Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
රුසියානු strategic aviation සහ යුක්රේන ප්‍රහාරය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හේතු කිහිපයක් තියෙනවා.. සෝවියට් දේශය වැටුනට පස්සේ උන්ගේ හුගක් සෙක්ටර්ස්වල සෙට් බැක් තියෙනවා.ISR සහ ඩ්‍රෝන් වගේ සෙක්ටර්වලට රුසියන්කාරයෝ කුඩම්මාගේ සැලකිලි දීලා තිබ්බේ.ජෝර්ජියාව එක්ක යුද්ධයේදී උන් තේරුම් ගත්තා ඩ්‍රෝන්වල තියෙන වටිනාකම.හැබැයි ඒකේ තියෙන වටිනාකම හොඳටම දැනුනේ 2022 පටන් ගත්තු යුද්ධෙන් පස්සේ.දැනටත් උන් ගාව තියෙන්නේ හුගක්ම ටැක්ටිකල් ලෙවල් එකේ ඩ්‍රෝන් තමයි බහුතරයක්.ස්ට්‍රැටජික් ලෙවල් එකේ ඩ්‍රෝන් සෑහෙන අඩුයි.ISR පැත්තෙන් ඒක සෑහෙන පාඩුවක්.AWACS වගේ ප්ලැට්ෆෝම් වුනත් බොහොම සුළු ගානක් තියෙන්නේ නේටෝ එකත් එක්ක කම්පෙයාර් කලාම.එක හේතුවක් තමයි ඇසෙස්ට් වල හිඟය.මේකට ISR සැටලයිට්ස් එහෙම ඇතුලත්. ISR සැටලයිට් කිව්වම ඒ ඒ වැඩේට ස්පෙෂලයිස් සැටලයිට්ස් වර්ග තියෙනවා(ex: EO ,SAR, SIGINT, IR, ELINT )මේවායෙන් එකිනෙකට වෙනස් දේවල් ඩිටෙක්ට් කරන්න මොනිටර් කරන්න පුලුවන්.ඔය වර්ගවල සැටලයිට්ස් පවා බොහොම අඩු ගානක් යුද්ධය පටන් ගද්දී රුසියාවට තිබ්බේ.වෙස්ටර්න් සෝස්වලට අනුව අතේ ඇගිලි ගානටත් අඩු ISR සැටලයිට්ස් ගානක්. හැබැයි 2022-2025 කාලෙදී අලුත් සැටලයිට්ස් ටිකක් යැව්වා.

තියෙන ISR ඇසෙස්ට් ටිකත් නේටෝ ටෙක්නොලජි එකට සාපේක්ෂව පස්සෙන් ඉන්නේ.වෙස්ටර්න් චිප් සහ ටෙක්නොලජි එකට ඇක්සෙස් නැතුව ගිය එක සෑහෙන්න බලපෑවා.මෙහෙමයි ඉතින් සීතල යුද්ධයේ කාලයේ ඉදලා උන් මිලිටරි හාඩ්වෙයාර් වලට ඩොමෙස්ටිකලි හදන චිප් පාවිච්චි කරනවා.හැබැයි ඒවා වෙස්ටර්න් චිප් එක්ක බැලුවම ටෙක් එකේ ලොකු ගැප් එකක් තියෙනවා.ඒ කියන්නේ චිප් වල ප්‍රොසෙසින් පවර් එක අඩුයි.ISR වගේ දේකට ඔය පවර් එක කොච්චර වැදගත් ද කියලා කියන්න ඕනේ නෑනේ.

ඊට අමතරව කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් පැත්තේ තියෙන තීරණ ගැනීමේ ප්‍රමාදය වගේ දේවල්,ISR ඇසෙස්ට් වලින් ගන්න ඩේටා ඵලදායි විදියට ඉන්ටග්‍රේට් කරනව වගේ දේව්ල් නම් එච්චර අමාරු දේවල් නෙමෙයි.

හැබැයි මුලින් කිව්ව දෙක කොහොමද විසඳගන්නේ? ඇසෙස්ට් ගාන වැඩි කරගන්න එක දැනටමත් පටන් අරන් තියෙන්නේ.ඒකත් තේරුම් ගියේ යුද්ධය පටන් අරන් අවුරුද්දක් 2ක් වගේ ගියාම.ඇසෙස්ට් ගාන වැඩි කරන්න නම් කාලය සහ මුදල් ඕනේ.

ඊලඟට තියෙන්නේ ISR කේපබිලිටීස් නේටෝ ලෙවල් එකට අප්ග්‍රේඩ් කරන්නේ කියන එක.අනිවාර්යෙන්ම අර ටෙක් ගැප් එක මෙතනදී හරහට හිටිනවා.රුසියාව සතුව,බටහිරට චැලෙන්ජ් කරන්න තරම් දියුණු මයික්‍රෝ චිප් ඉන්ඩස්ට්‍රි එකක් නෑ.

දිගටම ඩොමෙස්ටික් චිප් පාවිච්චි කරනවා,ඒ අතරේ චිප් ටෙක්නොලජි එක ඩිවෙලොප් කරන්න ඕනේ.

චීනෙන් චිප් ගෙන්වනවා.දැනටත් ඒක කරනවා.

නැත්නම් නේටෝ සයිඩ් එකේ ඇඩ්වාන්ස් චිප් වෙනත් ක්‍රමයකින් ගෙන්ව ගන්නවා.

ඕවා තමයි දෙවනි ප්‍රශ්නෙට තියෙන විසඳුම්.ඕවා දැනටත් රුසියන්කාරයෝ කරන දේවල් ම තමයි.

[QUOTE="Dr.Amdan, post: 30769210, member: 549909"] හේතු කිහිපයක් තියෙනවා.. සෝවියට් දේශය වැටුනට පස්සේ උන්ගේ හුගක් සෙක්ටර්ස්වල සෙට් බැක් තියෙනවා.ISR සහ ඩ්‍රෝන් වගේ සෙක්ටර්වලට රුසියන්කාරයෝ කුඩම්මාගේ සැලකිලි දීලා තිබ්බේ.ජෝර්ජියාව එක්ක යුද්ධයේදී උන් තේරුම් ගත්තා ඩ්‍රෝන්වල තියෙන වටිනාකම.හැබැයි ඒකේ තියෙන වටිනාකම හොඳටම දැනුනේ 2022 පටන් ගත්තු යුද්ධෙන් පස්සේ.දැනටත් උන් ගාව තියෙන්නේ හුගක්ම ටැක්ටිකල් ලෙවල් එකේ ඩ්‍රෝන් තමයි බහුතරයක්.ස්ට්‍රැටජික් ලෙවල් එකේ ඩ්‍රෝන් සෑහෙන අඩුයි.ISR පැත්තෙන් ඒක සෑහෙන පාඩුවක්.AWACS වගේ ප්ලැට්ෆෝම් වුනත් බොහොම සුළු ගානක් තියෙන්නේ නේටෝ එකත් එක්ක කම්පෙයාර් කලාම.එක හේතුවක් තමයි ඇසෙස්ට් වල හිඟය.මේකට ISR සැටලයිට්ස් එහෙම ඇතුලත්. ISR සැටලයිට් කිව්වම ඒ ඒ වැඩේට ස්පෙෂලයිස් සැටලයිට්ස් වර්ග තියෙනවා(ex: [B]EO ,[B]SAR, [B]SIGINT, [B]IR, [B]ELINT )[/B][/B][/B][/B][/B]මේවායෙන් එකිනෙකට වෙනස් දේවල් ඩිටෙක්ට් කරන්න මොනිටර් කරන්න පුලුවන්.ඔය වර්ගවල සැටලයිට්ස් පවා බොහොම අඩු ගානක් යුද්ධය පටන් ගද්දී රුසියාවට තිබ්බේ.වෙස්ටර්න් සෝස්වලට අනුව අතේ ඇගිලි ගානටත් අඩු ISR සැටලයිට්ස් ගානක්. හැබැයි 2022-2025 කාලෙදී අලුත් සැටලයිට්ස් ටිකක් යැව්වා. තියෙන ISR ඇසෙස්ට් ටිකත් නේටෝ ටෙක්නොලජි එකට සාපේක්ෂව පස්සෙන් ඉන්නේ.වෙස්ටර්න් චිප් සහ ටෙක්නොලජි එකට ඇක්සෙස් නැතුව ගිය එක සෑහෙන්න බලපෑවා.මෙහෙමයි ඉතින් සීතල යුද්ධයේ කාලයේ ඉදලා උන් මිලිටරි හාඩ්වෙයාර් වලට ඩොමෙස්ටිකලි හදන චිප් පාවිච්චි කරනවා.හැබැයි ඒවා වෙස්ටර්න් චිප් එක්ක බැලුවම ටෙක් එකේ ලොකු ගැප් එකක් තියෙනවා.ඒ කියන්නේ චිප් වල ප්‍රොසෙසින් පවර් එක අඩුයි.ISR වගේ දේකට ඔය පවර් එක කොච්චර වැදගත් ද කියලා කියන්න ඕනේ නෑනේ. ඊට අමතරව කමාන්ඩ් ඇන්ඩ් කන්ට්‍රෝල් පැත්තේ තියෙන තීරණ ගැනීමේ ප්‍රමාදය වගේ දේවල්,ISR ඇසෙස්ට් වලින් ගන්න ඩේටා ඵලදායි විදියට ඉන්ටග්‍රේට් කරනව වගේ දේව්ල් නම් එච්චර අමාරු දේවල් නෙමෙයි. හැබැයි මුලින් කිව්ව දෙක කොහොමද විසඳගන්නේ? ඇසෙස්ට් ගාන වැඩි කරගන්න එක දැනටමත් පටන් අරන් තියෙන්නේ.ඒකත් තේරුම් ගියේ යුද්ධය පටන් අරන් අවුරුද්දක් 2ක් වගේ ගියාම.ඇසෙස්ට් ගාන වැඩි කරන්න නම් කාලය සහ මුදල් ඕනේ. ඊලඟට තියෙන්නේ ISR කේපබිලිටීස් නේටෝ ලෙවල් එකට අප්ග්‍රේඩ් කරන්නේ කියන එක.අනිවාර්යෙන්ම අර ටෙක් ගැප් එක මෙතනදී හරහට හිටිනවා.රුසියාව සතුව,බටහිරට චැලෙන්ජ් කරන්න තරම් දියුණු මයික්‍රෝ චිප් ඉන්ඩස්ට්‍රි එකක් නෑ. දිගටම ඩොමෙස්ටික් චිප් පාවිච්චි කරනවා,ඒ අතරේ චිප් ටෙක්නොලජි එක ඩිවෙලොප් කරන්න ඕනේ. චීනෙන් චිප් ගෙන්වනවා.දැනටත් ඒක කරනවා. නැත්නම් නේටෝ සයිඩ් එකේ ඇඩ්වාන්ස් චිප් වෙනත් ක්‍රමයකින් ගෙන්ව ගන්නවා. ඕවා තමයි දෙවනි ප්‍රශ්නෙට තියෙන විසඳුම්.ඕවා දැනටත් රුසියන්කාරයෝ කරන දේවල් ම තමයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom