Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු strategic aviation සහ යුක්රේන ප්රහාරය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

3. රුසියාව ඉල්ලන් කෑවේ ඇයි?

මේ කියන ගුවන් යානා එකක් වත් පොඩි ගුවන් යානා නෙමේ පොඩිම යානය වෙච්ච tu22 පවා ට්රක් දෙකක් විතර දිගයි. (42m) ඒවගේම යානා කීයකට කිට්ටු ගානක් තියන්න හැගර් හදනවා කියන්නේ ලොකු වියදමක්. අනික රුසියානු කාලගුණය අපේ කාලගුණයට වඩා හිතකරයි මේ යකඩ ගොඩවල් වලට. ඒ වගේම රුසියාව ඇමරිකාව එක්ක අත්සන් කරපු ගිවිසුමක් තියනවා start කියලා. ඒකේ හැටියට රටවල් දෙකේම න්යශ්ටික ආයුධ නිරීක්ෂනය කරන්න රටවල් දෙකටම අවසර හම්බ වෙනවා. මේ ගිවිසුම සෝවියට් සංගමය තියන කාලේ අත්සන් කරපු එකක්.

[ATTACH=full]251791[/ATTACH]

Satellite view of American b 52 base

ඒකේ එක වගන්තියක් තමා nuclear capable bombers satellite monitoring වලට පුළුවන් විදිහට නවත්වන්න ඕනේ. ඒ වගේම දෙගොල්ලෝම security guarantee එකක් දීලා තියනවා දෙගොල්ලන්ගෙන්ම සහයෝගී රටක් වත් ප්රහාරයක් එල්ල කරන්නේ නැහෑ කියලා.

රුසියාව 2022 මේ ගිවිසුමෙන් අහක් වෙනවා. හැබයි ඇමරිකාව අහක් වෙන්නේ නැහැ. එක හින්දා රුසියාවට පරණ දේවල් නවත්වන්න බැහැ. මේ ප්රශ්නේ හින්දා මිය වෙනකොට ඇමරිකාව ඉන්නේත් හොඳ තත්වයක් නෙමේ. මොකද මේ ගැටළුව හින්දා ඇමරිකාව අත්සන් කරපු ගිවිසුමක් ගැන තියන විශ්වාසය පලුදු වෙනවා.

ප්රහාරය අවසානයි. එක එක එක්කෙනා එක එක ගනන්ට කියනවා. ඒත් ඇත්තටම මොකද උනේ? එකනම් දැන් ගන්න තව අවුරුදු ගානක් යයි.

මේ ගැන තාම හරි හමන් තොරතුරක් නැහැ. තව අප්ඩේට් වෙයි. වැරද්දක් තියනවානම් ඉතින් නිවැරදි කොලාට වරදක් නැහැ.

[QUOTE="S.GUNE, post: 30764832, member: 570382"] 3. රුසියාව ඉල්ලන් කෑවේ ඇයි? මේ කියන ගුවන් යානා එකක් වත් පොඩි ගුවන් යානා නෙමේ පොඩිම යානය වෙච්ච tu22 පවා ට්රක් දෙකක් විතර දිගයි. (42m) ඒවගේම යානා කීයකට කිට්ටු ගානක් තියන්න හැගර් හදනවා කියන්නේ ලොකු වියදමක්. අනික රුසියානු කාලගුණය අපේ කාලගුණයට වඩා හිතකරයි මේ යකඩ ගොඩවල් වලට. ඒ වගේම රුසියාව ඇමරිකාව එක්ක අත්සන් කරපු ගිවිසුමක් තියනවා start කියලා. ඒකේ හැටියට රටවල් දෙකේම න්යශ්ටික ආයුධ නිරීක්ෂනය කරන්න රටවල් දෙකටම අවසර හම්බ වෙනවා. මේ ගිවිසුම සෝවියට් සංගමය තියන කාලේ අත්සන් කරපු එකක්. [ATTACH type="full"]251791[/ATTACH] [I] Satellite view of American b 52 base[/I] ඒකේ එක වගන්තියක් තමා nuclear capable bombers satellite monitoring වලට පුළුවන් විදිහට නවත්වන්න ඕනේ. ඒ වගේම දෙගොල්ලෝම security guarantee එකක් දීලා තියනවා දෙගොල්ලන්ගෙන්ම සහයෝගී රටක් වත් ප්රහාරයක් එල්ල කරන්නේ නැහෑ කියලා. රුසියාව 2022 මේ ගිවිසුමෙන් අහක් වෙනවා. හැබයි ඇමරිකාව අහක් වෙන්නේ නැහැ. එක හින්දා රුසියාවට පරණ දේවල් නවත්වන්න බැහැ. මේ ප්රශ්නේ හින්දා මිය වෙනකොට ඇමරිකාව ඉන්නේත් හොඳ තත්වයක් නෙමේ. මොකද මේ ගැටළුව හින්දා ඇමරිකාව අත්සන් කරපු ගිවිසුමක් ගැන තියන විශ්වාසය පලුදු වෙනවා. ප්රහාරය අවසානයි. එක එක එක්කෙනා එක එක ගනන්ට කියනවා. ඒත් ඇත්තටම මොකද උනේ? එකනම් දැන් ගන්න තව අවුරුදු ගානක් යයි. මේ ගැන තාම හරි හමන් තොරතුරක් නැහැ. තව අප්ඩේට් වෙයි. වැරද්දක් තියනවානම් ඉතින් නිවැරදි කොලාට වරදක් නැහැ. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom