Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Chat!
රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම (Revealed)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම (Revealed)

රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම

රුසියාවේ අධ්‍යාපනය සමග අර්ධකාලීන රැකියාවක් කිරීමෙන් මසකට රැපියල් 100000 වැඩි මාසික ආදායමක් ලැබිය හැකි බව පවසමින් ලංකාවේ ප්‍රසිද්ධ ඒජන්සිය කිහිපයක් වන

1. Orient Lanka pvt (Ltd) නුගේගොඩ

2. සකුරා ශ්‍රී ලංකා අධ්‍යාපනය ආයතනය මහනුවර

3. Shakya විදේශ අධ්‍යාපනය ආයතනය ගාල්ල

4. කුරිකරා ලංකා විදේශ අධ්‍යාපනය ආයතනය මහනුවර ශාඛා ( නුගේගොඩ , රත්නපුර )

(තවත් මෙවැනි ආයතන සහ තනි ඒජන්තවරුන් වශයෙන් කටයුතු කරන අයද සිටියි)

යන ආයතන විසින් මිනිස් ජාවාරමක් කරගෙන යන බව මේ වන විට අනාවරණය වෙමින් පවතී.

Shakya Group

Sakura Sri Lanka Foreign Education Institiure

Orient Lanka Overseas Academy pvt(ltd)

Kurikara Lanka Foreign Language School pvt (ltd)

ලංකාවේ නියෝජිතයින් ලෙස ඉහත නම් කල ආයතනත්, රුසියාවේ නියෝජිතයින් ලෙස ශානක දිල්ශාන් ද සිල්වා(මුලිකත්වය ගෙන ඇත්තේ මොහු විසින්), දර්ශන ජයමහ, තරිඳු හශාන් ද සිල්වා යන අයවලුන් විසින් මෙම ක්රියාවේ නිරත වෙමින් සිටි.

දර්ශන ජයමහ

තරිඳු හෂාන්

රුසියානු භාෂා පාඨමාලාවෙන් පසුව උපාධිය කිරිමට හැකි බවත්, රුසියානු ප්‍රධාන නගර වන Moscow , St petersburg යන නගර වල විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරන බවත් පවසමින් ලංකාවේ විවිධ ප්‍රදේශයේ වල ළමුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආයතන වලට ඇතුළත් කර කිසිදු වලංගු භාවයක් නොමැති භාෂා පාඨමාලා වලට ළමුන් ඇතුළත් කර මුදල් ගසාකැමේ ජාවාරමක ඉහත සදහන් කල ලංකාවේ ඒජන්සි හිමියන් සහ රුසියාවේ ශ්‍රී ලංකිකයන් පිරිසක් විසින් නිරත වී ඇත.

එහිදී ලැබුනු තොරතුරු වලට අනුව ඇමෙරිකානු ඩොලර් 4500ක් (ලංකා රැපියල් 792000 ක් මෙම මුදල විනිමය අනුපාතය වැඩිවන විට වෙනස් වේ)වැනි මුදලකට මෙම පිරිස විසින් ළමුන් රුසියාව වෙත ගෙන්වන බවත්, සාමාන්‍යයෙන් රුසියානු භාෂාව, ඉදිරියට කිරිමට බලාපොරොත්තු වන උපාධියට වැදගත් වන පාඨමාලාවට අමතර විෂයන් 3ක් සමග භාෂාව අධ්‍යනය කිරීම සදහා අධ්‍යයන වර්ෂයකට රුසියානු රූබල් 95000.00ක්(ලංකා රුපියල් 2,61,250.00) වැනි මුදලක් යටතේ අධ්‍යාපනය ලැබිය හැකි බවත්, මෙම පිරිස විසින් ගෙන්වන ළමුන් ඇතුළත් කර ඇත්තේ එවැනි වටිනාකමක් නොමැති සාමාන්‍ය රුසියානු භාෂාව පමණක් අධ්‍යයන කිරිමට හැකි පාඨමාලාවකට බවත් දැනගැනීමට ලැබී ඇත.

මෙම පාඨමාලාව සදහා අවුරුද්දක වීසා ලබාදී ඇතත් මේ වන විට සමහර ලමුන් පැමිණ මාස 7ක් වන විට පාඨමාලාව අවසන් බව කියමින් නැවතත් ලංකාවට යැවීමට කටයුතු සිදු කෙරෙමින් පවතී.

තවද ලංකාවේ ඒජන්සි වලින් කියා ඇති ලෙසට අධ්‍යනය සමග රැකියා කිරීමේ හැකියාවක්ද රුසියාව තුල නොමැති බවක් විශ්වවිද්‍යාල මගින් ලමුන් දැනුවත් කර ඇත.

තවද නවාතැන් පහසුකම් ලෙස එක ළමයෙකු සදහා කාමරයක්, මුලුතැන්ගෙයක් සහ නානකාමරයක් ඇතුලත් වන ලෙස ශිෂ්‍ය නේවාසිකාගාර ලබා දෙන බව ඒජන්සි වලින් පවසා ඇතත් ළමයින්ටත් ලැබී ඇත්තේ එක කාමරයකට ළමයින් තුන්දෙනෙක් දැමු කුඩා කාමරයක් සහ එක් මහලකට එක් මුලුතැන්ගෙයක් සහ නානකාමරයක් පමණි. එක් මහලක කාමර 30ක් තිබෙන අතර ළමයින් 90ක් සිටින පරිදි කටයුතු සලසා ඇත.

තවද මාස 6ක් ඇතුලත යුරෝපීය රටකට සංක්‍රමණය වීමේ හැකියාවක් ඇති බව පවසා ඇතත් එකී සියලු දේ මේ වන විට බොරු බවට පත් වී ඇත.

ළමයින් එවා ඇති ආයතන විසින් ප්‍රශ්නයක් ඇති වු විට කිසිදු තැකීමක් සිදු කර නොමැති බවත්, ළමයින් මග හැරීමටත් කටයුතු කර ඇත. රුසියාව යනු අධ්‍යාපනය සදහා පමණක් පැමිණිමට සුදුසු රටක් වන අතර රැකියා කිරිමට නොහැකි රටක් බවත් දැන ගැනිමට ලැබී ඇත. මුදල් ණයට ලබා ගෙන රැකියාවක් කර තම ජිවිතය සාර්ථක කර ගැනිමට පැමිණි දරුවන් හට හිස් අතින් ලංකාවට යෑමට සිදු වී ඇති නිසා ඔවුන් දැඩි මානසික පීඩාවකට ලක් වී ඇති බැවින් තවත් දරුවෙකුට මෙවැනි ආකාරයට රැවටිමෙන් වළක්වා ගැනිමට මේ පිලිබඳ දැනුවත් කර තිබේ. මෙම පණිවිඩය පුලුවන් තරම් share කර තවත් කෙනෙක් රැවටිමට ලක් නොවීමට උදව් කරන්න.

මේ විස්තර මට එව්වේ Russia වල ඉන්න Student කෙනෙක්.මේ උඩින් දාලා තියෙන විස්තරය වෙන කෙනෙක් ගලපලා ලියපු එකක්.හැබැයි මේ විස්තර හැම දෙයක්ම වගේ ඇත්ත කියලා වගකීමෙන් පුළුවන්.මොකද එක ආයතනයක මාස 6ක් මන් වැඩ කරලා මම අත්දැකපු දේවල් එක්ක 100% මේ විස්තර ඇත්ත.

මේ agencies වලින් වෙන්නේ තනිකරම මුලාවක්.තරුණ ජීවිත දහස්ගානක් නාස්ති වෙලා යනවා.සුරංගනා ලෝක පෙන්නලා රුසියාවට යවපු එකෙක්ටවත් මේ වෙනකොට හරි ගිහිල්ලා නෑ.

සමහර මිනිස්සු තමන්ගේ ඉඩකඩම් ගේදොර විකුනලා මෙහෙ තියෙන හැමදේම නැති කරගෙන ගොඩක් බලාපොරොත්තු තියාගෙන රුසියාවට ගියාට පස්සේ තමා තේරෙන්නේ වැඩේ මොකක්ද කියල.එතකොට ඉතින් පරක්කු වැඩියි.ඔය Moscow,St Petersberg වල විශ්වවිද්‍යාල වලට යවනවා කිවාට ඒ නගර වලට වඩා කිලෝමීටර් 700,800 ඈත කිසිම Standard එකක් නැති Universities වලට තමා ළමයිව දන්නේ.ලංකාවෙන් ඔය උඩින් දාලා තියෙන ආයතන හැම එකකින්ම වගේ ළමයි රුසියාවට ගෙන්වන්නේ ඔය උඩින් ඉන්න නඩේ තමා.ඔතන මහා එකා ශානක කියන එකාගේ Photo එකක් මට හම්බුනේ නෑ.

මුන් කරන්නේ තනිකරම ජාවාරමක්.සමහර ළමයින්ට Universities නෙමෙයි ලැබිලා තියෙන්නේ නිකක් පොඩි පොඩි institutes වගේ ඒවා.රස්සා නම් නෑ පුතේ.Part Time එහෙමත් නෑ.සමහර උඩින් දාලා තියෙන Agencies මේක මහා පරිමානෙන්ම කරනවා Facebook එකේ Ads එහෙම දදා.ගියපු හැම එකාටම කෙල වෙලා ඉන්නේ.සමහරුන්ට කන්නවත් නෑ.Language Course එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මුන් දගලනවා යුරෝපේ පැත්තට යවන්නම් කියල.Schengen රටවල් 26ක් තියෙනවා එකකට Visa ගත්තම අනිත් ඕනෑම රටකට යන්න පුළුවන් කියල Visa අරන් දෙන්නම් කියල තව ඩොලර් 5000ක් විතර ගලවනවා.අන්තිමට ඒ විසා එක වදින්නේත් නෑ.ඒ සල්ලි වලටත් කෙල වෙනවා.සමහර එවුන් Border Cross කරන්න ගිහිල්ලා පොලිසියෙන් අල්ලලා මෙහෙට Deport කරනවා.ලංකාවට ආවාම මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .ඇයි ඉතින් මුළු සේසතම නැති කරගෙනනේ යන්නේ.සමහරුන්ට දාපු loan වල වාරික ගෙවා ගන්න බැරුව කෙලවෙනවා.

සමහරු Couple පිටින් යනවා ගොඩ යන්න හිතාගෙන.අවුරුදු 45-50 යනවා student visa ගිහින් රුසියාවේ settle වෙන්න හිතාගෙන.ජීවිත එතැනින්ම ඉවරයි ඉතින්.Temporary residence permit එක අරන් දෙනවා job visa එකක් කියලා රවට්ටලා.ඒකටත් හොඳ ගානක් කඩාගන්නවා.සමහර ගියපු උන් වෙන කරන්න දෙයක් නැතිකොට ඔය හැතිකරේටම set වෙලා මෙහෙන් තව එවුන්ව පටවන්න දගලනවා රුසියාවට.සමහර ලංකාවේ හොඳ හොඳ jobs කරපු අය එහෙ ගිහිල්ල නැත්තටම නැති වෙලා ඉන්නේ.සමහරු සියදිවි නසාගන්න තැනටම මානසිකව වැටිලා.සමහරු හිස් අතින් ලංකාවට එනවා.

අරුන්ට කිසි ගානක් නෑ Agency කාරයෝ තව තව මෙහෙන් පටවනවා. අරුන් හොඳට ගෙන්න ගන්නවා.හිතක් පපුවක් නැති අවලම් ජාතියක්.අම්මලා තාත්තලා ඇවිදින් කෑගහල අඬනවා දරුවෝ අමාරුවේ වැටිලා ඉන්නේ බේරලා දෙන්න කියලා Agency වලට ඇවිත්.ඒත් උන්ගේ තියෙන කපටිකම් වලින් තව තව අර මිනිස්සුන්වත් අන්දනවා.උන් බලන්නේ තව පුලුවන්නම් ගානක් ගලව ගන්න.උන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනේ.

උඹලා දන්නා කවුරු හරි මේ ජාවාරමට අහු වෙලා ඉන්නවනම් අනිවා මේ ඇත්ත තත්වේ පෙන්නලා දීපල්ලා මචන්.ජාති ජාතිත් පින් සිද්ද වෙනවා.

[QUOTE="Dexter-D, post: 24574581, member: 564421"] [b]රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම (Revealed)[/b] [U][SIZE="8"][B][COLOR="Red"][CENTER]රුසියානු අධ්‍යාපන වීසා ජාවාරම [/CENTER][/COLOR][/B][/SIZE][B][COLOR="Red"][/COLOR][/B][/U] [SIZE="4"][COLOR="DarkRed"] රුසියාවේ අධ්‍යාපනය සමග අර්ධකාලීන රැකියාවක් කිරීමෙන් මසකට රැපියල් 100000 වැඩි මාසික ආදායමක් ලැබිය හැකි බව පවසමින් ලංකාවේ ප්‍රසිද්ධ ඒජන්සිය කිහිපයක් වන [/COLOR][/SIZE] [COLOR="Red"][SIZE="4"] 1. Orient Lanka pvt (Ltd) නුගේගොඩ 2. සකුරා ශ්‍රී ලංකා අධ්‍යාපනය ආයතනය මහනුවර 3. Shakya විදේශ අධ්‍යාපනය ආයතනය ගාල්ල 4. කුරිකරා ලංකා විදේශ අධ්‍යාපනය ආයතනය මහනුවර ශාඛා ( නුගේගොඩ , රත්නපුර )[/SIZE][/COLOR] [COLOR="Red"][SIZE="3"](තවත් මෙවැනි ආයතන සහ තනි ඒජන්තවරුන් වශයෙන් කටයුතු කරන අයද සිටියි)[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]යන ආයතන විසින් මිනිස් ජාවාරමක් කරගෙන යන බව මේ වන විට අනාවරණය වෙමින් පවතී. [/SIZE][/COLOR] [CENTER][IMG]http://i67.tinypic.com/5njj0n.jpg[/IMG][/CENTER] [COLOR="DarkOrange"][COLOR="DarkRed"][SIZE="4"][CENTER]Shakya Group [/CENTER][/SIZE][/COLOR][/COLOR] [CENTER][IMG]http://i64.tinypic.com/jkd7hu.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="DarkRed"][CENTER]Sakura Sri Lanka Foreign Education Institiure[/CENTER][/COLOR][/SIZE] [CENTER][IMG]http://i66.tinypic.com/33233us.jpg[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="4"][CENTER]Orient Lanka Overseas Academy pvt(ltd) [/CENTER][/SIZE][/COLOR] [CENTER][IMG]http://i68.tinypic.com/2dmgjnq.jpg[/IMG][/CENTER] [COLOR="DarkRed"][SIZE="4"][CENTER]Kurikara Lanka Foreign Language School pvt (ltd)[/CENTER][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"] ලංකාවේ නියෝජිතයින් ලෙස ඉහත නම් කල ආයතනත්, රුසියාවේ නියෝජිතයින් ලෙස [COLOR="Red"]ශානක දිල්ශාන් ද සිල්වා[/COLOR](මුලිකත්වය ගෙන ඇත්තේ මොහු විසින්), [COLOR="red"]දර්ශන ජයමහ[/COLOR], [COLOR="red"]තරිඳු හශාන් ද සිල්වා[/COLOR] යන අයවලුන් විසින් මෙම ක්රියාවේ නිරත වෙමින් සිටි.[/SIZE][/COLOR] [CENTER] [IMG]http://i65.tinypic.com/1zg8h90.jpg[/IMG] [SIZE="4"][COLOR="red"]දර්ශන ජයමහ[/COLOR][/SIZE] [IMG]http://i68.tinypic.com/1z3up06.jpg[/IMG] [COLOR="Red"][SIZE="4"]තරිඳු හෂාන් [/SIZE][/COLOR][/CENTER] [COLOR="DarkRed"][SIZE="4"]රුසියානු භාෂා පාඨමාලාවෙන් පසුව උපාධිය කිරිමට හැකි බවත්, රුසියානු ප්‍රධාන නගර වන Moscow , St petersburg යන නගර වල විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරන බවත් පවසමින් ලංකාවේ විවිධ ප්‍රදේශයේ වල ළමුන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ආයතන වලට ඇතුළත් කර කිසිදු වලංගු භාවයක් නොමැති භාෂා පාඨමාලා වලට ළමුන් ඇතුළත් කර මුදල් ගසාකැමේ ජාවාරමක ඉහත සදහන් කල ලංකාවේ ඒජන්සි හිමියන් සහ රුසියාවේ ශ්‍රී ලංකිකයන් පිරිසක් විසින් නිරත වී ඇත. එහිදී ලැබුනු තොරතුරු වලට අනුව ඇමෙරිකානු ඩොලර් 4500ක් (ලංකා රැපියල් 792000 ක් මෙම මුදල විනිමය අනුපාතය වැඩිවන විට වෙනස් වේ)වැනි මුදලකට මෙම පිරිස විසින් ළමුන් රුසියාව වෙත ගෙන්වන බවත්, සාමාන්‍යයෙන් රුසියානු භාෂාව, ඉදිරියට කිරිමට බලාපොරොත්තු වන උපාධියට වැදගත් වන පාඨමාලාවට අමතර විෂයන් 3ක් සමග භාෂාව අධ්‍යනය කිරීම සදහා අධ්‍යයන වර්ෂයකට රුසියානු රූබල් 95000.00ක්(ලංකා රුපියල් 2,61,250.00) වැනි මුදලක් යටතේ අධ්‍යාපනය ලැබිය හැකි බවත්, මෙම පිරිස විසින් ගෙන්වන ළමුන් ඇතුළත් කර ඇත්තේ එවැනි වටිනාකමක් නොමැති සාමාන්‍ය රුසියානු භාෂාව පමණක් අධ්‍යයන කිරිමට හැකි පාඨමාලාවකට බවත් දැනගැනීමට ලැබී ඇත. මෙම පාඨමාලාව සදහා අවුරුද්දක වීසා ලබාදී ඇතත් මේ වන විට සමහර ලමුන් පැමිණ මාස 7ක් වන විට පාඨමාලාව අවසන් බව කියමින් නැවතත් ලංකාවට යැවීමට කටයුතු සිදු කෙරෙමින් පවතී. තවද ලංකාවේ ඒජන්සි වලින් කියා ඇති ලෙසට අධ්‍යනය සමග රැකියා කිරීමේ හැකියාවක්ද රුසියාව තුල නොමැති බවක් විශ්වවිද්‍යාල මගින් ලමුන් දැනුවත් කර ඇත. තවද නවාතැන් පහසුකම් ලෙස එක ළමයෙකු සදහා කාමරයක්, මුලුතැන්ගෙයක් සහ නානකාමරයක් ඇතුලත් වන ලෙස ශිෂ්‍ය නේවාසිකාගාර ලබා දෙන බව ඒජන්සි වලින් පවසා ඇතත් ළමයින්ටත් ලැබී ඇත්තේ එක කාමරයකට ළමයින් තුන්දෙනෙක් දැමු කුඩා කාමරයක් සහ එක් මහලකට එක් මුලුතැන්ගෙයක් සහ නානකාමරයක් පමණි. එක් මහලක කාමර 30ක් තිබෙන අතර ළමයින් 90ක් සිටින පරිදි කටයුතු සලසා ඇත. තවද මාස 6ක් ඇතුලත යුරෝපීය රටකට සංක්‍රමණය වීමේ හැකියාවක් ඇති බව පවසා ඇතත් එකී සියලු දේ මේ වන විට බොරු බවට පත් වී ඇත. ළමයින් එවා ඇති ආයතන විසින් ප්‍රශ්නයක් ඇති වු විට කිසිදු තැකීමක් සිදු කර නොමැති බවත්, ළමයින් මග හැරීමටත් කටයුතු කර ඇත. රුසියාව යනු අධ්‍යාපනය සදහා පමණක් පැමිණිමට සුදුසු රටක් වන අතර රැකියා කිරිමට නොහැකි රටක් බවත් දැන ගැනිමට ලැබී ඇත. මුදල් ණයට ලබා ගෙන රැකියාවක් කර තම ජිවිතය සාර්ථක කර ගැනිමට පැමිණි දරුවන් හට හිස් අතින් ලංකාවට යෑමට සිදු වී ඇති නිසා ඔවුන් දැඩි මානසික පීඩාවකට ලක් වී ඇති බැවින් තවත් දරුවෙකුට මෙවැනි ආකාරයට රැවටිමෙන් වළක්වා ගැනිමට මේ පිලිබඳ දැනුවත් කර තිබේ. මෙම පණිවිඩය පුලුවන් තරම් share කර තවත් කෙනෙක් රැවටිමට ලක් නොවීමට උදව් කරන්න. [/SIZE][/COLOR] [COLOR="Green"][SIZE="4"]මේ විස්තර මට එව්වේ Russia වල ඉන්න Student කෙනෙක්.මේ උඩින් දාලා තියෙන විස්තරය වෙන කෙනෙක් ගලපලා ලියපු එකක්.හැබැයි මේ විස්තර හැම දෙයක්ම වගේ ඇත්ත කියලා වගකීමෙන් පුළුවන්.මොකද එක ආයතනයක මාස 6ක් මන් වැඩ කරලා මම අත්දැකපු දේවල් එක්ක 100% මේ විස්තර ඇත්ත. මේ agencies වලින් වෙන්නේ තනිකරම මුලාවක්.තරුණ ජීවිත දහස්ගානක් නාස්ති වෙලා යනවා.සුරංගනා ලෝක පෙන්නලා රුසියාවට යවපු එකෙක්ටවත් මේ වෙනකොට හරි ගිහිල්ලා නෑ. සමහර මිනිස්සු තමන්ගේ ඉඩකඩම් ගේදොර විකුනලා මෙහෙ තියෙන හැමදේම නැති කරගෙන ගොඩක් බලාපොරොත්තු තියාගෙන රුසියාවට ගියාට පස්සේ තමා තේරෙන්නේ වැඩේ මොකක්ද කියල.එතකොට ඉතින් පරක්කු වැඩියි.ඔය Moscow,St Petersberg වල විශ්වවිද්‍යාල වලට යවනවා කිවාට ඒ නගර වලට වඩා කිලෝමීටර් 700,800 ඈත කිසිම Standard එකක් නැති Universities වලට තමා ළමයිව දන්නේ.ලංකාවෙන් ඔය උඩින් දාලා තියෙන ආයතන හැම එකකින්ම වගේ ළමයි රුසියාවට ගෙන්වන්නේ ඔය උඩින් ඉන්න නඩේ තමා.ඔතන මහා එකා ශානක කියන එකාගේ Photo එකක් මට හම්බුනේ නෑ. මුන් කරන්නේ තනිකරම ජාවාරමක්.සමහර ළමයින්ට Universities නෙමෙයි ලැබිලා තියෙන්නේ නිකක් පොඩි පොඩි institutes වගේ ඒවා.රස්සා නම් නෑ පුතේ.Part Time එහෙමත් නෑ.සමහර උඩින් දාලා තියෙන Agencies මේක මහා පරිමානෙන්ම කරනවා Facebook එකේ Ads එහෙම දදා.ගියපු හැම එකාටම කෙල වෙලා ඉන්නේ.සමහරුන්ට කන්නවත් නෑ.Language Course එක ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී මුන් දගලනවා යුරෝපේ පැත්තට යවන්නම් කියල.Schengen රටවල් 26ක් තියෙනවා එකකට Visa ගත්තම අනිත් ඕනෑම රටකට යන්න පුළුවන් කියල Visa අරන් දෙන්නම් කියල තව ඩොලර් 5000ක් විතර ගලවනවා.අන්තිමට ඒ විසා එක වදින්නේත් නෑ.ඒ සල්ලි වලටත් කෙල වෙනවා.සමහර එවුන් Border Cross කරන්න ගිහිල්ලා පොලිසියෙන් අල්ලලා මෙහෙට Deport කරනවා.ලංකාවට ආවාම මැරෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ .ඇයි ඉතින් මුළු සේසතම නැති කරගෙනනේ යන්නේ.සමහරුන්ට දාපු loan වල වාරික ගෙවා ගන්න බැරුව කෙලවෙනවා. සමහරු Couple පිටින් යනවා ගොඩ යන්න හිතාගෙන.අවුරුදු 45-50 යනවා student visa ගිහින් රුසියාවේ settle වෙන්න හිතාගෙන.ජීවිත එතැනින්ම ඉවරයි ඉතින්.Temporary residence permit එක අරන් දෙනවා job visa එකක් කියලා රවට්ටලා.ඒකටත් හොඳ ගානක් කඩාගන්නවා.සමහර ගියපු උන් වෙන කරන්න දෙයක් නැතිකොට ඔය හැතිකරේටම set වෙලා මෙහෙන් තව එවුන්ව පටවන්න දගලනවා රුසියාවට.සමහර ලංකාවේ හොඳ හොඳ jobs කරපු අය එහෙ ගිහිල්ල නැත්තටම නැති වෙලා ඉන්නේ.සමහරු සියදිවි නසාගන්න තැනටම මානසිකව වැටිලා.සමහරු හිස් අතින් ලංකාවට එනවා. අරුන්ට කිසි ගානක් නෑ Agency කාරයෝ තව තව මෙහෙන් පටවනවා. අරුන් හොඳට ගෙන්න ගන්නවා.හිතක් පපුවක් නැති අවලම් ජාතියක්.අම්මලා තාත්තලා ඇවිදින් කෑගහල අඬනවා දරුවෝ අමාරුවේ වැටිලා ඉන්නේ බේරලා දෙන්න කියලා Agency වලට ඇවිත්.ඒත් උන්ගේ තියෙන කපටිකම් වලින් තව තව අර මිනිස්සුන්වත් අන්දනවා.උන් බලන්නේ තව පුලුවන්නම් ගානක් ගලව ගන්න.උන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනේ.[/SIZE][/COLOR]:growl::growl::growl: [CENTER][SIZE="5"][COLOR="Red"]උඹලා දන්නා කවුරු හරි මේ ජාවාරමට අහු වෙලා ඉන්නවනම් අනිවා මේ ඇත්ත තත්වේ පෙන්නලා දීපල්ලා මචන්.ජාති ජාතිත් පින් සිද්ද වෙනවා.[/COLOR][/SIZE]:(:(:([/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom