Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
රුසියානු නිදන පරීක්ෂණය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු නිදන පරීක්ෂණය

ඉන්ටෙර්නෙට් ක්රීපිපාස්ටා 01: රුසියානු නිදන පරීක්ෂණය I (Russian Sleep Experiment)

[YOUTUBE]MEwbfnCpKA4[/YOUTUBE]

අන්තර්ජාලයේ උපතත් සමග මිනිසුන්ට අදහස් හුවමාරු කරගැනීම ඉතාමත් පහසු උනා .එයින් හැම රටකම සහ හැම සංස්කෘතියකම දේවල් මුළු ලෝකයටම විවුර්ථ වූවා .එලෙස අන්තර්ජාලයේ අහු මුළු තුල සැරිසරන horror වර්ගයට අයත් කතා creepypasta ලෙස බොහෝ ජනප්‍රියත්වයක් ලැබුවා .මෙමෙ වර්ගයේ කතා වල ඇති විශේෂත්වය නම් මේවායේ කතෘ නිර්නාමික වීමයි .ඒ නිසා මෙහි සත්‍ය අසත්‍ය බව පිලිබඳ සහතික විය නොහැක්යි .නමුත් ලෝක ස්වභාවය පිලිබඳ සිතූ විට අපට මෙය සිදු නොවූ දෙයක් ලෙස කිසි සේත් බැහැර කර නොහැකි බව ඉතාමත් පැහැදිලියි .

අද මම පරිවර්තනය කරන පලවෙනි කතාව 1940 දශකයේ රුසියාවේ සිදු වූවක් .මෙය දෙවන ලෝක යුද සමයේ සිදු කර අමානුෂික පරීක්ෂණයක් පිලිබඳ වාර්තාවක් .ඒ වන විට රුසියාවේ සිර ගෙවල් වල දේශපාලනික සිරකරුවන් බොහොමයක් සිටියා .රුසියානු පර්යේක්ෂකය්න්ට අවශ්‍ය වී තිබුනා නින්ද නොලැබීම (sleep deprivation ) මගින් මිනිසාට ඇති වන බලපෑම ගැන අධ්‍යනය කිරීමට .ඔවුන් ඒ සඳහා සිරගෙවල් වලින් සිරකරුවන් 5 දෙනෙක් තෝරා ගනු ලැබුවා .පර්යේෂණය සිදුකරන ලද්දේ මුද්‍රා තබන ලද කාමරයක .කාමරයට පිරවූ කෘතීම වායුවක්(gas) මගින් ඔවුන්ට නින්ද යාම වලක්වා තිබුනා .මෙම කාමරය විශේෂයෙන් පිළියෙළ කර එකක්. එහි ඔවුන් 5 දෙනාට ජලය ලබා ගත හැකි කරාමයක්,වැසිකිලියක් , කියවිඉමට පොත්පත් සහ මාස ගණනකට සෑහෙන වියලූ ආහාර ගබඩා කර තිබුනා . මිට අමතරව කාමරය නිරීක්ෂණය කර හැකි ලෙස පිටින් පමණක් ඇතුල පෙනෙන කන්නාඩි සවිකර තිබුනා .

මුල් දින පහ තුල සැම දෙයක්ම හොඳින් සිදු වූවා .සිරකරුවන් පවා මේ පරීක්ෂණයට සහයෝගය දක්වූවා .එයට හේතුව පරීක්ෂණයෙන් පසුව ඔවුන්ට නිදහස පොරොන්දු වී තිබූ නිසා .ඔවුන් කල යුතුව තිබුනේ දින 30ක් කෙසේ හෝ නින්දක් නොලබා සිටීම පමණයි .පරීක්ෂණයේ කොටසක් ලෙස සිරකරුවන් එකිනෙක සමග සිදු කරන කතා පවා සටහන් කරගනු ලැබුවා .දවස් 4 සීමාව වන විට ඔවුන් කතා කරන දේවල් කෙමින් කෙමින් අඳුරු වුවා .ඔවුන් මුහුණදුන් සහ සිදු කල බිහිසුණු දේවල් පිළිබඳව කතා කිරීම වැඩි වුවා .

දවස් 5 පසු වන විට ඔවුන් ඔවුන්ගේ තත්වය පිලිබඳ පැමිණිලි කිරීමට පටන් ගත්තා .ඔවුන් පිළිඹිබු කලේ දරුණු මානසික භිතිකා ලක්ෂණ .මෙම කාලය වන විට ඔවුන් එකිනෙකා සමග කතා කිරීම නැවතී තිබුනා .ඊ වෙනුවට ඔවුන් කාමරයේ මයික්‍රොෆෝන අසලට විත් රහසේ කොඳුරා කතා කිරීමට පටන් ගත්තා . ඔවුන් සිදු කලේ කාමරයේ සිටින අනෙක් සිරකරුවන් පාවාදීමයි .එසේ කිරීමෙන් පර්යේක්ෂකයන්ගේ විශ්වාසය දින ගැනීමට හැකිවෙයි ඔවුන්ට යම් ලෙසකින් එත්තුගැන්වී තිබුනා .

දින 9 සීමාව පසු වනවාත් සමගම සිරකරුවන්ගෙන් එක අයෙක් .ඉතාමත් දරුණු ලෙස කෑ ගැසීමට පටන් ගත්තා .පර්යේක්ෂකයන් මවිතයට පත් කරමින් ඔහු යටිගිරියෙන් කෑ ගසමින් කාමරය වටා පැය 3ක් පමණ දිව්වා.එයින් පසුවත් ඔහු කෑ ගැසීමට උත්සහ කරත් ශබ්දයක් පිටවුනේ නැහැ .හේතුව ඔහුගේ උගුරේ ස්වර තන්තු ඉරී යාම ලෙස පර්යෙක්ෂකයින් නිගමනය කළා .මේ අතර ඉතාමත් පුදුමයට කාරණාව වුයේ අනෙක් සිරකරුවන් මෙයට ප්‍රතිචාර දක්වූ එසේත් නැත්නම් ප්‍රතිචාර නොදක්වූ ආකාරයි .මෙසේ කෑ ගැසීම අතරතුර ඔවුන් සුපුරුදු පරිදි මයිකොෆොන තුලට කොඳුරමින් සිටියා .එත් මෙසේ සිටියේ දෙවැනි සිරකරුවා කෑ ගැසීමට පටන් ගන්නා තෙක් පමණයි .දෙවන සිරකරුවාත් යටිගිරියෙන් කෑ ගැසීමට පටන් ගත්තා .ඉතිරි අනෙක් තිදෙනා බොහොම සන්සුන්ව නැගී සිටියා ,පරය්ක්ෂකයන් භීතියට පත් කරවමින් ඔවුන් කියවීමට තබා තිබු පොත් වල පිටු ඉරා දැමුවා .ඔව්න් එම කොළ තම තමා ගේ මළ බවිතා කරමින් කාමරය ඇතුලත පෙනෙන විදුරු කණ්ණාඩියේ එකින් එක ඇලෙව්වා .පරයෙක්ෂකයන්ට කාමරය ඇතුලත නොපෙනී යනවාත් සමගම සියලු දෙනා නිශ්ශබ්ද වුවා . දැන් කාමරය තුල කිසිදු ශබ්දයක් ඇති උනේ නෑ .රහස් කෙන්දිරීම් පවා නැවතී තිබුනා .

දවස් තුනක් ගත උනා කිසිම ශබ්දයක් මයික්‍රොෆෝන් තුලින් වත් ගලා අවේ නැහැ .පර්යේක්ෂකයන්ට සිරකරුවන් 5ම ජිවත් වන බවට තීබූ එකම ශාක්ෂිය කාමරය තුල සිදු උන ඔක්සිජන් භාවිතාවයි .මිනිසෙක් ඉතාමත් වේගයෙන් වියායාම වල නිරත වෙන විට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයෙන් ඔවුන් ඔක්සිජන් පරිබෝජනය කරනු ලබා තිබුනා .

14 වන දවස අවසාන වන විටත් කිසිම ශබ්දයක් නොමති නිසා පර්යෙක්ෂකයින් ට ඔවුන්ගේ සැලැස්මෙන් පිට යමින් ක්‍රියා කිරීමට සිදී වුනා .ඔවුනට අවශ්‍ය උනේ යම්කිසි ප්‍රතිචාරයක් සිරකරුවන්ගෙන් ලබාගැනීමටයි ." අපි මයික්‍රොෆෝන පරික්ෂා කිරීමට දොරටුව විවර්ත කරනවා .දොරටුවෙන් ඈත් වී බිම දිගා වී සිටින්න නැත්නම් අප වෙඩි තබන්න සුදානම් ....ඔබ පිළිපැද්දොත් ඔබලාගෙන් කෙනකුට මේ දැන්ම නිදහස ලැබෙනවා" ඔවුන් කාමරය තුල ඇති speaker වලින් දැනුම් දෙනු ලැබුවා

ඒ සමගම ඔවුන් භීතියට පත් කරමින් එක කටහඩක් කාමරය තුලින් නැගුනා . " අපට තවදුරටත් නිදහස් වීමට අවශ්‍ය නැහැ "

උපුටා ගැනීම ... https://plus.google.com/communities/100518680003458148662/stream/24682fe4-f0d1-4737-a191-12b118952de4 වෙතින්..

[QUOTE="Aruna119, post: 21784022, member: 511627"] [b]රුසියානු නිදන පරීක්ෂණය[/b] [CENTER][SIZE=4][COLOR=Blue]ඉන්ටෙර්නෙට් ක්රීපිපාස්ටා 01: රුසියානු නිදන පරීක්ෂණය I (Russian Sleep Experiment) [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t1.0-9/19105710_1164091057030929_1204318871750964908_n.jpg?oh=36a9fec561b61962ff1d1dd42b54a922&oe=59A49E72[/IMG] [/COLOR][/SIZE][YOUTUBE]MEwbfnCpKA4[/YOUTUBE][SIZE=4][COLOR=Blue] [/COLOR][/SIZE] [/CENTER] [SIZE=3]අන්තර්ජාලයේ උපතත් සමග මිනිසුන්ට අදහස් හුවමාරු කරගැනීම ඉතාමත් පහසු උනා .එයින් හැම රටකම සහ හැම සංස්කෘතියකම දේවල් මුළු ලෝකයටම විවුර්ථ වූවා .එලෙස අන්තර්ජාලයේ අහු මුළු තුල සැරිසරන horror වර්ගයට අයත් කතා creepypasta ලෙස බොහෝ ජනප්‍රියත්වයක් ලැබුවා .මෙමෙ වර්ගයේ කතා වල ඇති විශේෂත්වය නම් මේවායේ කතෘ නිර්නාමික වීමයි .ඒ නිසා මෙහි සත්‍ය අසත්‍ය බව පිලිබඳ සහතික විය නොහැක්යි .නමුත් ලෝක ස්වභාවය පිලිබඳ සිතූ විට අපට මෙය සිදු නොවූ දෙයක් ලෙස කිසි සේත් බැහැර කර නොහැකි බව ඉතාමත් පැහැදිලියි . අද මම පරිවර්තනය කරන පලවෙනි කතාව 1940 දශකයේ රුසියාවේ සිදු වූවක් .මෙය දෙවන ලෝක යුද සමයේ සිදු කර අමානුෂික පරීක්ෂණයක් පිලිබඳ වාර්තාවක් .ඒ වන විට රුසියාවේ සිර ගෙවල් වල දේශපාලනික සිරකරුවන් බොහොමයක් සිටියා .රුසියානු පර්යේක්ෂකය්න්ට අවශ්‍ය වී තිබුනා නින්ද නොලැබීම (sleep deprivation ) මගින් මිනිසාට ඇති වන බලපෑම ගැන අධ්‍යනය කිරීමට .ඔවුන් ඒ සඳහා සිරගෙවල් වලින් සිරකරුවන් 5 දෙනෙක් තෝරා ගනු ලැබුවා .පර්යේෂණය සිදුකරන ලද්දේ මුද්‍රා තබන ලද කාමරයක .කාමරයට පිරවූ කෘතීම වායුවක්(gas) මගින් ඔවුන්ට නින්ද යාම වලක්වා තිබුනා .මෙම කාමරය විශේෂයෙන් පිළියෙළ කර එකක්. එහි ඔවුන් 5 දෙනාට ජලය ලබා ගත හැකි කරාමයක්,වැසිකිලියක් , කියවිඉමට පොත්පත් සහ මාස ගණනකට සෑහෙන වියලූ ආහාර ගබඩා කර තිබුනා . මිට අමතරව කාමරය නිරීක්ෂණය කර හැකි ලෙස පිටින් පමණක් ඇතුල පෙනෙන කන්නාඩි සවිකර තිබුනා . මුල් දින පහ තුල සැම දෙයක්ම හොඳින් සිදු වූවා .සිරකරුවන් පවා මේ පරීක්ෂණයට සහයෝගය දක්වූවා .එයට හේතුව පරීක්ෂණයෙන් පසුව ඔවුන්ට නිදහස පොරොන්දු වී තිබූ නිසා .ඔවුන් කල යුතුව තිබුනේ දින 30ක් කෙසේ හෝ නින්දක් නොලබා සිටීම පමණයි .පරීක්ෂණයේ කොටසක් ලෙස සිරකරුවන් එකිනෙක සමග සිදු කරන කතා පවා සටහන් කරගනු ලැබුවා .දවස් 4 සීමාව වන විට ඔවුන් කතා කරන දේවල් කෙමින් කෙමින් අඳුරු වුවා .ඔවුන් මුහුණදුන් සහ සිදු කල බිහිසුණු දේවල් පිළිබඳව කතා කිරීම වැඩි වුවා . දවස් 5 පසු වන විට ඔවුන් ඔවුන්ගේ තත්වය පිලිබඳ පැමිණිලි කිරීමට පටන් ගත්තා .ඔවුන් පිළිඹිබු කලේ දරුණු මානසික භිතිකා ලක්ෂණ .මෙම කාලය වන විට ඔවුන් එකිනෙකා සමග කතා කිරීම නැවතී තිබුනා .ඊ වෙනුවට ඔවුන් කාමරයේ මයික්‍රොෆෝන අසලට විත් රහසේ කොඳුරා කතා කිරීමට පටන් ගත්තා . ඔවුන් සිදු කලේ කාමරයේ සිටින අනෙක් සිරකරුවන් පාවාදීමයි .එසේ කිරීමෙන් පර්යේක්ෂකයන්ගේ විශ්වාසය දින ගැනීමට හැකිවෙයි ඔවුන්ට යම් ලෙසකින් එත්තුගැන්වී තිබුනා . දින 9 සීමාව පසු වනවාත් සමගම සිරකරුවන්ගෙන් එක අයෙක් .ඉතාමත් දරුණු ලෙස කෑ ගැසීමට පටන් ගත්තා .පර්යේක්ෂකයන් මවිතයට පත් කරමින් ඔහු යටිගිරියෙන් කෑ ගසමින් කාමරය වටා පැය 3ක් පමණ දිව්වා.එයින් පසුවත් ඔහු කෑ ගැසීමට උත්සහ කරත් ශබ්දයක් පිටවුනේ නැහැ .හේතුව ඔහුගේ උගුරේ ස්වර තන්තු ඉරී යාම ලෙස පර්යෙක්ෂකයින් නිගමනය කළා .මේ අතර ඉතාමත් පුදුමයට කාරණාව වුයේ අනෙක් සිරකරුවන් මෙයට ප්‍රතිචාර දක්වූ එසේත් නැත්නම් ප්‍රතිචාර නොදක්වූ ආකාරයි .මෙසේ කෑ ගැසීම අතරතුර ඔවුන් සුපුරුදු පරිදි මයිකොෆොන තුලට කොඳුරමින් සිටියා .එත් මෙසේ සිටියේ දෙවැනි සිරකරුවා කෑ ගැසීමට පටන් ගන්නා තෙක් පමණයි .දෙවන සිරකරුවාත් යටිගිරියෙන් කෑ ගැසීමට පටන් ගත්තා .ඉතිරි අනෙක් තිදෙනා බොහොම සන්සුන්ව නැගී සිටියා ,පරය්ක්ෂකයන් භීතියට පත් කරවමින් ඔවුන් කියවීමට තබා තිබු පොත් වල පිටු ඉරා දැමුවා .ඔව්න් එම කොළ තම තමා ගේ මළ බවිතා කරමින් කාමරය ඇතුලත පෙනෙන විදුරු කණ්ණාඩියේ එකින් එක ඇලෙව්වා .පරයෙක්ෂකයන්ට කාමරය ඇතුලත නොපෙනී යනවාත් සමගම සියලු දෙනා නිශ්ශබ්ද වුවා . දැන් කාමරය තුල කිසිදු ශබ්දයක් ඇති උනේ නෑ .රහස් කෙන්දිරීම් පවා නැවතී තිබුනා . දවස් තුනක් ගත උනා කිසිම ශබ්දයක් මයික්‍රොෆෝන් තුලින් වත් ගලා අවේ නැහැ .පර්යේක්ෂකයන්ට සිරකරුවන් 5ම ජිවත් වන බවට තීබූ එකම ශාක්ෂිය කාමරය තුල සිදු උන ඔක්සිජන් භාවිතාවයි .මිනිසෙක් ඉතාමත් වේගයෙන් වියායාම වල නිරත වෙන විට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණයෙන් ඔවුන් ඔක්සිජන් පරිබෝජනය කරනු ලබා තිබුනා . 14 වන දවස අවසාන වන විටත් කිසිම ශබ්දයක් නොමති නිසා පර්යෙක්ෂකයින් ට ඔවුන්ගේ සැලැස්මෙන් පිට යමින් ක්‍රියා කිරීමට සිදී වුනා .ඔවුනට අවශ්‍ය උනේ යම්කිසි ප්‍රතිචාරයක් සිරකරුවන්ගෙන් ලබාගැනීමටයි ." අපි මයික්‍රොෆෝන පරික්ෂා කිරීමට දොරටුව විවර්ත කරනවා .දොරටුවෙන් ඈත් වී බිම දිගා වී සිටින්න නැත්නම් අප වෙඩි තබන්න සුදානම් ....ඔබ පිළිපැද්දොත් ඔබලාගෙන් කෙනකුට මේ දැන්ම නිදහස ලැබෙනවා" ඔවුන් කාමරය තුල ඇති speaker වලින් දැනුම් දෙනු ලැබුවා ඒ සමගම ඔවුන් භීතියට පත් කරමින් එක කටහඩක් කාමරය තුලින් නැගුනා . " අපට තවදුරටත් නිදහස් වීමට අවශ්‍ය නැහැ "[/SIZE] [SIZE=2] [I]උපුටා ගැනීම ... [URL]https://plus.google.com/communities/100518680003458148662/stream/24682fe4-f0d1-4737-a191-12b118952de4[/URL] වෙතින්..:yes:[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom