Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු යකඩයාට ජර්මන් අභියෝගයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු යකඩයාට ජර්මන් අභියෝගයක්

2015 දී එළිදැක්වූ රුසියාවේ නවතම Armata T-14 යුද ටැංකිය අනෙකුත් රටවල දැඩි අවධානයට පාත්‍ර වී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස Armata T-14 යුද ටැංකියට අභියෝගයක් දිය හැකි යුද ටැංකි නිෂ්පාදනය කිරීමට සමහර රටවල් පෙළඹී තිබේ.හොඳම උදාහරණය වන්නේ ජර්මනියේ ඊළඟ පරම්පරාවේ යුද ටැංකියයි.මෙය Leopard 3 ලෙසින් හඳුන්වයි.මෙය Leopard 2A යුද ටැංකියේ අලුත්ම සංස්කරණය ලෙස හැඳින්විය හැකිය.මෙහිදී යුද ටැංකියේ ආරක්ෂාව වැඩිකිරීම,ඩිජිටල් ප්‍රහාර පාලන පද්ධතියේ උසස් කිරීමක් සහ වෙඩි බලය ඉහළ දැමීමක් සිදුවන බව වාර්තා වේ.

Leopard 2A7 යුද ටැංකිය

Rheinmetall සමාගම මගින් මෙම යුද ටැංකිය නිෂ්පාදනය කෙරේ.ඔවුන් Leopard 2 සහ ඇමෙරිකානු M1A2 Abrams යුද ටැංකියට අවශ්‍ය වැදගත් කොටස් නිෂ්පාදනය කරන සමාගමකි.දැනට Leopard 2 යුද ටැංකිය සතුව තිබෙන්නේ L55 120mm ප්‍රධාන අවියකි.ඒ වෙනුවට ඉහළ තෙරපුමක් දිය හැකි දිගින් අඩු අවියක් හඳුන්වාදීමට නියමිතය.Rheinmetall සමාගමේ ප්‍රධානියෙකුට අනුව මේ සඳහා 130mm අවියක් යොදාගනු ඇති.

Leopard 2 හි සංස්කරණයක් වන Leopard 2 Revolution යුද ටැංකිය

ජර්මානුවන්ගේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ රුසියානු යුද ටැංකියේ සක්‍රීය ප්‍රතික්‍රියක පද්ධතිය(active protection systems -APS) සම්බන්ධවයි.මෙය රොකට් ප්රචාලන ග්‍රෙනේඩ් සහ මිසයිල වලට එරෙහිව සාර්ථක ක්‍රියා කරයි.රුසියානු T-14 යුද ටැංකියේ ආරක්ෂාව බිඳ හෙළීමට උපක්‍රමයක් සොයා ගැනීමේ උත්සාහයක් ජර්මානුවන් විසින් මෙහිදී දරනු ඇති.

Leopard 2A6 යුද ටැංකියක්

T-14 යුද ටැංකියේ තිබෙන පෙරළිකාර වෙනසක් වන්නේ නියමුවෙක් රහිත කොතයි.එය සක්‍රීය ප්‍රතික්‍රියක පද්ධතියකින්(APS) ආරක්ෂා කර තිබේ.එය සේවයට පැමිණි පසු නියමුවෙක් රහිත කොතක් සහ APS පද්ධතියක් සහිත පළමු යුද ටැංකිය බවට පත්වනු ඇත.APS මගින් යුද ටැංකිනාශක මිසයිලවලින් සිදුවන හානිය අවම කරයි.මේ නිසා සංග්රාම භූමියේ භාවිතාවන අවිවල ,යුද ටැංකිනාශක අවි සහ යුද ටැංකිවල සැලකිය යුතු වෙනසක් සිදුවීමට ඉඩ තිබෙන බව විශේෂඥ මතයයි.

T-14 Armata යුද ටැංකිය

රුසියාවේ T-14 Armata යුද ටැංකියට තාක්ෂණය අතින් දැනට නේටෝව සතුව තිබෙන කිසිදු යුද ටැංකියකට ලංවිය නොහැකි තැනක තිබේ.කෙසේ වෙතත් ජර්මනිය සහ ප්‍රංශය එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය යටතේ නිපදවෙන Leopard 3 යුද ටැංකිය සේවයට පැමිණෙන්නේ 2030 වසරේදී බවයි පැවසෙන්නේ.

Source:Nationalinterest.org

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 20080694, member: 547562"] [b]රුසියානු යකඩයාට ජර්මන් අභියෝගයක්[/b] [CENTER][IMG]http://i.imgur.com/81ORKco.jpg[/IMG][/CENTER] [SIZE="3"]2015 දී එළිදැක්වූ රුසියාවේ නවතම Armata T-14 යුද ටැංකිය අනෙකුත් රටවල දැඩි අවධානයට පාත්‍ර වී තිබේ.එහි ප්‍රතිඵලයක් ලෙස Armata T-14 යුද ටැංකියට අභියෝගයක් දිය හැකි යුද ටැංකි නිෂ්පාදනය කිරීමට සමහර රටවල් පෙළඹී තිබේ.හොඳම උදාහරණය වන්නේ ජර්මනියේ ඊළඟ පරම්පරාවේ යුද ටැංකියයි.මෙය Leopard 3 ලෙසින් හඳුන්වයි.මෙය Leopard 2A යුද ටැංකියේ අලුත්ම සංස්කරණය ලෙස හැඳින්විය හැකිය.මෙහිදී යුද ටැංකියේ ආරක්ෂාව වැඩිකිරීම,ඩිජිටල් ප්‍රහාර පාලන පද්ධතියේ උසස් කිරීමක් සහ වෙඩි බලය ඉහළ දැමීමක් සිදුවන බව වාර්තා වේ.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/ZoPxbR5.jpg[/IMG][/CENTER] [B][CENTER]Leopard 2A7 යුද ටැංකිය[/CENTER][/B] [SIZE="3"]Rheinmetall සමාගම මගින් මෙම යුද ටැංකිය නිෂ්පාදනය කෙරේ.ඔවුන් Leopard 2 සහ ඇමෙරිකානු M1A2 Abrams යුද ටැංකියට අවශ්‍ය වැදගත් කොටස් නිෂ්පාදනය කරන සමාගමකි.දැනට Leopard 2 යුද ටැංකිය සතුව තිබෙන්නේ L55 120mm ප්‍රධාන අවියකි.ඒ වෙනුවට ඉහළ තෙරපුමක් දිය හැකි දිගින් අඩු අවියක් හඳුන්වාදීමට නියමිතය.Rheinmetall සමාගමේ ප්‍රධානියෙකුට අනුව මේ සඳහා 130mm අවියක් යොදාගනු ඇති.[/SIZE] [B][CENTER][SIZE="3"]Leopard 2 හි සංස්කරණයක් වන Leopard 2 Revolution යුද ටැංකිය[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://i.imgur.com/ORUTflp.jpg[/IMG] [IMG]http://i.imgur.com/4t19rgk.jpg[/IMG] [IMG]http://i.imgur.com/jBZfQfA.jpg[/IMG] [IMG]http://i.imgur.com/rQrWEIs.jpg[/IMG][/CENTER] [SIZE="3"]ජර්මානුවන්ගේ වැඩි අවධානය යොමුව තිබෙන්නේ රුසියානු යුද ටැංකියේ සක්‍රීය ප්‍රතික්‍රියක පද්ධතිය(active protection systems -APS) සම්බන්ධවයි.මෙය රොකට් ප්රචාලන ග්‍රෙනේඩ් සහ මිසයිල වලට එරෙහිව සාර්ථක ක්‍රියා කරයි.රුසියානු T-14 යුද ටැංකියේ ආරක්ෂාව බිඳ හෙළීමට උපක්‍රමයක් සොයා ගැනීමේ උත්සාහයක් ජර්මානුවන් විසින් මෙහිදී දරනු ඇති.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/V154RMS.jpg[/IMG][/CENTER] [B][CENTER] Leopard 2A6 යුද ටැංකියක්[/CENTER][/B] [SIZE="3"]T-14 යුද ටැංකියේ තිබෙන පෙරළිකාර වෙනසක් වන්නේ නියමුවෙක් රහිත කොතයි.එය සක්‍රීය ප්‍රතික්‍රියක පද්ධතියකින්(APS) ආරක්ෂා කර තිබේ.එය සේවයට පැමිණි පසු නියමුවෙක් රහිත කොතක් සහ APS පද්ධතියක් සහිත පළමු යුද ටැංකිය බවට පත්වනු ඇත.APS මගින් යුද ටැංකිනාශක මිසයිලවලින් සිදුවන හානිය අවම කරයි.මේ නිසා සංග්රාම භූමියේ භාවිතාවන අවිවල ,යුද ටැංකිනාශක අවි සහ යුද ටැංකිවල සැලකිය යුතු වෙනසක් සිදුවීමට ඉඩ තිබෙන බව විශේෂඥ මතයයි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/VH64fwA.jpg[/IMG][/CENTER] [B][CENTER]T-14 Armata යුද ටැංකිය[/CENTER][/B] [SIZE="3"]රුසියාවේ T-14 Armata යුද ටැංකියට තාක්ෂණය අතින් දැනට නේටෝව සතුව තිබෙන කිසිදු යුද ටැංකියකට ලංවිය නොහැකි තැනක තිබේ.කෙසේ වෙතත් ජර්මනිය සහ ප්‍රංශය එක්ව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය යටතේ නිපදවෙන Leopard 3 යුද ටැංකිය සේවයට පැමිණෙන්නේ 2030 වසරේදී බවයි පැවසෙන්නේ.[/SIZE] Source:[URL="http://nationalinterest.org/"]Nationalinterest.org[/URL] -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom