Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු සුපිරි යානය T-50
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියානු සුපිරි යානය T-50

ඇමෙරිකන් F-35 සුපිරි යානයට අභියෝග කරන රුසියානු සුපිරි යානය T-50

රුසියාව විසින් පස්වන පරම්පරාවේ සුපිරි ප්‍රහාරක යානයක් නිපදවා තිබේ. රුසියානු හමුදාවට අනුබද්ධ Sukhoi Corporation විසින් 2010දී සිට පරික්ෂණ කටයුතු පියාසැරියන් සිය ගණනක් සිදුකර මෙම නව සුපිරි යානය නිපදවා තිබේ. මේ පිලිබඳව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු හමුදාව පවසන්නේ 2016දී තම SU-35 ප්‍රහාරක යානා බලඇණියට වෙනුවට T-50 නම් වූ මෙම නව ප්‍රහාරක යානා එකතු වන බවය.

පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා යනු රේඩාර් වලට නොපෙනී යාම, දිගු දුර මෙහෙයුම්වල යෙදීමේ හැකියාව, සම්පූර්ණයෙන්ම පරිගණකගත පාලනය සහිතව නියමුවාට පාලනය කිරීම පහසු වීම, ත්‍රස්ට් වෙක්ටරිං (thrust vectoring) නම් සුවිශේෂී එන්ජින් තාක්ශණය, චන්ද්‍රිකා හා අවට පියාසර කරන මිතුරු යානා සමග ස්වයංක්‍රීයව තොරතුරු හුවමාරු ජාලයක් සකසා ගෙන ප්‍රහාර සම්බන්ධීකරණය සහ සැලසුම් කිරීම ආදී හැකියාවලින් සමන්විත ප්‍රහාරක යානා වේ. මේතාක් කල් එවැනි පස්වන පරම්පරාවට අයත් F-35 නම් වූ ප්‍රහාරක යානයක් හිමිව තිබුනේ ඇමරිකාවට පමණි.

යුධ විශේෂඥයින් උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය සඳහන්කර තිබුනේ 2020 වන තුරු කිසිදු රටකට පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා නිර්මාණය කිරීමට නොහැකි වන බවය. එහෙත් ඒ සියළු පුවත් පුස්සක් බවට පත් කරමින් රුසියාව නිපදවූ T-50 නම් වූ මෙම ප්‍රහාරක යානය, ඇමරිකාවේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ අති දැවැන්තම ආයුධ ව්‍යාපෘතිය වූ F-35 යානයටත් වඩා නවීන හැකියාවෙන් යුක්ත බව හෙලි වී තිබේ. එමෙන්ම චීනයද පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් සාර්ථක ලෙස අත්හදා බලමින් සිටින බව නිවේදනය කර තිබේ.

Role Stealth multirole fighter

National origin Russia

Manufacturer NAPO, KnAAPO

Designer Sukhoi

First flight 29 January 2010

Introduction December 2016

Status Flight testing/pre-production

Primary users Russian Air Force, Russian Navy

Number built 5 prototypes

Program cost US$8–10 billion (est.)

Unit cost T-50: US$50+ million[8]

Variants Sukhoi/HAL FGFA

නමුත් උත්කර්ෂයට නැංවූ ඇමරිකානු F-35 යානය මේ විටින් විට අර්බූදයට ලක්වීම පිලිබඳව ඇමරිකානු ජනතාව සහ මාධ්‍ය දැඩි විවේචනයක් එල්ල කරන්නේ එය අති විශාල මුදලක් කා දැමූ අසාර්ථක ව්‍යාපෘතියක් බව කියමිනි. නිතර සිදුවන කාර්මික දෝෂ නිසා ඇමරිකානු හමුදාවට තම සියළු F-35 යානා පියාසැරි කිහිප විටක්ම නවතා දැමීමටද සිදු විය.

කෙසේ වෙතත් නව රුසියානු ප්‍රහාරක යානය පිලිබඳව නොනිළ වශයෙන් මීට පෙර තොරතුරු අනාවරනය කර තිබුනි. මේ පිලිබඳව ඇමරිකාව දැඩි අවධානයකින් පසු වන්නේ තමන්ට හිමිව තිබූ යුධ වාසිය අහිමිවීම, අනෙක් රටවලට තර්ජනය කිරීමේ තම හැකියාවට බලපෑමක් එල්ල කරන බැවිනි. එමෙන්ම රුසියාවද මෙම නව යානය පිලිබඳ තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමරිකාවට අනතුරු ඇඟවීමක් ලෙස බවද වාර්තා වේ.

Special Note

Fifth-generation jet fighter {From Wikipedia, the free encyclopedia}

A fifth-generation jet fighter is a jet fighter classification used around the world that encompasses the most advanced jet fighter generation as of 2016. Fifth-generation aircraft are designed to incorporate numerous technological advances over the fourth-generation jet fighter. The exact characteristics of fifth-generation jet fighters are controversial and vague, with Lockheed Martin defining them as having all-aspect stealth even when armed, low probability of intercept radar (LPIR), high-performance airframes, advanced avionics features, and highly integrated computer systems capable of networking with other elements within the battlespace for situation awareness.[1]

Currently, the only combat-ready fifth-generation fighter is the Lockheed Martin F-22 Raptor, which entered service with the United States Air Force in 2005.[2][3][4] The Lockheed Martin F-35 Lightning II, Sukhoi PAK FA, HAL AMCA, TAI TFX, Chengdu J-20 and Shenyang J-31 are currently under various stages of testing and development.

සිංහල ජාතියට ජය වේවා !!!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 19679133, member: 496236"] [b]රුසියානු සුපිරි යානය T-50[/b] [SIZE="5"][COLOR="DarkRed"][U][B]ඇමෙරිකන් F-35 සුපිරි යානයට අභියෝග කරන රුසියානු සුපිරි යානය T-50[/B][/U][/COLOR][/SIZE] [IMG]http://www.hitechweb.genezis.eu/images/drawings/sukhoi_T-50-1_PAK_FA.jpg[/IMG] [SIZE="5"]රුසියාව විසින් පස්වන පරම්පරාවේ සුපිරි ප්‍රහාරක යානයක් නිපදවා තිබේ. රුසියානු හමුදාවට අනුබද්ධ Sukhoi Corporation විසින් 2010දී සිට පරික්ෂණ කටයුතු පියාසැරියන් සිය ගණනක් සිදුකර මෙම නව සුපිරි යානය නිපදවා තිබේ. මේ පිලිබඳව පසුගියදා මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු හමුදාව පවසන්නේ 2016දී තම SU-35 ප්‍රහාරක යානා බලඇණියට වෙනුවට T-50 නම් වූ මෙම නව ප්‍රහාරක යානා එකතු වන බවය. පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා යනු රේඩාර් වලට නොපෙනී යාම, දිගු දුර මෙහෙයුම්වල යෙදීමේ හැකියාව, සම්පූර්ණයෙන්ම පරිගණකගත පාලනය සහිතව නියමුවාට පාලනය කිරීම පහසු වීම, ත්‍රස්ට් වෙක්ටරිං (thrust vectoring) නම් සුවිශේෂී එන්ජින් තාක්ශණය, චන්ද්‍රිකා හා අවට පියාසර කරන මිතුරු යානා සමග ස්වයංක්‍රීයව තොරතුරු හුවමාරු ජාලයක් සකසා ගෙන ප්‍රහාර සම්බන්ධීකරණය සහ සැලසුම් කිරීම ආදී හැකියාවලින් සමන්විත ප්‍රහාරක යානා වේ. මේතාක් කල් එවැනි පස්වන පරම්පරාවට අයත් F-35 නම් වූ ප්‍රහාරක යානයක් හිමිව තිබුනේ ඇමරිකාවට පමණි. යුධ විශේෂඥයින් උපුටා දක්වමින් ඇමරිකානු මාධ්‍ය සඳහන්කර තිබුනේ 2020 වන තුරු කිසිදු රටකට පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානා නිර්මාණය කිරීමට නොහැකි වන බවය. එහෙත් ඒ සියළු පුවත් පුස්සක් බවට පත් කරමින් රුසියාව නිපදවූ T-50 නම් වූ මෙම ප්‍රහාරක යානය, ඇමරිකාවේ එතෙක් මෙතෙක් නිර්මාණය වූ අති දැවැන්තම ආයුධ ව්‍යාපෘතිය වූ F-35 යානයටත් වඩා නවීන හැකියාවෙන් යුක්ත බව හෙලි වී තිබේ. එමෙන්ම චීනයද පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානයක් සාර්ථක ලෙස අත්හදා බලමින් සිටින බව නිවේදනය කර තිබේ. Role Stealth multirole fighter National origin Russia Manufacturer NAPO, KnAAPO Designer Sukhoi First flight 29 January 2010 Introduction December 2016 Status Flight testing/pre-production Primary users Russian Air Force, Russian Navy Number built 5 prototypes Program cost US$8–10 billion (est.) Unit cost T-50: US$50+ million[8] Variants Sukhoi/HAL FGFA නමුත් උත්කර්ෂයට නැංවූ ඇමරිකානු F-35 යානය මේ විටින් විට අර්බූදයට ලක්වීම පිලිබඳව ඇමරිකානු ජනතාව සහ මාධ්‍ය දැඩි විවේචනයක් එල්ල කරන්නේ එය අති විශාල මුදලක් කා දැමූ අසාර්ථක ව්‍යාපෘතියක් බව කියමිනි. නිතර සිදුවන කාර්මික දෝෂ නිසා ඇමරිකානු හමුදාවට තම සියළු F-35 යානා පියාසැරි කිහිප විටක්ම නවතා දැමීමටද සිදු විය. කෙසේ වෙතත් නව රුසියානු ප්‍රහාරක යානය පිලිබඳව නොනිළ වශයෙන් මීට පෙර තොරතුරු අනාවරනය කර තිබුනි. මේ පිලිබඳව ඇමරිකාව දැඩි අවධානයකින් පසු වන්නේ තමන්ට හිමිව තිබූ යුධ වාසිය අහිමිවීම, අනෙක් රටවලට තර්ජනය කිරීමේ තම හැකියාවට බලපෑමක් එල්ල කරන බැවිනි. එමෙන්ම රුසියාවද මෙම නව යානය පිලිබඳ තොරතුරු අනාවරණය කර ඇත්තේ ඇමරිකාවට අනතුරු ඇඟවීමක් ලෙස බවද වාර්තා[/SIZE] වේ. [U][B][COLOR="DarkSlateGray"]Special Note[/COLOR][/B][/U] [U][B]Fifth-generation jet fighter[/B][/U] {From Wikipedia, the free encyclopedia} A fifth-generation jet fighter is a jet fighter classification used around the world that encompasses the most advanced jet fighter generation as of 2016. Fifth-generation aircraft are designed to incorporate numerous technological advances over the fourth-generation jet fighter. The exact characteristics of fifth-generation jet fighters are controversial and vague, with Lockheed Martin defining them as having all-aspect stealth even when armed, low probability of intercept radar (LPIR), high-performance airframes, advanced avionics features, and highly integrated computer systems capable of networking with other elements within the battlespace for situation awareness.[1] Currently, the only combat-ready fifth-generation fighter is the Lockheed Martin[COLOR="Magenta"] F-22 Raptor[/COLOR], which entered service with the United States Air Force in 2005.[2][3][4] The Lockheed Martin[COLOR="magenta"] F-35 Lightning II[/COLOR], [COLOR="magenta"]Sukhoi PAK FA[/COLOR], HAL AMCA, TAI TFX, Chengdu [COLOR="magenta"]J-20[/COLOR] and Shenyang [COLOR="magenta"]J-31[/COLOR] are currently under various stages of testing and development. [COLOR="Red"][SIZE="7"] සිංහල ජාතියට ජය වේවා !!![/SIZE][/COLOR] [IMG]http://3.bp.blogspot.com/-sRC6CyG8qSM/U1uRVF4VqHI/AAAAAAAAB-c/LRwvS-GI8NE/s1600/up+down+anim.gif[/IMG] [IMG]http://i69.servimg.com/u/f69/11/59/11/00/149xct10.gif[/IMG] [IMG]http://i.imgur.com/A1TUtiA.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom