Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු ලුහුබදින්නා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු ලුහුබදින්නා

රුසියාවේ මිකොයාන් ගුවන් යානා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඔවුන්ගේ නවතම ප්‍රහාරක ගුවන් යානය ගැන පසුගියදා අදහස් දක්වන ලදි.මිග්-41 නමින් හඳුන්වන මෙම යානය මීග්-31 ප්‍රහාරක යානයේ අනුප්‍රාප්තිකයා වනු ඇත.මීග්-41 යානය අභ්‍යාවකාශයේ පියාසර කිරීම,පැයට සැතපුම් 2,800 දක්වා වේගයක්,ලේසර් අවි ආදී හැකියාවන්ගේ සහ අවිවලින් සමන්විත වේවි.මෙම අනාවැකි කෙසේ වෙතත් මිග්-41 යානය 2035-2040 යන කාලය තෙක් සූදානම් නොවනු ඇත.ඒ අනුව 2030 දශකය තෙක් රුසියානු ගුවන් හමුදාවේ ප්‍රධාන අතුරුවාරකයා වන්නේ මිග්-31 යානයයි.

මිග්-31යානයේ හැකියාවන් මොනවාදැයි සොයා බලමු.

මිග්-31 යානය නේටෝ සංවිධානය හඳුන්වන්නේ ෆොක්ස් හවුන්ඩ් යන නමින්ය.එය 1975 වර්ෂයේදී පළමුවරට ගුවනට නැඟුණු අතර මිග්-25 යානය වෙනුවෙන් සේවයේ යෙදවිණි.

මිග්-31, interceptor ගණයට වැටෙන යුද ගුවන් යානයකි.එම නිසා එය ගුවන් සටන් හෙවත් සඳහා සුදුසු නොවේ.ඊට පැවරී තිබෙන කාර්යය වන්නේ රුසියානු දේශසීමා සතුරු බෝම්බ හෙළන යානාවලින් රැක ගැනීමත් එම යානා පසු පස හඹා ගොස් විනාශ කිරීමත්ය.

මිග්-25 මෙන් නොව මිග්-31 යානයේ පසුපස අසුනක් තිබේ.සස්ලන් නම් රේඩාර් පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍ය නිලධාරියාට එම අසුන වෙන් කර තිබේ.Zaslon S-800 යනු Passive Electronically Scanned Array වර්ගයේ රේඩාර් පද්ධතියකි.එමගින් සැතපුම් 125ක උපරිම පරාසයක් තුල පහළින් පියාසර කරන බෝම්බ හෙළන යානා අනාවරණය කර ගත හැකිය.

මිග්-31 යානය ගුවන් ගත කිරීමට අඩි 3,900ක් දුරක් ධාවනය කිරීමට අවශ්‍ය වේ.

යානය සතුව Tumanski R-15BD-300 ටර්බෝජෙට් දෙකක් තිබේ.ඒවා යොදාගෙන මිනිත්තු 8ක් තුල අඩි 34,000ක් දුර ගමන් කල හැකිය.

මෙහි නවතම සංස්කරණය වන්නේ MiG-31BM යානයයි.සැතපුම් 200ක පරාසයක් සහිත Zaslon-M රේඩාර් පද්ධතියක් සහ R-33 වැනි දිගු දුර ගුවන්-ගුවන් මිසයිල සහ තවත් අවි එම යානය සතුවේ.

මිනිත්තු නමයක කාලයක් තුල මිග්-31 යානයට අඩි 65,000ක් උසට නැගීමට හැකිය.වායුගෝලයේ දෙවන ස්ථරය වන අපරිවර්තී ගෝලය ආරම්භ වන්නේ 59,000 උසකිනි.

යානයේ උපරිම වේගය ශබ්දයේ වේගය මෙන් 3 ගුණයකි.පහළ උසකදී එයට ශබ්දයේ වේගය මෙන් 1.23 වේගයකින් පියාසර කල හැකිය.

මෙම යානය "Mach 3 monster"නමින් හඳුන්වන්නේ මේ නිසාය.

සුප්‍රසිද්ධ ඇමෙරිකානු උච්ච-උන්නතාංශ ඔත්තු බැලීමේ යානයක් වන SR-71 යානා,අවස්ථා ගණනාවකදී හඹා යන්නට මිග්-31 යානා ක්‍රියා කර තිබේ.වරක් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට යානයක් අඟුලු දැමීමට තමන්ට හැකිවූයේ යැයි රුසියානු නියමුවෙක් පවසා තිබේ.

ෆොක්ස් හවුන්ඩ් යානයේ ප්‍රධාන අවිය R-33 නම් දිගු දුර මිසයිලයයි.එකවර ඉලක්ක 4ක් අගුලු දැමිමේ හැකියාවක් එය සතුය.යානයට R-40TD-1 දිගු දුර මිසයිල 4ක්,R-60MK මැදි දුර මිසයිල 2ක් සහ කෙටි දුර මිසයිල 4ක් ගෙන යා හැකිය.ඊට අමතරව මි.මී.23 9-A-768 තුවක්කුවක්ද තිබේ.

1989 වර්ෂයේදී හඳුන්වා දුන් Mig-31DZ යානය උඩුගුවනේදී ඉන්ධන ලබාගත හැකි පළමු මිග්-31 සංස්කරණයයි.

මිග්-31 යානයක් ගොඩබැස්සවීමට අඩි 2,600 දිග ධාවන පථයක් අවශ්‍ය වේ.

රුසියාව සතුව මිග්-31 යානා 252ක් තිබේ.2020 වන විට මිග්-31එම් සහ මිග්-31බීඑස් එම් යානා100 නිපදවන්නට සැලසුම් කර තිබේ.

මිග්-31 හි අනුප්‍රාප්තිකයා වන මිග්-41 යානය 2030 දශකයේදී පමණ සේවයට එක්වීමට නියමිතය.

Source:businessinsider.com

-HarshaLulzSec-

[QUOTE="HarshaLulzSec, post: 22195354, member: 547562"] [b]රුසියානු ලුහුබදින්නා[/b] [CENTER][IMG]https://i.imgur.com/fYSaqej.png[/IMG][/CENTER] [SIZE="3"]රුසියාවේ මිකොයාන් ගුවන් යානා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඔවුන්ගේ නවතම ප්‍රහාරක ගුවන් යානය ගැන පසුගියදා අදහස් දක්වන ලදි.මිග්-41 නමින් හඳුන්වන මෙම යානය මීග්-31 ප්‍රහාරක යානයේ අනුප්‍රාප්තිකයා වනු ඇත.මීග්-41 යානය අභ්‍යාවකාශයේ පියාසර කිරීම,පැයට සැතපුම් 2,800 දක්වා වේගයක්,ලේසර් අවි ආදී හැකියාවන්ගේ සහ අවිවලින් සමන්විත වේවි.මෙම අනාවැකි කෙසේ වෙතත් මිග්-41 යානය 2035-2040 යන කාලය තෙක් සූදානම් නොවනු ඇත.ඒ අනුව 2030 දශකය තෙක් රුසියානු ගුවන් හමුදාවේ ප්‍රධාන අතුරුවාරකයා වන්නේ මිග්-31 යානයයි.[/SIZE] [CENTER][SIZE="3"]මිග්-31යානයේ හැකියාවන් මොනවාදැයි සොයා බලමු.[/SIZE] [SIZE="3"]මිග්-31 යානය නේටෝ සංවිධානය හඳුන්වන්නේ ෆොක්ස් හවුන්ඩ් යන නමින්ය.එය 1975 වර්ෂයේදී පළමුවරට ගුවනට නැඟුණු අතර මිග්-25 යානය වෙනුවෙන් සේවයේ යෙදවිණි.[/SIZE] [IMG]https://i.imgur.com/z4jlJnu.jpg[/IMG][/CENTER] [SIZE="3"]මිග්-31, interceptor ගණයට වැටෙන යුද ගුවන් යානයකි.එම නිසා එය ගුවන් සටන් හෙවත් සඳහා සුදුසු නොවේ.ඊට පැවරී තිබෙන කාර්යය වන්නේ රුසියානු දේශසීමා සතුරු බෝම්බ හෙළන යානාවලින් රැක ගැනීමත් එම යානා පසු පස හඹා ගොස් විනාශ කිරීමත්ය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/sfr875K.jpg[/IMG][/CENTER] [SIZE="3"]මිග්-25 මෙන් නොව මිග්-31 යානයේ පසුපස අසුනක් තිබේ.සස්ලන් නම් රේඩාර් පද්ධතිය ක්‍රියා කරවීමට අවශ්‍ය නිලධාරියාට එම අසුන වෙන් කර තිබේ.Zaslon S-800 යනු Passive Electronically Scanned Array වර්ගයේ රේඩාර් පද්ධතියකි.එමගින් සැතපුම් 125ක උපරිම පරාසයක් තුල පහළින් පියාසර කරන බෝම්බ හෙළන යානා අනාවරණය කර ගත හැකිය.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/2ug8FV4.jpg[/IMG] [SIZE="3"]මිග්-31 යානය ගුවන් ගත කිරීමට අඩි 3,900ක් දුරක් ධාවනය කිරීමට අවශ්‍ය වේ.[/SIZE] [IMG]https://i.imgur.com/Hb0rIVd.jpg[/IMG] [SIZE="3"]යානය සතුව Tumanski R-15BD-300 ටර්බෝජෙට් දෙකක් තිබේ.ඒවා යොදාගෙන මිනිත්තු 8ක් තුල අඩි 34,000ක් දුර ගමන් කල හැකිය.[/SIZE] [IMG]https://i.imgur.com/gfRhJ8k.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මෙහි නවතම සංස්කරණය වන්නේ MiG-31BM යානයයි.සැතපුම් 200ක පරාසයක් සහිත Zaslon-M රේඩාර් පද්ධතියක් සහ R-33 වැනි දිගු දුර ගුවන්-ගුවන් මිසයිල සහ තවත් අවි එම යානය සතුවේ.[/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/aFyrJxS.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]මිනිත්තු නමයක කාලයක් තුල මිග්-31 යානයට අඩි 65,000ක් උසට නැගීමට හැකිය.වායුගෝලයේ දෙවන ස්ථරය වන අපරිවර්තී ගෝලය ආරම්භ වන්නේ 59,000 උසකිනි.[/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/Y8mcs8A.jpg[/IMG] [SIZE="3"]යානයේ උපරිම වේගය ශබ්දයේ වේගය මෙන් 3 ගුණයකි.පහළ උසකදී එයට ශබ්දයේ වේගය මෙන් 1.23 වේගයකින් පියාසර කල හැකිය.[/SIZE] [IMG]https://i.imgur.com/QymrT0w.jpg[/IMG] [SIZE="3"]මෙම යානය "Mach 3 monster"නමින් හඳුන්වන්නේ මේ නිසාය.[/SIZE] [IMG]https://i.imgur.com/m74M71E.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]සුප්‍රසිද්ධ ඇමෙරිකානු උච්ච-උන්නතාංශ ඔත්තු බැලීමේ යානයක් වන SR-71 යානා,අවස්ථා ගණනාවකදී හඹා යන්නට මිග්-31 යානා ක්‍රියා කර තිබේ.වරක් මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට යානයක් අඟුලු දැමීමට තමන්ට හැකිවූයේ යැයි රුසියානු නියමුවෙක් පවසා තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/PJtuRo3.jpg[/IMG][/CENTER] [SIZE="3"]ෆොක්ස් හවුන්ඩ් යානයේ ප්‍රධාන අවිය R-33 නම් දිගු දුර මිසයිලයයි.එකවර ඉලක්ක 4ක් අගුලු දැමිමේ හැකියාවක් එය සතුය.යානයට R-40TD-1 දිගු දුර මිසයිල 4ක්,R-60MK මැදි දුර මිසයිල 2ක් සහ කෙටි දුර මිසයිල 4ක් ගෙන යා හැකිය.ඊට අමතරව මි.මී.23 9-A-768 තුවක්කුවක්ද තිබේ.[/SIZE] [CENTER][IMG]https://i.imgur.com/JOZ8Qfw.jpg[/IMG] [SIZE="3"]1989 වර්ෂයේදී හඳුන්වා දුන් Mig-31DZ යානය උඩුගුවනේදී ඉන්ධන ලබාගත හැකි පළමු මිග්-31 සංස්කරණයයි.[/SIZE] [IMG]https://i.imgur.com/Fv1nrut.jpg[/IMG] [SIZE="3"]මිග්-31 යානයක් ගොඩබැස්සවීමට අඩි 2,600 දිග ධාවන පථයක් අවශ්‍ය වේ.[/SIZE] [IMG]https://i.imgur.com/nVbid1a.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER]රුසියාව සතුව මිග්-31 යානා 252ක් තිබේ.2020 වන විට මිග්-31එම් සහ මිග්-31බීඑස් එම් යානා100 නිපදවන්නට සැලසුම් කර තිබේ.[/CENTER][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/Bx32ESW.jpg[/IMG] [SIZE="3"]මිග්-31 හි අනුප්‍රාප්තිකයා වන මිග්-41 යානය 2030 දශකයේදී පමණ සේවයට එක්වීමට නියමිතය.[/SIZE] [IMG]https://i.imgur.com/ACfC3Sv.jpg[/IMG][/CENTER] Source:businessinsider.com -HarshaLulzSec- [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom