රුසියානුවන් දෙදෙනා ලංකාවට ඇවිත් කරපු ජඩ වැඩේ

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,362
    8,502
    113




    උණවටුන ප්‍රදේශයේ ආපනශාලා හිමිකරුවෙකුට පහරදීම සහ රූමස්සල ප්‍රදේශයේ හෝටල් කාමරයකට බලහත්කාරයෙන් ඇතුළුවීම යන චෝදනා මත රුසියානු ජාතිකයින් දෙදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් උණවටුන සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරන අතර, ඔවුන් හෙට (10) දින ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,222
    12,018
    113
    උන් දෙන්නා සෙල්ලමක් කරන්නේ .....විස්තරයක් දන්නැති නිසා හිතාගත්තා
    බය සවුන්ඩ් එක හරි ලස්සනයි
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    552
    670
    93
    වෙන රටවල උන් මෙහෙ ඇවිත් අපේ උන්ට ගහල ගියේ නැත්තන් තමා පුදුමෙ :baffled:
     

    Similar threads