Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුවන්වැල්ලේ සෝභිත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුවන්වැල්ලේ සෝභිත

-දූෂණයට ලක්වූ කාන්තාව සාක්ෂි දෙයි

උඹට පැනලා යන්න බෑ. ඕ.අයි.සී. මහත්තයත් උඹලගේ නැන්දා සමග මෙහාට එනවා. මං ගාව ඕනේ ජාතියක අවි ආයුධ තියෙනවා. කෑගහල වැඩක් නෑ. ඔහු මගේ කොන්ඩෙන් ඇදලා ඇඳ ළඟට තල්ලු කළා.මම ඇඳගෙන සිටි ඇඳුම් බලෙන් ගැලෙව්වා. මට බය සිතුණා....

කලක් ජ්‍යෙතිෂවේදියෙකු ලෙස ප්‍රසිද්ධව සිටි රුවන්වැල්ලේ සෝභිත හෙවත් වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටි අයෙකුට එරෙහිව කෑගල්ල පළාත්බද මහාධිකරණයේ විභාග වන නඩුවක තරුණ වැන්දඹු කාන්තාව පසුගිය 17 දා එසේ පැවැසුවා.

රැකියාවක් දෙන බව පවසා රවටාගෙන ගොස් දූෂණය

කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය වෙත ගොනුකර තිබුණු මෙම නඩුව රුවන්වැල්ලේ ඒ. සෝභිත සහ අගතියට පත් තරුණියගේ නැන්දාවන හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා සහ ඇගේ සැමියා වන ඉහළ හේවගේ හේමචන්ද්‍ර යන තිදෙනාට එරෙහිව පවරා තිබුනා.

මෙම නඩුව කෑගල්ල මහාධිකරණයේ මේනකා විඡේසුන්දර විනිසුරුවරිය ඉදිරියේදී පසුගිය 17 දා සිට විභාගයට ගැනුණු අතර එහිදී සාක්ෂිදුන් එලගල්ල උඳුගොඩ චන්ද්‍රනි බණ්ඩාරනායක මෙසේද පැවැසුවා.

මම කලින් විවාහවී සිටි සැමියාගෙන් වෙන්වී මගේ මව හා පියාගේ නිවසට ඇවිත් සිටියා. මම බාහිර උපාධි අපේක්ෂිකාවක් ලෙස අවසන් වසරේ ඉගෙන ගනිමින් සිටියා. මම මගේ ලොකු අම්මාට කීවා රැකියාවක් හොයල දෙන්න කියලා.

ලොකු අම්මගේ පුතා බැඳපු නෝනාගේ අම්මායි තාත්තයි මට රැකියාවක් සොයා දෙන්න පුළුවන් කීවා. බැංකුවේ මහත්තයකුගේ කාර්යාලයක වැඩක් තියෙනවා එහි නතරවී වැඩ කරන්න පුළුවන් කියලා කීවා. දවසක් ඒ දෙදෙනා අපේ ගෙදරට ඇවිත් මට ඒ රැකියාව බලන්න යන්න කතා කළා. මම අපේ තාත්තට කීවා මා සමග යමු කියලා.

තාත්තා කීවා මට සනීප නෑ. මේ නැන්දා සහ මාමා සමග ඒ ගමන යන්න කියලා. ඒ අනුව 2005 ජුලි මස 16 හෝ ඊට ආසන්න දිනක අපි තුන්දෙනා මේ ගමන පිටත්වුණා.

පැමිණිල්ලේ අධිනීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ අවස්ථාවේ ඒ අය මේ අධිකරණයේ සිටින්නේදැයි විමසනු ලැබූ අතර සාක්ෂිකාරිය පැවසුවේ ඒ දෙදෙනා මෙම අධිකරණයේ විත්තිකූඩුවේ දෙවන හා තුන්වන විත්තිකරුවන් ලෙස සිටින බවත්ය.

තවදුරටත් සාක්ෂිදුන් එම සාක්ෂිකාරිය අපි එදින පස්වරු 2.00 ට පමණ රුවන්වැල්ලේ ජ්‍යෙතිෂ්‍ය කටයුතු කරන ඒ සෝභිත කියා ලොකු දැන්වීමක් දැමූ උස් ගොඩනැඟිල්ලට ආවා. කාමරයක සිටි හාමුදුරුවෝ අපිට කතා කළා. හාමුදුරුවන්ගේ මේසේ ඉදිරිපිට පුටු දෙකක් තිබුණා. මාමත් නැන්දත් එහි වාඩිවුණා.

හාමුදුරුවෝ මගේ සහතික ටික බැලුවා. කොම්පියුටර් පුළුවන්ද ඇහුවා. මම ටිකක් පුළුවන් කීවා. කොම්පියුටර් හොඳට ඉගෙන ගන්න කීවා. වත්තේ මැනේජර් රස්සා ගැන බලන්නේ එයත් එක්ක කතා කරගන්න එයාව හම්බවෙන්න කීවා.

ඊට පස්සේ අපි දවල්ට කෑම කාල ඉන්න විට ත්‍රිවිල් එකක් ඇවිත් අපි අර කියූ වත්තට රැගෙන ගියා. ඒ වත්තේ ලොකු බංගලාවක් තිබුණා. දොර ඇරලා මහත්තයෙක් අපිට වාඩිවෙන්න කිව්වා. අපි එහි වාඩිවෙලා පැය කීපයක් හිටියා. මම නැන්දට කීවා රෑ වෙනවා නේද කියලා. නැන්දා කීවා කොහොමහරි මේ වැඩේකරගෙනම යමු. මමත් ඉන්නවනේ රෑ වුණොත් අපි මෙහේ ඉඳලා උදේම යමු කියලා.

රෑවේගෙන එන විට 6.30-7.00 ට විතර අර හාමුදුරුවෝ ආවා. බංගලාවේ සාලයේ වාඩිවුණා. මත්පැන් බෝතල් දෙකක්, සොසේජස්, පිපිඤ්Æ වගේ දේවල් ගෙනත් තිබ්බා. නැන්දයි මාමයි හාමුදුරුවොයි ඒ මත්පැන් බීවා. මම පැත්තකට වෙලා සිටියා. මටත් බොන්න කීවා. මම කීවා මම මීට පෙර බීලත් නෑ බොන්නෙත් නෑ කියලා. හාමුදුරුවෝ මට කුමාරි කියල කතා කළා. නැන්දයි මාමයි මුලින් හිටියා වගේ නෙමෙයි හැසිරීම වෙනස් වුණා.

රාත්‍රියේ හතර දෙනාම කෑම මේසයේ වාඩිවෙලා කෑම කෑවා. ඊට පස්සේ නිදාගන්න අපි පහළ කාමරයකට කැඳවාගෙන ගියා. නැන්දා කීවා මාමා එහා කාමරයේ ඉන්නවා අපි දෙන්න මේ කාමරෙ නිදාගමු කියලා. නැන්දා මට රාත්‍රි ඇඳුමක් ගෙනත් දුන්නා. මම එපා කිව්වා. නැන්දා රාත්‍රි ඇඳුමත් ඇඳගෙන හිටියා. එක පාරටම හාමුදුරුවෝ අපේ කාමරයට ආවා. සිවුරු ඇඳගෙනයි හිටියේ. ඔයා ඔහොම ඉන්න කියලා නැන්දා කාමරයෙන් එළියට පැන ගත්තා.

හාමුදුරුවෝ කාමරයේ දොර ලොක් කළා. උඹට පැනල යන්න බෑ කීවා. හාමුදුරුවෝ එතන තිබුණ නාන කාමරයට ගිහින් කොට කලිසමක් ඇඳගෙන ආවා. මම ඇඳගෙන සිටි ඇඳුම් බලෙන් ගැලෙව්වා. මට බය සිතුණා. හාමුදුරුවෝ මාව දූෂණය කළා. ඊට පස්සේ හාමුදුරුවෝ ඒ ඇඳේම නිදාගත්තා. මම ඒ කාමරයේ තිබුණු පුටුවක වාඩිවෙලා එළිය වැටෙනකම් හිටියා. එළිය වැටුණට පස්සේ හාමුදුරුවෝ නැගිටල ගියහම මමත් එළියට පැන ගත්තා.

මම නැන්දටයි මාමාටයි හාමුදුරුවන්ටයි බැන්නා. පොලිසි යනවා කීවා. නැන්දා කීවා කෑගහන්න එපා මේවා අම්මට තාත්තට කියන්නත් එපා පොලිසියට කියන්නත් එපා අපිට මෙතනින් යන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ කියලා.

මම එතනින් එළියට බහින විට නැන්දා කීවා යන්න වාහනයක් එනවා එතකම් ඉඳලා යමු කියලා. එතකොට ත්‍රීවිල් එකක් ආවා. මම ඒ ත්‍රිවිල් එකෙන් බුලත්කොහුපිටියට ආවා යයිද පැවැසුවාය

[QUOTE="H@suri, post: 13536852, member: 4359"] [b]රුවන්වැල්ලේ සෝභිත[/b] [SIZE="5"]-දූෂණයට ලක්වූ කාන්තාව සාක්ෂි දෙයි උඹට පැනලා යන්න බෑ. ඕ.අයි.සී. මහත්තයත් උඹලගේ නැන්දා සමග මෙහාට එනවා. මං ගාව ඕනේ ජාතියක අවි ආයුධ තියෙනවා. කෑගහල වැඩක් නෑ. ඔහු මගේ කොන්ඩෙන් ඇදලා ඇඳ ළඟට තල්ලු කළා.මම ඇඳගෙන සිටි ඇඳුම් බලෙන් ගැලෙව්වා. මට බය සිතුණා.... කලක් ජ්‍යෙතිෂවේදියෙකු ලෙස ප්‍රසිද්ධව සිටි රුවන්වැල්ලේ සෝභිත හෙවත් වෙද හාමුදුරුවෝ නමින් පෙනී සිටි අයෙකුට එරෙහිව කෑගල්ල පළාත්බද මහාධිකරණයේ විභාග වන නඩුවක තරුණ වැන්දඹු කාන්තාව පසුගිය 17 දා එසේ පැවැසුවා. රැකියාවක් දෙන බව පවසා රවටාගෙන ගොස් දූෂණය කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා විසින් කෑගල්ල මහාධිකරණය වෙත ගොනුකර තිබුණු මෙම නඩුව රුවන්වැල්ලේ ඒ. සෝභිත සහ අගතියට පත් තරුණියගේ නැන්දාවන හෝඩිය බණ්ඩාරලාගේ අනෝමා සහ ඇගේ සැමියා වන ඉහළ හේවගේ හේමචන්ද්‍ර යන තිදෙනාට එරෙහිව පවරා තිබුනා. මෙම නඩුව කෑගල්ල මහාධිකරණයේ මේනකා විඡේසුන්දර විනිසුරුවරිය ඉදිරියේදී පසුගිය 17 දා සිට විභාගයට ගැනුණු අතර එහිදී සාක්ෂිදුන් එලගල්ල උඳුගොඩ චන්ද්‍රනි බණ්ඩාරනායක මෙසේද පැවැසුවා. මම කලින් විවාහවී සිටි සැමියාගෙන් වෙන්වී මගේ මව හා පියාගේ නිවසට ඇවිත් සිටියා. මම බාහිර උපාධි අපේක්ෂිකාවක් ලෙස අවසන් වසරේ ඉගෙන ගනිමින් සිටියා. මම මගේ ලොකු අම්මාට කීවා රැකියාවක් හොයල දෙන්න කියලා. ලොකු අම්මගේ පුතා බැඳපු නෝනාගේ අම්මායි තාත්තයි මට රැකියාවක් සොයා දෙන්න පුළුවන් කීවා. බැංකුවේ මහත්තයකුගේ කාර්යාලයක වැඩක් තියෙනවා එහි නතරවී වැඩ කරන්න පුළුවන් කියලා කීවා. දවසක් ඒ දෙදෙනා අපේ ගෙදරට ඇවිත් මට ඒ රැකියාව බලන්න යන්න කතා කළා. මම අපේ තාත්තට කීවා මා සමග යමු කියලා. තාත්තා කීවා මට සනීප නෑ. මේ නැන්දා සහ මාමා සමග ඒ ගමන යන්න කියලා. ඒ අනුව 2005 ජුලි මස 16 හෝ ඊට ආසන්න දිනක අපි තුන්දෙනා මේ ගමන පිටත්වුණා. පැමිණිල්ලේ අධිනීතිඥ චමින්ද අතුකෝරල මහතා මේ අවස්ථාවේ ඒ අය මේ අධිකරණයේ සිටින්නේදැයි විමසනු ලැබූ අතර සාක්ෂිකාරිය පැවසුවේ ඒ දෙදෙනා මෙම අධිකරණයේ විත්තිකූඩුවේ දෙවන හා තුන්වන විත්තිකරුවන් ලෙස සිටින බවත්ය. තවදුරටත් සාක්ෂිදුන් එම සාක්ෂිකාරිය අපි එදින පස්වරු 2.00 ට පමණ රුවන්වැල්ලේ ජ්‍යෙතිෂ්‍ය කටයුතු කරන ඒ සෝභිත කියා ලොකු දැන්වීමක් දැමූ උස් ගොඩනැඟිල්ලට ආවා. කාමරයක සිටි හාමුදුරුවෝ අපිට කතා කළා. හාමුදුරුවන්ගේ මේසේ ඉදිරිපිට පුටු දෙකක් තිබුණා. මාමත් නැන්දත් එහි වාඩිවුණා. හාමුදුරුවෝ මගේ සහතික ටික බැලුවා. කොම්පියුටර් පුළුවන්ද ඇහුවා. මම ටිකක් පුළුවන් කීවා. කොම්පියුටර් හොඳට ඉගෙන ගන්න කීවා. වත්තේ මැනේජර් රස්සා ගැන බලන්නේ එයත් එක්ක කතා කරගන්න එයාව හම්බවෙන්න කීවා. ඊට පස්සේ අපි දවල්ට කෑම කාල ඉන්න විට ත්‍රිවිල් එකක් ඇවිත් අපි අර කියූ වත්තට රැගෙන ගියා. ඒ වත්තේ ලොකු බංගලාවක් තිබුණා. දොර ඇරලා මහත්තයෙක් අපිට වාඩිවෙන්න කිව්වා. අපි එහි වාඩිවෙලා පැය කීපයක් හිටියා. මම නැන්දට කීවා රෑ වෙනවා නේද කියලා. නැන්දා කීවා කොහොමහරි මේ වැඩේකරගෙනම යමු. මමත් ඉන්නවනේ රෑ වුණොත් අපි මෙහේ ඉඳලා උදේම යමු කියලා. රෑවේගෙන එන විට 6.30-7.00 ට විතර අර හාමුදුරුවෝ ආවා. බංගලාවේ සාලයේ වාඩිවුණා. මත්පැන් බෝතල් දෙකක්, සොසේජස්, පිපිඤ්Æ වගේ දේවල් ගෙනත් තිබ්බා. නැන්දයි මාමයි හාමුදුරුවොයි ඒ මත්පැන් බීවා. මම පැත්තකට වෙලා සිටියා. මටත් බොන්න කීවා. මම කීවා මම මීට පෙර බීලත් නෑ බොන්නෙත් නෑ කියලා. හාමුදුරුවෝ මට කුමාරි කියල කතා කළා. නැන්දයි මාමයි මුලින් හිටියා වගේ නෙමෙයි හැසිරීම වෙනස් වුණා. රාත්‍රියේ හතර දෙනාම කෑම මේසයේ වාඩිවෙලා කෑම කෑවා. ඊට පස්සේ නිදාගන්න අපි පහළ කාමරයකට කැඳවාගෙන ගියා. නැන්දා කීවා මාමා එහා කාමරයේ ඉන්නවා අපි දෙන්න මේ කාමරෙ නිදාගමු කියලා. නැන්දා මට රාත්‍රි ඇඳුමක් ගෙනත් දුන්නා. මම එපා කිව්වා. නැන්දා රාත්‍රි ඇඳුමත් ඇඳගෙන හිටියා. එක පාරටම හාමුදුරුවෝ අපේ කාමරයට ආවා. සිවුරු ඇඳගෙනයි හිටියේ. ඔයා ඔහොම ඉන්න කියලා නැන්දා කාමරයෙන් එළියට පැන ගත්තා. හාමුදුරුවෝ කාමරයේ දොර ලොක් කළා. උඹට පැනල යන්න බෑ කීවා. හාමුදුරුවෝ එතන තිබුණ නාන කාමරයට ගිහින් කොට කලිසමක් ඇඳගෙන ආවා. මම ඇඳගෙන සිටි ඇඳුම් බලෙන් ගැලෙව්වා. මට බය සිතුණා. හාමුදුරුවෝ මාව දූෂණය කළා. ඊට පස්සේ හාමුදුරුවෝ ඒ ඇඳේම නිදාගත්තා. මම ඒ කාමරයේ තිබුණු පුටුවක වාඩිවෙලා එළිය වැටෙනකම් හිටියා. එළිය වැටුණට පස්සේ හාමුදුරුවෝ නැගිටල ගියහම මමත් එළියට පැන ගත්තා. මම නැන්දටයි මාමාටයි හාමුදුරුවන්ටයි බැන්නා. පොලිසි යනවා කීවා. නැන්දා කීවා කෑගහන්න එපා මේවා අම්මට තාත්තට කියන්නත් එපා පොලිසියට කියන්නත් එපා අපිට මෙතනින් යන්න පුළුවන් වෙයිද දන්නෙත් නෑ කියලා. මම එතනින් එළියට බහින විට නැන්දා කීවා යන්න වාහනයක් එනවා එතකම් ඉඳලා යමු කියලා. එතකොට ත්‍රීවිල් එකක් ආවා. මම ඒ ත්‍රිවිල් එකෙන් බුලත්කොහුපිටියට ආවා යයිද පැවැසුවාය[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom