ක්රියව ගැන කියනවා නම් අපි හැම පිරිතකින්ම කරන්නේ සත්යක්ක්රියාවක්. හැම පිරිතක් අවසානයේදීම එතෙන සච්ච වජ්ජේන සොත්ති මේ හොතු සබ්බධා. එතෙන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විසන්නතු. එතෙන සච්ච වජ්ජේන හොතු මේ ජයමන්ගලම් කියලා කියන්නෙත් ඒ නිසා තමා. බුදුරජන් වහන්සේ රතන සුත්‍ර දෙෂනාවෙනුත් කලේ සත්යක්ක්රියාවක්. පිරිත් වලින් කරන්න පුළුවන් දේවල් ගැන සැකයක් තියනවා නම් තව ටිකක් අපේ සිංහල සංස්කෘතිය ගැන වැඩිපුර හදාරන්න හොයලා බලන්න. මොකද මේ පිරිතකින් සෙත් පතන්නේ නිවන් දකින්නම නෙමෙයි. ඒ දේවල් ලවුකික ජිවිතයට අදාල දේවල්. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom