Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු strategic aviation සහ යුක්රේන ප්‍රහාරය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රුසියාවේ එයා බේස් වලට ගාලා පේලේන් හතලිස් ගානක් ඉවරළු. රුසියානු ගුවන් හමුදාවෙන් සියට හතලිස් ගානකට කෙල වෙලාළු. මේ දවස්වල නිවූස් බැලුවොත් යන කතන්දර ඔහොමයි. ඇත්තටම මොකද්ද මේ රුසියාන්් උන්ට වෙලා තියෙන්නේ. මොකටද මේ ගහලා තියෙන්නේ? ඇයි මේපේලෙන් එලියේ කියලා තිබ්බේ?

[ATTACH=full]251780[/ATTACH]

1. Strategic aviation

රුසියානු air force එක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා

Reginal air army's

Long range aviation

Military transport

ඕකෙන් long-range aviation කියන කැටගොරි එක ඇතුලේ තියනවා ඩිවිශන දෙකක්. බෝඩර් ගාඩ් සහ straight aviation.

1.1 strategic aviation

Strategic aviation කියන්නේ මූලිකම වශයෙන් බෝම්බ ප්‍රහාරක ගුවන් යානා. ඇත්තම කියනවානම් න්‍යශ්ඨික බෝම්බ සවිකර හැකි දිගුදුර ගුවන් යානා. මේ යානා ඇත්තටම කවදාවත් න්‍යෂ්ටික බෝම්බයක් දාන එකක් නැහැ. හැබයි මේ ගුවන් යානා පාවිච්චි කරන්නේ strategic porouse වලට. ඒ කියන්නේ න්‍යශ්ඨික බෝම්බ දානවා කියල බය කරන්න වගේ. හැබයි මේවා වෙනස් කාර්යන් වලට භාවිතා කරන්න පුළුවන්.මේකියන strategic bombers මේ වෙනකොට රටවල් තුනකට විතරයි. ඒ ඇමරිකාව රුසියාව සහ චීනය.

1.1.1 රුසියාව සතු strategic bombers

රුසියාව සතුව strategic bombers වර්ග තුනක් තියනවා. ඒවා

1.1.1.1 TU 22 M3

[ATTACH=full]251784[/ATTACH]

Tu 22

තුපලොව් 22 වෙනස්කල හැකි පියාපත් සහිත සුපර් සොනික් ගුවන් යානය තමා රුසියානු strategic bombers වල පොඩිම යානය . මේ ඇවිල්ලා 1959 අවුරුද්දේ හදුන්වා දෙන සූපිරිම යානයක්. කොච්චර සුපිරිද කියන්නේ අවුරුදු හතක් යන්න කලින් මේක වෙනම යානයක් විදිහට ආපහු එලියට දානවා. මොකද මේ යානය එතරම්ම හොඳ රෙකෝඩ් ටිකක් ඒ කාලය තුල තියනවා. TU 22 M කියන්නේ වෙනස්ම යානයක්. 1967 අවුරුද්දේ හදුන්වා දෙන මේ යානය සෝවියට් දේශය බිඳ වැටෙනකම්ම නිශ්පාදනය කරනවා. මේ වෙනකොට තියෙන්නේ M3 variation එක. මේ යානය කිලෝමීටර 6800 දුරක් ටොන් දහයක් බරක් සහිතව පියාසර කරන්න පුළුවන්. උපරිම වේගය පැයට කිලෝමීටර් 1997ක් (1.88mach). හැබයි දැනට පවතින standard අනුව එච්චර ප්‍රයෝගික නැහැ. මොකද මිසයිල තුනක් විතරයි ගෙනියන්න පුළුවන්. මිසයිල විදිහට kh 22 මිසයිල තුනක් හෝ කෙන්සල් මිසයිල හතරක් තමා ගෙනියන්න පුළුවන්

1.1.1.2 TU 95 ms

[ATTACH=full]251782[/ATTACH]

Tu 95

තුපලොව් 95 මේ වෙනකොට සක්‍රීය සේවයේ තියන පරණම ගුවන් යානයක්. 1952 දී මුලින්ම පියාසර කරපු ගුවන් යානය මේ වෙනකොට අවුරුදු හැත්තාවක කාලයක් අහසේ සැරිසරා තියනවා. මේ ගුවන් යානය turboprop එන්ජින් හතරකින් සමන්විත අතර පැයට කිලෝමීටර් 925ක වේගයකින් යුක්තයි. (Mach 0.82) මේ යානය තමා කාලයක් වෙගවත්ම jet නොවන ගුවන් යානය. කිලෝමීටර් 15000ක දුරක් මේ යානයට පියාසර කරන්න පුළුවන්. ඒවගේම මේ ගුවන් යානාව කිලෝමීටර් ගානක් දුර ඉදන්ම අදුරගන්න පුළුවන්.දැනට පාවිච්චි වෙන ශබ්දයෙන් අධිකම ගුවන් යානාව මේක. ආයුධ විදිහට කිලෝ ග්‍රෑම් 15000ක බර හෝ kh 55 කාණ්ඩයේ මිසයිල අටක් ප්‍රවාහනය කරන්න පුළුවන්.

1.1.1.3. TU 160

[ATTACH=full]251783[/ATTACH]

Tu160

රුසියාව සතු අළුත්ම බෝම්බ ප්‍රහාරක ගුවන් යානය තමා tu160. 1981 මුලින්ම පියාසර කරපු මේ ගුවන් යානය සෝවියට් දේශය බිඳ වැටෙන දිත් පර්යේෂණ තත්වයෙන් මිදිලා තිබ්බේ නැහැ. මේ වන විට ලෝකයේ තියන ලොකුම බෝම්බ ප්‍රහාරක ගුවන් යානය වෙන මේස යානයක් වෙනස්කල හැකි පියාපත් වලින් සමන්විතයි. පැයට කිලෝමීටර් දෙදහස් දෙසිය විස්සක් උපරිම වේගයක් තියන මේ යානය කිලෝමීටර 12300 ක් පියැසැරි ධාරිතාවකින් යුක්තයි. ආයුධ විදිහට KH55 කාණ්ඩයේ මිසයිල හයක් හෝ KH 15 කණ්ඩයේ මිසයිල 12 ක් රැගෙන යන්න පුළුවන්. මේ යානය තාමත් නිශ්පාදන කරනවා වගේම සේවියට් දේශය බිඳ වැටෙන වෙලාවේ යුක්රෙනය සතුව ගුවන් යානා දහනමයක් තිබ්බා. ඒ දහනමයෙන් නමයක් රුසියාවට විකුණන ලද අතර අනිත් යානා වලින් නමයක් විනාශ කරලා තියනවා. රුසියාව සතුව මේ වන විට යානා විස්සකට අඩු ගානක් තියෙන්නේ.

1.2 ගුවන් තොටු පොලවල්

රුසියානු strategic aviation එක රට වටේම ගුවන් තොටුපළවල් රාශියක් පාවිච්චි කරනවා. ප්‍රධාන ගුවන් තොටුපල Engles 2 ගුවන් හමුදා කදවුර. මොස්කව් වලට ආසන්නව තියන මේ ගුවන් කදවුර Tu 160 යානාවල ප්‍රධාන කදවුර වගේම අනිත් බොම්බ ප්‍රහාරක යාන වලින් සමන් විතය. යුක්රෙනයට ප්‍රහාර එල්ල කරන ප්‍රධානම කදවුරක් මේක. ඒ වගේම olenya, belaya, deyaileva, Ivanovo sevrny වගේම Ukrainia කියන ගුවන් තෙටුපලවල් පාවිච්චි වෙනවා. Ukrainia කියන්නේ tu95 යානාවල ප්‍රධානම ගුවන් තොටුපල. ඒ වගේම olenya ගුවන් තොටුපලත් ආක්ටික් ප්‍රදේශය පාලනය කරන ප්රාධාන කදවුර. අනිත්වා ගොඩක් වෙලාවට උප කදවුරු විදිහට පාවිච්චි වෙනවා.

2. යුක්රේන ප්‍රහාරය.

[ATTACH=full]251786[/ATTACH]

Ukrainian Drone Strikes on Russian Air Bases, June 1 2025

මේ ගුවන් බලගනය යුක්රේනයේ ගොඩ කාලයක් ඉදන්ම හිසරදයක් උනා. මාසෙකට සැරයක් විතර මේ යානාවලින් එල්ල කරන ප්‍රහාර වලින් යුක්රේනයේ strategic location වලට එල්ල කරන ප්‍රහාර වලින් ලොකු හානියක් සිදු කරමින් හිටියා. දෙතුන් පාරක් ඩ්රොන් යවලා මේ යානා විනාශ කරන්න හැදුවත් ඒ හැම පාරක්ම රුසියානු ගුවන් ආරක්ෂණ බල ඇණිය ඒ අවස්ථා විනාශ කරලා දැම්මා. ඒ වගේම මේ යානයක් දෙකක් විනාශ කලා කියලා රුසියානු යුක්රේන යුද්ධයට ලොකු බල පෑමක් නැහැ.

යූක්‍රේනය මේ දවස් වල පරාජ පිට පරාජ ලබනවා යුක්රේන යුද්ධයෙන්. ඒවගේම යුක්රේනය මීඩියා වික්ටරි වලට හෙනම කැමති. මොකද ඔය වගේ එකකින් තමුන්ට ලොකු ආදරයක් ගන්න පුළුවන් බටහිර රටවල් වලින්. ඉතින් කියන විදිහට බුද්ධි මෙහෙයුමක පටන් ගන්නවා අවුරුද්දකට කලින් රුසියාව ඇතුලේ ඩ්රොන් ප්‍රහාරයකට. මේක ගෙඩක් වෙලාවට වෙන ටාගට් එකකට ලැස්තිවෙලා කරන්න ඇති. ඒත් රුසියාව intelligence war එකේදි අඩියක් පිටි පස්සේ ඉන්නේ. ගොඩක් වෙලාවට මේ සම්පූර්ණ මෙහෙයූමම MI6 එකෙන් කරන්න ඇත්තේ. මොකද යුක්රේන ආමි එක ඕක පිටිපස්සේ හිටියා නම් රුසියාව ඕක දැන් ගන්නවා. කර්ස්ක් වල මෙහෙයුමේදී ක් උනේ ඕක.

[ATTACH=full]251781[/ATTACH]

මේකෙ දි යුක්රේන ආමි එක කරන්නේ රුසියාව ඇතුලෙම ඩ්රේන් ඇසෙම්බල් කරලා රිමෝට් ස්ටේෂන් හරහා ගහන්න. ඕක මට මතක විදිහට Bae system concept එකක් විදිහට එලියට දාපු එකක්. හදන ඩ්රොන් ටික වෙනම හදපු කන්ටේනර් පෙට්ටියක් charging station එකක් එක්ක හයි කරලා ලොරි වලින් ප්‍රවාහනය කරන්න එයාබ්රේස් ගාවට. ඊළඟට ප්‍රහාරයක් එල්ල කරන්න. මේක ඉතින් එච්චර අමාරු වැඩක් නෙමේ. අමාරු ඩ්රොන් වලට පාට්ස් රට ඇතුලට ගන්න එක. අනිත් දේ කනෙක්ෂන් එක. මේවා රුසියාවෙන් එලියේ ඉදන්ම control කරන්න ඇත්තේ. මොකද රුසියාව ඇතුලේ ඉදන්ම කලානම් ඔපරේටර්ලා එකසිය පනහක් රටින් එලියට පන්නනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්. හැබයි විසි දෙනෙක්ගේ ටීම් එකක් එලියට ගන්න එක බොහොම සුළු දෙයක්.

කොහොම හරි මේ මෙහෙයුම ගුවන් තොටුපළවල් හතරකදි සිදු කරන්න යුක්රේනය සමත් වෙනවා. Engles 2 කදවුර මේ ප්‍රහාරෙට ගන්නේ නැහැ මොකද ඒකේ ආරක්ශාව වැඩියි. මේක තමා යුක්රෙනයට ගහන්න පාවිච්චි කරන්නේ. යුක්රේනියා කදවුරු යවපු ලොරිය මඟදි පුපුරණවා. (නමේ යුක්රේනියා කැල්ල හින්දා වැරදුනාද දන්නේ නැහැ) අනිත් හතරට යුක්රේනය පහරදෙනවා. එකෙන් එලියට දාන්නේ එක එයාපෝර්ට එකක වීඩියෝස් විතරයි. අනෙත් එයා පෝර්ට් ඒකේ පොටෝස් අවුට් කරනවා. අනිත් ඒයාපෝර්ට් වලට ගැහුවා කියනවා විතරයි වීඩියෝ හෝ පොටෝ නැහැ.

මේ වෙනකොට යුක්රේනය කියන විදිහට පේලේන් හතලිහක් ඩැමේච් වෙලා. බිලියන හතක් පාඩුවක් රුසියාවට. හැබයි මේ වෙනකොට සැටලයිට් පොටෝ වලින් කන්ෆර්ම් වෙලා තියෙන්නේ Tu 95 යානා තුනක් TU 22 යානයක් සහ AN 12 යානයක් විනාශ වෙලා තියනවා එයින් Tu 95 යානා තුනම belaya කදවුරේ. ඒ වගේම Tu 22 යානයක් මේ කදවූරේමයි. මේ කදවුරට ලොකු හානියක් සිද්ද වෙලා තියනවා. තවත් TU 95 යානයක් වගේම Tu 22 යානා තුනකට හානි සිද්ධ වෙලා තියනවා. Olenya කදවුරේ දි එක an 12 යානයක් විනාශ වෙලා තියනවා.

රුසියානු තොරතුරු වලට අනුව Tu 95 යානා තුනක් විනාශ වෙලා පහකට හානි වෙලා. Tu22 යානා හතරකට හානි වෙලා. ඒ වගේම AN 12 යානයක් විනාශ වෙලා A50 Awacs යානයක් විනාශ කලා කියලා යුක්රේනය කියනවා නමුත් වෙන කවුරුවත් ඒක confirmed කරන්නේ නැහැ.

[ATTACH=full]251788[/ATTACH]

මේ ප්‍රහාරයට පස්සේ මුලින්ම යුක්රේනය කිව්වේ AI යොදා ගත්තා කියලා ඒත් පහු වෙනකොට එක drone operators ලා උනා. ඒ වගේ පාවිච්චි කරලා තිබ්බෙ සාමාන්‍ය 4G නෙට්වර්ක් එක රුසියාවේ මේ ප්‍රහාරයට. රුසියානු බුද්ධි අංශ මේ වෙනකොට මේවා හදපු තැන හදපු විදිහ හදපු කට්ටිය ඔක්කෝම හොයාගෙන හැබයි දැන් අශ්වයා පැනලා ගිහින්.

මේ වෙනකොට රුසියානුවන්ට අනුව strategic aviation එකෙන් සියට දහයකට ආසන්න කොටසකට කෙල වෙලා තියෙන්නේ. මේක හින්දා රුසියාව ගොඩක් වෙලාවට මේ යානා ඉස්සරහා මාසයක් වගේ බාවිතා කරන එකක් නැහැ. හැබයි මේ ප්‍රහාරය රුසියානු ප්‍රධාන ගුවන් කදවුරු දෙකම බේරිලා. Engles 2 කදවුර තමා යුක්රේනයට ගහන්න ගන්න ප්‍රධාන කදවුර. එක හින්දා ලබන සතිය වෙනකොට ආයෙත් ගහන්න පුළුවන්. Tu 95 වල ප්‍රධාන කදවුර උන යුක්රෙනියා කදවුරට යවපු ලොරියභමගදි පිපිරිච්ච එකත් මේකට තවත් හේතුවක්.

මේ ප්‍රහාරය හින්දා විනාශ වෙච්ච ගුවන් යානා ආයෙත් හදාගන්න බැරි වෙයිද? මේ කටත් කෙලින් උත්තරයක් දෙන්න බැහැ. මේ විනාශ වෙච්ච යානා එකක් වත් මේ වෙනකොට නිශ්පාදන මට්ටමේ නැහැ. හැබයි දෙකම පරණ air Frame දෙකම පන්සියකට වඩා හදලා තියනවා. ඒකියන්නේ ගබඩාවල මේ පේලේන් සීයක්වත් තියෙන්නේ ඕනේ භාවිතා නොකරන. ඒවා මොඩනයිස් කරලා ගන්න එකට මහ කාලයක් යන්නේ නැහැ . ඒත් අවුරුදු දෙකක් වත් යයි.

[ATTACH=full]251789[/ATTACH]

A50 AWACS

Tu 160 හරි A50 Awacs හරි එකක් වත් විනාශ වෙලානම් රුසියාව ලොකු ප්‍රශ්නේ කට මුහුන දෙනවා. දෙකම production තියන යානා. හෑබයි දෙකම යානයක් එලියට දාන්නම් අවුරුදු දෙකක් විතර කාලයක් යනවා. A50 යානයක් නැති වෙනවා කියන්නේ දරාගන්න ආමාරු හානියක්. F 16 උඩට නගින්නේ නැත්තේ A50 හින්දා.

මේ ප්‍රහාරය හින්දා යුක්රේනය ලබා ගත්ත දෙයක් නැහැ. එකම දේ උනේ element of surprise. කියන දේ නැති කරගත්ත එක. මේ වගේ ප්‍රහාරයක් victory day pared එකට වගේ උනානම් කොහොමද? දැන් රුසියාව දන්නවා මේ වගේ දෙයක් යුක්රේනයට කරන්න පුළුවන් කියලා.

[QUOTE="S.GUNE, post: 30764831, member: 570382"] රුසියාවේ එයා බේස් වලට ගාලා පේලේන් හතලිස් ගානක් ඉවරළු. රුසියානු ගුවන් හමුදාවෙන් සියට හතලිස් ගානකට කෙල වෙලාළු. මේ දවස්වල නිවූස් බැලුවොත් යන කතන්දර ඔහොමයි. ඇත්තටම මොකද්ද මේ රුසියාන්් උන්ට වෙලා තියෙන්නේ. මොකටද මේ ගහලා තියෙන්නේ? ඇයි මේපේලෙන් එලියේ කියලා තිබ්බේ? [ATTACH type="full" alt="2d7a6ab_ftp-import-images-1-eqy8irmqkf3e-5073316-01-06.jpg"]251780[/ATTACH] 1. Strategic aviation රුසියානු air force එක ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා Reginal air army's Long range aviation Military transport ඕකෙන් long-range aviation කියන කැටගොරි එක ඇතුලේ තියනවා ඩිවිශන දෙකක්. බෝඩර් ගාඩ් සහ straight aviation. 1.1 strategic aviation Strategic aviation කියන්නේ මූලිකම වශයෙන් බෝම්බ ප්‍රහාරක ගුවන් යානා. ඇත්තම කියනවානම් න්‍යශ්ඨික බෝම්බ සවිකර හැකි දිගුදුර ගුවන් යානා. මේ යානා ඇත්තටම කවදාවත් න්‍යෂ්ටික බෝම්බයක් දාන එකක් නැහැ. හැබයි මේ ගුවන් යානා පාවිච්චි කරන්නේ strategic porouse වලට. ඒ කියන්නේ න්‍යශ්ඨික බෝම්බ දානවා කියල බය කරන්න වගේ. හැබයි මේවා වෙනස් කාර්යන් වලට භාවිතා කරන්න පුළුවන්.මේකියන strategic bombers මේ වෙනකොට රටවල් තුනකට විතරයි. ඒ ඇමරිකාව රුසියාව සහ චීනය. 1.1.1 රුසියාව සතු strategic bombers රුසියාව සතුව strategic bombers වර්ග තුනක් තියනවා. ඒවා 1.1.1.1 TU 22 M3 [ATTACH type="full" alt="Tupolev_Tu-22M3M_GEFEST_(19230388334).jpg"]251784[/ATTACH] [I] Tu 22[/I] තුපලොව් 22 වෙනස්කල හැකි පියාපත් සහිත සුපර් සොනික් ගුවන් යානය තමා රුසියානු strategic bombers වල පොඩිම යානය . මේ ඇවිල්ලා 1959 අවුරුද්දේ හදුන්වා දෙන සූපිරිම යානයක්. කොච්චර සුපිරිද කියන්නේ අවුරුදු හතක් යන්න කලින් මේක වෙනම යානයක් විදිහට ආපහු එලියට දානවා. මොකද මේ යානය එතරම්ම හොඳ රෙකෝඩ් ටිකක් ඒ කාලය තුල තියනවා. TU 22 M කියන්නේ වෙනස්ම යානයක්. 1967 අවුරුද්දේ හදුන්වා දෙන මේ යානය සෝවියට් දේශය බිඳ වැටෙනකම්ම නිශ්පාදනය කරනවා. මේ වෙනකොට තියෙන්නේ M3 variation එක. මේ යානය කිලෝමීටර 6800 දුරක් ටොන් දහයක් බරක් සහිතව පියාසර කරන්න පුළුවන්. උපරිම වේගය පැයට කිලෝමීටර් 1997ක් (1.88mach). හැබයි දැනට පවතින standard අනුව එච්චර ප්‍රයෝගික නැහැ. මොකද මිසයිල තුනක් විතරයි ගෙනියන්න පුළුවන්. මිසයිල විදිහට kh 22 මිසයිල තුනක් හෝ කෙන්සල් මිසයිල හතරක් තමා ගෙනියන්න පුළුවන් 1.1.1.2 TU 95 ms [ATTACH type="full" alt="Tu-95-Bear-Bomber-1024x576.jpg"]251782[/ATTACH] [I] Tu 95[/I] තුපලොව් 95 මේ වෙනකොට සක්‍රීය සේවයේ තියන පරණම ගුවන් යානයක්. 1952 දී මුලින්ම පියාසර කරපු ගුවන් යානය මේ වෙනකොට අවුරුදු හැත්තාවක කාලයක් අහසේ සැරිසරා තියනවා. මේ ගුවන් යානය turboprop එන්ජින් හතරකින් සමන්විත අතර පැයට කිලෝමීටර් 925ක වේගයකින් යුක්තයි. (Mach 0.82) මේ යානය තමා කාලයක් වෙගවත්ම jet නොවන ගුවන් යානය. කිලෝමීටර් 15000ක දුරක් මේ යානයට පියාසර කරන්න පුළුවන්. ඒවගේම මේ ගුවන් යානාව කිලෝමීටර් ගානක් දුර ඉදන්ම අදුරගන්න පුළුවන්.දැනට පාවිච්චි වෙන ශබ්දයෙන් අධිකම ගුවන් යානාව මේක. ආයුධ විදිහට කිලෝ ග්‍රෑම් 15000ක බර හෝ kh 55 කාණ්ඩයේ මිසයිල අටක් ප්‍රවාහනය කරන්න පුළුවන්. 1.1.1.3. TU 160 [ATTACH type="full" alt="398176_O.jpg"]251783[/ATTACH] [I]Tu160[/I] රුසියාව සතු අළුත්ම බෝම්බ ප්‍රහාරක ගුවන් යානය තමා tu160. 1981 මුලින්ම පියාසර කරපු මේ ගුවන් යානය සෝවියට් දේශය බිඳ වැටෙන දිත් පර්යේෂණ තත්වයෙන් මිදිලා තිබ්බේ නැහැ. මේ වන විට ලෝකයේ තියන ලොකුම බෝම්බ ප්‍රහාරක ගුවන් යානය වෙන මේස යානයක් වෙනස්කල හැකි පියාපත් වලින් සමන්විතයි. පැයට කිලෝමීටර් දෙදහස් දෙසිය විස්සක් උපරිම වේගයක් තියන මේ යානය කිලෝමීටර 12300 ක් පියැසැරි ධාරිතාවකින් යුක්තයි. ආයුධ විදිහට KH55 කාණ්ඩයේ මිසයිල හයක් හෝ KH 15 කණ්ඩයේ මිසයිල 12 ක් රැගෙන යන්න පුළුවන්. මේ යානය තාමත් නිශ්පාදන කරනවා වගේම සේවියට් දේශය බිඳ වැටෙන වෙලාවේ යුක්රෙනය සතුව ගුවන් යානා දහනමයක් තිබ්බා. ඒ දහනමයෙන් නමයක් රුසියාවට විකුණන ලද අතර අනිත් යානා වලින් නමයක් විනාශ කරලා තියනවා. රුසියාව සතුව මේ වන විට යානා විස්සකට අඩු ගානක් තියෙන්නේ. 1.2 ගුවන් තොටු පොලවල් රුසියානු strategic aviation එක රට වටේම ගුවන් තොටුපළවල් රාශියක් පාවිච්චි කරනවා. ප්‍රධාන ගුවන් තොටුපල Engles 2 ගුවන් හමුදා කදවුර. මොස්කව් වලට ආසන්නව තියන මේ ගුවන් කදවුර Tu 160 යානාවල ප්‍රධාන කදවුර වගේම අනිත් බොම්බ ප්‍රහාරක යාන වලින් සමන් විතය. යුක්රෙනයට ප්‍රහාර එල්ල කරන ප්‍රධානම කදවුරක් මේක. ඒ වගේම olenya, belaya, deyaileva, Ivanovo sevrny වගේම Ukrainia කියන ගුවන් තෙටුපලවල් පාවිච්චි වෙනවා. Ukrainia කියන්නේ tu95 යානාවල ප්‍රධානම ගුවන් තොටුපල. ඒ වගේම olenya ගුවන් තොටුපලත් ආක්ටික් ප්‍රදේශය පාලනය කරන ප්රාධාන කදවුර. අනිත්වා ගොඩක් වෙලාවට උප කදවුරු විදිහට පාවිච්චි වෙනවා. 2. යුක්රේන ප්‍රහාරය. [ATTACH type="full" alt="Ukrainian Drone Strikes on Russian Air Bases, June 1 2025.png"]251786[/ATTACH] [I]Ukrainian Drone Strikes on Russian Air Bases, June 1 2025[/I] මේ ගුවන් බලගනය යුක්රේනයේ ගොඩ කාලයක් ඉදන්ම හිසරදයක් උනා. මාසෙකට සැරයක් විතර මේ යානාවලින් එල්ල කරන ප්‍රහාර වලින් යුක්රේනයේ strategic location වලට එල්ල කරන ප්‍රහාර වලින් ලොකු හානියක් සිදු කරමින් හිටියා. දෙතුන් පාරක් ඩ්රොන් යවලා මේ යානා විනාශ කරන්න හැදුවත් ඒ හැම පාරක්ම රුසියානු ගුවන් ආරක්ෂණ බල ඇණිය ඒ අවස්ථා විනාශ කරලා දැම්මා. ඒ වගේම මේ යානයක් දෙකක් විනාශ කලා කියලා රුසියානු යුක්රේන යුද්ධයට ලොකු බල පෑමක් නැහැ. යූක්‍රේනය මේ දවස් වල පරාජ පිට පරාජ ලබනවා යුක්රේන යුද්ධයෙන්. ඒවගේම යුක්රේනය මීඩියා වික්ටරි වලට හෙනම කැමති. මොකද ඔය වගේ එකකින් තමුන්ට ලොකු ආදරයක් ගන්න පුළුවන් බටහිර රටවල් වලින්. ඉතින් කියන විදිහට බුද්ධි මෙහෙයුමක පටන් ගන්නවා අවුරුද්දකට කලින් රුසියාව ඇතුලේ ඩ්රොන් ප්‍රහාරයකට. මේක ගෙඩක් වෙලාවට වෙන ටාගට් එකකට ලැස්තිවෙලා කරන්න ඇති. ඒත් රුසියාව intelligence war එකේදි අඩියක් පිටි පස්සේ ඉන්නේ. ගොඩක් වෙලාවට මේ සම්පූර්ණ මෙහෙයූමම MI6 එකෙන් කරන්න ඇත්තේ. මොකද යුක්රේන ආමි එක ඕක පිටිපස්සේ හිටියා නම් රුසියාව ඕක දැන් ගන්නවා. කර්ස්ක් වල මෙහෙයුමේදී ක් උනේ ඕක. [ATTACH type="full" alt="ukraine-russia-drone-attack-bombers.jpg"]251781[/ATTACH] මේකෙ දි යුක්රේන ආමි එක කරන්නේ රුසියාව ඇතුලෙම ඩ්රේන් ඇසෙම්බල් කරලා රිමෝට් ස්ටේෂන් හරහා ගහන්න. ඕක මට මතක විදිහට Bae system concept එකක් විදිහට එලියට දාපු එකක්. හදන ඩ්රොන් ටික වෙනම හදපු කන්ටේනර් පෙට්ටියක් charging station එකක් එක්ක හයි කරලා ලොරි වලින් ප්‍රවාහනය කරන්න එයාබ්රේස් ගාවට. ඊළඟට ප්‍රහාරයක් එල්ල කරන්න. මේක ඉතින් එච්චර අමාරු වැඩක් නෙමේ. අමාරු ඩ්රොන් වලට පාට්ස් රට ඇතුලට ගන්න එක. අනිත් දේ කනෙක්ෂන් එක. මේවා රුසියාවෙන් එලියේ ඉදන්ම control කරන්න ඇත්තේ. මොකද රුසියාව ඇතුලේ ඉදන්ම කලානම් ඔපරේටර්ලා එකසිය පනහක් රටින් එලියට පන්නනවා කියන්නේ පට්ටම අමාරු වැඩක්. හැබයි විසි දෙනෙක්ගේ ටීම් එකක් එලියට ගන්න එක බොහොම සුළු දෙයක්. කොහොම හරි මේ මෙහෙයුම ගුවන් තොටුපළවල් හතරකදි සිදු කරන්න යුක්රේනය සමත් වෙනවා. Engles 2 කදවුර මේ ප්‍රහාරෙට ගන්නේ නැහැ මොකද ඒකේ ආරක්ශාව වැඩියි. මේක තමා යුක්රෙනයට ගහන්න පාවිච්චි කරන්නේ. යුක්රේනියා කදවුරු යවපු ලොරිය මඟදි පුපුරණවා. (නමේ යුක්රේනියා කැල්ල හින්දා වැරදුනාද දන්නේ නැහැ) අනිත් හතරට යුක්රේනය පහරදෙනවා. එකෙන් එලියට දාන්නේ එක එයාපෝර්ට එකක වීඩියෝස් විතරයි. අනෙත් එයා පෝර්ට් ඒකේ පොටෝස් අවුට් කරනවා. අනිත් ඒයාපෝර්ට් වලට ගැහුවා කියනවා විතරයි වීඩියෝ හෝ පොටෝ නැහැ. මේ වෙනකොට යුක්රේනය කියන විදිහට පේලේන් හතලිහක් ඩැමේච් වෙලා. බිලියන හතක් පාඩුවක් රුසියාවට. හැබයි මේ වෙනකොට සැටලයිට් පොටෝ වලින් කන්ෆර්ම් වෙලා තියෙන්නේ Tu 95 යානා තුනක් TU 22 යානයක් සහ AN 12 යානයක් විනාශ වෙලා තියනවා එයින් Tu 95 යානා තුනම belaya කදවුරේ. ඒ වගේම Tu 22 යානයක් මේ කදවූරේමයි. මේ කදවුරට ලොකු හානියක් සිද්ද වෙලා තියනවා. තවත් TU 95 යානයක් වගේම Tu 22 යානා තුනකට හානි සිද්ධ වෙලා තියනවා. Olenya කදවුරේ දි එක an 12 යානයක් විනාශ වෙලා තියනවා. රුසියානු තොරතුරු වලට අනුව Tu 95 යානා තුනක් විනාශ වෙලා පහකට හානි වෙලා. Tu22 යානා හතරකට හානි වෙලා. ඒ වගේම AN 12 යානයක් විනාශ වෙලා A50 Awacs යානයක් විනාශ කලා කියලා යුක්රේනය කියනවා නමුත් වෙන කවුරුවත් ඒක confirmed කරන්නේ නැහැ. [ATTACH type="full" alt="russia-ukraine-war.jpg"]251788[/ATTACH] මේ ප්‍රහාරයට පස්සේ මුලින්ම යුක්රේනය කිව්වේ AI යොදා ගත්තා කියලා ඒත් පහු වෙනකොට එක drone operators ලා උනා. ඒ වගේ පාවිච්චි කරලා තිබ්බෙ සාමාන්‍ය 4G නෙට්වර්ක් එක රුසියාවේ මේ ප්‍රහාරයට. රුසියානු බුද්ධි අංශ මේ වෙනකොට මේවා හදපු තැන හදපු විදිහ හදපු කට්ටිය ඔක්කෝම හොයාගෙන හැබයි දැන් අශ්වයා පැනලා ගිහින්. මේ වෙනකොට රුසියානුවන්ට අනුව strategic aviation එකෙන් සියට දහයකට ආසන්න කොටසකට කෙල වෙලා තියෙන්නේ. මේක හින්දා රුසියාව ගොඩක් වෙලාවට මේ යානා ඉස්සරහා මාසයක් වගේ බාවිතා කරන එකක් නැහැ. හැබයි මේ ප්‍රහාරය රුසියානු ප්‍රධාන ගුවන් කදවුරු දෙකම බේරිලා. Engles 2 කදවුර තමා යුක්රේනයට ගහන්න ගන්න ප්‍රධාන කදවුර. එක හින්දා ලබන සතිය වෙනකොට ආයෙත් ගහන්න පුළුවන්. Tu 95 වල ප්‍රධාන කදවුර උන යුක්රෙනියා කදවුරට යවපු ලොරියභමගදි පිපිරිච්ච එකත් මේකට තවත් හේතුවක්. මේ ප්‍රහාරය හින්දා විනාශ වෙච්ච ගුවන් යානා ආයෙත් හදාගන්න බැරි වෙයිද? මේ කටත් කෙලින් උත්තරයක් දෙන්න බැහැ. මේ විනාශ වෙච්ච යානා එකක් වත් මේ වෙනකොට නිශ්පාදන මට්ටමේ නැහැ. හැබයි දෙකම පරණ air Frame දෙකම පන්සියකට වඩා හදලා තියනවා. ඒකියන්නේ ගබඩාවල මේ පේලේන් සීයක්වත් තියෙන්නේ ඕනේ භාවිතා නොකරන. ඒවා මොඩනයිස් කරලා ගන්න එකට මහ කාලයක් යන්නේ නැහැ . ඒත් අවුරුදු දෙකක් වත් යයි. [ATTACH type="full" alt="Airborne_early_warning_and_control_aircraft_A-50U_(Red_41).jpg"]251789[/ATTACH] [I] A50 AWACS[/I] Tu 160 හරි A50 Awacs හරි එකක් වත් විනාශ වෙලානම් රුසියාව ලොකු ප්‍රශ්නේ කට මුහුන දෙනවා. දෙකම production තියන යානා. හෑබයි දෙකම යානයක් එලියට දාන්නම් අවුරුදු දෙකක් විතර කාලයක් යනවා. A50 යානයක් නැති වෙනවා කියන්නේ දරාගන්න ආමාරු හානියක්. F 16 උඩට නගින්නේ නැත්තේ A50 හින්දා. මේ ප්‍රහාරය හින්දා යුක්රේනය ලබා ගත්ත දෙයක් නැහැ. එකම දේ උනේ element of surprise. කියන දේ නැති කරගත්ත එක. මේ වගේ ප්‍රහාරයක් victory day pared එකට වගේ උනානම් කොහොමද? දැන් රුසියාව දන්නවා මේ වගේ දෙයක් යුක්රේනයට කරන්න පුළුවන් කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom