Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු ගුවන් කරණම් - Aviadarts-2016
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු ගුවන් කරණම් - Aviadarts-2016

රුසියානු ගුවන් නියමුවන් සිය හැකියාව ප්‍රදර්ශනය කරන Aviadarts නම් තරඟාවලිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2013 වසරේ පටන් වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.එය 2016 වසරේ දී පැවැත්වූයේ මැයි 28 සිට ජූනි 5 දක්වාය.Aviadarts - 2016 තරඟාවලියටද වෙනදා මෙන් ප්‍රහාරක ගුවන් යානා,බෝම්බ හෙළන යානා,හෙලිකොප්ටර් සහ තවත් ගුවන් යානා යොදාගෙන තිබිණි.මෙම තරඟාවලියේ විශේෂිතම අංගයක් වන්නේ ගුවන් නියමුවන් මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථාය.මෙම ජාත්‍යන්තර තරඟාවලියේදී ඉලක්ක වලට බෝම්බ හෙළීම.මුහුදු ඉලක්ක වෙත පහරදීම ආදිය සිදුකෙරේ.මෙම ඉසව් රුසියාවේ ක්‍රිමියා හි Sevastopol නගරය ආසන්නයේ Kirovskoye සහ Belbek යන ගුවන් හමුදා කඳවුරු ආශ්‍රිතව පැවැත්විණි.පහත දැක්වෙන්නේ එම තරඟාවලියේ උද්වේගකර අවස්ථා කිහිපයකි.

තරඟාවලිය නැරඹීමට පැමිණි පිරිස් රුසියානු Su-25 ප්‍රහාරක ජෙට් යානයක් අසල සිටින අයුරු

Aviadarts-2016 හි සිය හැකියාවන් පෙන්වූ රුසියානු නයිට් හන්ටර් කණ්ඩායමේ Mi-28 හෙලිකොප්ටර් යානා

Sukhoi Su-27 ප්‍රහාරක යානා පදවන රුසියානු නයිට්වරු-Russkiye Vityazi (Russian Knights) නම් ගුවන් කරණම් කණ්ඩායම සහ MiG-29 ප්‍රහාර යානා සතු ස්විෆ්ට්-Strizhi (Swifts) ගුවන් කරණම්කරුවන් සිය දස්කම් ප්‍රදර්ශනය කරමින්.

MiG-29 යානා සතු Strizhi (Swifts) කණ්ඩායම ක්‍රිමියාවේ.

තරඟාවලියට එක්වූ Su-34 බහුකාර්ය ප්‍රහාරක යානා

ගුවන වර්ණවත් කල රුසියානු Mi-8 හෙලිකොප්ටර් යානා

MiG-29 බහු කාර්යය ප්‍රහාරක යානයක් ක්රිමියාවට ඉහළ අහසේ

රුසියානු Mi-28 හෙලිකොප්ටරයක සමීප දර්ශනයක්

MiG-29 ප්‍රහාරක යානා පදවන Strizhi (Swifts)කණ්ඩායමේ දස්කම්

රුසියානු Falcons කණ්ඩායම සිය යානා පදවමින්

තරඟාවලිය නියෝජනය කල Mi-8 හෙලිකොප්ටර් යානා

Su-27 යානා පැදවූ රුසියානු නයිට්වරු(Russian Knights ) නම් කණ්ඩායමේ හැකියාවන්

[YOUTUBE]_TPWWwXuqjY[/YOUTUBE]

[YOUTUBE]jBxz0wuq7TY[/YOUTUBE]

Source:sputniknews.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20240673, member: 547562"] [b]රුසියානු ගුවන් කරණම් - Aviadarts-2016[/b] [CENTER][IMG]http://i.imgur.com/iTJ5PEa.jpg[/IMG][/CENTER] [SIZE="3"]රුසියානු ගුවන් නියමුවන් සිය හැකියාව ප්‍රදර්ශනය කරන Aviadarts නම් තරඟාවලිය රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් 2013 වසරේ පටන් වාර්ෂිකව සංවිධානය කරනු ලැබේ.එය 2016 වසරේ දී පැවැත්වූයේ මැයි 28 සිට ජූනි 5 දක්වාය.Aviadarts - 2016 තරඟාවලියටද වෙනදා මෙන් ප්‍රහාරක ගුවන් යානා,බෝම්බ හෙළන යානා,හෙලිකොප්ටර් සහ තවත් ගුවන් යානා යොදාගෙන තිබිණි.මෙම තරඟාවලියේ විශේෂිතම අංගයක් වන්නේ ගුවන් නියමුවන් මිසයිල ප්‍රහාර එල්ල කරන අවස්ථාය.මෙම ජාත්‍යන්තර තරඟාවලියේදී ඉලක්ක වලට බෝම්බ හෙළීම.මුහුදු ඉලක්ක වෙත පහරදීම ආදිය සිදුකෙරේ.මෙම ඉසව් රුසියාවේ ක්‍රිමියා හි Sevastopol නගරය ආසන්නයේ Kirovskoye සහ Belbek යන ගුවන් හමුදා කඳවුරු ආශ්‍රිතව පැවැත්විණි.පහත දැක්වෙන්නේ එම තරඟාවලියේ උද්වේගකර අවස්ථා කිහිපයකි.[/SIZE] [CENTER][SIZE="3"]තරඟාවලිය නැරඹීමට පැමිණි පිරිස් රුසියානු Su-25 ප්‍රහාරක ජෙට් යානයක් අසල සිටින අයුරු[/SIZE] [IMG]http://i.imgur.com/NFn8VFC.jpg[/IMG] [SIZE="3"]Aviadarts-2016 හි සිය හැකියාවන් පෙන්වූ රුසියානු නයිට් හන්ටර් කණ්ඩායමේ Mi-28 හෙලිකොප්ටර් යානා[/SIZE] [IMG]http://i.imgur.com/p8WHNRh.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]Sukhoi Su-27 ප්‍රහාරක යානා පදවන රුසියානු නයිට්වරු-Russkiye Vityazi (Russian Knights) නම් ගුවන් කරණම් කණ්ඩායම සහ MiG-29 ප්‍රහාර යානා සතු ස්විෆ්ට්-Strizhi (Swifts) ගුවන් කරණම්කරුවන් සිය දස්කම් ප්‍රදර්ශනය කරමින්.[/CENTER][/SIZE] [CENTER][IMG]http://i.imgur.com/2NGekLE.jpg[/IMG] [SIZE="3"]MiG-29 යානා සතු Strizhi (Swifts) කණ්ඩායම ක්‍රිමියාවේ.[/SIZE] [IMG]http://i.imgur.com/9YWDEgk.jpg[/IMG] [SIZE="3"]තරඟාවලියට එක්වූ Su-34 බහුකාර්ය ප්‍රහාරක යානා[/SIZE] [IMG]http://i.imgur.com/ASN2vvM.jpg[/IMG] [SIZE="3"]ගුවන වර්ණවත් කල රුසියානු Mi-8 හෙලිකොප්ටර් යානා[/SIZE] [IMG]http://i.imgur.com/w47MAUw.jpg[/IMG] [SIZE="3"]MiG-29 බහු කාර්යය ප්‍රහාරක යානයක් ක්රිමියාවට ඉහළ අහසේ[/SIZE] [IMG]http://i.imgur.com/GsG9KX3.jpg[/IMG] [SIZE="3"]රුසියානු Mi-28 හෙලිකොප්ටරයක සමීප දර්ශනයක්[/SIZE] [IMG]http://i.imgur.com/vSwc4Px.jpg[/IMG] [SIZE="3"]MiG-29 ප්‍රහාරක යානා පදවන Strizhi (Swifts)කණ්ඩායමේ දස්කම්[/SIZE] [IMG]http://i.imgur.com/qRvKv5m.jpg[/IMG] [SIZE="3"]රුසියානු Falcons කණ්ඩායම සිය යානා පදවමින්[/SIZE] [IMG]http://i.imgur.com/rgyJCqx.jpg[/IMG] [SIZE="3"]තරඟාවලිය නියෝජනය කල Mi-8 හෙලිකොප්ටර් යානා[/SIZE] [IMG]http://i.imgur.com/temkveH.jpg[/IMG] [SIZE="3"]Su-27 යානා පැදවූ රුසියානු නයිට්වරු(Russian Knights ) නම් කණ්ඩායමේ හැකියාවන් [/SIZE] [IMG]http://i.imgur.com/QhMSjXD.jpg[/IMG] [YOUTUBE]_TPWWwXuqjY[/YOUTUBE] [YOUTUBE]jBxz0wuq7TY[/YOUTUBE][/CENTER] Source:[URL="http://sputniknews.com/"]sputniknews.com[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom