Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු යුද යාන්ත්රණයේ උපායන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. දවස් ගානක් කියන්න හිතුනත් කිව්වෙ නෑ. මේක මේ උබේම ත්රෙඩ් එකක් නිසා කියන්නම්.

2. ඔය අපතය දෙයක් තේරුම් ගන්න නෙමේ එන්නෙ. ඒ නිසා ඌට තේරුම් කරන ඌට උගන්නන්න හදන ගොන් වැඩේ නවත්තපන්.

3. උබ ඌට දෙයක් තේරුම් කරද්දි මට තියෙන රුදාව මොකද්ද අහනව නම් ඒකට උත්තරේ උන්ව ඉග්නෝර් ලිස්ට් දාල තියෙන්නෙ. එතකොට අලුත් එලකිරියෙ අප්ඩේට් එකෙන් පස්සෙ ඉග්නෝර් ලිස්ට් ඉන්න උන්ගෙ ත්රෙඩ් වත් කමෙන්ට් වත් ලිස්ට් වෙන්නෙවත් නෑ. අඩුම ගානෙ උන්ගෙ කමෙන්ට් හයිඩ් උනාද කියන්නවත් දන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම අයින් වෙනව .සරලව කියනව නම් මට 9 වෙනි කමෙන්ට එකට පස්සෙ පේන්නෙ ආයිත් 12. 10,11 සම්පූර්ණයෙන්ම තිබ්බද හොයාගන්නවත් බෑ.

4. දැන් උබ මූ කෝට් කලාම මොකද වෙන්නෙ උගේ කම්න්ට් එකක් ඉග්නෝර් උනා කියල පේනව. ඒ මදිවට උගේ නෙගටිව් වයිබ් එකට උබ දාන නෙගටිව් වයිබ් එකත් පේනව.

අපි මේකට එන්නෙ දෙයක් කියවල බලල ඉගෙන ගන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්නනෙ.

5. දැන් මේකට තියෙන විසදුම මොකද්ද.

a. උබෙන් ඉල්ලීමක් කරන එක. දැන් මේ එක තමා කලේ.

b. උබවත් ignore list දාන එක. (හැබැයි වැදගත් දේවල් ශෙයා කරන උබව ignore list දාන එක පාඩුයි)

තවත් මෙම්බර්ස්ල වැඩි පිරිසක් දේශපාලන වහල්ලු quote කරනවා නම් උන්ගෙන් මෙහෙම ඉල්ලිම් කරන්න බෑ. හැම එකාම ignore ලිස්ට් දාල බලන්න දෙයක් ඉතුරුවෙන්නෙත් නෑ අනික මේ කමෙන්ට් කියවෙන එක අප්පිරිය වැඩක්. දැන් අපේ වයසත් එක්ක දේශපාලන වහල්ලු අප්පිරිය මට්ටමේ උපරිමේ තියෙන්නෙ..

c. එලකිරිය අත අරින එක

[QUOTE="MihiCherub, post: 27426573, member: 238676"] 1. දවස් ගානක් කියන්න හිතුනත් කිව්වෙ නෑ. මේක මේ උබේම ත්රෙඩ් එකක් නිසා කියන්නම්. 2. ඔය අපතය දෙයක් තේරුම් ගන්න නෙමේ එන්නෙ. ඒ නිසා ඌට තේරුම් කරන ඌට උගන්නන්න හදන ගොන් වැඩේ නවත්තපන්. 3. උබ ඌට දෙයක් තේරුම් කරද්දි මට තියෙන රුදාව මොකද්ද අහනව නම් ඒකට උත්තරේ උන්ව ඉග්නෝර් ලිස්ට් දාල තියෙන්නෙ. එතකොට අලුත් එලකිරියෙ අප්ඩේට් එකෙන් පස්සෙ ඉග්නෝර් ලිස්ට් ඉන්න උන්ගෙ ත්රෙඩ් වත් කමෙන්ට් වත් ලිස්ට් වෙන්නෙවත් නෑ. අඩුම ගානෙ උන්ගෙ කමෙන්ට් හයිඩ් උනාද කියන්නවත් දන්නෙ නෑ. සම්පූර්ණයෙන්ම අයින් වෙනව .සරලව කියනව නම් මට 9 වෙනි කමෙන්ට එකට පස්සෙ පේන්නෙ ආයිත් 12. 10,11 සම්පූර්ණයෙන්ම තිබ්බද හොයාගන්නවත් බෑ. [IMG width="162px"]https://i.imgur.com/ZTf8dK6.png[/IMG] 4. දැන් උබ මූ කෝට් කලාම මොකද වෙන්නෙ උගේ කම්න්ට් එකක් ඉග්නෝර් උනා කියල පේනව. ඒ මදිවට උගේ නෙගටිව් වයිබ් එකට උබ දාන නෙගටිව් වයිබ් එකත් පේනව. [IMG width="721px"]https://i.imgur.com/riw7IbJ.png[/IMG] අපි මේකට එන්නෙ දෙයක් කියවල බලල ඉගෙන ගන්න පොඩ්ඩක් රිලැක්ස් වෙන්නනෙ. 5. දැන් මේකට තියෙන විසදුම මොකද්ද. [INDENT]a. උබෙන් ඉල්ලීමක් කරන එක. දැන් මේ එක තමා කලේ.[/INDENT] [INDENT]b. උබවත් ignore list දාන එක. (හැබැයි වැදගත් දේවල් ශෙයා කරන උබව ignore list දාන එක පාඩුයි)[/INDENT] තවත් මෙම්බර්ස්ල වැඩි පිරිසක් දේශපාලන වහල්ලු quote කරනවා නම් උන්ගෙන් මෙහෙම ඉල්ලිම් කරන්න බෑ. හැම එකාම ignore ලිස්ට් දාල බලන්න දෙයක් ඉතුරුවෙන්නෙත් නෑ අනික මේ කමෙන්ට් [U]කිය[B][COLOR=rgb(226, 80, 65)]වෙ[/COLOR][/B]න[/U] එක අප්පිරිය වැඩක්. දැන් අපේ වයසත් එක්ක දේශපාලන වහල්ලු අප්පිරිය මට්ටමේ උපරිමේ තියෙන්නෙ.. [INDENT]c. එලකිරිය අත අරින එක[/INDENT] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom